Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මර්වින්ට කැළනිය යලිත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මර්වින්ට කැළනිය යලිත්

කැලණිය සංවිධායකකම යළි භාරගන්න ලෑස්තියි – මර්වින්

January 17, 2013 at 10:21 am | lanka C news

කැලණීයේ ආසන සංවිධායක ධුරය යලි තමන්ට ලබා දුනහොත් එය බාර ගැනීමට සූදානම් යයි අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.

තමන් කැලණියට කල සංවර්ධනය කැලණීයේ ජනතාව දන්නා බවත් පවසන අමාත්‍යවරයා මෙසේද සඳහන් කරයි.

‘ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය විනයක් තියෙන පක්ෂයක්. ඒ නිසයි මා කැලණිය සංවිධායක ධූරයෙන් ඉවත් වුණේ. ජනාධිපතිවරයා සංවිධායක ධූරය භාර ගන්න කිව්වොත් එය භාර අරගෙන වැඩ කරනවා.

කැලණිය ජනතාව මට ඡුන්ද 25000ක් ලබා දුන්නා. ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් ඡුන්ද 152000ක් ලබා ගත්තා. මම කැලණියට කළ සංවර්ධනය ජනතාව දන්නවා. කැලණියේ ජනතාව කවමදාවත් මම අමතක කරන්නේ නැහැ.

ඝාතනවලට මම විරුද්ධයි. හසිත මඩවල හොඳ මනුෂ්‍යයෙක්. ඒ අයගේ පුද්ගලිකව ඇති වූ ප්‍රශ්නයක් මතයි ඝාතන සිද්ධිය ඇති වෙලා තියෙන්නේ දේශපාලන හා සංවර්ධන කටයුතු සම්බන්ධව උපදෙස් ලබා ගැනීමට විශ්ව විද්‍යාල මහාචාර්යවරුන්ගෙන් සමන්විත විද්වත් මණ්ඩලයක් පත් කර ගත්තා. එහි සභාපති හැටියට බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ භාෂා පීඨයේ පීඨාධිපති මහාචාර්ය උතුරාවල ධම්මරතන හිමි කටයුතු කරනවා

[QUOTE="amasin, post: 14287279, member: 438906"] [b]මර්වින්ට කැළනිය යලිත්[/b] [SIZE=5][B][URL="http://lankacnews.com/sinhala/news/88758/"]කැලණිය සංවිධායකකම යළි භාරගන්න ලෑස්තියි – මර්වින්[/URL][/B] [B]January 17, 2013 at 10:21 am | lanka C news [/B] [IMG]http://lankacnews.com/sinhala/wp-content/uploads/2013/01/Mervin-white.png[/IMG] කැලණීයේ ආසන සංවිධායක ධුරය යලි තමන්ට ලබා දුනහොත් එය බාර ගැනීමට සූදානම් යයි අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි. තමන් කැලණියට කල සංවර්ධනය කැලණීයේ ජනතාව දන්නා බවත් පවසන අමාත්‍යවරයා මෙසේද සඳහන් කරයි. ‘ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය විනයක් තියෙන පක්ෂයක්. ඒ නිසයි මා කැලණිය සංවිධායක ධූරයෙන් ඉවත් වුණේ. ජනාධිපතිවරයා සංවිධායක ධූරය භාර ගන්න කිව්වොත් එය භාර අරගෙන වැඩ කරනවා. කැලණිය ජනතාව මට ඡුන්ද 25000ක් ලබා දුන්නා. ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් ඡුන්ද 152000ක් ලබා ගත්තා. මම කැලණියට කළ සංවර්ධනය ජනතාව දන්නවා. කැලණියේ ජනතාව කවමදාවත් මම අමතක කරන්නේ නැහැ. ඝාතනවලට මම විරුද්ධයි. හසිත මඩවල හොඳ මනුෂ්‍යයෙක්. ඒ අයගේ පුද්ගලිකව ඇති වූ ප්‍රශ්නයක් මතයි ඝාතන සිද්ධිය ඇති වෙලා තියෙන්නේ දේශපාලන හා සංවර්ධන කටයුතු සම්බන්ධව උපදෙස් ලබා ගැනීමට විශ්ව විද්‍යාල මහාචාර්යවරුන්ගෙන් සමන්විත විද්වත් මණ්ඩලයක් පත් කර ගත්තා. එහි සභාපති හැටියට බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ භාෂා පීඨයේ පීඨාධිපති මහාචාර්ය උතුරාවල ධම්මරතන හිමි කටයුතු කරනවා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom