Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මර්වින් අසරණ වෙයි !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මර්වින් අසරණ වෙයි !

ආණ්ඩුවේ බල මහිමයෙන් මෙතෙක් කල් වැජඹුණු මර්වින් සිල්වා අමාත්‍යවරයා මේ වනවිට අන්ත අසරණ තත්වයකට පත්වී ඇත. එයට හේතුව වන්නේ රාජපක්ෂවරුන් වෙනුවෙන් දිවි දීමට සුදානම් වූ මර්වින්ම රාජ උදහසට ලක්වීම හේතුවෙනි.

මෙහි ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාට ඔඩෙල් වෙළඳ සැලේ රථ ගාල තුලදී ප්‍රහාරයක් එල්ලවීම සමගය. ප්‍රහාරයට පැමිණ තිබුනේ ආරක්ෂක අංශ වලට අයත් වාහනයකි.

පහර දුන් අය සෙවීමට පොලීසි තමාට අවශ්‍යය නෑ කියූ මර්වින්ට අද ඒ පිලිබඳ හෝඩුවාවක් වත් සොයාගැනීමට නොහැකිව ඇත. පොලිස් පරීක්ෂණ ද මේවනවිට යටගොසිනි. එම ප්‍රහාරය මර්වින්ම දන්නා පරිදි තමන් දිවි දීමට සුදානම් වූ පාර්ශවයේම පුත්‍රයෙකුගේ බලපෑමක් මත එල්ල වුවක් බවට මේවනවිට තොරතුරු හෙළිවී තිබේ. මර්වින්ද පසුගිය කාලේ තම හිතවතුන්ට පවසා තිබුනේ එවන් කතාවකි.

තිරයෙන් පිටුපස මර්වින් අසරණ වුවත් මයිකෆෝනය ඉදිරිපිට ඔහුගේ සුපුරුදු අහංකාරකම පවත්වාගැනීමට මර්වින්ට මේ මොහොත වන විටත් හැකියාව ලැබී ඇත.

රාජ උදහසට ලක්වූ මර්වින් පසුගියදා කියා සිටියේ රාජපක්ෂවරුන්ට තමා එපා වුවත් මැරුණත් විපක්ෂයට නොයන බවය. එසේ වුවහොත් තමා ගෙදර යන බවද මාධ්‍යයට පවසා තිබුණි. ඇතිවී තිබෙන තත්වය අනුව මර්වින්ට දැන් ගෙදරද සිටිය නොහැක. මන්දයත් බුද්ධි අංශ නිලධාරින් මර්වින් හා මාලක පසුපස පන්නන හෙයිනි.

ගෙදර සිටීමට බැරි මර්වින් ඇමරිකාව බලා යාමට සිය පුතු සමගින් වීසා ඉල්ලීමක් කලද එයද පසුගියදා ප්‍රතික්ෂේප වුනි.

අවසානයේ මර්වින් ට සිදුවුයේ විපක්ෂයේ ආරක්ෂාව පැතීමය. ඒ අනුව විපක්ෂයේ ප්‍රභල මන්ත්‍රීවරයෙකුට පසුගියදා දුරකතනයෙන් ඇමතුමක් ලබාදුන් මර්වින් ඔහු මුහුණදුන් ඉරණම එකින් එක විස්තරකොට ඇත. පැයකට ආසන්න කාලයක් මර්වින් එම ඇමතිවරයා සමග සංවාදයේ යෙදී ඇත. එහිදී දෙදෙනා අතර යම් යම් එකඟතාද සිදුවී ඇත. පසුගියදා සිංගප්පුරුවේදී ද විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු සමග මර්වින් රහස් හමුවක් යොදාගෙන තිබුණි.

මේ සියල්ල අතර විපක්ෂයේ අරමුණ වන්නේ 2014 සඳහා අයවැය ඉදිරිපත්වන මෝහතේදී මර්වින් හරහා තීරණාත්මක තීන්දුවක් ලබාදීමටය. එය දයාසිරි ජයසේකර ආණ්ඩුවට එක්වූ මොහොත මෙන් උණුසුම් විය හැක.

අනෙක් පැත්තෙන් පක්ෂ මාරුව මර්වින්ට අලුත් දෙයක් නොවේ. වර්තමානයේ ජනපති වර්ණනා කරන අයුරින් ඔහු එකල විපක්ෂ නායකවරයා වර්ණනා කළේය.

මේ අතර පසුගියදා මර්වින් හා සෝභිත හිමියන් අතර රහස් හමුවක් පැවති අතර එම රහස් හමුව ජනපතිවරයාට රහසක් නොවුයේ අප කලින් සඳහන් කලාක් මෙන් බුද්ධි අංශයේ සාමාජිකයන් මර්වින් සිල්වා පසුපස ලුහුබැඳ තිබු හෙයිනි.

ඒ අනුව සෝභිත හිමියන් හමුවී අවසාන වනවාත් සමග ජනපතිවරයා ගෙන් මර්වින්ට දුරකථන ඇමතුමක් ලැබී තිබුණු අතර ජනපතිවරයා මර්වින්ට සිනාමුසු කටහඩින් පැවසු වදන්වල අරුත වුයේ "මර්වින්ගේ ගමන ගැන ජනපති දන්නවා" යන අදහසකි.

Source - 33000

කරන කලට පව් මිහිරියි මී සේ විදින කලට දුක් දැඩි වෙයි ගිනිසේ

[QUOTE="~Hansel~, post: 15581315, member: 465205"] [b]මර්වින් අසරණ වෙයි ![/b] [CENTER][IMG]http://4.bp.blogspot.com/-L6Dx4N0ZeaA/UjAX66UzrRI/AAAAAAAABDc/xgKnLjKeN1M/s590/mervin-silva.jpg[/IMG] [SIZE="4"]ආණ්ඩුවේ බල මහිමයෙන් මෙතෙක් කල් වැජඹුණු මර්වින් සිල්වා අමාත්‍යවරයා මේ වනවිට අන්ත අසරණ තත්වයකට පත්වී ඇත. එයට හේතුව වන්නේ රාජපක්ෂවරුන් වෙනුවෙන් දිවි දීමට සුදානම් වූ මර්වින්ම රාජ උදහසට ලක්වීම හේතුවෙනි. මෙහි ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාට ඔඩෙල් වෙළඳ සැලේ රථ ගාල තුලදී ප්‍රහාරයක් එල්ලවීම සමගය. ප්‍රහාරයට පැමිණ තිබුනේ ආරක්ෂක අංශ වලට අයත් වාහනයකි. පහර දුන් අය සෙවීමට පොලීසි තමාට අවශ්‍යය නෑ කියූ මර්වින්ට අද ඒ පිලිබඳ හෝඩුවාවක් වත් සොයාගැනීමට නොහැකිව ඇත. පොලිස් පරීක්ෂණ ද මේවනවිට යටගොසිනි. එම ප්‍රහාරය මර්වින්ම දන්නා පරිදි තමන් දිවි දීමට සුදානම් වූ පාර්ශවයේම පුත්‍රයෙකුගේ බලපෑමක් මත එල්ල වුවක් බවට මේවනවිට තොරතුරු හෙළිවී තිබේ. මර්වින්ද පසුගිය කාලේ තම හිතවතුන්ට පවසා තිබුනේ එවන් කතාවකි. තිරයෙන් පිටුපස මර්වින් අසරණ වුවත් මයිකෆෝනය ඉදිරිපිට ඔහුගේ සුපුරුදු අහංකාරකම පවත්වාගැනීමට මර්වින්ට මේ මොහොත වන විටත් හැකියාව ලැබී ඇත. රාජ උදහසට ලක්වූ මර්වින් පසුගියදා කියා සිටියේ රාජපක්ෂවරුන්ට තමා එපා වුවත් මැරුණත් විපක්ෂයට නොයන බවය. එසේ වුවහොත් තමා ගෙදර යන බවද මාධ්‍යයට පවසා තිබුණි. ඇතිවී තිබෙන තත්වය අනුව මර්වින්ට දැන් ගෙදරද සිටිය නොහැක. මන්දයත් බුද්ධි අංශ නිලධාරින් මර්වින් හා මාලක පසුපස පන්නන හෙයිනි. ගෙදර සිටීමට බැරි මර්වින් ඇමරිකාව බලා යාමට සිය පුතු සමගින් වීසා ඉල්ලීමක් කලද එයද පසුගියදා ප්‍රතික්ෂේප වුනි. අවසානයේ මර්වින් ට සිදුවුයේ විපක්ෂයේ ආරක්ෂාව පැතීමය. ඒ අනුව විපක්ෂයේ ප්‍රභල මන්ත්‍රීවරයෙකුට පසුගියදා දුරකතනයෙන් ඇමතුමක් ලබාදුන් මර්වින් ඔහු මුහුණදුන් ඉරණම එකින් එක විස්තරකොට ඇත. පැයකට ආසන්න කාලයක් මර්වින් එම ඇමතිවරයා සමග සංවාදයේ යෙදී ඇත. එහිදී දෙදෙනා අතර යම් යම් එකඟතාද සිදුවී ඇත. පසුගියදා සිංගප්පුරුවේදී ද විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු සමග මර්වින් රහස් හමුවක් යොදාගෙන තිබුණි. මේ සියල්ල අතර විපක්ෂයේ අරමුණ වන්නේ 2014 සඳහා අයවැය ඉදිරිපත්වන මෝහතේදී මර්වින් හරහා තීරණාත්මක තීන්දුවක් ලබාදීමටය. එය දයාසිරි ජයසේකර ආණ්ඩුවට එක්වූ මොහොත මෙන් උණුසුම් විය හැක. අනෙක් පැත්තෙන් පක්ෂ මාරුව මර්වින්ට අලුත් දෙයක් නොවේ. වර්තමානයේ ජනපති වර්ණනා කරන අයුරින් ඔහු එකල විපක්ෂ නායකවරයා වර්ණනා කළේය. මේ අතර පසුගියදා මර්වින් හා සෝභිත හිමියන් අතර රහස් හමුවක් පැවති අතර එම රහස් හමුව ජනපතිවරයාට රහසක් නොවුයේ අප කලින් සඳහන් කලාක් මෙන් බුද්ධි අංශයේ සාමාජිකයන් මර්වින් සිල්වා පසුපස ලුහුබැඳ තිබු හෙයිනි. ඒ අනුව සෝභිත හිමියන් හමුවී අවසාන වනවාත් සමග ජනපතිවරයා ගෙන් මර්වින්ට දුරකථන ඇමතුමක් ලැබී තිබුණු අතර ජනපතිවරයා මර්වින්ට සිනාමුසු කටහඩින් පැවසු වදන්වල අරුත වුයේ "මර්වින්ගේ ගමන ගැන ජනපති දන්නවා" යන අදහසකි. [/SIZE] Source - 33000 [SIZE="4"][COLOR="Red"]කරන කලට පව් මිහිරියි මී සේ විදින කලට දුක් දැඩි වෙයි ගිනිසේ[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom