Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරණ_දණ්ඩනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමෙන් වළකින්න": යුරෝපා සංගමයෙන් ඉල්ලීමක්

මරණ දණ්ඩනය මිනිසාගේ ගරුත්වයට නොගැලපෙන්නක් බවත්, එමගින් කිසිවක් වළකාලීමට හැකි බවට සනාථ කරන ලද කිසිදු තොරතුරක් නොමැති බවත් සඳහන් කරමින් යුරෝපා සංගමය ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇත. ඉහත කී කරුණු සලකා බලා තවදුරටත් මරණීය දණ්ඩනයට විරුද්ධවීමේ සම්ප්රදාය ඉදිරියට ගෙනයන ලෙස යුරෝපා සංගමය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන් ඉල්ලා සිටී. නොර්වේ සහ කැනඩා තානාපතිවරුන්ගේද එකඟත්වය මත, යුරෝපා සංගමයේ නේවාසික තානාපතිවරු සඳුදා (ජුලි 16) ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපියක ඒ බව සඳහන් වේ. වසර හතලිහකට අධික කාලයක් අත්හිටුවා තිබූ මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ අවධානය යොමුවීම සම්බන්ධයෙන් අදාළ ලිපිය යොමු කළ බව යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් නියෝජිත මණ්ඩලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

මේ අතර, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව ද සිකුරාදා (ජුලි 13) ජනාධිපතිවරයාට තම නිර්දේශ ඉදිරිපත් කළ බව එහි සභාපතිනී ආචාර්ය දීපිකා උඩගම බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පැවසුවාය. "අපි දන්නවා එතුමා විදේශගතවෙලා ඉන්නේ. අපිට තාම පිළිතුරක් නැහැ. නමුත් අපි බලාපොරොත්තු වෙනව ඒ පිලිබඳ යම් සාධනීය ප්‍රතිචාරයක් එතුමා දක්වයි කියලා," යනුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවේ සභාපතිනිය ප්‍රකාශ කළාය. 2016 වසරේ ජනවාරි මාසයේදී මරණ දඬුවම සම්බන්ධයෙන් සවිස්තරාත්මක නිර්දේශයක් ජනාධිපතිවරයාට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව ඉදිරිපත් කර තිබේ. ඊට ලිඛිතව ප්‍රතිචාර නොදැක්වුවද, එම වසරේ දෙසැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සම්මත කරගත් 'මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීම' පිළිබඳ යෝජනාවට, ශ්‍රී ලංකාව පක්ෂව ඡන්දය ලබා දුන් බව සභාපතිනිය පෙන්වා දෙන්නීය.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව විසින් මරණ දඬුවම 'අත්හලයුතු දඬුවම් ක්‍රමයක්' ලෙස සලකනු ලබන්නේ ඇයි?

පුද්ගලයෙක්ට ජිවිතයට තිබෙන අයිතිවාසිකම

කෘර සහ අමානුෂික දඬුවමක් වීම

මරණ දණ්ඩනය පැනවීම මගින් අපරාධ අඩුවන බවට සාක්ෂි නොමැතිවීම

රටේ පවතින යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමය සර්ව සාධාරණදැයි මතුවන ගැටලුව

"මරණ දඬුවම පැමිණවීම ක්ෂණික විසඳුමක් හැටියට පෙනෙනවා. ජනතාව ඉන් සතුටට පත්වෙනවා. මොකද තමන්ගේ සමාජයේ අපරාධ වැඩිවෙනවා දකින්න මහජනයා කැමති නැහැ. ඉතින් ඔවුන් හිතනවා මේක විසඳුමක් කියලා." යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කළාය. නමුත්, මෑතක ඇතිවූ කතාබහේදී ඉලක්කගත පුද්ගලයන්වී ඇත්තේ, 'මත්ද්‍රව්‍ය හා සම්බන්ධ වැරදිවලට වරදකරුවන්වී සිරගතව සිටියදී පවා එම ජාවාරමේ නිරතවන පිරිස්' බව සඳහන්වන අතර, එය සමස්ථ "බන්ධනාගාර ක්‍රමය පිළිබඳ කරන ලද විශාල දෝෂාරෝපණයක්" බව ආචාර්ය උඩගම බීබීසී සිංහල සේවයට පැවසුවාය.

මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනියගෙන් කරුණු විමසා සිටි අවස්ථාවේ ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු කියා සිටියේ, "බන්ධනාගාරයට ඒ පිළිබඳ අදහසක් ප්‍රකාශ කිරීමට අපහසුයි" යනුවෙනි. කෙසේවුවත්, සිරභාරයේ සිටියදීම මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන්නන් පිළිබඳ තොරතුරු පොලිසියට සොයාගත හැකි බවත් එවැනි අවස්ථා බන්ධනාගාර නිලධාරීන් පොලිසියට දැනුම්දෙන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසිය. "මෙතැනදී පෙන්වන්නේ බන්ධනාගාර පද්ධතියේ දුර්වලකම, මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් එය වළක්වා ගැනීමට හැකියාවක් නැහැ. බන්ධනාගාර පද්ධතිය විශාල වශයෙන් ශක්තිමත් විය යුතුයි." යනුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවේ සභාපතිනිය මේ අතර සඳහන් කළාය . "පවතින පද්ධතිය තුළ මෙම පුද්ගලයන් සුක්ෂම ලෙස ව්‍යාපාර පවත්වාගෙන යන්නේ කෙසේද?", "ඊට සහාය දක්වන්නෝ කවුරුද?" යනුවෙන් සභාපතිවරිය ප්‍රශ්න කරයි. නමුත්, ජාවාරමේ නිරත පිරිස් ඉතා සුක්ෂමව මෙම කටයුතු කරන බව වටහාගතයුතු බවත්, මෙම කතිකාව ආරම්භවීමත් සමග බන්ධනාගාර දෙපාර්තමේන්තුව යම් යම් පියවර අනුගමනය කළ බවත් බන්ධනාගාර ප්‍රකාශක උපුල්දෙණිය පැවසිය. "බන්ධනාගාරය කියන්නෙ විවිධ අපරාධකරුවන් එකතුවෙන තැනක්. ඒ අය දියුණු තාක්ෂණයත් සමග නොයෙක් ආකාරයේ අපරාධවල යෙදෙන්න හැකියාව තියෙනවා" යනුවෙන් පවසන තුෂාර උපුල්දෙණිය, දෙපාර්තමේන්තුවක් වශයෙන් තාක්ෂණික අභියෝගවලට මුහුණදීම සඳහා කටයුතු කරමින් සිටින බවද පැවසීය.

ඉහත සඳහන් ආකාරයේ අපරාධවලට දේශපාලන සහ නීතිය ක්‍රියාත්මක කරන කොටස්වල සහයෝගය ලැබෙන බවට සමාජය තුළ නිරීක්ෂණක් ඇතැයි ආචාර්ය උඩගම පවසන්නීය. එබැවින්, එම කාරණාවලට විසඳුම් ලබා නොදී මරණ දඬුවම පමණක් ක්‍රියාත්මක කිරීම අර්ථ විරහිත කටයුත්තක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවේ සභාපතිනිය පෙන්වා දෙන්නීය. මෙවැනි ප්‍රශ්නවලට කල් පවත්නා විසඳුම් සෙවීමට අවශ්‍ය නම් බොහෝ කරුණු විමසා දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් සකස්කළ යුතු බව දීපිකා උඩගම අවසන් වශයෙන් සඳහන් කළාය.

[QUOTE="50KG, post: 23423305, member: 558780"] [B][SIZE=5]"මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමෙන් වළකින්න": යුරෝපා සංගමයෙන් ඉල්ලීමක්[/SIZE][/B] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/3CA5/production/_102552551_gettyimages-524996484.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මරණ දණ්ඩනය මිනිසාගේ ගරුත්වයට නොගැලපෙන්නක් බවත්, එමගින් කිසිවක් වළකාලීමට හැකි බවට සනාථ කරන ලද කිසිදු තොරතුරක් නොමැති බවත් සඳහන් කරමින් යුරෝපා සංගමය ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇත. ඉහත කී කරුණු සලකා බලා තවදුරටත් මරණීය දණ්ඩනයට විරුද්ධවීමේ සම්ප්රදාය ඉදිරියට ගෙනයන ලෙස යුරෝපා සංගමය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන් ඉල්ලා සිටී. නොර්වේ සහ කැනඩා තානාපතිවරුන්ගේද එකඟත්වය මත, යුරෝපා සංගමයේ නේවාසික තානාපතිවරු සඳුදා (ජුලි 16) ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපියක ඒ බව සඳහන් වේ. වසර හතලිහකට අධික කාලයක් අත්හිටුවා තිබූ මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ අවධානය යොමුවීම සම්බන්ධයෙන් අදාළ ලිපිය යොමු කළ බව යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් නියෝජිත මණ්ඩලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. මේ අතර, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව ද සිකුරාදා (ජුලි 13) ජනාධිපතිවරයාට තම නිර්දේශ ඉදිරිපත් කළ බව එහි සභාපතිනී ආචාර්ය දීපිකා උඩගම බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පැවසුවාය. "අපි දන්නවා එතුමා විදේශගතවෙලා ඉන්නේ. අපිට තාම පිළිතුරක් නැහැ. නමුත් අපි බලාපොරොත්තු වෙනව ඒ පිලිබඳ යම් සාධනීය ප්‍රතිචාරයක් එතුමා දක්වයි කියලා," යනුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවේ සභාපතිනිය ප්‍රකාශ කළාය. 2016 වසරේ ජනවාරි මාසයේදී මරණ දඬුවම සම්බන්ධයෙන් සවිස්තරාත්මක නිර්දේශයක් ජනාධිපතිවරයාට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව ඉදිරිපත් කර තිබේ. ඊට ලිඛිතව ප්‍රතිචාර නොදැක්වුවද, එම වසරේ දෙසැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සම්මත කරගත් 'මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීම' පිළිබඳ යෝජනාවට, ශ්‍රී ලංකාව පක්ෂව ඡන්දය ලබා දුන් බව සභාපතිනිය පෙන්වා දෙන්නීය.[/SIZE] [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/B1D5/production/_102552554_02bb9320-85c8-4d14-938a-f3d612280f45.jpg[/IMG][SIZE=4] [/SIZE] [SIZE=4]ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව විසින් මරණ දඬුවම 'අත්හලයුතු දඬුවම් ක්‍රමයක්' ලෙස සලකනු ලබන්නේ ඇයි? [/SIZE] [LIST] [*][SIZE=4][SIZE=4] පුද්ගලයෙක්ට ජිවිතයට තිබෙන අයිතිවාසිකම[/SIZE][/SIZE] [*][SIZE=4][SIZE=4] කෘර සහ අමානුෂික දඬුවමක් වීම[/SIZE][/SIZE] [*][SIZE=4][SIZE=4] මරණ දණ්ඩනය පැනවීම මගින් අපරාධ අඩුවන බවට සාක්ෂි නොමැතිවීම[/SIZE][/SIZE] [*][SIZE=4][SIZE=4] රටේ පවතින යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමය සර්ව සාධාරණදැයි මතුවන ගැටලුව[/SIZE][/SIZE] [/LIST] [SIZE=4] "මරණ දඬුවම පැමිණවීම ක්ෂණික විසඳුමක් හැටියට පෙනෙනවා. ජනතාව ඉන් සතුටට පත්වෙනවා. මොකද තමන්ගේ සමාජයේ අපරාධ වැඩිවෙනවා දකින්න මහජනයා කැමති නැහැ. ඉතින් ඔවුන් හිතනවා මේක විසඳුමක් කියලා." යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කළාය. නමුත්, මෑතක ඇතිවූ කතාබහේදී ඉලක්කගත පුද්ගලයන්වී ඇත්තේ, 'මත්ද්‍රව්‍ය හා සම්බන්ධ වැරදිවලට වරදකරුවන්වී සිරගතව සිටියදී පවා එම ජාවාරමේ නිරතවන පිරිස්' බව සඳහන්වන අතර, එය සමස්ථ "බන්ධනාගාර ක්‍රමය පිළිබඳ කරන ලද විශාල දෝෂාරෝපණයක්" බව ආචාර්ය උඩගම බීබීසී සිංහල සේවයට පැවසුවාය.[/SIZE] [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/14E15/production/_102552558_welikada.jpg[/IMG][SIZE=4] [/SIZE] [SIZE=4]මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනියගෙන් කරුණු විමසා සිටි අවස්ථාවේ ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු කියා සිටියේ, "බන්ධනාගාරයට ඒ පිළිබඳ අදහසක් ප්‍රකාශ කිරීමට අපහසුයි" යනුවෙනි. කෙසේවුවත්, සිරභාරයේ සිටියදීම මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන්නන් පිළිබඳ තොරතුරු පොලිසියට සොයාගත හැකි බවත් එවැනි අවස්ථා බන්ධනාගාර නිලධාරීන් පොලිසියට දැනුම්දෙන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසිය. "මෙතැනදී පෙන්වන්නේ බන්ධනාගාර පද්ධතියේ දුර්වලකම, මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් එය වළක්වා ගැනීමට හැකියාවක් නැහැ. බන්ධනාගාර පද්ධතිය විශාල වශයෙන් ශක්තිමත් විය යුතුයි." යනුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවේ සභාපතිනිය මේ අතර සඳහන් කළාය . "පවතින පද්ධතිය තුළ මෙම පුද්ගලයන් සුක්ෂම ලෙස ව්‍යාපාර පවත්වාගෙන යන්නේ කෙසේද?", "ඊට සහාය දක්වන්නෝ කවුරුද?" යනුවෙන් සභාපතිවරිය ප්‍රශ්න කරයි. නමුත්, ජාවාරමේ නිරත පිරිස් ඉතා සුක්ෂමව මෙම කටයුතු කරන බව වටහාගතයුතු බවත්, මෙම කතිකාව ආරම්භවීමත් සමග බන්ධනාගාර දෙපාර්තමේන්තුව යම් යම් පියවර අනුගමනය කළ බවත් බන්ධනාගාර ප්‍රකාශක උපුල්දෙණිය පැවසිය. "බන්ධනාගාරය කියන්නෙ විවිධ අපරාධකරුවන් එකතුවෙන තැනක්. ඒ අය දියුණු තාක්ෂණයත් සමග නොයෙක් ආකාරයේ අපරාධවල යෙදෙන්න හැකියාව තියෙනවා" යනුවෙන් පවසන තුෂාර උපුල්දෙණිය, දෙපාර්තමේන්තුවක් වශයෙන් තාක්ෂණික අභියෝගවලට මුහුණදීම සඳහා කටයුතු කරමින් සිටින බවද පැවසීය.[/SIZE] [SIZE=4] [/SIZE] [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/197D/production/_102552560_prisonhq.jpg[/IMG][SIZE=4] [/SIZE] [SIZE=4] ඉහත සඳහන් ආකාරයේ අපරාධවලට දේශපාලන සහ නීතිය ක්‍රියාත්මක කරන කොටස්වල සහයෝගය ලැබෙන බවට සමාජය තුළ නිරීක්ෂණක් ඇතැයි ආචාර්ය උඩගම පවසන්නීය. එබැවින්, එම කාරණාවලට විසඳුම් ලබා නොදී මරණ දඬුවම පමණක් ක්‍රියාත්මක කිරීම අර්ථ විරහිත කටයුත්තක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවේ සභාපතිනිය පෙන්වා දෙන්නීය. මෙවැනි ප්‍රශ්නවලට කල් පවත්නා විසඳුම් සෙවීමට අවශ්‍ය නම් බොහෝ කරුණු විමසා දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් සකස්කළ යුතු බව දීපිකා උඩගම අවසන් වශයෙන් සඳහන් කළාය. [/SIZE] [IMG]https://static.bbc.co.uk/frameworks/barlesque/3.22.55/orb/4/img/bbc-blocks-dark.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom