Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මර්වින්ගේ ප#ය දෙන්න ඕනේ මූට කන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මර්වින්ගේ ප#ය දෙන්න ඕනේ මූට කන්න

හඳපානාගල ජලාශයෙන් හමුවුනේ Alligator Gar

වැල්ලවාය හඳපානාගල ජලාශයෙන් මීට දින කිහිපයකට පෙර හමුවූ කිඹුල් කටක් සහිත මත්ස්‍යයා Alligator gar ලෙස හඳුන්වන මත්ස්‍ය විශේෂයක් ලෙස හඳුනාගන තිබේ.

උතුරු ඇමරිකාව නිජබිම ලෙස කරගත් මෙම මත්ස්‍යයා ඉතා බිහිසුනු ආක්රමණකාරී විලෝපිත මත්ස්‍ය විශේෂයක් බවත්, මෙරට ගංගා ඇල දොල වලට බෝවුවහොත් ලංකාවට ආවේනික අනිත් මත්ස්‍ය විශේෂ වලට විශාල තර්ජනයක් බවත් පරිසරවේදීන් අනතුරු හඟවනවා.

මෙම මත්ස්‍යයා අල්ලාගත් ධීවරයන් පවසා තිබුනේ මෙවැනි මාළුවකු දුටු ප්‍රථම වතාව මෙය බවත් මුල් අවස්ථාවේ කිඹුල් පැටියකු යෑයි සිතුවත් පසුව කරමල සහ කොරපොතු ඇති බැවින් මාළුවකු යෑයි සිතූ බවයි.

හඳපානාගල ජලාශයෙන් හමුවූ මත්ස්‍යයා දිග අඩි 2 ක්ද බර ග්‍රෑම් 1,382 ක් වූ නමුත් හොඳින් වැඩීමේදී උගේ දිග අඩි 9ක් පමණ වන බවද පැවසේ.

මෙම මත්ස්‍යයින්ට ශක්තිමත් සමක්ද, කිඹුලෙකු මෙන් දිගු හොම්බක් හා තියුණු දත්ද පිහිටා ඇත. පසුව මාලුවා පිළිබඳව පරීක්ෂා කිරීමට නාරා ආයතනයට දැනුම් දී තිබුණා.

මෙම Alligator gar මසුන් සාමාන්‍යයෙන් විසිතුරු මසුන් අලෙවි කරන වෙළඳසැල් වල අළෙවිය සඳහා ඇති බවත් බොහෝ විට එවැනි ස්ථානයකින් මිලදීගත් අයෙකු මූ නිදහස් කරන්නට ඇති බවත් සැක කෙරේ.

කලකට පෙර සුරතල් මසුන් ලෙස මෙරටට ආනයනය කළ ගප්පි, පීරන්නා, ස්කැවෙන්ජර් වැනි මත්ස්‍ය විශේෂ වර්තමානයේ Alligator gar මෙන්ම මෙරට ජලාශ වලට බෝ වී ආක්රමණික විලෝපිත මත්ස්‍ය විශේෂ වී ඇතැයි පරිසරවේදීන් පවසයි

Source:gossip9

[QUOTE="sebastian show, post: 13837047, member: 388298"] [b]මර්වින්ගේ ප#ය දෙන්න ඕනේ මූට කන්න[/b] [IMG]http://4.bp.blogspot.com/-fOFLqv3SU-E/UKCZ0XPU28I/AAAAAAAAnrs/qixAv0L5rWk/s1600/fish-%2BPreview.jpg[/IMG] [B] [B][SIZE=5]හඳපානාගල ජලාශයෙන් හමුවුනේ Alligator Gar [/SIZE][/B][/B] [SIZE=5]වැල්ලවාය හඳපානාගල ජලාශයෙන් මීට දින කිහිපයකට පෙර හමුවූ කිඹුල් කටක් සහිත මත්ස්‍යයා Alligator gar ලෙස හඳුන්වන මත්ස්‍ය විශේෂයක් ලෙස හඳුනාගන තිබේ. උතුරු ඇමරිකාව නිජබිම ලෙස කරගත් මෙම මත්ස්‍යයා ඉතා බිහිසුනු ආක්රමණකාරී විලෝපිත මත්ස්‍ය විශේෂයක් බවත්, මෙරට ගංගා ඇල දොල වලට බෝවුවහොත් ලංකාවට ආවේනික අනිත් මත්ස්‍ය විශේෂ වලට විශාල තර්ජනයක් බවත් පරිසරවේදීන් අනතුරු හඟවනවා. මෙම මත්ස්‍යයා අල්ලාගත් ධීවරයන් පවසා තිබුනේ මෙවැනි මාළුවකු දුටු ප්‍රථම වතාව මෙය බවත් මුල් අවස්ථාවේ කිඹුල් පැටියකු යෑයි සිතුවත් පසුව කරමල සහ කොරපොතු ඇති බැවින් මාළුවකු යෑයි සිතූ බවයි. හඳපානාගල ජලාශයෙන් හමුවූ මත්ස්‍යයා දිග අඩි 2 ක්ද බර ග්‍රෑම් 1,382 ක් වූ නමුත් හොඳින් වැඩීමේදී උගේ දිග අඩි 9ක් පමණ වන බවද පැවසේ. මෙම මත්ස්‍යයින්ට ශක්තිමත් සමක්ද, කිඹුලෙකු මෙන් දිගු හොම්බක් හා තියුණු දත්ද පිහිටා ඇත. පසුව මාලුවා පිළිබඳව පරීක්ෂා කිරීමට නාරා ආයතනයට දැනුම් දී තිබුණා. මෙම Alligator gar මසුන් සාමාන්‍යයෙන් විසිතුරු මසුන් අලෙවි කරන වෙළඳසැල් වල අළෙවිය සඳහා ඇති බවත් බොහෝ විට එවැනි ස්ථානයකින් මිලදීගත් අයෙකු මූ නිදහස් කරන්නට ඇති බවත් සැක කෙරේ. කලකට පෙර සුරතල් මසුන් ලෙස මෙරටට ආනයනය කළ ගප්පි, පීරන්නා, ස්කැවෙන්ජර් වැනි මත්ස්‍ය විශේෂ වර්තමානයේ Alligator gar මෙන්ම මෙරට ජලාශ වලට බෝ වී ආක්රමණික විලෝපිත මත්ස්‍ය විශේෂ වී ඇතැයි පරිසරවේදීන් පවසයි[/SIZE] Source:gossip9 [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom