Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරණ දඬුවම ලබා දුන්න ලාබාලම දරුවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මරණ දඬුවම ලබා දුන්න ලාබාලම දරුවා

ජෝර්ජ් ජුනියස් ස්ටිනි. විසිවෙනි සියවසේ ඇමරිකාවේ මරණ දඬුවම ලබා දුන්න ලාබාලම දරුවා. ජෝර්ජ්ව අමානුෂික ලෙස නීතියේ නාමයෙන් 1944දි විදුලි පුටුවේ හිඳුවා ඝාතනය කරන විට ඔහුට වයස 14ක් .

ඔහුට මෙලෙස මරණ දඬුම ලබා දුන්නේ වයස අවරුදු 11ක සහ 7ක කුඩා ගැහැණු දැරිවියන් දෙදෙනෙකු ඝාතනය කිරිමේ චෝදනාවකටයි.

වසර 70කට පසු 2014දි නැවත මෙම නඩුව ව්වෘත කර ඇසීමට දකුණු කැරොලිනා අධිකරණය තීරණය කරන අතර එහිදී කුඩා ජෝර්ජ්ගේ නිර්දෝෂීභාවය හෙළිවෙනවා. මෙහිදී නඩුව විභාග කල කැමරන් මුලන් නඩුකාරතුමිය කියා සිටියේ ජෝර්ජ්ගේ පාපොච්චාරණය ඔහුව බිය වද්දවා ලබා ගත් එකක් බවත් නඩු විභාගය සම්පූර්ණ ලෙස වැරදි සහගත ලෙස පවත්වා ඇති බවත් කුඩා ජෝර්ජ්ට ලබා දුන් දඬුවම කෘර සහ අමානුෂික බවත්ය.

අත්අඩංගුවට පත් ජෝර්ජ්ව ඔහුගේ නිවසින් කිලෝමීටර 80ට ඈතින් රඳවා තැබුවා. දවස් 81ක් ඔහුව රඳවාගෙන ප්රශ්න කල අතර ජෝර්ජ්ගේ දෙමව්පියන්ට ඔහුව බැලීමට කිසිදිනක අවස්තාවක් ලැබුනේ නෑ.

නඩු විභාග වන අවස්ථාවේදී සැම විටම ජෝර්ජ් අත බයිබලයක් තිබුනා. බයිබලය අතතිව කඳුළු සලමින් නිහඬව සිටි ඔහුගෙන් නිර්දෝෂීභාවය කියා පෑවා. නඩු විභාගයේ සිටි සියලුම ජුරි සභිකයන් සුදු ජාතිකයන් වුනා. අධිකරණ ශාලාවේ මිනිසුන් දහසකට අධික පිරිසකින් පිරි පැවතුනත් කිසිම කළු ජාතිකයකුට එයට ඇතුළු වීමට අවසර ලබා දුන්නේ නෑ. නඩු විභාගය පැය දෙක හමාරක් පැවතුනා. ජෝර්ජ් වෙනුවෙන් හරස් ප්රශ්න ඇසීමක්වත් ඔහු වෙනුවන් සාක්ෂි කරුවන් ගෙන්නවීමක්වත් සිඳු වුනේ නෑ. විනාඩි දහයක සාකච්ඡාවකින් පසු ජුරි සභාව විසින් ජෝර්ජ්ව වරද කරුවෙකු බවට තම තීරණය ලබා දුන්නා. ඒ අනුව විනිසුරුවරයා කුඩා ජෝර්ජ්ට මරණ දඩුවම ලබා දුන්නා. තීන්දුවට එරෙහිව අභියාචනයක් සිඳු වුනේ නෑ.

1944 ජුනි මස 16 වෙනිදා රාත්රී 7.30 ට උස අඩි 5 යි අඟල් 1ක් සහ බර කිලෝග්රෑම් 40 ක් වුනු කුඩා ජෝර්ජ් ජුනියස් ස්ටිනි විදුලි පුටුවේ හින්දවා මරා දැමීමට සියල්ල සුදානම් වුනා. වැඩිහිටියන් වෙනුවෙන් නිර්මාණය කර තිබුණු ඉල්ක්ට්රොඩ සහිත මුහුණු ආවරණය ඔහුට ගැලපීමට නිළධාරීන් මහත් වෙහෙසක් ගත්තා. විනාඩි හතරක් පුරා ඔහුගේ හිසට එල්ල කරන ලද වෝල්ට් 2400ක විදුලි සැර කුඩා ජෝර්ජ්ට තව දුරටත් දරාගෙන ඉන්න හයියක් තිබුනේ නෑ.

-සමීර සාලින්ද පෙරේරා-

[QUOTE="Amathi Putha, post: 24068693, member: 569759"] [b]මරණ දඬුවම ලබා දුන්න ලාබාලම දරුවා[/b] [CENTER][SIZE=3]ජෝර්ජ් ජුනියස් ස්ටිනි. විසිවෙනි සියවසේ ඇමරිකාවේ මරණ දඬුවම ලබා දුන්න ලාබාලම දරුවා. ජෝර්ජ්ව අමානුෂික ලෙස නීතියේ නාමයෙන් 1944දි විදුලි පුටුවේ හිඳුවා ඝාතනය කරන විට ඔහුට වයස 14ක් .[/SIZE] [SIZE=3] ඔහුට මෙලෙස මරණ දඬුම ලබා දුන්නේ වයස අවරුදු 11ක සහ 7ක කුඩා ගැහැණු දැරිවියන් දෙදෙනෙකු ඝාතනය කිරිමේ චෝදනාවකටයි. [/SIZE] [SIZE=3] වසර 70කට පසු 2014දි නැවත මෙම නඩුව ව්වෘත කර ඇසීමට දකුණු කැරොලිනා අධිකරණය තීරණය කරන අතර එහිදී කුඩා ජෝර්ජ්ගේ නිර්දෝෂීභාවය හෙළිවෙනවා. මෙහිදී නඩුව විභාග කල කැමරන් මුලන් නඩුකාරතුමිය කියා සිටියේ ජෝර්ජ්ගේ පාපොච්චාරණය ඔහුව බිය වද්දවා ලබා ගත් එකක් බවත් නඩු විභාගය සම්පූර්ණ ලෙස වැරදි සහගත ලෙස පවත්වා ඇති බවත් කුඩා ජෝර්ජ්ට ලබා දුන් දඬුවම කෘර සහ අමානුෂික බවත්ය.[/SIZE] [SIZE=3] අත්අඩංගුවට පත් ජෝර්ජ්ව ඔහුගේ නිවසින් කිලෝමීටර 80ට ඈතින් රඳවා තැබුවා. දවස් 81ක් ඔහුව රඳවාගෙන ප්රශ්න කල අතර ජෝර්ජ්ගේ දෙමව්පියන්ට ඔහුව බැලීමට කිසිදිනක අවස්තාවක් ලැබුනේ නෑ. [/SIZE] [SIZE=3] නඩු විභාග වන අවස්ථාවේදී සැම විටම ජෝර්ජ් අත බයිබලයක් තිබුනා. බයිබලය අතතිව කඳුළු සලමින් නිහඬව සිටි ඔහුගෙන් නිර්දෝෂීභාවය කියා පෑවා. නඩු විභාගයේ සිටි සියලුම ජුරි සභිකයන් සුදු ජාතිකයන් වුනා. අධිකරණ ශාලාවේ මිනිසුන් දහසකට අධික පිරිසකින් පිරි පැවතුනත් කිසිම කළු ජාතිකයකුට එයට ඇතුළු වීමට අවසර ලබා දුන්නේ නෑ. නඩු විභාගය පැය දෙක හමාරක් පැවතුනා. ජෝර්ජ් වෙනුවෙන් හරස් ප්රශ්න ඇසීමක්වත් ඔහු වෙනුවන් සාක්ෂි කරුවන් ගෙන්නවීමක්වත් සිඳු වුනේ නෑ. විනාඩි දහයක සාකච්ඡාවකින් පසු ජුරි සභාව විසින් ජෝර්ජ්ව වරද කරුවෙකු බවට තම තීරණය ලබා දුන්නා. ඒ අනුව විනිසුරුවරයා කුඩා ජෝර්ජ්ට මරණ දඩුවම ලබා දුන්නා. තීන්දුවට එරෙහිව අභියාචනයක් සිඳු වුනේ නෑ.[/SIZE] [SIZE=3] 1944 ජුනි මස 16 වෙනිදා රාත්රී 7.30 ට උස අඩි 5 යි අඟල් 1ක් සහ බර කිලෝග්රෑම් 40 ක් වුනු කුඩා ජෝර්ජ් ජුනියස් ස්ටිනි විදුලි පුටුවේ හින්දවා මරා දැමීමට සියල්ල සුදානම් වුනා. වැඩිහිටියන් වෙනුවෙන් නිර්මාණය කර තිබුණු ඉල්ක්ට්රොඩ සහිත මුහුණු ආවරණය ඔහුට ගැලපීමට නිළධාරීන් මහත් වෙහෙසක් ගත්තා. විනාඩි හතරක් පුරා ඔහුගේ හිසට එල්ල කරන ලද වෝල්ට් 2400ක විදුලි සැර කුඩා ජෝර්ජ්ට තව දුරටත් දරාගෙන ඉන්න හයියක් තිබුනේ නෑ. -සමීර සාලින්ද පෙරේරා-[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/fr/cp0/e15/q65/48944724_2329612510608013_5542256340270841856_n.jpg?_nc_cat=107&efg=eyJpIjoiYiJ9&_nc_ht=scontent.fcmb2-1.fna&oh=53112458b88ec5134c53dff237030e98&oe=5C929DAC[/IMG] [/SIZE] [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/fr/cp0/e15/q65/48921851_2329612530608011_7790335114549919744_n.jpg?_nc_cat=100&efg=eyJpIjoiYiJ9&_nc_ht=scontent.fcmb2-1.fna&oh=d01cc1d29ad26d833d2c1980063a89b4&oe=5CC8AA5B[/IMG] [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/fr/cp0/e15/q65/48926279_2329612547274676_3556304840315371520_n.jpg?_nc_cat=104&efg=eyJpIjoiYiJ9&_nc_ht=scontent.fcmb2-1.fna&oh=9d89fde0e3a2a2263809720ce198b24f&oe=5CC913B6[/IMG] [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/fr/cp0/e15/q65/48906551_2329612563941341_4860517598715969536_n.jpg?_nc_cat=105&efg=eyJpIjoiYiJ9&_nc_ht=scontent.fcmb2-1.fna&oh=968e9b23fd1a55afe7790485aa11000c&oe=5CCC21A4[/IMG] [SIZE=3][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom