Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරණ මංචකයේ දී දියණියගෙන් සමාව ඉල්ලූ ලොව සŢ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මරණ මංචකයේ දී දියණියගෙන් සමාව ඉල්ලූ ලොව ස&#354

මරණ මංචකයේ දී දියණියගෙන් සමාව ඉල්ලූ ලොව සුපිරි ව්‍යාපාර කළමනාකරුවා Steve Jobs

මම දැන් පරක්කු වැඩියි

දැන් මට යන්න වෙනවා

මම නුඹට ණයගැතියි..

මම නුඹට ණයගැතියි,

මම නුඹට ණයගැතියි

දියණිය”

ව්‍යාපාර කළමනාකරණය හදාරන විට අපව පරමාදර්ශී චරිතයක් ලෙස අධ්‍යයනය කරනු ලබන්නේ ස්ටීව් ජොබ්ස් සම්බන්ධවයි. එහෙත් ලොව බොහෝ ශ්‍රේෂ්ඨ මිනිසුන්ගේ ජීවිතවල ශ්‍රේෂ්ඨ තත්ත්වයට පත්වීම සඳහා තමන්ගේ පෞද්ගලික ජීවිතය සීමාව ද ඉක්මවා කැප කොට ඇති බව යළිත් වරක් සනාථ කරන පුවතක් සඳහන් කළ හැක.

ස්ටීව් ජොබ්ස් Steve Jobs යන නම ඇසෙන විටම ඔහු කවුදැයි ඔබ ඉතාමත්ම හොඳින් දන්නවා ඇත. වර්තමානයේ අප අත්විඳින නූතන පරිගණක තාක්ෂණයේ පෙරළිකරු ඔහුයි. අප අද අත්විඳින ස්මාර්ට් ජංගම දුරකථන තාක්ෂණයේ නවමු මානයකට ගෙන ගිය සුපිරි මහමොළකරුවා ඔහුයි. කුඩා ගරාජයකින් ඇරඹූ තම පරිගණක නිෂ්පාදන ව්‍යාපාරය ලොව දැවැන්තම පරිගණක නිෂ්පාදන ජාලය බවට පත් කළේ ඔහුයි. ඔහු අන් කවරකුවත් නොව ඇපල් පරිගණක සහ ජංගම දුරකථන ජාලය නිර්මාතෘවර ස්ටීව් ජොබ්ස් ය. වයස අවුරුදු 40 පමණ වන විට ලොව සුපිරිතම ධනපතියන් අතර ඉහළම තැන රැඳීමට තරම් ඔහුගේ ව්‍යාපාර ඥානය සුපිරි විය. කෙසේ වුවත් මේ කතා කරන්නට යන්නේ ස්ටීව් ජොබ්ස්ගේ ව්‍යාපාර ඥානය ගැන නොවේ. අප්‍රතිහත ධෛර්යය මැද ලොව දිනූ හැටි නොවේ. සෑම මිනිසකු තුළම ඔහු දිළින්දෙක් වුවද සුපිරි ධනපතියකු වුවද ඒ තුළ සංවේදී මිනිස් හදවතක් සහ ලෝකය නොදන්නා කඳුළු කතාවක් පවතින බව ප්‍රකාශ කරන අපූර්ව කතාවකි.

1.1ඔහුගේ දියණිය ලීසා ජොබ්ස් ගේ ළමා කාලය තුළදී තමාට හරිහැටි ඇය සමග කාලය ගත කිරීමට හෝ සුරතල් වීමට හෝ විනෝදවීමට හෝ කාලයක් නොතිබුණ බව පවසන ස්ටීව් ජොබ්ස් 2011 වර්ෂයේ දී එනම් ඔහුට වයස අවුරුදු පනස් හයක් පමණ වනවිට හටගත් පිළිකාවක් නිසා මිය යමින් සිටියදී තම මරණ මංචකයේ වෙත කැඳවන ලද දියණිය හමුවේ හඬා වැළපෙමින් ඇගෙන් සමාව අයැද සිටි බව සඳහන් වෙයි. ඔහු නැවත නැවතත් දියණිය හමුවෙහි සියලූ වැරදි පාපොච්චාරණය කොට ඇත. විශේෂයෙන්ම ඇගේ අවසාන උපන්දින 10 දීම ඇය සිහිපත් කිරීමට හෝ ඇයට ප්‍රතිචාර දැක්වීමට හෝ ස්ටීව් ජොබ්ස් ඉදිරිපත් වී නැත. ඇය එවන ලද විද්‍යුත් ලිපියකට පිළිතුරක් දැක්වීමට ඔහු උනන්දුවක් වී නැත.

මේ අන්දමට පියා සහ දියණිය අතර සබඳතාව බිඳ වැටීම තවත් තහවුරු වන්නේ දියණිය හාවඞ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වන පළමු දිනයේදී ඒ සඳහා තම පියාට ආරාධනා නොකිරීමෙනි. ඉන්පසුව දශකයකට ආසන්න කාලයක් පියා සහ දියණිය අතර සබඳතාවක් ඇති නොවීය. ලෝකයට ඉහළම ගණයේ සංනිවේදන ජාලය හඳුන්වා දුන් ස්ටීව් ජොබ්ස් මේ සම්බන්ධව අදහස් දක්වමින් ප්‍රකාශ කොට ඇත්තේ තමා සන්නිවේදන කටයුතුවලදීත් දුර්වලයකු බවයි. මේ සම්බන්ධව අදහස් දක්වන්නෙ තමා සහ තම මව වන ක්‍රිස්ටිනා වෙත ස්ටීව් ජොබ්ස් ඉතා කෲර ලෙස සැලකූ බවයි. සැබැවින්ම සාමාන්‍ය සිවිල් ජීවිතයේ සහ දරදඬු ජීවිතය අතර ස්ටීව් ජොබ්ස් ජීවත් වූ බව ඇය අවධාරණය කරයි. ඔහුට කිසි විටෙකත් තමාගේ දරදඬු ප්රතිපත්තිවලින් මිදී සාමාන්‍ය සිවිල් වැසියකු බවට පත් වීමට අවශ්‍යතාවයක් නොවූ බවත් එසේ අවශ්‍යතාවක් වූවා නම් ඒ සඳහා ඔහුට ගතවන්නේ තත්පර කීපයක කාලයක් බවත් ලීසා තමාගේ මතක සටහන් දොරට වැඩිමකදී පවසා ඇත.

steve222වරක් ලීසාගේ මිතුරියක් හැම්බර්ග් අවශ්‍ය බව කඩයකදී පවසන අවස්ථාවේදී ඒ සම්බන්ධව උරණව තදින් කෑ ගසා ඇත. තවත් වරක් ආපනශාලාවකට ගිය ස්ටීව් ජොබ්ස් තමාට ලබාදුන් කැරට් සම්බෝලය රස නැති බව පවසා ඉතා තදින් කෑ ගසා ඇත. ආපන ශාලාවේ අරක්කැමියාට කැරට් කපන අන්දම ස්ටීව් ජොබ්ස් පෙන්වා දී ඇත. කෙසේ වුවත් අවසාන අරක්කැමි කාන්තාව හා ස්ටීව් ජොබ්ස් අතර දීර්ඝ සංවාදයක් ඇති වී ඇත.

Small Fry ලෙස නම්කොට ඇති ලීසාගේ චරිතාපදාන තුළදී තම ළමා කාලයේ සම්බන්ධව ඉතා හොඳින් විස්තර විට කොට ඇත. දැනට හතළිස් හැවිරිදි වියේ පසුවන ලීසා උපත ලබන්නේ 1978 වර්ෂයේ දී ය. ඊට පෙර ලිසාගේ මව කිස් සමග ස්ටීව් ජොබ්ස් පස් වසරක පමණ කාලයක් සබඳතාව පැවත ඇත. ඔවුන් කැලිෆෝනියාවේ එකට ජීවත්ව ඇති අතර එහෙත් ලිසාගේ මව ගැබ් ගැනීමත් සමග ස්ටීව් ජොබ්ස් එම සබඳතාවයට තිත තබා ඇත. තමන් ගැබ්ගෙන ඇති බව ප්‍රකාශ කිරීමත් සමඟ ස්ටීව් ජොබ්ස් ඉතා දරදඬු ලෙස හැසුරුණු බව තම මව පැවසූ බව ලීසා සඳහන් කරයි. ලීසාගේ උපත සිදුවූයේ ඔරිගන් ප්‍රාන්තයේ ඔවුන්ගේ පවුලේ මිතුරකුගේ ගොවිපලක දීය. කෙසේ වුවත් ලීසා බැලීමට පැමිණි ස්ටීව් ජොබ්ස් ප්‍රකාශකොට සිටියේ මේ මගේ දරුවෙක් නොවන බවයි. 1980 වර්ෂයේ දෙසැම්බර් මාසයේ සිට සෑම මසකම ලීසා වෙනුවෙන් ඩොලර් 385 මුදලක් නඩත්තු ලෙස ගෙවීමට කැලිෆෝනියානු රජය ස්ටීව් ජොබ්ස් ට නියෝග කරන ලදී. මාස ගණනක් තිස්සේ ඇදී ගිය නඩු විභාගය අවසානයේ දී සමථයකට පත්කර ගැනීමට ජොබ්ස්ගේ නීතිඥයන් සමත් විය. එම නඩු තීන්දුවෙන් දින 4කට පමණ පසුව ස්ටීව් ජොබ්ස් අමෙරිකානු ඩොලර් මිලියන 200 කට අධික ප්‍රමාණයක ධනපතියෙකු බවට පත් වූයේ පත්විය.

මේ කාලය තුළදී ලීසාට ස්ටීව් ජොබ්ස් ගැන දැන ගැනීමට හැකි වූයේ ඔහු සම්බන්ධව පුවත්පත්වල පළවූ ලිපි හා සඟරා මඟිනි. 1983 වර්ෂයේ දී ටයිම් සඟරාව වර්ෂයේ හොඳම නිර්මාණය ලෙස ස්ටීව් ජොබ්ස් ගේ පරිගණකය නම් කරන ලදී. පුවත්පත් සාකච්ඡුාවේදී ස්ටීව් ජොබ්ස් ලීසා සම්බන්ධව සඳහන් කරමින් සඳහන් කළේ ඇමරිකාවේ ජීවත්වන පිරිමින් අතරින් සියයට 28 ක් පමණ දෙනා අතර ලීසාගේ පියා සිටිය හැකි බවයි. ඒ අන්දමට ලීසාව තරයේ ප්‍රතික්ෂේප කිරීමට ස්ටීව් ජොබ්ස් කටයුතු කරන ලදී. ස්ටීව් ජොබ්ස් සුපිරි ධනපතියකු ලෙස දිනෙන් දින ඉහළට යද්දී දරුවා හදාවඩා ගැනීම සඳහා ලීසාගේ මව බොහෝ සේ දුක් විඳීමට සිදුවිය. කලාකාරිනියක ලෙස පිරිසිදු කරන්නියක ලෙස” ආපනශාලාවක අත්උදව්කාරියක ලෙස හා පල්ලියක දරුවන් රැකබලා ගන්නියක ලෙස කටයුතු කරමින් ලද මුදලින් ලීසාව හදාවඩා ගන්නා ලදී.

ලීසාට වයස අවුරුදු හත පමණ වන විට ඇය සැන් ෆ්රැන්සිස්කෝ නුවර අවට ස්ථාන 13කට පමණ විටින් විට තම වාසස්ථානය වෙනස් කරමින් ගමන් කර තිබේ.

වරක් වර්ෂාව ද මැද රිය පදවමින් සිටියේ ලීසාගේ මවට මාර්ගය වැරදුණු අතර ඉතා දැඩි වර්ෂාව සහිත අඳුරින් පිරුණු රාත්‍රියක් වූ එදින ලීසාගේ මව කෑගසා පවසා ඇත්තේ මට මේ ජීවිතය තවත් අවශ්‍ය නැති බවයි. තමාට ජීවිතය තිත්ත වී ඇති බවත් පවසා ඇත. වයස අවුරුදු 8 පමණ විට ලීසාගේ පියා ස්ටීව් ජොබ්ස් මසකට වරක් හෝ දෙවරක් ඇය බැලීමට පැමිණ තිබේ. එම කාලය වන විට ස්ටීව් ජොබ්ස් APPLE සමාගමින් ඉවත් කර අතර නම් නව සමාගමක් ආරම්භ කිරීම සඳහා හෝ මුල පුරමින් සිටි සමයයි. එසේම එයින් පසුව ස්ටීව් ජොබ්ස් නව සජීවී නිර්මාණ දර්ශන ඇතුළත් වීඩියෝ සිනමා නිර්මාණ කිරීමේ නව තාක්ෂණික කම්හලක්ද ආරම්භ කරමින් සහ තවත් අපූර්ව නිර්මාණ රැසක් ලෝකයට දායාද කළේ මෙම කාලයේ දී ය. 2006 වර්ෂයේදී ඔහු මෙම සිනමා සමාගම විකුණා දැමීමෙන් ලද ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන තුනක් පමණ විය.

කෙසේ වුවත් ලීසාට පියා කෙරේ දැඩි බැඳීමක් පැවති බවත් ඔහු පුදුම මැජික් බලයක් සහිත පුද්ගලයකු බවත් සඳහන් කරයි. ස්ටීව් ජොබ්ස් ගේ නිවසට යන ලීසාට අපූර්ව සිනමාපට නැරඹීමට අවස්ථාවක් ලැබී ඇත. ඇතැම් නිවාඩු කාලවල ලීසාව කැලිෆෝනියාවේ ඇවිදීමට එක්කගෙන යන අතර සමහර අවස්ථාවේදී හවායි වෙත යෑමට පවා ස්ටීව් ජොබ්ස් කටයුතු කළ අවස්ථා ද නැතුවා නොවේ. එම ඔවුන් එකට පියානෝ වාදනය කරමින් ගීත ගායනා කළ අවස්ථා ද පැවත ඇත.

තමා ඉදිරියේ තම පියාගේ පෙම්වතියන් සිප ගන්න ගත් අවස්ථා ගැන සිහිපත් කරමින් ලීසා පවසන්නේ ස්ටීව් ජොබ්ස් තමාට ලිංගිකත්වය වැනි කරුණු සම්බන්ධව විවෘතව පහදා දීමක් කළ බවයි. මෙවැනි සිදුවීම් ගණනාවක්ම ලීසා ගේ චරිතාපදානය තුළ ඇතුළත් කොට ඇත. කෙසේ වුවත් ලීසාගේ කුඩා කාලය තුළ බොහෝ සිත් රිදවීම්වලට ස්ටීව් ජොබ්ස් ඉදිරියේ දී මුහුණ පෑමට සිදු වී තිබේ. ලීසාගේ නැගනියක සඳහන් කොට ඇත්තේ ලීසා යනු තාත්තා ගේ අත්වැරදීමක් බවයි. සමහර අවස්ථාවන්වලදී ජොබ්ස් ගේ පෙම්වතියන් සමග කතා නොකළ බව පවසමින් ලීසාටත් බැණ වැදුණු අවස්ථා ද පැවත ඇත.

ස්ටීව් ජොබ්ස් පසුකාලීන විවාහ වන්නේ ඔහු ගේ පෙම්වතියක ලොරීනා සමගය. ඇය සමග ලීසා කතාබහ නොකළ බව පවසමින් ලීසා ට දොස් නගා ඇත. ලීසා ගේ මව කිස්ටිනා සමග ලීසා දැඩි සබඳතාවක් පවත්වාගෙන යන ලැබූයේ ඇගේ මව මානසික ආතතියට පත් ව සිය දිවි නසා ගන්නා තැනට පත්වූ බැවින්ය. මේ නිසා බොහෝවිට ලීසාගේ මව හැසිරී ඇත්තේ ඉතා දරදඬු ලෙසිනි. ඇය පත්ව තිබූ මානසික තත්ත්වය ප්‍රතිඵලයක් ලෙස දිනෙන් දින ස්ටීව් ජොබ්ස් ධනවතෙක් බවට පත්වෙද්දී ලීසාට ගත කිරීමට සිදු වූයේ අන්ත දුගී ජීවිතයකි. ඇත්ත වශයෙන් ඔවුන් ජීවත් වූ නිවස සාදා දීමට ස්ටීව් ජොබ්ස් ට උනන්දුවක් නොවීය.

කෙසේ වුවත් දෙවන බිරිඳ ද ස්ටීව් ජොබ්ස් සමග ගත කර ඇත්තේ සාමකාමී හා සතුටුදායක ජීවිතයක් නොවේ. ලීසා සමග ඇය පවසා ඇත්තේ තමා විවාහ වීමට ඉක්මන් වැඩි වූ බවයි. හාවර්ඞ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන සමයේ වර්ෂයකට එක් වරක් පමණක් ඇය බැලීමට පියා පැමිණි තිබේ. ඉතා සුළු වෙලාවක් විශ්වවිද්‍යාලයේ ගත කරන ස්ටීව් ජොබ්ස් ඉන් පසුව ඇගේ කාමරය අසලට ඇරලවා පිටත්ව යයි.

මෙම කාල සීමා වන විට ජංගම දුරකතන නිෂ්පාදනය ආරම්භ කිරීමට ජොබ් සමත් වූ අතර ජොබ්ස්ගේ ආදායම අමරිකානු ඩොලර් බිලියන 10 ඉක්මවා යන්නට වියි කෙසේ වුවත් ජීවිතය අවසාන කාලයේදී ලීසා තම පියා වෙත පැමිණ ඔහු බැලීමට 2011 වර්ෂයේදී ලීසා නිව්යෝක් නුවරට යන්නීය. සැබවින්ම පිළිකා රෝගයේ අවසාන අදියරට පැමිණ තිබූ ස්ටීව් ජොබ්ස් ඇට පමණක් ඇති සැකිල්ලක් ලෙස ඇය පෙන්වා දී ඇත.

මෙම අවධිය වෙනකොට ස්ටීව් ජොබ්ස් ආහාර පාන ලබා ගැනීම පවා අපහසු වී තිබූ අතර උපරිම වශයෙන් අඹ ගෙඩියක් පමණක් කෑමට හැකියාවක් තිබිණි‘ තම පියා දුටු තමාට දරුණු වූ අනුකම්පාවක් ඇති වූ බවත් කෙසේ වුවත් තමා වැළඳගෙන අවසාන මොහොතේ දී ඔබ මා සොයා පැමිණීම ගැන සතුටු වන බව පැවසූ බවත් තමාට ඔහුගේ උණුසුම දැනුණු බවත් සඳහන් කර සිටින්නීය. ඔහුගේ දෑසින් කඳුළු කඩා වැටිණි‘ මීට පෙර මා ඔහු අඬනවා දැක ඇත්තේ අවස්ථා දෙකක දීය. ඒ ස්ටීව් ජොබ්ස් ගේ පියාගේ අවමඟුලේදී සහ සිනමාපටයක් නරඹමින් සිටින තුළදී පමණි‘

තමාගේ ජීවිත කාලයෙන් වැඩිම කාලපරිච්ෙඡ්දයක් තම පවුල් අතහැර අනෙකා සමග ජීවත් වීම සම්බන්ධයෙන් කනගාටු වූ බව අවසානයේ පවසා ඇත. ‘මට මගේ ජීවිතයේ වැඩි කාලයක් උඹලත් එක්ක ජීවත් වෙන්න බැරි වුණා. මම හිතුවා අපිට ගොඩක් කලක් එකට ජීවත්වෙන්න පුළුවන් වෙයි කියලා. ඒත් දැන් මට එහෙම හිතන්න පරක්කු වැඩියිි දැන් මට යන්න වෙනවා. ස්ටීව් ජොබ්ස් මරණ මංචකයේ සිට තම දියණියට පවසා ඇත. මම නුඹට ණයගැතියි ඔහු දිගින් දිගටම පවසා ඇත්තේ එම වදන්ය. මම නුඹට ණයගැතියි” මම නුඹට ණයගැතියි දියණිය.

තමා විසින් දිගින් දිගටම එවන ලද විද්‍යුත් පණිවුඩවලට ඔහු පිළිතුරු නොදීම ගැන විමසන විට ස්ටීව් ජොබ්ස් පවසා ඇත්තේ තමාට හාවර්ඞ් විශ්වවිද්‍යාලයේ ආරම්භක දිනයට පැමිණෙන ලෙස ආරාධනා නොකිරීම නිසා දියණියගෙන් පළිගැනීමට තමා එසේ සිදු කළ බවයි.

‘ඉතින් ඇයි මට ඔය කියන දේ කලින් කිව්වේ නැත්තේ ලීසා විමසූ විට ස්ටීව් ජොබ්ස් පවසා ඇත්තේ මම ඉතා දුර්වල සන්නිවේදකයෙකු බවයි. තමා අතින් ඇයට බොහෝ අඩුපාඩු සිදු වූ බව පවසමින් ඇය අවසානයේ ඔහු කම්පාවට පත්ව ඇගේ හිස පිරිමැද සමාව ඉල්ලා ඇත.

මට අවස්ථාව දෙනවා නම් මම නැවතත් අතීතයට යන්න කැමතියි. මම මුල ඉඳල පටන් ගන්න කැමතියි. ඒත් මට දැන් ඒකට වෙලාවක් නෑ ස්ටීව් ජොබ්ස් පවසා ඇත. ස්ටීව් ජොබ්ස් ආරම්භයේදී නිර්මාණය කර ලද macintosh පරිගණකය Lisa macintosh ලෙස නම් කර තිබූ නමුත් එසේ නම් කළේ තම දියණිය නිසා නොවන බව ද පවසා ඇත. එහෙත් පසුකාලීනව ස්ටීව් ජොබ්ස් පවසා ඇත්තේ තම දියණිය සිහිපත් වී පරිගණකය ලීසා ලෙස නම් කළ බවයි.

කෙසේ වුවත් ලීසාගේ ග්‍රන්ථය ප්‍රකාශයට පත්වීමට පෙර ස්ටීව් ජොබ්ස්ගේ වර්තමාන බිරිඳ සහ ස්ටීව් ජොබ්ස් ගේ සහෝදරිය ප්‍රකාශ කොට ඇත්තේ ලීසාගේ ග්‍රන්ථය ස්ටීව් ජොබ්ස්ට අපහාසයක් වන බවයි. විශේෂයෙන් ජොබ්ස්ගේ ජීවිතයේ අවසාන කාලයේදී සියලූම දෙනා ඉතා සතුටින් ස්ටීව් ජොබ්ස් වටා සැරි සැරූ බවත් කටුක කර්කශ වූ අතීතය අමතක කොට එක පවුලක් ලෙස කටයුතු කිරීමට තමන් සූදානම් ව සිටි බවත් ඔහු අවධාරණය කොට ඇත. විශේෂයෙන්ම ලීසා ඔහු වටා සිටීම ඔහු ගේ මරණය හමුවේ ඔහුට සුවදායක වූ බව ඔවුන් ගේ මතයයි. ලීසාගේ ග්‍රන්ථයේ සඳහන් සමහර කරුණු නාට්‍යමය ස්වරූපයෙන් ගොඩනැගී ඇති බව පවසන වර්තමාන බිරිඳ තමා දැන සිටි ස්ටීව් ජොබ්ස් සහ එම ග්‍රන්ථය සඳහන් ස්ටීව් ජොබ්ස් අතර විශාල පරතරයක් පවතින බව පවසන්නීය.

ස්ටීව් ජොබ්ස් දරුවන්ට ආදරය කළ බවත් කෙසේ වුවත් ලීසාගේ ළමා කාලයේ දී තමාට තම දියණිය යුතුකම් ඉටු කිරීමට නොහැකි වූ බව පිළිගත් ස්ටීව් ජොබ්ස් ඒ ගැන බොහෝ සේ දුක් වූ බව ඈ පවසයි. ස්ටීව් ජොබ්ස් ගේ මරණයෙන් පසුව දෙවන බිරිඳ ලද වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 22 කට පමණ ආසන්න බව ජාත්‍යන්තර Foabs සඟරාව සඳහන් කරයි.

ලීසා අවසන් වශයෙන් සඳහන් කරන්නේ තමාට තම පියා සම්බන්ධව නපුරු චිත්‍රයක්

ගොඩනැගීමට අවශ්‍ය නොවූ නමුත් සත්‍ය හෙළි කිරීමේ අවශ්‍යතාවයක් පැවති බවයි. මේ තමා ගේ අතීතයේ සම්බන්ධ වැලපීමක් නොව දුක් වේදනා කම්කටොලූ මැදින් තමා ගත කළ ළමා කාලයේ සතුට පෙන්වීමට ගත් උත්සාහයක් බව අවසාන වශයෙන් සඳහන් කොට ඇත.

ස්ටීව් ජොබ්ස් ගේ දියණිය පවසන මේ කතාව ස්ටීව් ජොබ්ස් පමණක් නොව ලොවපුරා කාර්ය බහුල ජීවිතයක් ගත කරන බොහෝ පියවරුන්ට මව්වරුන්ට ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් ගේ සත්‍ය කතාව බව මම විශ්වාස කරමි. මොහොතක් අතීතය ආවර්ජනය කරන්න වර්තමානයේ සිට අනාගතය දකින්න මෙය ඔබගේ කතාව ද විය හැක.

වෛද්‍ය ජී.ජී. චමල් සංජීව

[QUOTE="rolecoaster, post: 23653918, member: 57087"] [b]මරණ මංචකයේ දී දියණියගෙන් සමාව ඉල්ලූ ලොව සŢ[/b] [SIZE="5"] මරණ මංචකයේ දී දියණියගෙන් සමාව ඉල්ලූ ලොව සුපිරි ව්‍යාපාර කළමනාකරුවා Steve Jobs මම දැන් පරක්කු වැඩියි දැන් මට යන්න වෙනවා මම නුඹට ණයගැතියි.. මම නුඹට ණයගැතියි, මම නුඹට ණයගැතියි දියණිය” ව්‍යාපාර කළමනාකරණය හදාරන විට අපව පරමාදර්ශී චරිතයක් ලෙස අධ්‍යයනය කරනු ලබන්නේ ස්ටීව් ජොබ්ස් සම්බන්ධවයි. එහෙත් ලොව බොහෝ ශ්‍රේෂ්ඨ මිනිසුන්ගේ ජීවිතවල ශ්‍රේෂ්ඨ තත්ත්වයට පත්වීම සඳහා තමන්ගේ පෞද්ගලික ජීවිතය සීමාව ද ඉක්මවා කැප කොට ඇති බව යළිත් වරක් සනාථ කරන පුවතක් සඳහන් කළ හැක. ස්ටීව් ජොබ්ස් Steve Jobs යන නම ඇසෙන විටම ඔහු කවුදැයි ඔබ ඉතාමත්ම හොඳින් දන්නවා ඇත. වර්තමානයේ අප අත්විඳින නූතන පරිගණක තාක්ෂණයේ පෙරළිකරු ඔහුයි. අප අද අත්විඳින ස්මාර්ට් ජංගම දුරකථන තාක්ෂණයේ නවමු මානයකට ගෙන ගිය සුපිරි මහමොළකරුවා ඔහුයි. කුඩා ගරාජයකින් ඇරඹූ තම පරිගණක නිෂ්පාදන ව්‍යාපාරය ලොව දැවැන්තම පරිගණක නිෂ්පාදන ජාලය බවට පත් කළේ ඔහුයි. ඔහු අන් කවරකුවත් නොව ඇපල් පරිගණක සහ ජංගම දුරකථන ජාලය නිර්මාතෘවර ස්ටීව් ජොබ්ස් ය. වයස අවුරුදු 40 පමණ වන විට ලොව සුපිරිතම ධනපතියන් අතර ඉහළම තැන රැඳීමට තරම් ඔහුගේ ව්‍යාපාර ඥානය සුපිරි විය. කෙසේ වුවත් මේ කතා කරන්නට යන්නේ ස්ටීව් ජොබ්ස්ගේ ව්‍යාපාර ඥානය ගැන නොවේ. අප්‍රතිහත ධෛර්යය මැද ලොව දිනූ හැටි නොවේ. සෑම මිනිසකු තුළම ඔහු දිළින්දෙක් වුවද සුපිරි ධනපතියකු වුවද ඒ තුළ සංවේදී මිනිස් හදවතක් සහ ලෝකය නොදන්නා කඳුළු කතාවක් පවතින බව ප්‍රකාශ කරන අපූර්ව කතාවකි. 1.1ඔහුගේ දියණිය ලීසා ජොබ්ස් ගේ ළමා කාලය තුළදී තමාට හරිහැටි ඇය සමග කාලය ගත කිරීමට හෝ සුරතල් වීමට හෝ විනෝදවීමට හෝ කාලයක් නොතිබුණ බව පවසන ස්ටීව් ජොබ්ස් 2011 වර්ෂයේ දී එනම් ඔහුට වයස අවුරුදු පනස් හයක් පමණ වනවිට හටගත් පිළිකාවක් නිසා මිය යමින් සිටියදී තම මරණ මංචකයේ වෙත කැඳවන ලද දියණිය හමුවේ හඬා වැළපෙමින් ඇගෙන් සමාව අයැද සිටි බව සඳහන් වෙයි. ඔහු නැවත නැවතත් දියණිය හමුවෙහි සියලූ වැරදි පාපොච්චාරණය කොට ඇත. විශේෂයෙන්ම ඇගේ අවසාන උපන්දින 10 දීම ඇය සිහිපත් කිරීමට හෝ ඇයට ප්‍රතිචාර දැක්වීමට හෝ ස්ටීව් ජොබ්ස් ඉදිරිපත් වී නැත. ඇය එවන ලද විද්‍යුත් ලිපියකට පිළිතුරක් දැක්වීමට ඔහු උනන්දුවක් වී නැත. මේ අන්දමට පියා සහ දියණිය අතර සබඳතාව බිඳ වැටීම තවත් තහවුරු වන්නේ දියණිය හාවඞ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වන පළමු දිනයේදී ඒ සඳහා තම පියාට ආරාධනා නොකිරීමෙනි. ඉන්පසුව දශකයකට ආසන්න කාලයක් පියා සහ දියණිය අතර සබඳතාවක් ඇති නොවීය. ලෝකයට ඉහළම ගණයේ සංනිවේදන ජාලය හඳුන්වා දුන් ස්ටීව් ජොබ්ස් මේ සම්බන්ධව අදහස් දක්වමින් ප්‍රකාශ කොට ඇත්තේ තමා සන්නිවේදන කටයුතුවලදීත් දුර්වලයකු බවයි. මේ සම්බන්ධව අදහස් දක්වන්නෙ තමා සහ තම මව වන ක්‍රිස්ටිනා වෙත ස්ටීව් ජොබ්ස් ඉතා කෲර ලෙස සැලකූ බවයි. සැබැවින්ම සාමාන්‍ය සිවිල් ජීවිතයේ සහ දරදඬු ජීවිතය අතර ස්ටීව් ජොබ්ස් ජීවත් වූ බව ඇය අවධාරණය කරයි. ඔහුට කිසි විටෙකත් තමාගේ දරදඬු ප්රතිපත්තිවලින් මිදී සාමාන්‍ය සිවිල් වැසියකු බවට පත් වීමට අවශ්‍යතාවයක් නොවූ බවත් එසේ අවශ්‍යතාවක් වූවා නම් ඒ සඳහා ඔහුට ගතවන්නේ තත්පර කීපයක කාලයක් බවත් ලීසා තමාගේ මතක සටහන් දොරට වැඩිමකදී පවසා ඇත. steve222වරක් ලීසාගේ මිතුරියක් හැම්බර්ග් අවශ්‍ය බව කඩයකදී පවසන අවස්ථාවේදී ඒ සම්බන්ධව උරණව තදින් කෑ ගසා ඇත. තවත් වරක් ආපනශාලාවකට ගිය ස්ටීව් ජොබ්ස් තමාට ලබාදුන් කැරට් සම්බෝලය රස නැති බව පවසා ඉතා තදින් කෑ ගසා ඇත. ආපන ශාලාවේ අරක්කැමියාට කැරට් කපන අන්දම ස්ටීව් ජොබ්ස් පෙන්වා දී ඇත. කෙසේ වුවත් අවසාන අරක්කැමි කාන්තාව හා ස්ටීව් ජොබ්ස් අතර දීර්ඝ සංවාදයක් ඇති වී ඇත. Small Fry ලෙස නම්කොට ඇති ලීසාගේ චරිතාපදාන තුළදී තම ළමා කාලයේ සම්බන්ධව ඉතා හොඳින් විස්තර විට කොට ඇත. දැනට හතළිස් හැවිරිදි වියේ පසුවන ලීසා උපත ලබන්නේ 1978 වර්ෂයේ දී ය. ඊට පෙර ලිසාගේ මව කිස් සමග ස්ටීව් ජොබ්ස් පස් වසරක පමණ කාලයක් සබඳතාව පැවත ඇත. ඔවුන් කැලිෆෝනියාවේ එකට ජීවත්ව ඇති අතර එහෙත් ලිසාගේ මව ගැබ් ගැනීමත් සමග ස්ටීව් ජොබ්ස් එම සබඳතාවයට තිත තබා ඇත. තමන් ගැබ්ගෙන ඇති බව ප්‍රකාශ කිරීමත් සමඟ ස්ටීව් ජොබ්ස් ඉතා දරදඬු ලෙස හැසුරුණු බව තම මව පැවසූ බව ලීසා සඳහන් කරයි. ලීසාගේ උපත සිදුවූයේ ඔරිගන් ප්‍රාන්තයේ ඔවුන්ගේ පවුලේ මිතුරකුගේ ගොවිපලක දීය. කෙසේ වුවත් ලීසා බැලීමට පැමිණි ස්ටීව් ජොබ්ස් ප්‍රකාශකොට සිටියේ මේ මගේ දරුවෙක් නොවන බවයි. 1980 වර්ෂයේ දෙසැම්බර් මාසයේ සිට සෑම මසකම ලීසා වෙනුවෙන් ඩොලර් 385 මුදලක් නඩත්තු ලෙස ගෙවීමට කැලිෆෝනියානු රජය ස්ටීව් ජොබ්ස් ට නියෝග කරන ලදී. මාස ගණනක් තිස්සේ ඇදී ගිය නඩු විභාගය අවසානයේ දී සමථයකට පත්කර ගැනීමට ජොබ්ස්ගේ නීතිඥයන් සමත් විය. එම නඩු තීන්දුවෙන් දින 4කට පමණ පසුව ස්ටීව් ජොබ්ස් අමෙරිකානු ඩොලර් මිලියන 200 කට අධික ප්‍රමාණයක ධනපතියෙකු බවට පත් වූයේ පත්විය. මේ කාලය තුළදී ලීසාට ස්ටීව් ජොබ්ස් ගැන දැන ගැනීමට හැකි වූයේ ඔහු සම්බන්ධව පුවත්පත්වල පළවූ ලිපි හා සඟරා මඟිනි. 1983 වර්ෂයේ දී ටයිම් සඟරාව වර්ෂයේ හොඳම නිර්මාණය ලෙස ස්ටීව් ජොබ්ස් ගේ පරිගණකය නම් කරන ලදී. පුවත්පත් සාකච්ඡුාවේදී ස්ටීව් ජොබ්ස් ලීසා සම්බන්ධව සඳහන් කරමින් සඳහන් කළේ ඇමරිකාවේ ජීවත්වන පිරිමින් අතරින් සියයට 28 ක් පමණ දෙනා අතර ලීසාගේ පියා සිටිය හැකි බවයි. ඒ අන්දමට ලීසාව තරයේ ප්‍රතික්ෂේප කිරීමට ස්ටීව් ජොබ්ස් කටයුතු කරන ලදී. ස්ටීව් ජොබ්ස් සුපිරි ධනපතියකු ලෙස දිනෙන් දින ඉහළට යද්දී දරුවා හදාවඩා ගැනීම සඳහා ලීසාගේ මව බොහෝ සේ දුක් විඳීමට සිදුවිය. කලාකාරිනියක ලෙස පිරිසිදු කරන්නියක ලෙස” ආපනශාලාවක අත්උදව්කාරියක ලෙස හා පල්ලියක දරුවන් රැකබලා ගන්නියක ලෙස කටයුතු කරමින් ලද මුදලින් ලීසාව හදාවඩා ගන්නා ලදී. ලීසාට වයස අවුරුදු හත පමණ වන විට ඇය සැන් ෆ්රැන්සිස්කෝ නුවර අවට ස්ථාන 13කට පමණ විටින් විට තම වාසස්ථානය වෙනස් කරමින් ගමන් කර තිබේ. වරක් වර්ෂාව ද මැද රිය පදවමින් සිටියේ ලීසාගේ මවට මාර්ගය වැරදුණු අතර ඉතා දැඩි වර්ෂාව සහිත අඳුරින් පිරුණු රාත්‍රියක් වූ එදින ලීසාගේ මව කෑගසා පවසා ඇත්තේ මට මේ ජීවිතය තවත් අවශ්‍ය නැති බවයි. තමාට ජීවිතය තිත්ත වී ඇති බවත් පවසා ඇත. වයස අවුරුදු 8 පමණ විට ලීසාගේ පියා ස්ටීව් ජොබ්ස් මසකට වරක් හෝ දෙවරක් ඇය බැලීමට පැමිණ තිබේ. එම කාලය වන විට ස්ටීව් ජොබ්ස් APPLE සමාගමින් ඉවත් කර අතර නම් නව සමාගමක් ආරම්භ කිරීම සඳහා හෝ මුල පුරමින් සිටි සමයයි. එසේම එයින් පසුව ස්ටීව් ජොබ්ස් නව සජීවී නිර්මාණ දර්ශන ඇතුළත් වීඩියෝ සිනමා නිර්මාණ කිරීමේ නව තාක්ෂණික කම්හලක්ද ආරම්භ කරමින් සහ තවත් අපූර්ව නිර්මාණ රැසක් ලෝකයට දායාද කළේ මෙම කාලයේ දී ය. 2006 වර්ෂයේදී ඔහු මෙම සිනමා සමාගම විකුණා දැමීමෙන් ලද ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන තුනක් පමණ විය. කෙසේ වුවත් ලීසාට පියා කෙරේ දැඩි බැඳීමක් පැවති බවත් ඔහු පුදුම මැජික් බලයක් සහිත පුද්ගලයකු බවත් සඳහන් කරයි. ස්ටීව් ජොබ්ස් ගේ නිවසට යන ලීසාට අපූර්ව සිනමාපට නැරඹීමට අවස්ථාවක් ලැබී ඇත. ඇතැම් නිවාඩු කාලවල ලීසාව කැලිෆෝනියාවේ ඇවිදීමට එක්කගෙන යන අතර සමහර අවස්ථාවේදී හවායි වෙත යෑමට පවා ස්ටීව් ජොබ්ස් කටයුතු කළ අවස්ථා ද නැතුවා නොවේ. එම ඔවුන් එකට පියානෝ වාදනය කරමින් ගීත ගායනා කළ අවස්ථා ද පැවත ඇත. තමා ඉදිරියේ තම පියාගේ පෙම්වතියන් සිප ගන්න ගත් අවස්ථා ගැන සිහිපත් කරමින් ලීසා පවසන්නේ ස්ටීව් ජොබ්ස් තමාට ලිංගිකත්වය වැනි කරුණු සම්බන්ධව විවෘතව පහදා දීමක් කළ බවයි. මෙවැනි සිදුවීම් ගණනාවක්ම ලීසා ගේ චරිතාපදානය තුළ ඇතුළත් කොට ඇත. කෙසේ වුවත් ලීසාගේ කුඩා කාලය තුළ බොහෝ සිත් රිදවීම්වලට ස්ටීව් ජොබ්ස් ඉදිරියේ දී මුහුණ පෑමට සිදු වී තිබේ. ලීසාගේ නැගනියක සඳහන් කොට ඇත්තේ ලීසා යනු තාත්තා ගේ අත්වැරදීමක් බවයි. සමහර අවස්ථාවන්වලදී ජොබ්ස් ගේ පෙම්වතියන් සමග කතා නොකළ බව පවසමින් ලීසාටත් බැණ වැදුණු අවස්ථා ද පැවත ඇත. ස්ටීව් ජොබ්ස් පසුකාලීන විවාහ වන්නේ ඔහු ගේ පෙම්වතියක ලොරීනා සමගය. ඇය සමග ලීසා කතාබහ නොකළ බව පවසමින් ලීසා ට දොස් නගා ඇත. ලීසා ගේ මව කිස්ටිනා සමග ලීසා දැඩි සබඳතාවක් පවත්වාගෙන යන ලැබූයේ ඇගේ මව මානසික ආතතියට පත් ව සිය දිවි නසා ගන්නා තැනට පත්වූ බැවින්ය. මේ නිසා බොහෝවිට ලීසාගේ මව හැසිරී ඇත්තේ ඉතා දරදඬු ලෙසිනි. ඇය පත්ව තිබූ මානසික තත්ත්වය ප්‍රතිඵලයක් ලෙස දිනෙන් දින ස්ටීව් ජොබ්ස් ධනවතෙක් බවට පත්වෙද්දී ලීසාට ගත කිරීමට සිදු වූයේ අන්ත දුගී ජීවිතයකි. ඇත්ත වශයෙන් ඔවුන් ජීවත් වූ නිවස සාදා දීමට ස්ටීව් ජොබ්ස් ට උනන්දුවක් නොවීය. කෙසේ වුවත් දෙවන බිරිඳ ද ස්ටීව් ජොබ්ස් සමග ගත කර ඇත්තේ සාමකාමී හා සතුටුදායක ජීවිතයක් නොවේ. ලීසා සමග ඇය පවසා ඇත්තේ තමා විවාහ වීමට ඉක්මන් වැඩි වූ බවයි. හාවර්ඞ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන සමයේ වර්ෂයකට එක් වරක් පමණක් ඇය බැලීමට පියා පැමිණි තිබේ. ඉතා සුළු වෙලාවක් විශ්වවිද්‍යාලයේ ගත කරන ස්ටීව් ජොබ්ස් ඉන් පසුව ඇගේ කාමරය අසලට ඇරලවා පිටත්ව යයි. මෙම කාල සීමා වන විට ජංගම දුරකතන නිෂ්පාදනය ආරම්භ කිරීමට ජොබ් සමත් වූ අතර ජොබ්ස්ගේ ආදායම අමරිකානු ඩොලර් බිලියන 10 ඉක්මවා යන්නට වියි කෙසේ වුවත් ජීවිතය අවසාන කාලයේදී ලීසා තම පියා වෙත පැමිණ ඔහු බැලීමට 2011 වර්ෂයේදී ලීසා නිව්යෝක් නුවරට යන්නීය. සැබවින්ම පිළිකා රෝගයේ අවසාන අදියරට පැමිණ තිබූ ස්ටීව් ජොබ්ස් ඇට පමණක් ඇති සැකිල්ලක් ලෙස ඇය පෙන්වා දී ඇත. මෙම අවධිය වෙනකොට ස්ටීව් ජොබ්ස් ආහාර පාන ලබා ගැනීම පවා අපහසු වී තිබූ අතර උපරිම වශයෙන් අඹ ගෙඩියක් පමණක් කෑමට හැකියාවක් තිබිණි‘ තම පියා දුටු තමාට දරුණු වූ අනුකම්පාවක් ඇති වූ බවත් කෙසේ වුවත් තමා වැළඳගෙන අවසාන මොහොතේ දී ඔබ මා සොයා පැමිණීම ගැන සතුටු වන බව පැවසූ බවත් තමාට ඔහුගේ උණුසුම දැනුණු බවත් සඳහන් කර සිටින්නීය. ඔහුගේ දෑසින් කඳුළු කඩා වැටිණි‘ මීට පෙර මා ඔහු අඬනවා දැක ඇත්තේ අවස්ථා දෙකක දීය. ඒ ස්ටීව් ජොබ්ස් ගේ පියාගේ අවමඟුලේදී සහ සිනමාපටයක් නරඹමින් සිටින තුළදී පමණි‘ තමාගේ ජීවිත කාලයෙන් වැඩිම කාලපරිච්ෙඡ්දයක් තම පවුල් අතහැර අනෙකා සමග ජීවත් වීම සම්බන්ධයෙන් කනගාටු වූ බව අවසානයේ පවසා ඇත. ‘මට මගේ ජීවිතයේ වැඩි කාලයක් උඹලත් එක්ක ජීවත් වෙන්න බැරි වුණා. මම හිතුවා අපිට ගොඩක් කලක් එකට ජීවත්වෙන්න පුළුවන් වෙයි කියලා. ඒත් දැන් මට එහෙම හිතන්න පරක්කු වැඩියිි දැන් මට යන්න වෙනවා. ස්ටීව් ජොබ්ස් මරණ මංචකයේ සිට තම දියණියට පවසා ඇත. මම නුඹට ණයගැතියි ඔහු දිගින් දිගටම පවසා ඇත්තේ එම වදන්ය. මම නුඹට ණයගැතියි” මම නුඹට ණයගැතියි දියණිය. තමා විසින් දිගින් දිගටම එවන ලද විද්‍යුත් පණිවුඩවලට ඔහු පිළිතුරු නොදීම ගැන විමසන විට ස්ටීව් ජොබ්ස් පවසා ඇත්තේ තමාට හාවර්ඞ් විශ්වවිද්‍යාලයේ ආරම්භක දිනයට පැමිණෙන ලෙස ආරාධනා නොකිරීම නිසා දියණියගෙන් පළිගැනීමට තමා එසේ සිදු කළ බවයි. ‘ඉතින් ඇයි මට ඔය කියන දේ කලින් කිව්වේ නැත්තේ ලීසා විමසූ විට ස්ටීව් ජොබ්ස් පවසා ඇත්තේ මම ඉතා දුර්වල සන්නිවේදකයෙකු බවයි. තමා අතින් ඇයට බොහෝ අඩුපාඩු සිදු වූ බව පවසමින් ඇය අවසානයේ ඔහු කම්පාවට පත්ව ඇගේ හිස පිරිමැද සමාව ඉල්ලා ඇත. මට අවස්ථාව දෙනවා නම් මම නැවතත් අතීතයට යන්න කැමතියි. මම මුල ඉඳල පටන් ගන්න කැමතියි. ඒත් මට දැන් ඒකට වෙලාවක් නෑ ස්ටීව් ජොබ්ස් පවසා ඇත. ස්ටීව් ජොබ්ස් ආරම්භයේදී නිර්මාණය කර ලද macintosh පරිගණකය Lisa macintosh ලෙස නම් කර තිබූ නමුත් එසේ නම් කළේ තම දියණිය නිසා නොවන බව ද පවසා ඇත. එහෙත් පසුකාලීනව ස්ටීව් ජොබ්ස් පවසා ඇත්තේ තම දියණිය සිහිපත් වී පරිගණකය ලීසා ලෙස නම් කළ බවයි. කෙසේ වුවත් ලීසාගේ ග්‍රන්ථය ප්‍රකාශයට පත්වීමට පෙර ස්ටීව් ජොබ්ස්ගේ වර්තමාන බිරිඳ සහ ස්ටීව් ජොබ්ස් ගේ සහෝදරිය ප්‍රකාශ කොට ඇත්තේ ලීසාගේ ග්‍රන්ථය ස්ටීව් ජොබ්ස්ට අපහාසයක් වන බවයි. විශේෂයෙන් ජොබ්ස්ගේ ජීවිතයේ අවසාන කාලයේදී සියලූම දෙනා ඉතා සතුටින් ස්ටීව් ජොබ්ස් වටා සැරි සැරූ බවත් කටුක කර්කශ වූ අතීතය අමතක කොට එක පවුලක් ලෙස කටයුතු කිරීමට තමන් සූදානම් ව සිටි බවත් ඔහු අවධාරණය කොට ඇත. විශේෂයෙන්ම ලීසා ඔහු වටා සිටීම ඔහු ගේ මරණය හමුවේ ඔහුට සුවදායක වූ බව ඔවුන් ගේ මතයයි. ලීසාගේ ග්‍රන්ථයේ සඳහන් සමහර කරුණු නාට්‍යමය ස්වරූපයෙන් ගොඩනැගී ඇති බව පවසන වර්තමාන බිරිඳ තමා දැන සිටි ස්ටීව් ජොබ්ස් සහ එම ග්‍රන්ථය සඳහන් ස්ටීව් ජොබ්ස් අතර විශාල පරතරයක් පවතින බව පවසන්නීය. ස්ටීව් ජොබ්ස් දරුවන්ට ආදරය කළ බවත් කෙසේ වුවත් ලීසාගේ ළමා කාලයේ දී තමාට තම දියණිය යුතුකම් ඉටු කිරීමට නොහැකි වූ බව පිළිගත් ස්ටීව් ජොබ්ස් ඒ ගැන බොහෝ සේ දුක් වූ බව ඈ පවසයි. ස්ටීව් ජොබ්ස් ගේ මරණයෙන් පසුව දෙවන බිරිඳ ලද වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 22 කට පමණ ආසන්න බව ජාත්‍යන්තර Foabs සඟරාව සඳහන් කරයි. ලීසා අවසන් වශයෙන් සඳහන් කරන්නේ තමාට තම පියා සම්බන්ධව නපුරු චිත්‍රයක් ගොඩනැගීමට අවශ්‍ය නොවූ නමුත් සත්‍ය හෙළි කිරීමේ අවශ්‍යතාවයක් පැවති බවයි. මේ තමා ගේ අතීතයේ සම්බන්ධ වැලපීමක් නොව දුක් වේදනා කම්කටොලූ මැදින් තමා ගත කළ ළමා කාලයේ සතුට පෙන්වීමට ගත් උත්සාහයක් බව අවසාන වශයෙන් සඳහන් කොට ඇත. [COLOR="Magenta"]ස්ටීව් ජොබ්ස් ගේ දියණිය පවසන මේ කතාව ස්ටීව් ජොබ්ස් පමණක් නොව ලොවපුරා කාර්ය බහුල ජීවිතයක් ගත කරන බොහෝ පියවරුන්ට මව්වරුන්ට ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් ගේ සත්‍ය කතාව බව මම විශ්වාස කරමි. මොහොතක් අතීතය ආවර්ජනය කරන්න වර්තමානයේ සිට අනාගතය දකින්න මෙය ඔබගේ කතාව ද විය හැක.[/COLOR] වෛද්‍ය ජී.ජී. චමල් සංජීව[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom