Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මර්වින්ට කැලණිය අහිමි කරයිද..... තවත් ගෝලයෝ ස&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මර්වින්ට කැලණිය අහිමි කරයිද..... තවත් ගෝලයෝ ස&

ඇමැති මර්වින් සිල්වා කැලණියේ වැජඹුණේ එහි රජ්ජුරුවන් ලෙසින් යැයි කීවද අතිශයෝක්තියක් නොවේ.

නමුත් අද වන විට තත්ත්වය විශාල වශයෙන් වෙනස් වෙමින් ඇත්තේ මර්වින් සිල්වා ඇමැති-වරයාට එරෙහිව කලින් ඔහුගේම ගෝල-බාලයින් ලෙස සැලකුණු කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර ඇතුළු මන්ත්‍රීවරුන්ද පෑලියගොඩ නගර සභාවේ මන්ත්‍රී කණ්ඩායමක්ද සටනට අවතීර්ණ වී ඇති බැවිනි. එපමණක් නොව, හෙට අනිද්දා වන විට බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකුද මර්වින් සිල්වාට එරෙහිව නැගී සිටීමට නියමිත බවද දැනගන්නට තිබේ.

විවිධ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇති ආකාරයට අනුව පෙනී යන්නේ ඔවුන් මර්වින් සිල්වා කැලණියෙන් පලවාහැරීමේ මෙහෙයුමකද නිරතව සිටින බවය. ඒ කැලණිය සංවිධායක ධුරය අහිමිකර ලීම හරහාය. කැලණියට නව සංවිධායකවරයකු ඉල්ලා තවත් පිරිසක් එක්සත් ජනතා නිදහස් සන්ධාන සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බලකණු පසුපස යමින් සිටිති. දැනගන්නට ඇති ආකාරයට සංවිධායක ධුරයට දැනට යෝජනා වී ඇත්තේ පළාත් සභා මන්ත්‍රී-වරයකුගේ නමකි.

මෙම යෝජනාවට ආණ්ඩුවේ බල-ධාරීන්ගේ ප්‍රතිචාර කුමක් වේවිදැයි තවමත් කිවනොහැකි වුවත් මර්වින් සිල්වා කැලණි-යට නැවත පැමිණියහොත් තමන් මන්ත්‍රී ධුරවලින් ඉවත් වන බව නම් කැලණියේ කැරලිකාර මන්ත්‍රීවරුන් දැනටමත් ප්‍රකාශ කර හමාරය. ඒ තත්ත්වය මත කැලණියේ සංවිධායක ධුරයේ යම් වෙනසක් වේදැයි කවුරුත් බලා සිටින්නේ දැඩි කුතුහලයෙනි.

මර්වින් සිල්වා ඇමැතිවරයාට එරෙහිව කැරලිගසා සිටින ප්‍රාදේශීය සභා සභාපති ප්‍රසන්න රණවීර ඇතුළු මන්ත්‍රී කණ්ඩායම එතෙක් කලක් ඇමැතිවරයාට කීකරුව සිටි පිරිසක් වීමද විශේෂිතය. දැන් ඔවුන් පවසන්නේ මර්වින් සිල්වා ඇමැතිවරයා කැලණියෙන් පළවාහරිනතුරු තම සටන අත්නොහරින බවයි.

කැලණියේ කවදාවත් කැසිනෝ, ජැක්පොට් තිබ්බෙ නැහැ. නමුත් මේ ඇමැති කැලණියේ සංවිධායක වෙලා ආවා විතරයි කැසිනෝ, ජැක්පොට්, රාත්‍රී සමාජශාලා සේරම කැලණියට ආවා. කැලණිය කියන්නේ බෞද්ධ පුරවරයක්. කැලණියට කප්පම්, ජාවාරම් ඇතුළු මේ සියලු දුරාචාර ගෙනාවේ මේ ඇමැතිවරයායි.

කැලණියේ නීතිය අවනීතිය වෙලයි තියෙන්නේ. මේවට විරුද්ධව එක පාරක් කතා කරන්න ගිහින් අපිට ගැහුවා. අපි තනිවෙලා හිටියේ. ඒත් අද කොන්ද කෙළින් තියාගෙන අපිට ඉන්න පුළුවන්. මන්ත්‍රීවරුන් 14 දෙනෙක් අපිත් එක්ක ඉන්නව මර්වින් සිල්වා ඇමැතිවරයාට එරෙහිව නැගී සිටින කණ්ඩායමේ නායක කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර පවසයි.

එදා මර්වින් සිල්වා ළඟින්ම හිටපු ඔබලා දැන් වීරයින් වගේ ඔහුට එරෙහිව හඬ නගන්නේ, සටන් කරන්නේ ඔබලා පිටුපස රජයේම දැවැන්ත හස්තයක් තියෙන නිසා යැයි මතයක් ඇතිවෙලා තිබෙනවා නේදැයි අපි රණවීරගෙන් විමසුවෙමු.

ඒ ගැන දැන්ම මුකුත් කියන්න බැහැ. ඒත් ඒවා නිසිකලට හෙළිවේවි. සභාපති-වරයාගේ එම පිළිතුර තමන් පිටුපස දැවැන්ත හස්තයක් ඇති බවට කළ ඉඟියක්ද විය හැකිය.

ආණ්ඩුවේ ඉහළ තැන්වල ආශීර්-වාදයෙන් වැජඹුණු මර්වින් සිල්වා ඇමැති-වරයා පසුගිය කාලය පුරාම ගත කළේ මතබේදාත්මක ආන්දෝලනාත්මක ජීවිත-යකි. ඔහුට අභියෝග කරන්නට පවා කිසිවෙකු ඉදිරිපත් නොවීය.

ඇමැතිවරයාගේ බල පරාක්‍රමය බිඳ-වැටීම ගැන මුලින්ම ප්‍රබල ඉඟියක් ලැබුණේ ඔහුගේ සුවච කීකරු ගෝලයෙක් වූ, එසේම ඔහුගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කළ බව කියන අමල් රොද්‍රිගු සුදු වෑන් කල්ලියේ පැහැරගැනීමට ලක්වීමත් සමගය.

එම කල්ලිය දින ගණනාවක් ඔහු රඳවාගෙන නිදහස් කරන්නේද කැලණියේ සිදුවන පාතාල අපරාධ ක්‍රියාකාරකම් රැසක රහස් තොරතුරුද ඔහුගෙන් ලබා ගැනීමෙන් පසුවයි. එසේම ඇමැති මර්වින් සිල්වාගෙන් ඈත්වන ලෙසට අමල්ට තර්ජනයක්ද කරමිනි. ඒ නිසාම නිදහස ලැබූ අමල් කෙළින්ම යන්නේ සිංගප්පූරුවටය. ඒ ඔහුට සැඟවී සිටීමට ආරක්ෂිතම ස්ථානය සිංගප්පූරුව වූ බැවිනි.

ඒ අතර සුදු වෑන් රථ කල්ලිය කැලණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු පසුපසද පන්නන්නට ගත්තේය. කැලණියේ කුඹුරු ඉඩම් සහ වෙල් ගොඩකරමින් කෝටිපති-යෙකු බවට පත්ව සිටින ඔහු පසුපස සුදුවෑන් රථ කල්ලිය පන්නන්නට වූයේ අමල්ගේ හෙළිදරව් කිරීම් කිහිපයක් නිසාය. ඒත් සමගම කැලණියේ සිටි පාතාල මැරයින්ද, මත්කුඩු ජාවාරම්කරුවන්ද, චණ්ඩින්ද බියවී සැඟවෙන්නට ගත්තේ අමල් රුද්‍රිගුට නිදහස ලැබුණද තමන්ට නම් කිසි දිනක සුදු වෑන් රථ කල්ලියෙන් බුරුලක් නොලැබෙන බව දැන සිටි බැවිනි.

සුදු වෑන් රථ කල්ලිය තමා පසුපස පන්නන බව දැනගත් වහාම ඉහත කී මන්ත්‍රීවරයා ඒ බව මුලින්ම දැනුම් දී ඇත්තේ මර්වින් සිල්වා ඇමැතිවරයාටය. ඒ තමාට ආරක්ෂාව සපයන ලෙස ඉල්ලමිනි. ඒත් ඇමැතිවරයා ඔහුට පවසා ඇතැයි සඳහන් වන්නේ උඹලා වැරදි වැඩ කළා නම්, උඹලම බේරියල්ලා, මට බැහැ උඹලගෙ කුණු ගොඩවල්වලට ඇඟිලි ගහන්න. උඹල ගමේ අයට කියල, සුදු වෑන් රථකාරයෝ ආපුහම වට කරල, ගස් බැඳපල්ලා වැනි කතාවකි.

මර්වින් සිල්වා ඇමැතිවරයා ඒ මන්ත්‍රීවරයාව එසේ මගහැරීමටද හේතුවක් තිබුණේය. ඔහු ඒ බව ප්‍රසිද්ධියේ මාධ්‍ය හමුවකදී සඳහන් කළේය. ඒ අදාළ මන්ත්‍රී-වරයා තමා, ඔවුන්ට ලබාදුන් හැඳුනුම්පතක් උපයෝගී කර ගනිමින් හෙරොයින් කිලෝ 02ක් ප්‍රවාහනය කර ඇති බවය. ඇමැති-වරයා ඒ බව සඳහන් කරන්නේ එම මන්ත්‍රී-වරයාද ඔහුට එරෙහිව කැරලිගසන්නට වීමත් සමගය.

සුදු වෑන් රථ උවදුරෙන් බේරාගැනීමට ඇමැතිවරයා ඉදිරිපත් නොවීම නිසා මන්ත්‍රීවරුන් තුළ සැකයක් ඇතිවන්නට ඇත. තමාගෙන් වැඩගත් ඇමැතිවරයා අවසානයේදී තමන් මගහැර සිටින බව මන්ත්‍රීවරුන් සිතුවා විය හැකිය.

ඒ තත්ත්වය මත සුදු වෑන් රථ කල්ලියෙන් බේරීමට ඇමැතිවරයාගේ හිතවතුන් වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් එකට එක්වී අවසානයේදී තීරණය කරනුයේ මර්වින් සිල්වා ඇමැතිවරයාගෙන් ඈත්වීමට හා ඔහුට එරෙහිව ක්‍රියාකිරීමටය. ඒ තමන්ගේ ගැලවිල්ලට ඇති එකම විසඳුම එය බව වටහා ගනිමිනි. අමල් රොද්‍රිගු පැහැරගෙන මුදාහැර තිබුණේද ඇමැතිවර-යාගෙන් ඈත්වන ලෙසට දැනුම් දෙමින් වීමද මෙහිදී සැලකිය යුතු කාරණයකි.

ප්‍රාදේශීය සභා සභාපති ප්රමුඛ කැරලිකාර මන්ත්‍රීවරුන් දැන් පවසන්නේ කැලණිය පාතාල රජ දහනක් කරනු ලැබුවේ මර්වින් සිල්වා ඇමැතිවරයා බවය. කැලණිය, කිරිබත්ගොඩ නගරවලින් කප්පම් ගන්නේද ඔහුගේ ගෝල බාලයින් බවද ඔවුහු පවසති. මත්පැන් අලෙවිසල්වලින් මසකට රුපියල් දස දහසේ සිට පනස් දහස දක්වා විවිධ ගණනින් කප්පම් ගන්නා බව පවසති. ඒත් මේ කිසිවක් තවමත් නීතිය ඉදිරියේ ඔප්පු නොවූ කාරණාය.

කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලංකා විජිත කුමාර පවසන්නේ පිබිදෙන කැල-ණිය නමින් ගිණුමක් විවෘත කර කැලණියේ සංවර්ධනය සඳහා යැයි කියමින් එම ගිණුමට කප්පම් මුදල් එකතු කර ගන්නා බවය. කෝටි ගණනක් ඒ ගිණුමේ මුදල් තිබුණද දැන් ඇත්තේ සුළු මුදලක් පමණක් බවද ඔහු පවසන්නේ ඇමැතිවරයාගේ දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් ඕනෑම අයෙකු සමග විවෘත සංවාදයකට තමන් සූදානම් බවද පවසමිනි. මතෛක් කලක් තමන් ඇතුළු මන්ත්‍රීවරුන් නිහඬව සියලු දේ ඉවසාගෙන සිටියේ ජීවිතවලට ඇති අවදානම නිසා බවද ඔහු පවසන්නේය. ඒත් දැන් බිය වීමට කාරණයක් නැති බවද ඔහු සඳහන් කළේය.

ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල සඳහන් කරනුයේ දැන් මර්වින් සිල්වා ඇමැතිවරයා කැලණියට පැමිණීමටද බියෙන් සැඟව සිටින බවය. කෝටි ගණන් වියදම් කර ඔහු සුවිසල් නිවාස ඉදිකරන්නේ කැලණියෙන් එකතු කරගත් මුදල්වලින් බවද ඔහු කියයි. කැලණියේ සංවර්ධනයට ඔහු කළ දෙයක් නැති බවත්, ප්‍රාදේශීය සභාවේ මුදල් සහ ණයට ගත් මුදල්වලින් කැලණියේ සංවර්ධන කටයුතු සිදුවූ බවත් ඔහු පවසයි.

ඇමැතිගේ ගෝලයෝ තමයි කිරිබත්-ගොඩ පොළේ වෙළෙඳුන්ගෙන් අසාධාරණ ලෙස කප්පම් ගත්තේ. අපි දැන් ඒකටත් නැවැතීමේ තිත තැබුවා. අපි මෙච්චර කල් කිරිබත්ගොඩ පොළ වෙන්දේසි කළේ අවුරුද්දට රුපියල් ලක්ෂ 33කට. ඒ ටෙන්ඩර් හැමදාම ගත්තේ ඇමැතිගෙ මිනිහෙක්.

බිම් කැබැලි 360ක් පොළේ තියෙනවා. සාමාන්‍යයෙන් රුපියල් 125ක් විතර මුදලක් තමයි එක වෙළෙන්දෙකුගෙන් ගත යුත්තේ. ඒත් මේ මිනිහා රුපියල් 500, 400, 300 වගේ හිතු හිතූ විදිහට වෙළෙන්දන්ගෙන් මුදල් ගත්තා. ඒවායින් කොටසක් කාගෙ සාක්කුවටද ගියේ කියලා අපි දන්නවා.

ඒ විතරක් නමෛයි කාර් පාක් එකෙනුත් සල්ලි ගත්තා. රුපියල් 10 කරපිංචා මිටියක් ගන්න පොළට කාර් එකේ එන කෙනාට රුපියල් 20ක් පාකින් ගෙවන්න වුණා. අපි දැන් ඒ සියල්ල නවත්තල දැම්මා. දැන් අය කරන්නේ පොළේ වෙළෙන්ඳන්-ගෙන් රුපියල් 100ක් විතරයි. කැලණිය ප්‍රාදේශිය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර කියයි.

ගියපාර අපි ඇමැතිගෙන් ඈත්වුණාම ඇමැති අපට හිරිහැර කළා. ගෙදරට බෝම්බත් ගැහුවා. අල්ලස් කොමිසමට මා ගැන පැමිණිලි කළා. පොලිසිය දම්මල හිරිහැර කළා. ඒත් මේපාර ඒවා බැහැ. අල්ලස් එකට යන්නේ කවුද කියලා බලමු. මම මගේ ගේ හදන්න පටන් ගත්තේ 2002 වසරේ. එතකොට ඔය ඇමැති කැලණියේ සංවිධායක වෙලා හිටියෙත් නැහැ. කැල-ණියට ඇවිල්ලගත්තු කප්පම්වලින් තමයි එයා අද ගෙවල් දොරවල් හදාගෙන ඉන්නේ. කොල්ලුපිටියේ ලිබර්ටි ප්ලාසා එක ළඟ තියෙන රුපියල් ලක්ෂ 1500ක් වටින ඉඩමකුත් මෙයා ලක්ෂ 800කට ගත්තා. මේවට එයාට කොහෙන්ද සල්ලි ? පරම්පරාවෙන් ලැබිච්චද ? පාවිච්චි කරන වාහනවල වටිනාකම බැලුවම ඒවා කොහෙන්ද කියලා හිතාගන්න බැහැ. නාරාහේන්පිට ගේ හදන්නේ ලක්ෂ 700ක් විතර වියදම්කරල. එයා කියනවා බැංකු-වෙන් ලෝන් එකක් අරගෙනලු හදන්නේ. එහෙමනම් ඒ ලෝන් එක ගෙවන්නේ කොහොමද ? මොනවද ඇමැතිට තියෙන ව්‍යාපාර ? පුළුවන්නම් ඒව හෙළිකරන්න කියල මම අභියෝග කරනවා. අල්ලස් කොමිසමට යන්න ඕනේ කවුද කියල ඉදිරියට අපි පෙන්නන්නම් යැයිද ප්‍රසන්න රණවීර සඳහන් කරයි.

සභාපති ධුරයෙන් මට ලැබෙන දෙයක් නැහැ. මම ගල්හදන මැෂිමක් දාගෙන ගල් හදනවා. ඉන්ටර් ලොක් වර්ගයේ ගලුයි හදන්නේ. පාරවල්වලට අල්ලන්නේ ඒ ගල්. මුලින් මම ලක්ෂ 1 1/2ක් විතර වටිනා මැෂිමකිනුයි වැඩ පටන්ගත්තේ. දැන් මම අලුත් මැෂිමක් ගත්තා. රුපියල් ලක්ෂ 35ක් විතර වටිනවා. දවසකට මම ගල් 3000ක් 4000ක් විතර හදනවා.

මට මේ වගේ නීත්‍යානුකූල ව්යා-පාරයක් හරි තියෙනවා. ඇමැතිට එහෙම දෙයක්වත් නැහැ. දැන් ඔන්න අපෙන් පලිගන්න අරගෙන.

කොළඹ පොහොර සමාගමක මම කොන්ත්‍රාත්තුවක් අරගෙන තියෙනවා. තාත්තගේ නමිනුයි ව්‍යාපාර කටයුතු සිදුවන්නේ. ඒකේ ලාභෙනුත් 1/3ක් මෙච්චරකල් ඇමැතිට දෙන්න වුණා. දැන් ඒක දෙන එක නැවැත්තුවම මේ අවුරුද්දේ මගේ ටෙන්ඩර් එක නවත්වන්න ඇමැති වැඩ කරන්න පටන් අරගෙන යැයිද සභාපතිවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු මන්ත්‍රීවරුන් විසින් එල්ලකරනු ලබන සියලු චෝදනා ඇමැති මර්වින් සිල්වා ප්‍රතික්ෂේප කරයි.

මම දූෂණයක්, වංචාවක්, වැරැද්දක් කරල තියෙනව කියල ඔප්පු කළොත් එල්ලුම් ගස් පවා යන්න සූදානම් යැයිද ඇමැතිවරයා පවසයි.

මම කරපු වැඩ කැලණියේ ජනතාව දන්නවා. මම හෙලවෙන්නෙත් නැහැ, හොලවන්නත් බැහැ. මගේ පණ බළල් පණටත් වඩා හයියයි. මට විරුද්ධව කැලෑ පත්තර ගැහුවට මම ඇවිස්සෙන්නේ නැහැ. ඔය කෑගහන මන්ත්‍රීවරුන් ප්‍රාදේශීය සභාවට පත්වෙනකොට යතුරු පැදියක්වත් නැහැ. ඒත් දැන් ඒ අය යන්නේ කාර්වලින්. ඔය සභාපති පර්චස් 157ක වෙළක් ගොඩකරලයි ගේ හදලා තියෙන්නේ යැයිද ඇමැතිවරයා පවසන්නේය.

කැලණියේ සංවර්ධනයට දෙන මුදල් මින් ඉදිරියට කැලණිය ප්‍රාදේශීය සභාවට නොදෙන බවත්, එම මුදල් පොදු සංගම්වලට ලබාදී සංවර්ධන කටයුතු කරන බවත් ඇමැතිවරයා පවසයි.

කැලණිය සුහද එක්සත් වෙළෙඳ සංගමයේ ලේකම් සරත් එදිරිසිංහ සිටින්නේද ඇමැති මර්වින් සිල්වා සමගය.

කිරිබත්ගොඩ පොදු වෙළෙඳ පොළේ කඩ බදු අයකිරීම ටෙන්ඩර් පටිපාටියකිනුයි බදු දීල තියෙන්නේ. ඒත් ඒක ආපහු කැලණිය ප්‍රාදේශීය සභාව යටතට අරගන්න සභාපතිවරයා ඇතුළු පිරිස කටයුතු කරල තිබෙනවා. මාළු වෙළෙඳසැල් 16ක් ඔය පොළේ තියෙනවා. ඒවා අරගෙන තියෙන්නේ සභාපති ඇතුළු මන්ත්‍රීවරුනුයි. ලක්ෂ දෙකයි ගණනකට. හැබැයි ඒ කඩ රුපියල් ලක්ෂ පහළොව ගානේ ඒ අය විකුණලා. ඒ අයගේ හිතුමතේට තවත් කඩ අටක් ඉදිකරලා. ඒවට ටෙන්ඩර් දාලා තියෙන්නේ නීත්‍යනුකූල විදිහට නමෛයි.යැයි සරත් එදිරිසිංහ පවසයි.

ඇමැතිවරයාට එරෙහිව ප්‍රාදේශීය සභාවේ මේ ඇතිවී තිබෙන ගැටුමත් සමග එළියට එන්නේ දෙපාර්ශ්වයම විසින් එදා එකට සිටියදී කළ දූෂණ සහ අක්‍රමිකතා බව පෙනී යයි.

මේ වනවිට ප්‍රාදේශීය සභාවේ සභාපති-වරයාට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ලැබි හමාරය. එය විභාගයටද ගෙන ඇතැයි කොමිෂන් සභා ආරංචි මාර්ග අනාවරණය කළේය.

මේ අතර මර්වින් ඇමැතිවරයාට ශක්තියක්ව සිටි ඔහුගේ තවත් සම්බන්ධී-කරණ ලේකම්වරයෙකු යයි සැලකෙන ඩොනල් රංජිත් නමැත්තාද සුදු වෑන් රථ කණ්ඩායමේ පැහැර ගැනීමකට ලක්විය. කැලණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් මෙන්ම තමා ළඟ සිටි පිරිසක් මර්වින් සිල්වා ඇමැතිවරයාට එරෙහිව කැරලි ගසනවිට මම ඒකනේ ඒකාලෙම ඇමැතිතුමාට කිව්වේ. ඕනවට වඩා ඕකුන්ව ළංකරගන්න එපා. උන්කරන දහජරා වැඩ ඔක්කොම ඔබතුමාගෙ පිටින් යනවා කියලා යැයි පවසමින් ඇමැතිවරයා සමග අවසානය දක්වාම ඩොනල් රංජිත් සිට ඇත්තේ ඔහුට සෙවණැල්ලක් වෙමිනි.

එය එතැනින්ද හමාර වන්නේ නැත. ඇමැතිවරයාට හිතවත්ව සිටි කිරිබත්ගොඩ රෙස්ටුරන්ට් හිමිකරුවෙකුද දැන් සිටින්නේ අතුරුදන්වය. වෛද්‍යවරුන් පැහැරගෙන ගිය කප්පම් කල්ලියක් මෙහෙයවීම සම්-බන්ධයෙන් ඔහුද කොළඹ අපරාධ කොට්ඨාසයටද අවශ්‍යව සිටින්නෙකි. ඔහුද ඇමැතිවරයාගේ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටියෙකු බව අනාවරණය වී ඇත

2012 ජනවාරි 15 වෙනි ඉරිදා, ගයාන් කුමාර වීරසිංහ

[QUOTE="දඩබ්බරයා, post: 11852945, member: 386963"] [b]මර්වින්ට කැලණිය අහිමි කරයිද..... තවත් ගෝලයෝ ස&[/b] [SIZE="5"][I][COLOR="SeaGreen"]ඇමැති මර්වින් සිල්වා කැලණියේ වැජඹුණේ එහි රජ්ජුරුවන් ලෙසින් යැයි කීවද අතිශයෝක්තියක් නොවේ. නමුත් අද වන විට තත්ත්වය විශාල වශයෙන් වෙනස් වෙමින් ඇත්තේ මර්වින් සිල්වා ඇමැති-වරයාට එරෙහිව කලින් ඔහුගේම ගෝල-බාලයින් ලෙස සැලකුණු කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර ඇතුළු මන්ත්‍රීවරුන්ද පෑලියගොඩ නගර සභාවේ මන්ත්‍රී කණ්ඩායමක්ද සටනට අවතීර්ණ වී ඇති බැවිනි. එපමණක් නොව, හෙට අනිද්දා වන විට බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකුද මර්වින් සිල්වාට එරෙහිව නැගී සිටීමට නියමිත බවද දැනගන්නට තිබේ. විවිධ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇති ආකාරයට අනුව පෙනී යන්නේ ඔවුන් මර්වින් සිල්වා කැලණියෙන් පලවාහැරීමේ මෙහෙයුමකද නිරතව සිටින බවය. ඒ කැලණිය සංවිධායක ධුරය අහිමිකර ලීම හරහාය. කැලණියට නව සංවිධායකවරයකු ඉල්ලා තවත් පිරිසක් එක්සත් ජනතා නිදහස් සන්ධාන සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බලකණු පසුපස යමින් සිටිති. දැනගන්නට ඇති ආකාරයට සංවිධායක ධුරයට දැනට යෝජනා වී ඇත්තේ පළාත් සභා මන්ත්‍රී-වරයකුගේ නමකි. මෙම යෝජනාවට ආණ්ඩුවේ බල-ධාරීන්ගේ ප්‍රතිචාර කුමක් වේවිදැයි තවමත් කිවනොහැකි වුවත් මර්වින් සිල්වා කැලණි-යට නැවත පැමිණියහොත් තමන් මන්ත්‍රී ධුරවලින් ඉවත් වන බව නම් කැලණියේ කැරලිකාර මන්ත්‍රීවරුන් දැනටමත් ප්‍රකාශ කර හමාරය. ඒ තත්ත්වය මත කැලණියේ සංවිධායක ධුරයේ යම් වෙනසක් වේදැයි කවුරුත් බලා සිටින්නේ දැඩි කුතුහලයෙනි. මර්වින් සිල්වා ඇමැතිවරයාට එරෙහිව කැරලිගසා සිටින ප්‍රාදේශීය සභා සභාපති ප්‍රසන්න රණවීර ඇතුළු මන්ත්‍රී කණ්ඩායම එතෙක් කලක් ඇමැතිවරයාට කීකරුව සිටි පිරිසක් වීමද විශේෂිතය. දැන් ඔවුන් පවසන්නේ මර්වින් සිල්වා ඇමැතිවරයා කැලණියෙන් පළවාහරිනතුරු තම සටන අත්නොහරින බවයි. කැලණියේ කවදාවත් කැසිනෝ, ජැක්පොට් තිබ්බෙ නැහැ. නමුත් මේ ඇමැති කැලණියේ සංවිධායක වෙලා ආවා විතරයි කැසිනෝ, ජැක්පොට්, රාත්‍රී සමාජශාලා සේරම කැලණියට ආවා. කැලණිය කියන්නේ බෞද්ධ පුරවරයක්. කැලණියට කප්පම්, ජාවාරම් ඇතුළු මේ සියලු දුරාචාර ගෙනාවේ මේ ඇමැතිවරයායි. කැලණියේ නීතිය අවනීතිය වෙලයි තියෙන්නේ. මේවට විරුද්ධව එක පාරක් කතා කරන්න ගිහින් අපිට ගැහුවා. අපි තනිවෙලා හිටියේ. ඒත් අද කොන්ද කෙළින් තියාගෙන අපිට ඉන්න පුළුවන්. මන්ත්‍රීවරුන් 14 දෙනෙක් අපිත් එක්ක ඉන්නව මර්වින් සිල්වා ඇමැතිවරයාට එරෙහිව නැගී සිටින කණ්ඩායමේ නායක කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර පවසයි. එදා මර්වින් සිල්වා ළඟින්ම හිටපු ඔබලා දැන් වීරයින් වගේ ඔහුට එරෙහිව හඬ නගන්නේ, සටන් කරන්නේ ඔබලා පිටුපස රජයේම දැවැන්ත හස්තයක් තියෙන නිසා යැයි මතයක් ඇතිවෙලා තිබෙනවා නේදැයි අපි රණවීරගෙන් විමසුවෙමු. ඒ ගැන දැන්ම මුකුත් කියන්න බැහැ. ඒත් ඒවා නිසිකලට හෙළිවේවි. සභාපති-වරයාගේ එම පිළිතුර තමන් පිටුපස දැවැන්ත හස්තයක් ඇති බවට කළ ඉඟියක්ද විය හැකිය. ආණ්ඩුවේ ඉහළ තැන්වල ආශීර්-වාදයෙන් වැජඹුණු මර්වින් සිල්වා ඇමැති-වරයා පසුගිය කාලය පුරාම ගත කළේ මතබේදාත්මක ආන්දෝලනාත්මක ජීවිත-යකි. ඔහුට අභියෝග කරන්නට පවා කිසිවෙකු ඉදිරිපත් නොවීය. ඇමැතිවරයාගේ බල පරාක්‍රමය බිඳ-වැටීම ගැන මුලින්ම ප්‍රබල ඉඟියක් ලැබුණේ ඔහුගේ සුවච කීකරු ගෝලයෙක් වූ, එසේම ඔහුගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කළ බව කියන අමල් රොද්‍රිගු සුදු වෑන් කල්ලියේ පැහැරගැනීමට ලක්වීමත් සමගය. එම කල්ලිය දින ගණනාවක් ඔහු රඳවාගෙන නිදහස් කරන්නේද කැලණියේ සිදුවන පාතාල අපරාධ ක්‍රියාකාරකම් රැසක රහස් තොරතුරුද ඔහුගෙන් ලබා ගැනීමෙන් පසුවයි. එසේම ඇමැති මර්වින් සිල්වාගෙන් ඈත්වන ලෙසට අමල්ට තර්ජනයක්ද කරමිනි. ඒ නිසාම නිදහස ලැබූ අමල් කෙළින්ම යන්නේ සිංගප්පූරුවටය. ඒ ඔහුට සැඟවී සිටීමට ආරක්ෂිතම ස්ථානය සිංගප්පූරුව වූ බැවිනි. ඒ අතර සුදු වෑන් රථ කල්ලිය කැලණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු පසුපසද පන්නන්නට ගත්තේය. කැලණියේ කුඹුරු ඉඩම් සහ වෙල් ගොඩකරමින් කෝටිපති-යෙකු බවට පත්ව සිටින ඔහු පසුපස සුදුවෑන් රථ කල්ලිය පන්නන්නට වූයේ අමල්ගේ හෙළිදරව් කිරීම් කිහිපයක් නිසාය. ඒත් සමගම කැලණියේ සිටි පාතාල මැරයින්ද, මත්කුඩු ජාවාරම්කරුවන්ද, චණ්ඩින්ද බියවී සැඟවෙන්නට ගත්තේ අමල් රුද්‍රිගුට නිදහස ලැබුණද තමන්ට නම් කිසි දිනක සුදු වෑන් රථ කල්ලියෙන් බුරුලක් නොලැබෙන බව දැන සිටි බැවිනි. සුදු වෑන් රථ කල්ලිය තමා පසුපස පන්නන බව දැනගත් වහාම ඉහත කී මන්ත්‍රීවරයා ඒ බව මුලින්ම දැනුම් දී ඇත්තේ මර්වින් සිල්වා ඇමැතිවරයාටය. ඒ තමාට ආරක්ෂාව සපයන ලෙස ඉල්ලමිනි. ඒත් ඇමැතිවරයා ඔහුට පවසා ඇතැයි සඳහන් වන්නේ උඹලා වැරදි වැඩ කළා නම්, උඹලම බේරියල්ලා, මට බැහැ උඹලගෙ කුණු ගොඩවල්වලට ඇඟිලි ගහන්න. උඹල ගමේ අයට කියල, සුදු වෑන් රථකාරයෝ ආපුහම වට කරල, ගස් බැඳපල්ලා වැනි කතාවකි. මර්වින් සිල්වා ඇමැතිවරයා ඒ මන්ත්‍රීවරයාව එසේ මගහැරීමටද හේතුවක් තිබුණේය. ඔහු ඒ බව ප්‍රසිද්ධියේ මාධ්‍ය හමුවකදී සඳහන් කළේය. ඒ අදාළ මන්ත්‍රී-වරයා තමා, ඔවුන්ට ලබාදුන් හැඳුනුම්පතක් උපයෝගී කර ගනිමින් හෙරොයින් කිලෝ 02ක් ප්‍රවාහනය කර ඇති බවය. ඇමැති-වරයා ඒ බව සඳහන් කරන්නේ එම මන්ත්‍රී-වරයාද ඔහුට එරෙහිව කැරලිගසන්නට වීමත් සමගය. සුදු වෑන් රථ උවදුරෙන් බේරාගැනීමට ඇමැතිවරයා ඉදිරිපත් නොවීම නිසා මන්ත්‍රීවරුන් තුළ සැකයක් ඇතිවන්නට ඇත. තමාගෙන් වැඩගත් ඇමැතිවරයා අවසානයේදී තමන් මගහැර සිටින බව මන්ත්‍රීවරුන් සිතුවා විය හැකිය. ඒ තත්ත්වය මත සුදු වෑන් රථ කල්ලියෙන් බේරීමට ඇමැතිවරයාගේ හිතවතුන් වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් එකට එක්වී අවසානයේදී තීරණය කරනුයේ මර්වින් සිල්වා ඇමැතිවරයාගෙන් ඈත්වීමට හා ඔහුට එරෙහිව ක්‍රියාකිරීමටය. ඒ තමන්ගේ ගැලවිල්ලට ඇති එකම විසඳුම එය බව වටහා ගනිමිනි. අමල් රොද්‍රිගු පැහැරගෙන මුදාහැර තිබුණේද ඇමැතිවර-යාගෙන් ඈත්වන ලෙසට දැනුම් දෙමින් වීමද මෙහිදී සැලකිය යුතු කාරණයකි. ප්‍රාදේශීය සභා සභාපති ප්රමුඛ කැරලිකාර මන්ත්‍රීවරුන් දැන් පවසන්නේ කැලණිය පාතාල රජ දහනක් කරනු ලැබුවේ මර්වින් සිල්වා ඇමැතිවරයා බවය. කැලණිය, කිරිබත්ගොඩ නගරවලින් කප්පම් ගන්නේද ඔහුගේ ගෝල බාලයින් බවද ඔවුහු පවසති. මත්පැන් අලෙවිසල්වලින් මසකට රුපියල් දස දහසේ සිට පනස් දහස දක්වා විවිධ ගණනින් කප්පම් ගන්නා බව පවසති. ඒත් මේ කිසිවක් තවමත් නීතිය ඉදිරියේ ඔප්පු නොවූ කාරණාය. කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලංකා විජිත කුමාර පවසන්නේ පිබිදෙන කැල-ණිය නමින් ගිණුමක් විවෘත කර කැලණියේ සංවර්ධනය සඳහා යැයි කියමින් එම ගිණුමට කප්පම් මුදල් එකතු කර ගන්නා බවය. කෝටි ගණනක් ඒ ගිණුමේ මුදල් තිබුණද දැන් ඇත්තේ සුළු මුදලක් පමණක් බවද ඔහු පවසන්නේ ඇමැතිවරයාගේ දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් ඕනෑම අයෙකු සමග විවෘත සංවාදයකට තමන් සූදානම් බවද පවසමිනි. මතෛක් කලක් තමන් ඇතුළු මන්ත්‍රීවරුන් නිහඬව සියලු දේ ඉවසාගෙන සිටියේ ජීවිතවලට ඇති අවදානම නිසා බවද ඔහු පවසන්නේය. ඒත් දැන් බිය වීමට කාරණයක් නැති බවද ඔහු සඳහන් කළේය. ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල සඳහන් කරනුයේ දැන් මර්වින් සිල්වා ඇමැතිවරයා කැලණියට පැමිණීමටද බියෙන් සැඟව සිටින බවය. කෝටි ගණන් වියදම් කර ඔහු සුවිසල් නිවාස ඉදිකරන්නේ කැලණියෙන් එකතු කරගත් මුදල්වලින් බවද ඔහු කියයි. කැලණියේ සංවර්ධනයට ඔහු කළ දෙයක් නැති බවත්, ප්‍රාදේශීය සභාවේ මුදල් සහ ණයට ගත් මුදල්වලින් කැලණියේ සංවර්ධන කටයුතු සිදුවූ බවත් ඔහු පවසයි. ඇමැතිගේ ගෝලයෝ තමයි කිරිබත්-ගොඩ පොළේ වෙළෙඳුන්ගෙන් අසාධාරණ ලෙස කප්පම් ගත්තේ. අපි දැන් ඒකටත් නැවැතීමේ තිත තැබුවා. අපි මෙච්චර කල් කිරිබත්ගොඩ පොළ වෙන්දේසි කළේ අවුරුද්දට රුපියල් ලක්ෂ 33කට. ඒ ටෙන්ඩර් හැමදාම ගත්තේ ඇමැතිගෙ මිනිහෙක්. බිම් කැබැලි 360ක් පොළේ තියෙනවා. සාමාන්‍යයෙන් රුපියල් 125ක් විතර මුදලක් තමයි එක වෙළෙන්දෙකුගෙන් ගත යුත්තේ. ඒත් මේ මිනිහා රුපියල් 500, 400, 300 වගේ හිතු හිතූ විදිහට වෙළෙන්දන්ගෙන් මුදල් ගත්තා. ඒවායින් කොටසක් කාගෙ සාක්කුවටද ගියේ කියලා අපි දන්නවා. ඒ විතරක් නමෛයි කාර් පාක් එකෙනුත් සල්ලි ගත්තා. රුපියල් 10 කරපිංචා මිටියක් ගන්න පොළට කාර් එකේ එන කෙනාට රුපියල් 20ක් පාකින් ගෙවන්න වුණා. අපි දැන් ඒ සියල්ල නවත්තල දැම්මා. දැන් අය කරන්නේ පොළේ වෙළෙන්ඳන්-ගෙන් රුපියල් 100ක් විතරයි. කැලණිය ප්‍රාදේශිය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර කියයි. ගියපාර අපි ඇමැතිගෙන් ඈත්වුණාම ඇමැති අපට හිරිහැර කළා. ගෙදරට බෝම්බත් ගැහුවා. අල්ලස් කොමිසමට මා ගැන පැමිණිලි කළා. පොලිසිය දම්මල හිරිහැර කළා. ඒත් මේපාර ඒවා බැහැ. අල්ලස් එකට යන්නේ කවුද කියලා බලමු. මම මගේ ගේ හදන්න පටන් ගත්තේ 2002 වසරේ. එතකොට ඔය ඇමැති කැලණියේ සංවිධායක වෙලා හිටියෙත් නැහැ. කැල-ණියට ඇවිල්ලගත්තු කප්පම්වලින් තමයි එයා අද ගෙවල් දොරවල් හදාගෙන ඉන්නේ. කොල්ලුපිටියේ ලිබර්ටි ප්ලාසා එක ළඟ තියෙන රුපියල් ලක්ෂ 1500ක් වටින ඉඩමකුත් මෙයා ලක්ෂ 800කට ගත්තා. මේවට එයාට කොහෙන්ද සල්ලි ? පරම්පරාවෙන් ලැබිච්චද ? පාවිච්චි කරන වාහනවල වටිනාකම බැලුවම ඒවා කොහෙන්ද කියලා හිතාගන්න බැහැ. නාරාහේන්පිට ගේ හදන්නේ ලක්ෂ 700ක් විතර වියදම්කරල. එයා කියනවා බැංකු-වෙන් ලෝන් එකක් අරගෙනලු හදන්නේ. එහෙමනම් ඒ ලෝන් එක ගෙවන්නේ කොහොමද ? මොනවද ඇමැතිට තියෙන ව්‍යාපාර ? පුළුවන්නම් ඒව හෙළිකරන්න කියල මම අභියෝග කරනවා. අල්ලස් කොමිසමට යන්න ඕනේ කවුද කියල ඉදිරියට අපි පෙන්නන්නම් යැයිද ප්‍රසන්න රණවීර සඳහන් කරයි. සභාපති ධුරයෙන් මට ලැබෙන දෙයක් නැහැ. මම ගල්හදන මැෂිමක් දාගෙන ගල් හදනවා. ඉන්ටර් ලොක් වර්ගයේ ගලුයි හදන්නේ. පාරවල්වලට අල්ලන්නේ ඒ ගල්. මුලින් මම ලක්ෂ 1 1/2ක් විතර වටිනා මැෂිමකිනුයි වැඩ පටන්ගත්තේ. දැන් මම අලුත් මැෂිමක් ගත්තා. රුපියල් ලක්ෂ 35ක් විතර වටිනවා. දවසකට මම ගල් 3000ක් 4000ක් විතර හදනවා. මට මේ වගේ නීත්‍යානුකූල ව්යා-පාරයක් හරි තියෙනවා. ඇමැතිට එහෙම දෙයක්වත් නැහැ. දැන් ඔන්න අපෙන් පලිගන්න අරගෙන. කොළඹ පොහොර සමාගමක මම කොන්ත්‍රාත්තුවක් අරගෙන තියෙනවා. තාත්තගේ නමිනුයි ව්‍යාපාර කටයුතු සිදුවන්නේ. ඒකේ ලාභෙනුත් 1/3ක් මෙච්චරකල් ඇමැතිට දෙන්න වුණා. දැන් ඒක දෙන එක නැවැත්තුවම මේ අවුරුද්දේ මගේ ටෙන්ඩර් එක නවත්වන්න ඇමැති වැඩ කරන්න පටන් අරගෙන යැයිද සභාපතිවරයා සඳහන් කළේය. කෙසේ වෙතත් කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු මන්ත්‍රීවරුන් විසින් එල්ලකරනු ලබන සියලු චෝදනා ඇමැති මර්වින් සිල්වා ප්‍රතික්ෂේප කරයි. මම දූෂණයක්, වංචාවක්, වැරැද්දක් කරල තියෙනව කියල ඔප්පු කළොත් එල්ලුම් ගස් පවා යන්න සූදානම් යැයිද ඇමැතිවරයා පවසයි. මම කරපු වැඩ කැලණියේ ජනතාව දන්නවා. මම හෙලවෙන්නෙත් නැහැ, හොලවන්නත් බැහැ. මගේ පණ බළල් පණටත් වඩා හයියයි. මට විරුද්ධව කැලෑ පත්තර ගැහුවට මම ඇවිස්සෙන්නේ නැහැ. ඔය කෑගහන මන්ත්‍රීවරුන් ප්‍රාදේශීය සභාවට පත්වෙනකොට යතුරු පැදියක්වත් නැහැ. ඒත් දැන් ඒ අය යන්නේ කාර්වලින්. ඔය සභාපති පර්චස් 157ක වෙළක් ගොඩකරලයි ගේ හදලා තියෙන්නේ යැයිද ඇමැතිවරයා පවසන්නේය. කැලණියේ සංවර්ධනයට දෙන මුදල් මින් ඉදිරියට කැලණිය ප්‍රාදේශීය සභාවට නොදෙන බවත්, එම මුදල් පොදු සංගම්වලට ලබාදී සංවර්ධන කටයුතු කරන බවත් ඇමැතිවරයා පවසයි. කැලණිය සුහද එක්සත් වෙළෙඳ සංගමයේ ලේකම් සරත් එදිරිසිංහ සිටින්නේද ඇමැති මර්වින් සිල්වා සමගය. කිරිබත්ගොඩ පොදු වෙළෙඳ පොළේ කඩ බදු අයකිරීම ටෙන්ඩර් පටිපාටියකිනුයි බදු දීල තියෙන්නේ. ඒත් ඒක ආපහු කැලණිය ප්‍රාදේශීය සභාව යටතට අරගන්න සභාපතිවරයා ඇතුළු පිරිස කටයුතු කරල තිබෙනවා. මාළු වෙළෙඳසැල් 16ක් ඔය පොළේ තියෙනවා. ඒවා අරගෙන තියෙන්නේ සභාපති ඇතුළු මන්ත්‍රීවරුනුයි. ලක්ෂ දෙකයි ගණනකට. හැබැයි ඒ කඩ රුපියල් ලක්ෂ පහළොව ගානේ ඒ අය විකුණලා. ඒ අයගේ හිතුමතේට තවත් කඩ අටක් ඉදිකරලා. ඒවට ටෙන්ඩර් දාලා තියෙන්නේ නීත්‍යනුකූල විදිහට නමෛයි.යැයි සරත් එදිරිසිංහ පවසයි. ඇමැතිවරයාට එරෙහිව ප්‍රාදේශීය සභාවේ මේ ඇතිවී තිබෙන ගැටුමත් සමග එළියට එන්නේ දෙපාර්ශ්වයම විසින් එදා එකට සිටියදී කළ දූෂණ සහ අක්‍රමිකතා බව පෙනී යයි. මේ වනවිට ප්‍රාදේශීය සභාවේ සභාපති-වරයාට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ලැබි හමාරය. එය විභාගයටද ගෙන ඇතැයි කොමිෂන් සභා ආරංචි මාර්ග අනාවරණය කළේය. මේ අතර මර්වින් ඇමැතිවරයාට ශක්තියක්ව සිටි ඔහුගේ තවත් සම්බන්ධී-කරණ ලේකම්වරයෙකු යයි සැලකෙන ඩොනල් රංජිත් නමැත්තාද සුදු වෑන් රථ කණ්ඩායමේ පැහැර ගැනීමකට ලක්විය. කැලණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් මෙන්ම තමා ළඟ සිටි පිරිසක් මර්වින් සිල්වා ඇමැතිවරයාට එරෙහිව කැරලි ගසනවිට මම ඒකනේ ඒකාලෙම ඇමැතිතුමාට කිව්වේ. ඕනවට වඩා ඕකුන්ව ළංකරගන්න එපා. උන්කරන දහජරා වැඩ ඔක්කොම ඔබතුමාගෙ පිටින් යනවා කියලා යැයි පවසමින් ඇමැතිවරයා සමග අවසානය දක්වාම ඩොනල් රංජිත් සිට ඇත්තේ ඔහුට සෙවණැල්ලක් වෙමිනි. එය එතැනින්ද හමාර වන්නේ නැත. ඇමැතිවරයාට හිතවත්ව සිටි කිරිබත්ගොඩ රෙස්ටුරන්ට් හිමිකරුවෙකුද දැන් සිටින්නේ අතුරුදන්වය. වෛද්‍යවරුන් පැහැරගෙන ගිය කප්පම් කල්ලියක් මෙහෙයවීම සම්-බන්ධයෙන් ඔහුද කොළඹ අපරාධ කොට්ඨාසයටද අවශ්‍යව සිටින්නෙකි. ඔහුද ඇමැතිවරයාගේ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටියෙකු බව අනාවරණය වී ඇත[/COLOR] [/I][/SIZE] :yes::yes::yes::yes::yes::yes: 2012 ජනවාරි 15 වෙනි ඉරිදා, ගයාන් කුමාර වීරසිංහ [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom