Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මරණ දඩුමව සහ සදාරණ යුද්ධ / Capital punishment & Just War
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමනම් හිතන්නෙ නිතීන් තියෙන්නෙ සාමජ යහපාලනයට එකාලෙ මිනිස්සුන් වැරදි කලාම ප්‍රසිද්ධියේ ගල් ගසා මරා දැමුවා එ කාලයෙ ඕබ හිටියා නම් ඕබේ බිරිද හො ලමයින් මිනිමරැවන්ගෙ ගොදුරක් වුනා නම් ඕබ එදා මරනදඩුවම හොදයි කියන්න ඉඩ තිබුනා ඇත ඇතීතයේ අද වගේ නිතී රිති පල කරන්න මධයන් එහෙම නැතිනම් සන්නිවෙදන ක්‍රම තිබුනේ නැ එම නිසා ප්‍රසිද්ධියෙම මාරා දමනවා එන දඩුවම සාමාජය පිලිගත් දඩුම් ක්‍රමයක් ලෙස අමතක කරන්න එපා එදා හිර ගෙවල් තිබුනෙත් නැති බව ඉතින් එදා එකාලයට අනුව එය මිනිමරුම් මර්දනය කිරිමට උපකාරි වෙන්න ඇති නමුත් අද නියම ලෙස උසාවි සහ නිති පද්දතියක්ද පොලිස්සියක්ද පවතිනවා සිවිල් නිති නිරි පවත්වාගෙන යන්න අද එම මිලෙච ක්‍රම අවස්ශ වන්නෙ නැ නමුත් මම දරන අදහසට අනුව කෙනෙකු මිනි මැරුවෙ නම් ඔහුට ජිවිතාත්තය දක්වා සිර දඩුවම් නියම කල යුතුයි මන්ද එල්ලා මැරිම කිසිසෙත් එතරම් හොද අත්දැකිමක් නොවන නිසා නමුත් තව කෙනෙකු කියනවානම් අනිවාර්යෙන් මරන දඩුවම දිය යුතු වෙන්වා මිනිමැරුම් මර්දනයට කියලා එය ඔප්පු කල හැකිනම් නිස්චිත වශ්යෙන්ම ඔප්පු උනහොත් සිතා මතා කරන ලද්දක් බව එය අනුමත් කිරිමට සිදුවෙනවා.

නිතිය සදාරණය විය යුතුයි සැමටම එක හා සමාන විය යුතුයි. එවගෙම සුලු වැරදිවලට සමාව දිමද මා අගය කොට සලකමි කිසියම් පුද්ගලයකු ඔප්පු කරනවා නම් මරන දඩුවමින් පමණයි මිනි මැරුම් මර්දනය වන්නෙ කියා එහෙනම් අපට එය පිලිගන්න වෙනවා

ගොඩාක් දෙනෙක් මේ පරණ ගිවිසුමේ කරුනු කාරනා දන්නෙ නැතිව එය හෙලා දකින්න උත්සහ කරනවා නමුත් බයිබලය හොදින් දන්න කෙනෙකුට එහි ගැටලුවක් ඇති නොවෙයි. කෙනෙකු කියනවා නම් පරන ගිවිසුම දැඩි නිතීන්ගෙන් සමන්විතයි කියලා සහා ඇලුත් ගිවිසුමේදි දෙවියන්වගන්සෙ කරුනා වන්තයි කියලා මනුස්සයගෙ සහාවය සමාජ්සම්මත්භාවය ගත් කල එය එසෙ යැයි කිව හැක. මිනිස්සුන්ට දෙවියන් කෙරෙහි තිබුනු මේ වැරදි වැටහිමත් එක හෙතුවක් වුනා එතුමට මෙලොකයට පැමිනිමට (ප්‍රධානම දෙය එය නොවන නමුත්)

මේ කාරනාව මගෙ ජිවිත ඇත්දකිමකින්ම මම පැහැදිලි කරන්නම් මම හිතනවා ඕබත් කවදා හරි මෙය අත්දකලා ඇති කියලා.

අපිට පොඩිකාලෙ අම්මලා තාත්තලා ගුරුවරු දඩුවම් කරනකොට අපි වැරදි කලා වුනත් අපිට හිතෙන්නෙ ඇයි මේ අය මට මෙච්චර දඩුවම් දෙන්නෙ? අයි මේ අය මෙච්චරම නපුරු ? කියා අපිට හිතෙනවා ගොඩාක් වෙලාවට අපි අපෙ වරදෙහි බරපතල කම නොසිතා අපි වෛයිරයක් පවා ඇති කරගන්නවා නමුත් කල් යනකොට මනසින් මොරනකොට ,අපිටත් ලමයින් ලැබෙන කොට අපිට් තෙරෙනවා එ අය එදා අපිට දඩුවම් කරෙ අපිව යහමගට ගන්න බව ඉතින් මනුස්ස සන්හතියෙ ඉතිහසය ගත්තාම පැරණි ගිවිසුම යනු මිනිස සමජ සන්හතියෙ ලමා අවදියයි දැන් අප ඉන්නෙ වැඩිහිටි අවදියක පියාණන්වහන්සෙ අපි අතරට අවා එවිතරක් නෙමෙයි කලින් කලට විවිධ ගුරුවරුත් (Prophets) අපි අතරට එවලත් ඉවරයි අවසනයට ගැලවිමේ මර්ගයකුත් සමග පුත්‍රයාවද එවා අවසන් අයෙත් පියාණන්වහන්සෙ එන්නෙ එතුමන්ගෙ අවසාන කැමැත්ත වැනි විනිස්චයත් රැගෙනය. නමුත් තීරණය ඕබ අතේ.

අර ජිප්සිස්ලාගෙ සින්දුව ඇහෙනකොට මට මේ කතාව තමයි මතක් වෙන්නේ

තාත්තා මට ඇනපු ටොක්ක දවාලෙ තරු පෙනුනා

එ ඇරපු සත්තම් වලට කන් දේක මගෙ පිරුනා

එදා මට පෙනුනෙ ඕබව සතුරෙක් වාගෙයි තාත්තෙ

දෙවියන් වදිනා දැතින් දෙපා වදිනම් තාත්තෙ ...

හැබයි මේ සුනිල් අය්යා කියන්නෙ මේ ලොකේ තාත්තා ගැන නමුත් ස්වර්ගයෙහි සිටිනා පියණාන්වහන්සෙ මිටවඩා ශෙස්ටයි, මිට වඩා අපිට අදරෙයි.

Don't worry about tomorrow

"Do not worry then, saying, "What will we eat?" or "What will we drink?" or "What will we wear for clothing?" For the Gentiles eagerly seek all these things; for your heavenly Father knows that you need all these things. But seek first His kingdom and His righteousness, and all these things will be added to you. So do not worry about tomorrow; for tomorrow will care for itself. Each day has enough trouble of its own. " Lord Jesus Christ

Yeah is the greatest Father .... God's love revealed trough his son Jesus Christ

Matthew 6:9–13

"Our Father in heaven,

hallowed be your name.

Your kingdom come,

your will be done,

on earth as it is in heaven.

Give us this day our daily bread,

and forgive us our debts,

as we also have forgiven our debtors.

And lead us not into temptation,

but deliver us from evil."

ඔබ සැමට ජෙසු පිහිටයි !

[QUOTE="Y2K, post: 10687121, member: 35049"] [SIZE="4"][COLOR="Indigo"]මමනම් හිතන්නෙ නිතීන් තියෙන්නෙ සාමජ යහපාලනයට එකාලෙ මිනිස්සුන් වැරදි කලාම ප්‍රසිද්ධියේ ගල් ගසා මරා දැමුවා එ කාලයෙ ඕබ හිටියා නම් ඕබේ බිරිද හො ලමයින් මිනිමරැවන්ගෙ ගොදුරක් වුනා නම් ඕබ එදා මරනදඩුවම හොදයි කියන්න ඉඩ තිබුනා ඇත ඇතීතයේ අද වගේ නිතී රිති පල කරන්න මධයන් එහෙම නැතිනම් සන්නිවෙදන ක්‍රම තිබුනේ නැ එම නිසා ප්‍රසිද්ධියෙම මාරා දමනවා එන දඩුවම සාමාජය පිලිගත් දඩුම් ක්‍රමයක් ලෙස අමතක කරන්න එපා එදා හිර ගෙවල් තිබුනෙත් නැති බව ඉතින් එදා එකාලයට අනුව එය මිනිමරුම් මර්දනය කිරිමට උපකාරි වෙන්න ඇති නමුත් අද නියම ලෙස උසාවි සහ නිති පද්දතියක්ද පොලිස්සියක්ද පවතිනවා සිවිල් නිති නිරි පවත්වාගෙන යන්න අද එම මිලෙච ක්‍රම අවස්ශ වන්නෙ නැ නමුත් මම දරන අදහසට අනුව කෙනෙකු මිනි මැරුවෙ නම් ඔහුට ජිවිතාත්තය දක්වා සිර දඩුවම් නියම කල යුතුයි මන්ද එල්ලා මැරිම කිසිසෙත් එතරම් හොද අත්දැකිමක් නොවන නිසා නමුත් තව කෙනෙකු කියනවානම් අනිවාර්යෙන් මරන දඩුවම දිය යුතු වෙන්වා මිනිමැරුම් මර්දනයට කියලා එය ඔප්පු කල හැකිනම් නිස්චිත වශ්යෙන්ම ඔප්පු උනහොත් සිතා මතා කරන ලද්දක් බව එය අනුමත් කිරිමට සිදුවෙනවා. නිතිය සදාරණය විය යුතුයි සැමටම එක හා සමාන විය යුතුයි. එවගෙම සුලු වැරදිවලට සමාව දිමද මා අගය කොට සලකමි කිසියම් පුද්ගලයකු ඔප්පු කරනවා නම් මරන දඩුවමින් පමණයි මිනි මැරුම් මර්දනය වන්නෙ කියා එහෙනම් අපට එය පිලිගන්න වෙනවා ගොඩාක් දෙනෙක් මේ පරණ ගිවිසුමේ කරුනු කාරනා දන්නෙ නැතිව එය හෙලා දකින්න උත්සහ කරනවා නමුත් බයිබලය හොදින් දන්න කෙනෙකුට එහි ගැටලුවක් ඇති නොවෙයි. කෙනෙකු කියනවා නම් පරන ගිවිසුම දැඩි නිතීන්ගෙන් සමන්විතයි කියලා සහා ඇලුත් ගිවිසුමේදි දෙවියන්වගන්සෙ කරුනා වන්තයි කියලා මනුස්සයගෙ සහාවය සමාජ්සම්මත්භාවය ගත් කල එය එසෙ යැයි කිව හැක. මිනිස්සුන්ට දෙවියන් කෙරෙහි තිබුනු මේ වැරදි වැටහිමත් එක හෙතුවක් වුනා එතුමට මෙලොකයට පැමිනිමට (ප්‍රධානම දෙය එය නොවන නමුත්) මේ කාරනාව මගෙ ජිවිත ඇත්දකිමකින්ම මම පැහැදිලි කරන්නම් මම හිතනවා ඕබත් කවදා හරි මෙය අත්දකලා ඇති කියලා. අපිට පොඩිකාලෙ අම්මලා තාත්තලා ගුරුවරු දඩුවම් කරනකොට අපි වැරදි කලා වුනත් අපිට හිතෙන්නෙ ඇයි මේ අය මට මෙච්චර දඩුවම් දෙන්නෙ? අයි මේ අය මෙච්චරම නපුරු ? කියා අපිට හිතෙනවා ගොඩාක් වෙලාවට අපි අපෙ වරදෙහි බරපතල කම නොසිතා අපි වෛයිරයක් පවා ඇති කරගන්නවා නමුත් කල් යනකොට මනසින් මොරනකොට ,අපිටත් ලමයින් ලැබෙන කොට අපිට් තෙරෙනවා එ අය එදා අපිට දඩුවම් කරෙ අපිව යහමගට ගන්න බව ඉතින් මනුස්ස සන්හතියෙ ඉතිහසය ගත්තාම පැරණි ගිවිසුම යනු මිනිස සමජ සන්හතියෙ ලමා අවදියයි දැන් අප ඉන්නෙ වැඩිහිටි අවදියක පියාණන්වහන්සෙ අපි අතරට අවා එවිතරක් නෙමෙයි කලින් කලට විවිධ ගුරුවරුත් (Prophets) අපි අතරට එවලත් ඉවරයි අවසනයට ගැලවිමේ මර්ගයකුත් සමග පුත්‍රයාවද එවා අවසන් අයෙත් පියාණන්වහන්සෙ එන්නෙ එතුමන්ගෙ අවසාන කැමැත්ත වැනි විනිස්චයත් රැගෙනය. නමුත් තීරණය ඕබ අතේ. අර ජිප්සිස්ලාගෙ සින්දුව ඇහෙනකොට මට මේ කතාව තමයි මතක් වෙන්නේ තාත්තා මට ඇනපු ටොක්ක දවාලෙ තරු පෙනුනා එ ඇරපු සත්තම් වලට කන් දේක මගෙ පිරුනා එදා මට පෙනුනෙ ඕබව සතුරෙක් වාගෙයි තාත්තෙ දෙවියන් වදිනා දැතින් දෙපා වදිනම් තාත්තෙ ... [/COLOR][/SIZE] [COLOR="indigo"][SIZE="4"]හැබයි මේ සුනිල් අය්යා කියන්නෙ මේ ලොකේ තාත්තා ගැන නමුත් ස්වර්ගයෙහි සිටිනා පියණාන්වහන්සෙ මිටවඩා ශෙස්ටයි, මිට වඩා අපිට අදරෙයි.[/SIZE][/COLOR] [COLOR="indigo"][SIZE="4"][B]Don't worry about tomorrow [/B] [I]"Do not worry then, saying, "What will we eat?" or "What will we drink?" or "What will we wear for clothing?" For the Gentiles eagerly seek all these things; for your heavenly [B]Father knows that you need all these things[/B]. But [B]seek first His kingdom and His righteousness, and all these things will be added to you.[/B] So do not worry about tomorrow; for tomorrow will care for itself. Each day has enough trouble of its own. " [/I][B]Lord Jesus Christ[/B] Yeah is the greatest Father .... God's love revealed trough his son Jesus Christ [CENTER][B]Matthew 6:9–13[/B] "Our Father in heaven, hallowed be your name. Your kingdom come, your will be done, on earth as it is in heaven. Give us this day our daily bread, and forgive us our debts, as we also have forgiven our debtors. And lead us not into temptation, but deliver us from evil." [/CENTER][/SIZE][/COLOR] [SIZE="4"]ඔබ සැමට ජෙසු පිහිටයි [/SIZE]! [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom