මරන්න සත්තු ඇති කරන උන්..see more

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    නෑ නෑ එයාට නෙවේ(exට නෙවේ):lol:

    මරන්න සත්තු ඇති කරන පව්ලක එකියක් ඉන්නවා,මම ආගම් විවේචනය කරනවා අරකයි මේකයි කියලා මට ලොරි ටෝක් දෙන්නවා :lol: පල්ලෙහා තියෙන්නෙ උන්ගෙ ආගමයි කියන එකට අදාලව "නොකළ යුතු වෙළදාම් පහක්

    1.විෂ වර්ග වෙළදාම
    2.අවි ආයුධ වෙළඳාම
    3.මස් වෙළඳාම
    4.මත් ද්‍රව්‍ය වෙළඳාම
    5.වහල් වෙළදාම

    උඩ තියන වෙලදාම් වලින් මස් වෙලදාම කරන්න එපාලු ඒ උනාට උන් සත්තුන්ව මස් කරන්න විකුණන එකනෙ කරන්නෙ එතකොට පව් නැද්ද දන් නෑ:lol:මස් වලට සත්තු විකුණන එක පව් නෑ මම ආගම් වල සමහර දේවල් විවේචනය කරන එක,ආගම් ඉහමුදුනෙන් පිලිගන්නෙ නැතුව, ගන්න තියන දේවල් විතරක් ගන්න එක පව් උන්ගෙත් මහ පකේ ලොජික් තියෙන්නෙ:lol:

    මහ බලු බල්ලෙක් තෝ මහ ජරා පහත් අසික්කිත පිසාචයෙක් කියලා බැන්නෙ ඒකි :lol: හක්කෙ බුදුබණ බොක්කෙ දඩමස් උන්ගෙ:lol:
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,720
    113
    එකමත් එක රටක
    ව්‍යග්ගපජ්ජ සුත්‍රයේ කලයුතු රැකියා 5කුත් තියනව දන්නවද ?

    එතනින් එකක් තමයි "හමුදා සේවය".

    ආයුධ වෙළදාම නැතුව කොහොමද හමුදා සේවය කරන්නේ ? :rofl:
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ව්‍යග්ගපජ්ජ සුත්‍රයේ කලයුතු රැකියා 5කුත් තියනව දන්නවද ?

    එතනින් එකක් තමයි "හමුදා සේවය".

    ආයුධ වෙළදාම නැතුව කොහොමද හමුදා සේවය කරන්නේ ? :rofl:
    අතිං පයිං ගහම්න බෑ ද හමුදාවට?
    වචන වලින්?
    නැත්තං ඉරි දෙකක් ඇඳලා, දෙපැත්තෙ ඉඳලා කෙල ගහගන්න ඕන.
     
    • Haha
    Reactions: dilann

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    ව්‍යග්ගපජ්ජ සුත්‍රයේ කලයුතු රැකියා 5කුත් තියනව දන්නවද ?

    එතනින් එකක් තමයි "හමුදා සේවය".

    ආයුධ වෙළදාම නැතුව කොහොමද හමුදා සේවය කරන්නේ ? :rofl:
    f067649c63369870ce7cc3288cbb647d--ninja-cats-ninjas.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,720
    113
    එකමත් එක රටක
    අතිං පයිං ගහම්න බෑ ද හමුදාවට?
    වචන වලින්?
    නැත්තං ඉරි දෙකක් ඇඳලා, දෙපැත්තෙ ඉඳලා කෙල ගහගන්න ඕන.
    ඒ විතරක් නෙවෙයි . ඒ කලයුතු රැකියා 5හේම තියනවා කෘෂිකර්මාන්තය, ගව පාලනය ..
    ඔය දෙකට ඕන සත්තු හොයාගන්න එක්කෝ සත්ව වෙළදාම කරන එකෙක්ගෙන් ගන්න ඕනේ. නැත්නම් පවක් කරල කැලෙන් එකෙක් හොරකම් කරගෙන එන්න ඕනේ.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,657
    1
    51,403
    113
    ප*යාගල
    sorry.com
    ව්‍යග්ගපජ්ජ සුත්‍රයේ කලයුතු රැකියා 5කුත් තියනව දන්නවද ?

    එතනින් එකක් තමයි "හමුදා සේවය".

    ආයුධ වෙළදාම නැතුව කොහොමද හමුදා සේවය කරන්නේ ? :rofl:
    උබට එන්න එපා ම කියල ත්‍රේඩ් එකකුත් දාල තිබ්බෙ ඇයි කියල මට දැනුයි තේරුනේ
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    මේ ලියන ඒවා උබටවත් තේරෙනවද බං. අර අන්තිමේට තියෙන්නේ පාලිද?
    ඇත්ත වශයෙන්ම තේරුම්ගැනීමේ අපහසුතාවයක් තියෙනවා
    උබ එකියට පවසපු දේවල්:
    එකිය උබට පවසපු දේවල්:

    පැහැදිලිව කියපන්
    නෑ නෑ මම නිකන් කියන එකක් තියෙන්නෙ ඒකි කියන මගුලකුත් තියනවා,දැන් වෙනස් කරා දැන් තෙරුම් ගන්න පුලුවන් වෙයි
    ව්‍යග්ගපජ්ජ සුත්‍රයේ කලයුතු රැකියා 5කුත් තියනව දන්නවද ?

    එතනින් එකක් තමයි "හමුදා සේවය".

    ආයුධ වෙළදාම නැතුව කොහොමද හමුදා සේවය කරන්නේ ? :rofl:
    අතිං පයිං ගහම්න බෑ ද හමුදාවට?
    වචන වලින්?
    නැත්තං ඉරි දෙකක් ඇඳලා, දෙපැත්තෙ ඉඳලා කෙල ගහගන්න ඕන.
    අතින් පයින් ගැහුවමත් පව්නෙ එයාලාට සෙල්ලම් කරන්න බෝලයක් දීලා දිනන අයට යුද්දෙ ජ්‍යාග්‍රහනෙ දෙන්න කියලා කියලා තියනවද දන් නෑ
    ඒ විතරක් නෙවෙයි . ඒ කලයුතු රැකියා 5හේම තියනවා කෘෂිකර්මාන්තය, ගව පාලනය ..
    ඔය දෙකට ඕන සත්තු හොයාගන්න එක්කෝ සත්ව වෙළදාම කරන එකෙක්ගෙන් ගන්න ඕනේ. නැත්නම් පවක් කරල කැලෙන් එකෙක් හොරකම් කරගෙන එන්න ඕනේ.
    බලං කියාම කියලා තියනවයි කියන හුගක් දේවල් කිසිම ලොජිකල් නැති ඔහේදේවල්නෙ(ඕවා මුඛපරම්පරාවෙන් අරගෙන එනකොට මගදි එකතු උන ඒවා වෙන්න පුල්වන්)
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,370
    113
    Kaduwela
    හුට්ටෝ ඔය අපේ ආගමනේ? :angry:
    අපේ ආගමට නම් එක එක හුකපක කියාගෙන එන්න එපා.
    උබව කුරුසෙට තියලා ඇණ ගහලා කුරානේ මැද ඇට දෙක තියලා පොත වහන්නේ.
     
    • Haha
    Reactions: dilann and Kalegana

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    ඒ විතරක් නෙවෙයි . ඒ කලයුතු රැකියා 5හේම තියනවා කෘෂිකර්මාන්තය, ගව පාලනය ..
    ඔය දෙකට ඕන සත්තු හොයාගන්න එක්කෝ සත්ව වෙළදාම කරන එකෙක්ගෙන් ගන්න ඕනේ. නැත්නම් පවක් කරල කැලෙන් එකෙක් හොරකම් කරගෙන එන්න ඕනේ.
    checkmate nigga
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    නෑ නෑ මම නිකන් කියන එකක් තියෙන්නෙ ඒකි කියන මගුලකුත් තියනවා,දැන් වෙනස් කරා දැන් තෙරුම් ගන්න පුලුවන් වෙයි
    ආගමික හෝ නිරාගමික ඕන කෙනෙක් ජීවත්වෙන්නෙ තමන්ට කැමති විදිහට ගැලපෙන විදිහට ආගම් දර්ශන වෙනස් කරගත්තු වෙනමම ලයිෆ්ස්ටයිල් එකක.

    හොරකම් කරන අය ඉන්නවා උන් වැරදි කාමයෙ හැසිරෙන්නෙ නෑ.
    ප්‍රාණඝාතය කරන අය ඉන්නවා උන් සුරාව කටේ තියන්නෑ.
    නිරාගමිකයො ඉන්නවා සුභ වෙලාවකට උළු අහු තියන.

    හැබැයි ඇහුවොත් කියන්නෙ මම අහවල් එකේනේ කියලා.

    ඒ විතරක් නෙවෙයි . ඒ කලයුතු රැකියා 5හේම තියනවා කෘෂිකර්මාන්තය, ගව පාලනය ..
    ඔය දෙකට ඕන සත්තු හොයාගන්න එක්කෝ සත්ව වෙළදාම කරන එකෙක්ගෙන් ගන්න ඕනේ. නැත්නම් පවක් කරල කැලෙන් එකෙක් හොරකම් කරගෙන එන්න ඕනේ.
    දඩාවතේ යන හරකෙකුට එළදෙනකුට කන්න දීලා ඌගෙන් වැඩ ගන්නවා/කිරි ගන්නවා. අයිති කාරයෙක් නැති කැලේ ඉන්න සතෙක්ව ගෙදරට ගේන එක හොරකමක් නෙවේ.
    ------ Post added on Feb 16, 2023 at 8:49 PM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    නෑ නෑ මම නිකන් කියන එකක් තියෙන්නෙ ඒකි කියන මගුලකුත් තියනවා,දැන් වෙනස් කරා දැන් තෙරුම් ගන්න පුලුවන් වෙයි
    දැන් තේරුනා