Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මර්වින් සිල්වාගේ අවසානයේ ඇරඹුමද මේ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මර්වින් සිල්වාගේ අවසානයේ ඇරඹුමද මේ?

[ATTACH]36483[/ATTACH]

මර්වින්ගේ රස කැවිලි කඩේ.

හේවා කෝපරගේ මර්වින් සිල්වා හෙවත් දැන් ආචාර්ය මර්වින් සිල්වාගේ දේශපාලන ගමන ආරම්භ වන්නේ ඔහුගේ පියාගේ ගම වන බෙලිඅත්ත මැදමූලනට කිට්ටු දම්මුල්ල ගම්මානයෙනි. රස කැවිලි ව්‍යාපාරයක් ගෙන ගිය ඔහුගේ පියා වූ චිලී මුදලාලි කවදත් රාජපක්ෂවරුන්ගේ හිතවතෙකි.

මහින්ද රාජපක්ෂ මහතාගේ පියා වූ ඩී ඒ රාජපක්ෂ මහතා මෙන්ම එකල ඔහු සමඟ ගමන් බිමන් ගිය කුඩා මහින්ද රාජපක්ෂද මහපාර අසල ඇති මර්වින්ලාගේ පියාගේ රස කැවිලි කඩයෙන් තේ පානය කොට යන සිරිතක් එදා තිබුණි. ඒ නිසා කුඩා කාලයේ සිටම මර්වින් මහින්ද ඇයි හොඳයිකම් පැවැත්වූ බව කියවේ.

මර්වින්ට ස.තො.සේ රැකියාවක්.

මෙහි ප්‍රතිපලයක් ලෙස මර්වින්ට ස.තො.ස ආයතනයේ රැකියාවක් ලැබුණි. 1970 මහා මැතිවරණයට මහින්ද රාජපක්ෂ තරුණයා මුලින්ම ඉදිරිපත්වූ විට ඔහු සමඟ ජන්ද පෝස්ටර් ගසන්නට බැසිල් රාජපක්ෂ තරුණයා සමඟ මෝටර් සයිකලයෙන් මර්වින් බෙලිඅත්තේ ගම් නියම්ගම් බලා ගිය බව බෙලිඅත්තේ වැඩිහිටියෝ පවසති.

වරක් දේශපාලන හේතූන් මත මර්වින්ගේ ස.තො.ස රැකියාව අහිමිවූ පසු එකල සිටි වෙළඳ අමාත්‍ය ටී.බී ඉලංගරත්න මහතාට කියා ඉතා අමාරුවෙන් නැවත රැකියාව ලබාගත්තේ මහින්දගේ උදව්වෙනි.

ඒ කාලයේ මර්වින් ස.තො.ස වෘත්තීය සමිතියට බැඳී එහි ප්‍රබල සංවිධායකයෙකු මෙන්ම දක්ෂ කථිකයෙකුද විය. මර්වින්ගේ දිගු දේශපාලන ගමනට පුල පිරුනේ ස.තො.ස වෘත්තීය සමිතිය නිසාය.

බණ්ඩාරනායකලා සමඟ සම්බන්ඳය.

බණ්ඩාරනායක වරුන්ද විශේෂයෙන් අනුර බණ්ඩාරනායක මහතාගේ අනුග්රහයද එකල මර්වින්ට ලැබුණි. අනුරගේ අන්තිම කැමති පත්‍රයේ යම් දේපොලක් පවරන්නට තරම් මර්වින් අනුරලා අතර සබඳතා තිබූ බව කියවේ.

බණ්ඩාරනායක මැතිනියගේ මෙන්ම අනුර බණ්ඩාරනායක මහතාගේ ජ්‍යෝතිෂ කටයුතු සම්බන්ධීකරණයට මර්වින් අතින් ලොකු මෙහෙවරක් වූ බවද ආරංචිය. මහින්දලා, අනුරලා හා මැතිණිය නිසා මර්වින් දේශපාලනයේ පඩිපෙල නැඟගත්තේය. ඔහුගේ කථිකත්වයද, සංවිධාන ශක්තියද ඊට හේතු විය

පළමු ජන්දයෙන් මර්වින් පරාදයි.

දේශපාලන ග්‍රීස් ගහ නැඟගත් මරිවින් සිල්වා ඉදිරිපත්වූ මුල්ම මැතිවරණය පැවතුනේ 1983දීය. 1983 ජනමත විමසුමෙන් පරාජිත ජන්ද කොට්ඨාස 18ක් සඳහා පැවැත්වූ අතුරු මැතිවරනයේදී මර්වින් සිල්වා තරඟ කළේ තිස්සමහාරාම ආසනයටයි. ඒ ශ්‍රී.ල.නි.ප යෙනි. මෙම ජන්දයේදී තිස්සමහාරාමය ජය ගත්තේ එජාපයේ දොස්තර පී.එම්.බී සිරිල් මහතාය. ජයග්‍රාහක සිරිල් මහතා ජන්ද 26,507ක් ලබාගනිද්දී මර්වින් සිල්වා මහතා ලබාගත්තේ ජන්ද 17,792කි. වැඩි ජන්ද 8,715කි.

1983 ජන්දය පැරදුනාට මර්වින් දේශපාලනය අත හැරියේ නැත. 1989 පෙබරවාරි මස 15දා ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ආණ්ඩුව පැවැත්වූ මහ මැතිවරණයට මර්වින් හම්බන්තොටින් ඉදිරිපත්විය.

දෙවන ජන්දයෙන්ද පරාදයි.

එය සමානුපාතික ජන්ද ක්‍රමය යටතේ පවති මුල්ම මැතිවරණයයි. භීෂන යුගයක පැවති මෙකී ජන්දයේදී ජන්ද 13,073ක් ලබාගත් මහින්ද රාජපක්ෂ මහතා හම්බන්තොටින් පළමුවැන්නා විය. දෙවැනි තැනට ආවේ ජන්ද 10,343ක් ලැබූ චමල් රාජපක්ෂ මහතාය. ශ්‍රී.ල.නි.ප යෙන් තුන් වෙනි තැන ලැබූ මර්වින් සිල්වාට ලැබුනේ ජන්ද 4,939කි. මර්වින් පරාජයට පත්වුනි.

අනුරත් එක්ක එජාපයට.

දෙවැනි වරටද පාර්ලිමේන්තු වරම අහිමිවූ මර්වින් සිල්වා දේශපාලනය අත හැරියේ නැත. එකළ ඔහු සමීපයේ සිටි අනුර බණ්ඩාරනායක මහතා ශ්‍රී.ල.නි.ප. සමඟ විරසකවී 1993දී එජාපයට යද්දී මර්වින්ලා වැනි ගෝලබාලයෝත් අනුර සමඟ එජාපයට ගියේය.

මර්වින් එජාපයෙන් ජන්දයට එයි.

1994 මහ මැතිවරණය එලැඹුණි. මර්වින් සිල්වා එවර හම්බන්තොටින් ජන්දයට ආවේ එක්සත් ජාතික පක්ෂයෙනි. 1994 අගෝස්තු 16දා පැවති මහජන්දයෙන් හම්බන්තොටින් පළමු වැනියා වූයේ ආනන්ද කුලරත්නය. ඔහු ජන්ද 36,965ක් ලබද්දී මර්වින් සිල්වා ජන්ද 36,338ක් ලබාගනිමින් දෙවැනියා වී පාර්ලිමේන්තු වරම් ලැබීය. එහෙත් ආණ්ඩු බලය ගියේ එජාපයට නොව චන්ද්‍රිකාගේ නායකත්වයෙන් වූ පොදු පෙරමුණටයි.

ටික කලකින් මර්වින්ට පරණ මහ ගෙදර මතක් විය. ඒ අනුව එජාපයේ විජේපාල මෙන්ඩිස්, රොනීද මැල් ආදීන් සමඟ මර්විනුත් පොදු පෙරමුණට එක්වූයේ චන්ද්‍රිකාගේ දෑත් ශක්තිමත් කිරීමේ අරමුණිනි. චන්ද්‍රිකාට නමස්කාරපූර්වකව ගරු කරමින් මර්වින් එතුමියගේ සිත දිනාගත්තේය. ඒ වර්ෂ 2000 පැවති මැතිවරනයෙන් මර්වින් සිල්වා ජාතික ලැයිස්තු මංත්‍රී පදවියකට පත්කෙරුණි.

මර්වින්ට කැළණිය.

මහින්ද රාජපක්ෂ ජනාධිපති වීමෙන් පසු ශ්‍රීපති සූරිය ආරච්චි මහතාගෙන් පක්ෂයෙන් ඉවත් වීමෙන් හිස්වූ කැළනිය ආසනය ලැබුනේ මර්වින් සිල්වාටය. එතැනින් මර්වින් සිල්වාගේ අතීත කතාව නිමාවට පත්වේ. කැළණිය මර්වින් සිල්වාගේ ආධිපත්‍යයට යටවන්නේ එතැන් පටන්ය.

මෙතැන් පටන් ආරම්භ වන්නේ මර්වින් සිල්වාගේ කැළනියේ කප්පම්, මැර ක්‍රියා, කුඩු ජාවාරම් හා අනෙකුත් ජඩ වැඩ පිළිබඳවයි.

ආණ්ඩුවේ ඉහළ තැන්වල ආශීර්වාදයෙන් වැජඹුණු මර්වින් සිල්වා ඇමැතිවරයා පසුගිය කාලය පුරාම ගත කළේ කැළණිය තමන්ගේ කියාය. ඔහුට අභියෝග කරන්නට පවා කිසිවෙකු ඉදිරිපත් නොවීය. මිනිසුන් ගස් බැන්දද, ප්‍රසිද්ධියේ කැමරා ඉදිරිපිට පුද්ගලයින්ට කණට ගැසුවද ලංකාවේ නීතියක් මර්වින් සිල්වාට එරෙහිව ක්‍රියාත්මක වූයේ නැත.

පොලිසියද ඇස් කන් පියාගන කිසිවක් නෑසුනා මෙන් සිටියේය. ඒ ජනාධිපතිවරයා කිසි දිනක මර්වින් සිල්වාට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත්තේ පැරණි හිතවත්කම් නිසාය. මර්වින් සිල්වා මොන ජඩ වැඩක් කළද ජනාධිපතිවරයා ඔහුට විරුද්ධව කිරිම ක්‍රියාමාර්ගයක් නොගන්නා බව මර්වින් සිල්වාත්, පොලිසියත් රටේ ජනතාවත් හොඳාකාරවම දැනන් සිටියේය.

ඒ සඳහා ඔහු ඊට අවශ්‍ය පදනම සකස් කරගන සිටියේය. චන්ද්‍රිකාට බුලත් අතක් දී දනගසා වැද තමාගේ ගරුසරුව ඇයට පෙන්වූ පරිදිම මහින්දගේද දෙපා මුල වැටුනේය. එය ඔහුට ආඩම්බරයක් බව පැවසීය. රාජපක්ෂ වරුන් වෙනුවෙන් පන වුනත් දීමට සුදානම් බවට පම්පෝරි ගැසුවේය. රාජපක්ෂ වරුන්ගේ ගුණ වර්ණනා කළේය. ඒ ඔහුට ලැබෙන වරප්‍රසාද ආරක්ෂා කරගැනීම සඳහාය. චන්ද්‍රිකා ඉදිරියේද ඔහු හැසිරුනේ මේ ආකාරයටමය.

සමුර්ධි නියාමකයෙක් ගස් බැඳීමෙන් මර්වින් සිල්වාට එරෙහිව තැබූ විනය පරීක්ෂණයද විහිළුවක් විය. තාවකාලිකව ඉවත් කළ ඇමතිධූරයම ඔහුට ලැබුනේ විනය පරීක්ෂණ වලින් නොදොස් කරමින් නිර්දෝෂී පුද්ගලයෙකු ලෙසය.

නමුත් මේ නම් ගෙවෙන්නේ මර්වින් සිල්වාගේ නරකම කාලයයි. මේ අවස්ථාවේ ඔහුට පිහිට වීමට කිසිවෙකුත් නැති වාතාවරණයක් ක්‍රියාත්මක වන බව පෙනෙන්නට තිබේ.

සුදු වෑන් කල්ලිය මර්වින්ගේ ගෝලයෙකු පැහැරගනී.

මෙම කුප්‍රකට, මුළු කැළණියටම පමණක් නොව රටටම පිළලයක් බඳු වූ මර්වින් සිල්වාගේ බල පරාක්‍රමය බිඳවැටීම ගැන මුලින්ම ප්‍රබල ඉඟියක් ලැබුණේ ඔහුගේ සුවච කීකරු ගෝලයෙක් වූ, එසේම ඔහුගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කළ බව කියන අමල් රොද්‍රිගු සුදු වෑන් කල්ලියේ පැහැරගැනීමට ලක්වීමත් සමගය.

මර්වින්ගේ කප්පම්, මැර ක්‍රියා අමල් වමාරයි.

සන්නද්ධ කල්ලිය අමල් පැහැර ගත්තේය. එකෙනෙහිම අමල් යනු තමන්ගේ මිතුරකු විනා අන්කිසිවකුත් නොවන බව පවසා ඇමැති මර්වින් සිල්වා මහතා ප්‍රකාශයක් කළේය. පැහැරගත් පාතාල කල්ලිය අමල්ගෙන් නොයෙක් තොරතුරු විමසීය. එකී පාතාලයන් ග්‍රහණයේ සිටි පැය හතළිස් අටක් වැනි කෙටි කාලයේදී අමල්ට මරණ බිය හොඳින්ම දැනෙන්නට විය.

අමල් වැසිකිළියට ගියේද පැහැරගත් එක් පාතාලයකු අතවූ මිලිමීටර් නවය වර්ගයේ පිස්තෝලයක් හිසට එල්ල වී තිබියදී බව කියනු ලැබේ.

එම කල්ලිය දින දෙකක් ඔහු රඳවාගෙන නිදහස් කරන්නේ මර්වින් සිල්වා ප්රමුඛ අයගෙන් කැලණියේ සිදුවන පාතාල අපරාධ ක්‍රියාකාරකම් රැසක රහස් තොරතුරුද ඔහුගෙන් ලබා ගැනීමෙන් පසුවයි. එසේ ගෙවුණු පැය හතළිස් අට තුළ අමල් කැලණියට, ඇමැති මර්වින් සිල්වා මහතා සහ තමන්ද ඇතුළු ඔහුගේ ගෝලබාලයන්ට අදාළ බොහෝ දේ වමාරුනු ලැබීය.

අවසානයේ සන්නද්ධ කල්ලිය කිරිබත්ගොඩ අමල්ට දැඩි කොන්දේසියක් පනවා ඔහු මුදා හැරීමට තීරණය කරනු ලැබීය. ඒ කොන්දේසිය වූයේ මුදා හැර පැය කිහිපයක් ඇතුළත රටින් පිටවී විදේශගත විය යුතු බවට වූ නියෝගයකි.

මෙසේ මරණයෙන් ගැලවුණු අමල් පැහැරගැනීමෙන් දෙදිනකට පසු යළි නිවසට ආවේය. ඒ ආ සැණින් තමන් සමග එකට එක්ව මර්වින් සිල්වා ඇමැතිවරයාගේ රැහැනේ වෙලී සිටි කැලණිය ප්‍රදේශීය සභාවේ සගයකුට කතා කළ අමල් ඔහුට අපූරු උපදේශයක් දුන්නේය.

"මල්ලී.. උඹ දැක්කනේ මට වෙච්ච දේ.. අනේ.. මල්ලියේ.. මම නම් මාරු වෙනවා.. ඇමැතියා අපිට නැහැ.. ඒ නිසා උඹලා පරිස්සම් වෙයන්.. එසේ සිය සගයාට කී අමල් වහා රටින් පිටව ගියේය. ඔහු කෙළින්ම යන්නේ සිංගප්පූරුවටය. ඒ ඔහුට සැඟවී සිටීමට ආරක්ෂිතම ස්ථානය සිංගප්පූරුව වූ බැවිනි.

අමල්ගේ මෙම උපදේශයත් සමග අමල් පැහැරගත් පාතාල කල්ලියේ යෑයි සැක කෙරෙන පිරිස් තමන් පසු පස එන බවට වූ මාරාන්තික බියක් කැලණිය ප්‍රදේශීය සභාවේ මර්වින් සගයන්ගේ සිත්වල හොල්මන් කරන්නට වූහ.

ඒ සුදු වෑන් රථ කල්ලිය කැලණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු පසුපසද පන්නන්නට ගත් නිසාය. කැලණියේ කුඹුරු ඉඩම් සහ වෙල් ගොඩකරමින් කෝටිපතියෙකු බවට පත්ව සිටින ඔහු පසුපස සුදුවෑන් රථ කල්ලිය පන්නන්නට වූයේ අමල්ගේ හෙළිදරව් කිරීම් කිහිපයක් නිසාය. ඒත් සමගම කැලණියේ සිටි පාතාල මැරයින්ද, මත්කුඩු ජාවාරම්කරුවන්ද, චණ්ඩින්ද බියවී සැඟවෙන්නට ගත්තේ අමල් රුද්‍රිගුට නිදහස ලැබුණද තමන්ට නම් කිසි දිනක සුදු වෑන් රථ කල්ලියෙන් බුරුලක් නොලැබෙන බව දැන සිටි බැවිනි.

සුදු වෑන් රථ කල්ලිය තමා පසුපස පන්නන බව දැනගත් වහාම ඉහත කී මන්ත්‍රීවරයා ඒ බව මුලින්ම දැනුම් දී ඇත්තේ මර්වින් සිල්වා ඇමැතිවරයාටය. ඒ තමාට ආරක්ෂාව සපයන ලෙස ඉල්ලමිනි.

"සර් අපිට මරණ තර්ජන එල්ල වෙලා.. සර් අපිව බේර ගන්න.. යැයි ඔවුන් ඇමැතිවරයාට එසේ කීහ.

ඒත් ඇමැතිවරයා ඔහුට පවසා ඇතැයි සඳහන් වන්නේ "උඹලා වැරදි වැඩ කළා නම්, උඹලම බේරියල්ලා, මට බැහැ උඹලගෙ කුණු ගොඩවල්වලට ඇඟිලි ගහන්න. උඹල ගමේ අයට කියල, සුදු වෑන් රථකාරයෝ ආපුහම වට කරල, ගස් බැඳපල්ලා.." වැනි කතාවකි.

කැලණියේ මර්වින් මැර සංස්කෘතියේ දෙදෙරා යැම හෙවත් කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර මහතා ප්‍රධාන මන්ත්‍රිවරුන් ඇමැති මර්වින් සිල්වා මහතාට එරෙහි දියත් කළ සටන ආරම්භ කරනු ලැබුවේ එතැන් සිටය.

සුදු වෑන් කල්ලිය මර්වින්ගේ තවත් ගෝලයෙකු පැහැරගනී.

මේ අතර මර්වින් ඇමැතිවරයාට ශක්තියක්ව සිටි ඔහුගේ තවත් සම්බන්ධීකරණ ලේකම්වරයෙකු යයි සැලකෙන ඩොනල් රංජිත් නමැත්තාද සුදු වෑන් රථ කණ්ඩායමේ පැහැර ගැනීමකට ලක්විය. කැලණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් මෙන්ම තමා ළඟ සිටි පිරිසක් මර්වින් සිල්වා ඇමැතිවරයාට එරෙහිව කැරලි ගසනවිට මම ඒකනේ ඒකාලෙම ඇමැතිතුමාට කිව්වේ. ඕනවට වඩා ඕකුන්ව ළංකරගන්න එපා. උන්කරන දහජරා වැඩ ඔක්කොම ඔබතුමාගෙ පිටින් යනවා කියලා යැයි පවසමින් ඇමැතිවරයා සමග අවසානය දක්වාම ඩොනල් රංජිත් සිට ඇත්තේ ඔහුට සෙවණැල්ලක් වෙමිනි.

එය එතැනින්ද හමාර වන්නේ නැත. ඇමැතිවරයාට හිතවත්ව සිටි කිරිබත්ගොඩ රෙස්ටුරන්ට් හිමිකරුවෙකුද දැන් සිටින්නේ අතුරුදන්වය. වෛද්‍යවරුන් පැහැරගෙන ගිය කප්පම් කල්ලියක් මෙහෙයවීම සම්බන්ධයෙන් ඔහුද කොළඹ අපරාධ කොට්ඨාසයටද අවශ්‍යව සිටින්නෙකි. ඔහුද ඇමැතිවරයාගේ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටියෙකු බව අනාවරණය වී ඇත

මර්වින් සිල්වා ඇමැතිවරයා ඒ මන්ත්‍රීවරයාව එසේ මගහැරීමටද හේතුවක් තිබුණේය. ඔහු ඒ බව ප්‍රසිද්ධියේ මාධ්‍ය හමුවකදී සඳහන් කළේය. ඒ අදාළ මන්ත්‍රීවරයා තමා, ඔවුන්ට ලබාදුන් හැඳුනුම්පතක් උපයෝගී කර ගනිමින් හෙරොයින් කිලෝ 02ක් ප්‍රවාහනය කර ඇති බවය. ඇමැතිවරයා ඒ බව සඳහන් කරන්නේ එම මන්ත්‍රීවරයාද ඔහුට එරෙහිව කැරලිගසන්නට වීමත් සමගය.

ශ්‍රීපති සූරියආරච්චි මහතා පක්ෂයෙන් ඉවත් කිරීමෙන් පසු දුටුගැමුණු පරපුරේ නෑදැකම්ද කියමින් කැලණියට පැමිණි ඇමැති මර්වින් සිල්වා මහතා විගස එක් අපූරු පදනමක් කැලණියේ ස්ථාපිත කළේය.

කප්පම් මුදල් පිබිදෙන කැලණිය සංවර්ධන පදනම ගිණුමට.

එය නමින් පිබිදෙන කැලණිය සංවර්ධන පදනම නම් විය. මේ පදනමට අදාළ ගිනුමේ මුදල් පරිහරණය කිරීමේ අයිතිය වූයේ ඇමැති මර්වින් සිල්වා සහ ඔහුගේ සමීපතම සගයා වූ සිංගප්පූරු සරත්ට බව අද පවසන්නේ ඇමැතිවරයාට එරෙහි සටනේ සිටින කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු මන්ත්රිවරුන්මය.

මේ සිංගප්පූරු සරත් යනු අද කිරිබත්ගොඩ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් කැලණියේ මත්පැන් ශාලා තුනක් පවත්වාගෙන යන හා ඉන් එක් මත්පැන් හලක දැනට ලංකාවේ ඇති එකම ජැක් පොට් සූදු ව්‍යාපාරයද කරගෙන යනු ලබන අයෙකි.

මීට අමතරව සිංගප්පූරු සරත් නමැත්තා රාත්‍රී සමාජශාලාවක්ද කරගෙන යන අතර තවත් දූෂිත ව්‍යාපාර කිහිපයකම හිමිකරුවකි. සිංගප්පූරු සරත් මෙසේ ක්‍රියාත්මකව ඇත්තේ ඇමැති මර්වින් සිල්වා මත්පැන් සහ මාංශ හකුලා කැලණිය ශූද්ධ නගරයක් කරන බවට රටටම කියද්දීය.

බූරු තිලක් කප්පම් ගිණුමේ මුදල් පොළියට දෙයි.

මෙලෙස ආරම්භ වූ පිබිදෙන කැලණිය සංවර්ධන පදනම මගින් කාලයක සිට සිදුව ඇත්තේ දිනෙන් දින මෙහි අරමුදල තර වීමත් එකී මුදල් සිංගප්පූරු සරත් සහ කිරිබත්ගොඩ බූරු තිලක් නමැති මර්වින් සිල්වා ඇමැතිවරයාගේ සමීප සගයන් විසින් පොලියට දීමත් බව අද අනාවරණය වී තිබෙන්නකි.

මෙකී පදනමට අරමුදල් ලැබීම පසුපසද ඇත්තේ අපූරු කතාවකි. මෙය පිහිටවූ දා පටන් කිරිබත්ගොඩ ඇතුළු කැලණියේ මහා පරිමාණ ව්‍යාපාරවල යෙදුණු ව්‍යාපාරිකයන් ඊට මාසිකව රුපියල් තිස් දහස විසි දහස ආදී ලෙසින් ලබා දිය යුතු බවට වූ නියෝගයක්ද පැනවී තිබී ඇත.

එසේ මුදල් ගෙවීම පමා වු කල්හි ඔවුන්ට අදාළ සිහි කැඳවීම් ලැබී ඇත්තේ ඇමැති මර්වින් සිල්වා මහතාට අයත් මහජන සම්බන්ධතා අමාත්‍යංශයේ ලිපි ශීර්ෂ යටතේ වේ.

එකී ලිපිවල "සමනල රෙස්ටුරන්ට් ඇන් බාර් බාරේ" ලෙසින් යවන්නාගේ ලිපිනයට පෙර සඳහන්ව තිබූ බව කියනු ලැබේ.

ඉහත කී පරිදි පිබිදෙන කැලණිය පදනමේ මුදල් සිංගප්පූරු සරත් සමග එක්ව පොලියට දුන් බූරු තිලක් යනු කිරිබත්ගොඩ නගරාසන්නයේ සුවිසල් නිවසක මහා පරිමාණ බූරුවා ගැසීමේ සූදු පොළක් පවත්වාගෙන ගියෙකු වන්නේය. නිතර මිලිමීටර් නවය වර්ගයේ ගිනි අවියක් ඉණ දරා සිටින බව කියන බූරු තිලක් නමැත්තා ඉන් කළ වැඩ බොහෝ බවද අද කැලණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරුන්ම කියති.

මර්වින් සිල්වාට එරෙහි සටනත් සමග ඉකුත්දා කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු පිරිස එක්ව සභාව භාරයට ගත් කිරිබත්ගොඩ පොළේ මුදල් සහ කප්පම් එකතු කරන්නා වී සිටියේද මේ බූරු තිලක් බව මේ වන විට පැහැදිලිවම හෙළිදරව් වී තිබෙන්නකි.

එහිදී බූරු තිලක්ගෙන් කිරිබත්ගොඩ පොළේ ලොසින්ජර වෙළෙන්දකුටවත් ගැලවී සිටිය නොහැකි වූ බවද කතාව දන්නා කිරිබත්ගොඩ ජනතාව කියති.

මෙසේ පිබිදෙන කැලණිය සංවර්ධන පදනම ස්ථාපිත කෙරුණු දා සිට කැලණියේ පිපිරුම සිදු වන තුරුම ඒ සඳහා කැලණියේ ව්‍යාපාරිකයන්ගෙන් ලබාගත් මුදල මේ වන විට කෝටි ගණනක් ඉක්මවා තිබෙන්නක් බවද සඳහන් වේ. එහෙත් එකී මුදලින් පිබිදුණු කැලණියක් අද දක්නට නොවීම මෙහි ඇති තවත් සුවිශේෂී කරුණකි.

මේ අතර එක්තරා ජංගම දුරකථන සමාගමක් සිය සන්නිවේදන කුළුණු කිහිපයක් කැලණියේ ස්ථාපිත කිරීම සඳහා මර්වින් සිල්වාට රුපියල් කෝටියක කප්පමක් ලබා දුන් කතාවක්ද අද කරලියේ තිබෙන්නේය.

මර්වින් සිල්වාට එරෙහිව අද කැරලි ගසන ප්‍රාදේශීය සභා සභාපති ප්රමුඛ කැරලිකාර මන්ත්‍රීවරුන් දැන් පවසන්නේ කැලණිය පාතාල රජ දහනක් කරනු ලැබුවේ මර්වින් සිල්වා ඇමැතිවරයා බවය. කැලණිය, කිරිබත්ගොඩ නගරවලින් කප්පම් ගන්නේද ඔහුගේ ගෝල බාලයින් බවද ඔවුහු පවසති. මත්පැන් අලෙවිසල්වලින් මසකට රුපියල් දස දහසේ සිට පනස් දහස දක්වා විවිධ ගණනින් කප්පම් ගන්නා බව පවසති. ඒත් මේ කිසිවක් තවමත් නීතිය ඉදිරියේ ඔප්පු නොවූ කාරණාය.

මර්වින් ගැන මංත්‍රීවරුන් කියන කතා.

කැලණියේ නීතිය අවනීතිය වෙලයි තියෙන්නේ. මේවට විරුද්ධව එක පාරක් කතා කරන්න ගිහින් අපිට ගැහුවා. අපි තනිවෙලා හිටියේ. ඒත් අද කොන්ද කෙළින් තියාගෙන අපිට ඉන්න පුළුවන්. මන්ත්‍රීවරුන් 14 දෙනෙක් අපිත් එක්ක ඉන්නව. මර්වින් සිල්වා ඇමැතිවරයාට එරෙහිව නැගී සිටින කණ්ඩායමේ නායක කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර පවසයි.

එදා මර්වින් සිල්වා ළඟින්ම හිටපු ඔබලා දැන් වීරයින් වගේ ඔහුට එරෙහිව හඬ නගන්නේ, සටන් කරන්නේ ඔබලා පිටුපස රජයේම දැවැන්ත හස්තයක් තියෙන නිසා යැයි මතයක් ඇතිවෙලා තිබෙනවා නේදැයි රණවීරගෙන් විමසු විට ඔහු පවසන්නේ "ඒ ගැන දැන්ම මුකුත් කියන්න බැහැ. ඒත් ඒවා නිසිකලට හෙළිවේවි" යනුවෙනි. සභාපතිවරයාගේ එම පිළිතුර තමන් පිටුපස සුදුවෑන් කල්ලිය මෙහෙයවූ රජයේ බලවතෙකු සිටින බවට කළ ඉඟියක්ද විය හැකිය.

ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලංකා විජිත කුමාර ගේ කතාව.

කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලංකා විජිත කුමාර පවසන්නේ පිබිදෙන කැලණිය නමින් ගිණුමක් විවෘත කර කැලණියේ සංවර්ධනය සඳහා යැයි කියමින් එම ගිණුමට කප්පම් මුදල් එකතු කර ගන්නා බවය. කෝටි ගණනක් ඒ ගිණුමේ මුදල් තිබුණද දැන් ඇත්තේ සුළු මුදලක් පමණක් බවද ඔහු පවසන්නේ ඇමැතිවරයාගේ දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් ඕනෑම අයෙකු සමග විවෘත සංවාදයකට තමන් සූදානම් බයි.

ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල ගේ කතාව.

ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල සඳහන් කරනුයේ දැන් මර්වින් සිල්වා ඇමැතිවරයා කැලණියට පැමිණීමටද බියෙන් සැඟව සිටින බවය. කෝටි ගණන් වියදම් කර ඔහු සුවිසල් නිවාස ඉදිකරන්නේ කැලණියෙන් එකතු කරගත් මුදල්වලින් බවත්, කැලණියේ සංවර්ධනයට ඔහු කළ දෙයක් නැති බවත්, ප්‍රාදේශීය සභාවේ මුදල් සහ ණයට ගත් මුදල්වලින් කැලණියේ සංවර්ධන කටයුතු සිදුවූ බවත් ඔහු පවසයි.

කැලණිය ප්‍රාදේශිය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර ගේ කතාව.

ඇමැතිගේ ගෝලයෝ තමයි කිරිබත්ගොඩ පොළේ වෙළෙඳුන්ගෙන් අසාධාරණ ලෙස කප්පම් ගත්තේ. අපි දැන් ඒකටත් නැවැතීමේ තිත තැබුවා. අපි මෙච්චර කල් කිරිබත්ගොඩ පොළ වෙන්දේසි කළේ අවුරුද්දට රුපියල් ලක්ෂ 33කට. ඒ ටෙන්ඩර් හැමදාම ගත්තේ ඇමැතිගෙ මිනිහෙක්.

බිම් කැබැලි 360ක් පොළේ තියෙනවා. සාමාන්‍යයෙන් රුපියල් 125ක් විතර මුදලක් තමයි එක වෙළෙන්දෙකුගෙන් ගත යුත්තේ. ඒත් මේ මිනිහා රුපියල් 500, 400, 300 වගේ හිතු හිතූ විදිහට වෙළෙන්දන්ගෙන් මුදල් ගත්තා. ඒවායින් කොටසක් කාගෙ සාක්කුවටද ගියේ කියලා අපි දන්නවා.

ඒ විතරක් නමෛයි කාර් පාක් එකෙනුත් සල්ලි ගත්තා. රුපියල් 10 කරපිංචා මිටියක් ගන්න පොළට කාර් එකේ එන කෙනාට රුපියල් 20ක් පාකින් ගෙවන්න වුණා. අපි දැන් ඒ සියල්ල නවත්තල දැම්මා. දැන් අය කරන්නේ පොළේ වෙළෙන්ඳන්ගෙන් රුපියල් 100ක් විතරයි. කැලණිය ප්‍රාදේශිය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර කියයි.

ගියපාර අපි ඇමැතිගෙන් ඈත්වුණාම ඇමැති අපට හිරිහැර කළා. ගෙදරට බෝම්බත් ගැහුවා. අල්ලස් කොමිසමට මා ගැන පැමිණිලි කළා. පොලිසිය දම්මල හිරිහැර කළා. ඒත් මේපාර ඒවා බැහැ. අල්ලස් එකට යන්නේ කවුද කියලා බලමු. මම මගේ ගේ හදන්න පටන් ගත්තේ 2002 වසරේ. එතකොට ඔය ඇමැති කැලණියේ සංවිධායක වෙලා හිටියෙත් නැහැ.

මර්වින්ට ලිබර්ටි ප්ලාසා එක ළඟ ලක්ෂ 800ක ඉඩමක්.

කැලණියට ඇවිල්ලගත්තු කප්පම්වලින් තමයි එයා අද ගෙවල් දොරවල් හදාගෙන ඉන්නේ. කොල්ලුපිටියේ ලිබර්ටි ප්ලාසා එක ළඟ තියෙන රුපියල් ලක්ෂ 1500ක් වටින ඉඩමකුත් මෙයා ලක්ෂ 800කට ගත්තා. මේවට එයාට කොහෙන්ද සල්ලි ? පරම්පරාවෙන් ලැබිච්චද ? පාවිච්චි කරන වාහනවල වටිනාකම බැලුවම ඒවා කොහෙන්ද කියලා හිතාගන්න බැහැ.

මර්වින්ගේ නාරාහේන්පිට ගේ හදන්නේ ලක්ෂ 700ක් විතර වියදම්.

නාරාහේන්පිට ගේ හදන්නේ ලක්ෂ 700ක් විතර වියදම්කරල. එයා කියනවා බැංකුවෙන් ලෝන් එකක් අරගෙනලු හදන්නේ. එහෙමනම් ඒ ලෝන් එක ගෙවන්නේ කොහොමද ? මොනවද ඇමැතිට තියෙන ව්‍යාපාර ? පුළුවන්නම් ඒව හෙළිකරන්න කියල මම අභියෝග කරනවා. අල්ලස් කොමිසමට යන්න ඕනේ කවුද කියල ඉදිරියට අපි පෙන්නන්නම් යැයිද ප්‍රසන්න රණවීර සඳහන් කරයි.

කෙසේ වෙතත් කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු මන්ත්‍රීවරුන් විසින් එල්ලකරනු ලබන සියලු චෝදනා ඇමැති මර්වින් සිල්වා ප්‍රතික්ෂේප කරයි. මම දූෂණයක්, වංචාවක්, වැරැද්දක් කරල තියෙනව කියල ඔප්පු කළොත් එල්ලුම් ගස් පවා යන්න සූදානම් යැයිද ඇමැතිවරයා පවසයි.

මම කරපු වැඩ කැලණියේ ජනතාව දන්නවා. මම හෙලවෙන්නෙත් නැහැ, හොලවන්නත් බැහැ. මගේ පණ බළල් පණටත් වඩා හයියයි. මට විරුද්ධව කැලෑ පත්තර ගැහුවට මම ඇවිස්සෙන්නේ නැහැ. ඔය කෑගහන මන්ත්‍රීවරුන් ප්‍රාදේශීය සභාවට පත්වෙනකොට යතුරු පැදියක්වත් නැහැ. ඒත් දැන් ඒ අය යන්නේ කාර්වලින්. ඔය සභාපති පර්චස් 157ක වෙළක් ගොඩකරලයි ගේ හදලා තියෙන්නේ යැයිද ඇමැතිවරයා පවසන්නේය.

කැලණියේ සංවර්ධනයට දෙන මුදල් මින් ඉදිරියට කැලණිය ප්‍රාදේශීය සභාවට නොදෙන බවත්, එම මුදල් පොදු සංගම්වලට ලබාදී සංවර්ධන කටයුතු කරන බවත් ඇමැතිවරයා පවසයි.

වෙළෙඳ සංගමයේ ලේකම් සරත් එදිරිසිංහ මර්වින්ගේ පැත්තේ.

කැලණිය සුහද එක්සත් වෙළෙඳ සංගමයේ ලේකම් සරත් එදිරිසිංහ සිටින්නේද ඇමැති මර්වින් සිල්වා සමගය. කිරිබත්ගොඩ පොදු වෙළෙඳ පොළේ කඩ බදු අයකිරීම ටෙන්ඩර් පටිපාටියකිනුයි බදු දීල තියෙන්නේ. ඒත් ඒක ආපහු කැලණිය ප්‍රාදේශීය සභාව යටතට අරගන්න සභාපතිවරයා ඇතුළු පිරිස කටයුතු කරල තිබෙනවා. මාළු වෙළෙඳසැල් 16ක් ඔය පොළේ තියෙනවා. ඒවා අරගෙන තියෙන්නේ සභාපති ඇතුළු මන්ත්‍රීවරුනුයි. ලක්ෂ දෙකයි ගණනකට. හැබැයි ඒ කඩ රුපියල් ලක්ෂ පහළොව ගානේ ඒ අය විකුණලා. ඒ අයගේ හිතුමතේට තවත් කඩ අටක් ඉදිකරලා. ඒවට ටෙන්ඩර් දාලා තියෙන්නේ නීත්‍යනුකූල විදිහට නමෛයි.යැයි සරත් එදිරිසිංහ පවසයි.

ඇමැතිවරයාට එරෙහිව ප්‍රාදේශීය සභාවේ මේ ඇතිවී තිබෙන ගැටුමත් සමග එළියට එන්නේ දෙපාර්ශ්වයම විසින් එදා එකට සිටියදී කළ දූෂණ සහ අක්‍රමිකතා බව පෙනී යයි.

මේ වනවිට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ලැබි හමාරය. එය විභාගයටද ගෙන ඇතැයි කොමිෂන් සභා ආරංචි මාර්ග අනාවරණය කළේය.

මර්වින් සිල්වා ඇමැතිවරයාට එරෙහිව කැරලිගසා සිටින ප්‍රාදේශීය සභා සභාපති ප්‍රසන්න රණවීර ඇතුළු මන්ත්‍රී කණ්ඩායම එතෙක් කලක් ඇමැතිවරයාට කීකරුව සිටි පිරිසක් වීමද විශේෂිතය. දැන් ඔවුන් පවසන්නේ මර්වින් සිල්වා ඇමැතිවරයා කැලණියෙන් පළවාහරිනතුරු තම සටන අත්නොහරින බවයි.

කැසිනෝ, ජැක්පොට්, රාත්‍රී සමාජශාලා කැළණියට ගෙනාවේ මර්වින් සිල්වා.

කැලණියේ කවදාවත් කැසිනෝ, ජැක්පොට් තිබ්බෙ නැහැ. නමුත් මේ ඇමැති කැලණියේ සංවිධායක වෙලා ආවා විතරයි කැසිනෝ, ජැක්පොට්, රාත්‍රී සමාජශාලා සේරම කැලණියට ආවා. කැලණිය කියන්නේ බෞද්ධ පුරවරයක්. කැලණියට කප්පම්, ජාවාරම් ඇතුළු මේ සියලු දුරාචාර ගෙනාවේ මේ ඇමැතිවරයායි.

මෙවැනි මැරකම්, ජඩකම් කරමින් බලයේ වැජඹුන මර්වින් සිල්වා නම් මෙම වසලයාගේ ගුණ වයන්නට සිවුරක් ඇඟලාගත් ඇතැම් දුස්සීල භික්ෂූන්ද ඉදිරිපත්වී තිබීම අවාසනාවට කරුණකි.

දුස්සීල භික්ෂූන් මර්වින්ට කඩේ යයි.

පහත වීඩියෝවෙන් දැක්වෙන්නේ කප්පම්, මැර ක්‍රියා, කුඩු ජාවාරම් හා අනෙකුත් ජඩ වැඩ කළ මර්වින් සිල්වාගේ ගුණ වර්ණනා කිරීමට පැමිණි දුස්සීල භික්ෂූවකගේ කතාව හා මර්වින් සිල්වාගේ ක්‍රියා කලාපයන් මුසු කළ අප වෙත ලැබුණු වීඩියෝවකි...

[YOUTUBE]H1BgWo2Simo[/YOUTUBE]

උපුටා ගැනීම www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**

[QUOTE="mursh, post: 11867867, member: 56500"] [b]මර්වින් සිල්වාගේ අවසානයේ ඇරඹුමද මේ?[/b] [CENTER][ATTACH]36483._xfImport[/ATTACH][/CENTER] [SIZE="4"]මර්වින්ගේ රස කැවිලි කඩේ. හේවා කෝපරගේ මර්වින් සිල්වා හෙවත් දැන් ආචාර්ය මර්වින් සිල්වාගේ දේශපාලන ගමන ආරම්භ වන්නේ ඔහුගේ පියාගේ ගම වන බෙලිඅත්ත මැදමූලනට කිට්ටු දම්මුල්ල ගම්මානයෙනි. රස කැවිලි ව්‍යාපාරයක් ගෙන ගිය ඔහුගේ පියා වූ චිලී මුදලාලි කවදත් රාජපක්ෂවරුන්ගේ හිතවතෙකි. මහින්ද රාජපක්ෂ මහතාගේ පියා වූ ඩී ඒ රාජපක්ෂ මහතා මෙන්ම එකල ඔහු සමඟ ගමන් බිමන් ගිය කුඩා මහින්ද රාජපක්ෂද මහපාර අසල ඇති මර්වින්ලාගේ පියාගේ රස කැවිලි කඩයෙන් තේ පානය කොට යන සිරිතක් එදා තිබුණි. ඒ නිසා කුඩා කාලයේ සිටම මර්වින් මහින්ද ඇයි හොඳයිකම් පැවැත්වූ බව කියවේ. මර්වින්ට ස.තො.සේ රැකියාවක්. මෙහි ප්‍රතිපලයක් ලෙස මර්වින්ට ස.තො.ස ආයතනයේ රැකියාවක් ලැබුණි. 1970 මහා මැතිවරණයට මහින්ද රාජපක්ෂ තරුණයා මුලින්ම ඉදිරිපත්වූ විට ඔහු සමඟ ජන්ද පෝස්ටර් ගසන්නට බැසිල් රාජපක්ෂ තරුණයා සමඟ මෝටර් සයිකලයෙන් මර්වින් බෙලිඅත්තේ ගම් නියම්ගම් බලා ගිය බව බෙලිඅත්තේ වැඩිහිටියෝ පවසති. වරක් දේශපාලන හේතූන් මත මර්වින්ගේ ස.තො.ස රැකියාව අහිමිවූ පසු එකල සිටි වෙළඳ අමාත්‍ය ටී.බී ඉලංගරත්න මහතාට කියා ඉතා අමාරුවෙන් නැවත රැකියාව ලබාගත්තේ මහින්දගේ උදව්වෙනි. ඒ කාලයේ මර්වින් ස.තො.ස වෘත්තීය සමිතියට බැඳී එහි ප්‍රබල සංවිධායකයෙකු මෙන්ම දක්ෂ කථිකයෙකුද විය. මර්වින්ගේ දිගු දේශපාලන ගමනට පුල පිරුනේ ස.තො.ස වෘත්තීය සමිතිය නිසාය. බණ්ඩාරනායකලා සමඟ සම්බන්ඳය. බණ්ඩාරනායක වරුන්ද විශේෂයෙන් අනුර බණ්ඩාරනායක මහතාගේ අනුග්රහයද එකල මර්වින්ට ලැබුණි. අනුරගේ අන්තිම කැමති පත්‍රයේ යම් දේපොලක් පවරන්නට තරම් මර්වින් අනුරලා අතර සබඳතා තිබූ බව කියවේ. බණ්ඩාරනායක මැතිනියගේ මෙන්ම අනුර බණ්ඩාරනායක මහතාගේ ජ්‍යෝතිෂ කටයුතු සම්බන්ධීකරණයට මර්වින් අතින් ලොකු මෙහෙවරක් වූ බවද ආරංචිය. මහින්දලා, අනුරලා හා මැතිණිය නිසා මර්වින් දේශපාලනයේ පඩිපෙල නැඟගත්තේය. ඔහුගේ කථිකත්වයද, සංවිධාන ශක්තියද ඊට හේතු විය පළමු ජන්දයෙන් මර්වින් පරාදයි. දේශපාලන ග්‍රීස් ගහ නැඟගත් මරිවින් සිල්වා ඉදිරිපත්වූ මුල්ම මැතිවරණය පැවතුනේ 1983දීය. 1983 ජනමත විමසුමෙන් පරාජිත ජන්ද කොට්ඨාස 18ක් සඳහා පැවැත්වූ අතුරු මැතිවරනයේදී මර්වින් සිල්වා තරඟ කළේ තිස්සමහාරාම ආසනයටයි. ඒ ශ්‍රී.ල.නි.ප යෙනි. මෙම ජන්දයේදී තිස්සමහාරාමය ජය ගත්තේ එජාපයේ දොස්තර පී.එම්.බී සිරිල් මහතාය. ජයග්‍රාහක සිරිල් මහතා ජන්ද 26,507ක් ලබාගනිද්දී මර්වින් සිල්වා මහතා ලබාගත්තේ ජන්ද 17,792කි. වැඩි ජන්ද 8,715කි. 1983 ජන්දය පැරදුනාට මර්වින් දේශපාලනය අත හැරියේ නැත. 1989 පෙබරවාරි මස 15දා ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ආණ්ඩුව පැවැත්වූ මහ මැතිවරණයට මර්වින් හම්බන්තොටින් ඉදිරිපත්විය. දෙවන ජන්දයෙන්ද පරාදයි. එය සමානුපාතික ජන්ද ක්‍රමය යටතේ පවති මුල්ම මැතිවරණයයි. භීෂන යුගයක පැවති මෙකී ජන්දයේදී ජන්ද 13,073ක් ලබාගත් මහින්ද රාජපක්ෂ මහතා හම්බන්තොටින් පළමුවැන්නා විය. දෙවැනි තැනට ආවේ ජන්ද 10,343ක් ලැබූ චමල් රාජපක්ෂ මහතාය. ශ්‍රී.ල.නි.ප යෙන් තුන් වෙනි තැන ලැබූ මර්වින් සිල්වාට ලැබුනේ ජන්ද 4,939කි. මර්වින් පරාජයට පත්වුනි. අනුරත් එක්ක එජාපයට. දෙවැනි වරටද පාර්ලිමේන්තු වරම අහිමිවූ මර්වින් සිල්වා දේශපාලනය අත හැරියේ නැත. එකළ ඔහු සමීපයේ සිටි අනුර බණ්ඩාරනායක මහතා ශ්‍රී.ල.නි.ප. සමඟ විරසකවී 1993දී එජාපයට යද්දී මර්වින්ලා වැනි ගෝලබාලයෝත් අනුර සමඟ එජාපයට ගියේය. මර්වින් එජාපයෙන් ජන්දයට එයි. 1994 මහ මැතිවරණය එලැඹුණි. මර්වින් සිල්වා එවර හම්බන්තොටින් ජන්දයට ආවේ එක්සත් ජාතික පක්ෂයෙනි. 1994 අගෝස්තු 16දා පැවති මහජන්දයෙන් හම්බන්තොටින් පළමු වැනියා වූයේ ආනන්ද කුලරත්නය. ඔහු ජන්ද 36,965ක් ලබද්දී මර්වින් සිල්වා ජන්ද 36,338ක් ලබාගනිමින් දෙවැනියා වී පාර්ලිමේන්තු වරම් ලැබීය. එහෙත් ආණ්ඩු බලය ගියේ එජාපයට නොව චන්ද්‍රිකාගේ නායකත්වයෙන් වූ පොදු පෙරමුණටයි. ටික කලකින් මර්වින්ට පරණ මහ ගෙදර මතක් විය. ඒ අනුව එජාපයේ විජේපාල මෙන්ඩිස්, රොනීද මැල් ආදීන් සමඟ මර්විනුත් පොදු පෙරමුණට එක්වූයේ චන්ද්‍රිකාගේ දෑත් ශක්තිමත් කිරීමේ අරමුණිනි. චන්ද්‍රිකාට නමස්කාරපූර්වකව ගරු කරමින් මර්වින් එතුමියගේ සිත දිනාගත්තේය. ඒ වර්ෂ 2000 පැවති මැතිවරනයෙන් මර්වින් සිල්වා ජාතික ලැයිස්තු මංත්‍රී පදවියකට පත්කෙරුණි. මර්වින්ට කැළණිය. මහින්ද රාජපක්ෂ ජනාධිපති වීමෙන් පසු ශ්‍රීපති සූරිය ආරච්චි මහතාගෙන් පක්ෂයෙන් ඉවත් වීමෙන් හිස්වූ කැළනිය ආසනය ලැබුනේ මර්වින් සිල්වාටය. එතැනින් මර්වින් සිල්වාගේ අතීත කතාව නිමාවට පත්වේ. කැළණිය මර්වින් සිල්වාගේ ආධිපත්‍යයට යටවන්නේ එතැන් පටන්ය. මෙතැන් පටන් ආරම්භ වන්නේ මර්වින් සිල්වාගේ කැළනියේ කප්පම්, මැර ක්‍රියා, කුඩු ජාවාරම් හා අනෙකුත් ජඩ වැඩ පිළිබඳවයි. ආණ්ඩුවේ ඉහළ තැන්වල ආශීර්වාදයෙන් වැජඹුණු මර්වින් සිල්වා ඇමැතිවරයා පසුගිය කාලය පුරාම ගත කළේ කැළණිය තමන්ගේ කියාය. ඔහුට අභියෝග කරන්නට පවා කිසිවෙකු ඉදිරිපත් නොවීය. මිනිසුන් ගස් බැන්දද, ප්‍රසිද්ධියේ කැමරා ඉදිරිපිට පුද්ගලයින්ට කණට ගැසුවද ලංකාවේ නීතියක් මර්වින් සිල්වාට එරෙහිව ක්‍රියාත්මක වූයේ නැත. පොලිසියද ඇස් කන් පියාගන කිසිවක් නෑසුනා මෙන් සිටියේය. ඒ ජනාධිපතිවරයා කිසි දිනක මර්වින් සිල්වාට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත්තේ පැරණි හිතවත්කම් නිසාය. මර්වින් සිල්වා මොන ජඩ වැඩක් කළද ජනාධිපතිවරයා ඔහුට විරුද්ධව කිරිම ක්‍රියාමාර්ගයක් නොගන්නා බව මර්වින් සිල්වාත්, පොලිසියත් රටේ ජනතාවත් හොඳාකාරවම දැනන් සිටියේය. ඒ සඳහා ඔහු ඊට අවශ්‍ය පදනම සකස් කරගන සිටියේය. චන්ද්‍රිකාට බුලත් අතක් දී දනගසා වැද තමාගේ ගරුසරුව ඇයට පෙන්වූ පරිදිම මහින්දගේද දෙපා මුල වැටුනේය. එය ඔහුට ආඩම්බරයක් බව පැවසීය. රාජපක්ෂ වරුන් වෙනුවෙන් පන වුනත් දීමට සුදානම් බවට පම්පෝරි ගැසුවේය. රාජපක්ෂ වරුන්ගේ ගුණ වර්ණනා කළේය. ඒ ඔහුට ලැබෙන වරප්‍රසාද ආරක්ෂා කරගැනීම සඳහාය. චන්ද්‍රිකා ඉදිරියේද ඔහු හැසිරුනේ මේ ආකාරයටමය. සමුර්ධි නියාමකයෙක් ගස් බැඳීමෙන් මර්වින් සිල්වාට එරෙහිව තැබූ විනය පරීක්ෂණයද විහිළුවක් විය. තාවකාලිකව ඉවත් කළ ඇමතිධූරයම ඔහුට ලැබුනේ විනය පරීක්ෂණ වලින් නොදොස් කරමින් නිර්දෝෂී පුද්ගලයෙකු ලෙසය. නමුත් මේ නම් ගෙවෙන්නේ මර්වින් සිල්වාගේ නරකම කාලයයි. මේ අවස්ථාවේ ඔහුට පිහිට වීමට කිසිවෙකුත් නැති වාතාවරණයක් ක්‍රියාත්මක වන බව පෙනෙන්නට තිබේ. සුදු වෑන් කල්ලිය මර්වින්ගේ ගෝලයෙකු පැහැරගනී. මෙම කුප්‍රකට, මුළු කැළණියටම පමණක් නොව රටටම පිළලයක් බඳු වූ මර්වින් සිල්වාගේ බල පරාක්‍රමය බිඳවැටීම ගැන මුලින්ම ප්‍රබල ඉඟියක් ලැබුණේ ඔහුගේ සුවච කීකරු ගෝලයෙක් වූ, එසේම ඔහුගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කළ බව කියන අමල් රොද්‍රිගු සුදු වෑන් කල්ලියේ පැහැරගැනීමට ලක්වීමත් සමගය. මර්වින්ගේ කප්පම්, මැර ක්‍රියා අමල් වමාරයි. සන්නද්ධ කල්ලිය අමල් පැහැර ගත්තේය. එකෙනෙහිම අමල් යනු තමන්ගේ මිතුරකු විනා අන්කිසිවකුත් නොවන බව පවසා ඇමැති මර්වින් සිල්වා මහතා ප්‍රකාශයක් කළේය. පැහැරගත් පාතාල කල්ලිය අමල්ගෙන් නොයෙක් තොරතුරු විමසීය. එකී පාතාලයන් ග්‍රහණයේ සිටි පැය හතළිස් අටක් වැනි කෙටි කාලයේදී අමල්ට මරණ බිය හොඳින්ම දැනෙන්නට විය. අමල් වැසිකිළියට ගියේද පැහැරගත් එක් පාතාලයකු අතවූ මිලිමීටර් නවය වර්ගයේ පිස්තෝලයක් හිසට එල්ල වී තිබියදී බව කියනු ලැබේ. එම කල්ලිය දින දෙකක් ඔහු රඳවාගෙන නිදහස් කරන්නේ මර්වින් සිල්වා ප්රමුඛ අයගෙන් කැලණියේ සිදුවන පාතාල අපරාධ ක්‍රියාකාරකම් රැසක රහස් තොරතුරුද ඔහුගෙන් ලබා ගැනීමෙන් පසුවයි. එසේ ගෙවුණු පැය හතළිස් අට තුළ අමල් කැලණියට, ඇමැති මර්වින් සිල්වා මහතා සහ තමන්ද ඇතුළු ඔහුගේ ගෝලබාලයන්ට අදාළ බොහෝ දේ වමාරුනු ලැබීය. අවසානයේ සන්නද්ධ කල්ලිය කිරිබත්ගොඩ අමල්ට දැඩි කොන්දේසියක් පනවා ඔහු මුදා හැරීමට තීරණය කරනු ලැබීය. ඒ කොන්දේසිය වූයේ මුදා හැර පැය කිහිපයක් ඇතුළත රටින් පිටවී විදේශගත විය යුතු බවට වූ නියෝගයකි. මෙසේ මරණයෙන් ගැලවුණු අමල් පැහැරගැනීමෙන් දෙදිනකට පසු යළි නිවසට ආවේය. ඒ ආ සැණින් තමන් සමග එකට එක්ව මර්වින් සිල්වා ඇමැතිවරයාගේ රැහැනේ වෙලී සිටි කැලණිය ප්‍රදේශීය සභාවේ සගයකුට කතා කළ අමල් ඔහුට අපූරු උපදේශයක් දුන්නේය. "මල්ලී.. උඹ දැක්කනේ මට වෙච්ච දේ.. අනේ.. මල්ලියේ.. මම නම් මාරු වෙනවා.. ඇමැතියා අපිට නැහැ.. ඒ නිසා උඹලා පරිස්සම් වෙයන්.. එසේ සිය සගයාට කී අමල් වහා රටින් පිටව ගියේය. ඔහු කෙළින්ම යන්නේ සිංගප්පූරුවටය. ඒ ඔහුට සැඟවී සිටීමට ආරක්ෂිතම ස්ථානය සිංගප්පූරුව වූ බැවිනි. අමල්ගේ මෙම උපදේශයත් සමග අමල් පැහැරගත් පාතාල කල්ලියේ යෑයි සැක කෙරෙන පිරිස් තමන් පසු පස එන බවට වූ මාරාන්තික බියක් කැලණිය ප්‍රදේශීය සභාවේ මර්වින් සගයන්ගේ සිත්වල හොල්මන් කරන්නට වූහ. ඒ සුදු වෑන් රථ කල්ලිය කැලණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු පසුපසද පන්නන්නට ගත් නිසාය. කැලණියේ කුඹුරු ඉඩම් සහ වෙල් ගොඩකරමින් කෝටිපතියෙකු බවට පත්ව සිටින ඔහු පසුපස සුදුවෑන් රථ කල්ලිය පන්නන්නට වූයේ අමල්ගේ හෙළිදරව් කිරීම් කිහිපයක් නිසාය. ඒත් සමගම කැලණියේ සිටි පාතාල මැරයින්ද, මත්කුඩු ජාවාරම්කරුවන්ද, චණ්ඩින්ද බියවී සැඟවෙන්නට ගත්තේ අමල් රුද්‍රිගුට නිදහස ලැබුණද තමන්ට නම් කිසි දිනක සුදු වෑන් රථ කල්ලියෙන් බුරුලක් නොලැබෙන බව දැන සිටි බැවිනි. සුදු වෑන් රථ කල්ලිය තමා පසුපස පන්නන බව දැනගත් වහාම ඉහත කී මන්ත්‍රීවරයා ඒ බව මුලින්ම දැනුම් දී ඇත්තේ මර්වින් සිල්වා ඇමැතිවරයාටය. ඒ තමාට ආරක්ෂාව සපයන ලෙස ඉල්ලමිනි. "සර් අපිට මරණ තර්ජන එල්ල වෙලා.. සර් අපිව බේර ගන්න.. යැයි ඔවුන් ඇමැතිවරයාට එසේ කීහ. ඒත් ඇමැතිවරයා ඔහුට පවසා ඇතැයි සඳහන් වන්නේ "උඹලා වැරදි වැඩ කළා නම්, උඹලම බේරියල්ලා, මට බැහැ උඹලගෙ කුණු ගොඩවල්වලට ඇඟිලි ගහන්න. උඹල ගමේ අයට කියල, සුදු වෑන් රථකාරයෝ ආපුහම වට කරල, ගස් බැඳපල්ලා.." වැනි කතාවකි. කැලණියේ මර්වින් මැර සංස්කෘතියේ දෙදෙරා යැම හෙවත් කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර මහතා ප්‍රධාන මන්ත්‍රිවරුන් ඇමැති මර්වින් සිල්වා මහතාට එරෙහි දියත් කළ සටන ආරම්භ කරනු ලැබුවේ එතැන් සිටය. සුදු වෑන් කල්ලිය මර්වින්ගේ තවත් ගෝලයෙකු පැහැරගනී. මේ අතර මර්වින් ඇමැතිවරයාට ශක්තියක්ව සිටි ඔහුගේ තවත් සම්බන්ධීකරණ ලේකම්වරයෙකු යයි සැලකෙන ඩොනල් රංජිත් නමැත්තාද සුදු වෑන් රථ කණ්ඩායමේ පැහැර ගැනීමකට ලක්විය. කැලණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් මෙන්ම තමා ළඟ සිටි පිරිසක් මර්වින් සිල්වා ඇමැතිවරයාට එරෙහිව කැරලි ගසනවිට මම ඒකනේ ඒකාලෙම ඇමැතිතුමාට කිව්වේ. ඕනවට වඩා ඕකුන්ව ළංකරගන්න එපා. උන්කරන දහජරා වැඩ ඔක්කොම ඔබතුමාගෙ පිටින් යනවා කියලා යැයි පවසමින් ඇමැතිවරයා සමග අවසානය දක්වාම ඩොනල් රංජිත් සිට ඇත්තේ ඔහුට සෙවණැල්ලක් වෙමිනි. එය එතැනින්ද හමාර වන්නේ නැත. ඇමැතිවරයාට හිතවත්ව සිටි කිරිබත්ගොඩ රෙස්ටුරන්ට් හිමිකරුවෙකුද දැන් සිටින්නේ අතුරුදන්වය. වෛද්‍යවරුන් පැහැරගෙන ගිය කප්පම් කල්ලියක් මෙහෙයවීම සම්බන්ධයෙන් ඔහුද කොළඹ අපරාධ කොට්ඨාසයටද අවශ්‍යව සිටින්නෙකි. ඔහුද ඇමැතිවරයාගේ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටියෙකු බව අනාවරණය වී ඇත මර්වින් සිල්වා ඇමැතිවරයා ඒ මන්ත්‍රීවරයාව එසේ මගහැරීමටද හේතුවක් තිබුණේය. ඔහු ඒ බව ප්‍රසිද්ධියේ මාධ්‍ය හමුවකදී සඳහන් කළේය. ඒ අදාළ මන්ත්‍රීවරයා තමා, ඔවුන්ට ලබාදුන් හැඳුනුම්පතක් උපයෝගී කර ගනිමින් හෙරොයින් කිලෝ 02ක් ප්‍රවාහනය කර ඇති බවය. ඇමැතිවරයා ඒ බව සඳහන් කරන්නේ එම මන්ත්‍රීවරයාද ඔහුට එරෙහිව කැරලිගසන්නට වීමත් සමගය. ශ්‍රීපති සූරියආරච්චි මහතා පක්ෂයෙන් ඉවත් කිරීමෙන් පසු දුටුගැමුණු පරපුරේ නෑදැකම්ද කියමින් කැලණියට පැමිණි ඇමැති මර්වින් සිල්වා මහතා විගස එක් අපූරු පදනමක් කැලණියේ ස්ථාපිත කළේය. කප්පම් මුදල් පිබිදෙන කැලණිය සංවර්ධන පදනම ගිණුමට. එය නමින් පිබිදෙන කැලණිය සංවර්ධන පදනම නම් විය. මේ පදනමට අදාළ ගිනුමේ මුදල් පරිහරණය කිරීමේ අයිතිය වූයේ ඇමැති මර්වින් සිල්වා සහ ඔහුගේ සමීපතම සගයා වූ සිංගප්පූරු සරත්ට බව අද පවසන්නේ ඇමැතිවරයාට එරෙහි සටනේ සිටින කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු මන්ත්රිවරුන්මය. මේ සිංගප්පූරු සරත් යනු අද කිරිබත්ගොඩ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් කැලණියේ මත්පැන් ශාලා තුනක් පවත්වාගෙන යන හා ඉන් එක් මත්පැන් හලක දැනට ලංකාවේ ඇති එකම ජැක් පොට් සූදු ව්‍යාපාරයද කරගෙන යනු ලබන අයෙකි. මීට අමතරව සිංගප්පූරු සරත් නමැත්තා රාත්‍රී සමාජශාලාවක්ද කරගෙන යන අතර තවත් දූෂිත ව්‍යාපාර කිහිපයකම හිමිකරුවකි. සිංගප්පූරු සරත් මෙසේ ක්‍රියාත්මකව ඇත්තේ ඇමැති මර්වින් සිල්වා මත්පැන් සහ මාංශ හකුලා කැලණිය ශූද්ධ නගරයක් කරන බවට රටටම කියද්දීය. බූරු තිලක් කප්පම් ගිණුමේ මුදල් පොළියට දෙයි. මෙලෙස ආරම්භ වූ පිබිදෙන කැලණිය සංවර්ධන පදනම මගින් කාලයක සිට සිදුව ඇත්තේ දිනෙන් දින මෙහි අරමුදල තර වීමත් එකී මුදල් සිංගප්පූරු සරත් සහ කිරිබත්ගොඩ බූරු තිලක් නමැති මර්වින් සිල්වා ඇමැතිවරයාගේ සමීප සගයන් විසින් පොලියට දීමත් බව අද අනාවරණය වී තිබෙන්නකි. මෙකී පදනමට අරමුදල් ලැබීම පසුපසද ඇත්තේ අපූරු කතාවකි. මෙය පිහිටවූ දා පටන් කිරිබත්ගොඩ ඇතුළු කැලණියේ මහා පරිමාණ ව්‍යාපාරවල යෙදුණු ව්‍යාපාරිකයන් ඊට මාසිකව රුපියල් තිස් දහස විසි දහස ආදී ලෙසින් ලබා දිය යුතු බවට වූ නියෝගයක්ද පැනවී තිබී ඇත. එසේ මුදල් ගෙවීම පමා වු කල්හි ඔවුන්ට අදාළ සිහි කැඳවීම් ලැබී ඇත්තේ ඇමැති මර්වින් සිල්වා මහතාට අයත් මහජන සම්බන්ධතා අමාත්‍යංශයේ ලිපි ශීර්ෂ යටතේ වේ. එකී ලිපිවල "සමනල රෙස්ටුරන්ට් ඇන් බාර් බාරේ" ලෙසින් යවන්නාගේ ලිපිනයට පෙර සඳහන්ව තිබූ බව කියනු ලැබේ. ඉහත කී පරිදි පිබිදෙන කැලණිය පදනමේ මුදල් සිංගප්පූරු සරත් සමග එක්ව පොලියට දුන් බූරු තිලක් යනු කිරිබත්ගොඩ නගරාසන්නයේ සුවිසල් නිවසක මහා පරිමාණ බූරුවා ගැසීමේ සූදු පොළක් පවත්වාගෙන ගියෙකු වන්නේය. නිතර මිලිමීටර් නවය වර්ගයේ ගිනි අවියක් ඉණ දරා සිටින බව කියන බූරු තිලක් නමැත්තා ඉන් කළ වැඩ බොහෝ බවද අද කැලණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරුන්ම කියති. මර්වින් සිල්වාට එරෙහි සටනත් සමග ඉකුත්දා කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු පිරිස එක්ව සභාව භාරයට ගත් කිරිබත්ගොඩ පොළේ මුදල් සහ කප්පම් එකතු කරන්නා වී සිටියේද මේ බූරු තිලක් බව මේ වන විට පැහැදිලිවම හෙළිදරව් වී තිබෙන්නකි. එහිදී බූරු තිලක්ගෙන් කිරිබත්ගොඩ පොළේ ලොසින්ජර වෙළෙන්දකුටවත් ගැලවී සිටිය නොහැකි වූ බවද කතාව දන්නා කිරිබත්ගොඩ ජනතාව කියති. මෙසේ පිබිදෙන කැලණිය සංවර්ධන පදනම ස්ථාපිත කෙරුණු දා සිට කැලණියේ පිපිරුම සිදු වන තුරුම ඒ සඳහා කැලණියේ ව්‍යාපාරිකයන්ගෙන් ලබාගත් මුදල මේ වන විට කෝටි ගණනක් ඉක්මවා තිබෙන්නක් බවද සඳහන් වේ. එහෙත් එකී මුදලින් පිබිදුණු කැලණියක් අද දක්නට නොවීම මෙහි ඇති තවත් සුවිශේෂී කරුණකි. මේ අතර එක්තරා ජංගම දුරකථන සමාගමක් සිය සන්නිවේදන කුළුණු කිහිපයක් කැලණියේ ස්ථාපිත කිරීම සඳහා මර්වින් සිල්වාට රුපියල් කෝටියක කප්පමක් ලබා දුන් කතාවක්ද අද කරලියේ තිබෙන්නේය. මර්වින් සිල්වාට එරෙහිව අද කැරලි ගසන ප්‍රාදේශීය සභා සභාපති ප්රමුඛ කැරලිකාර මන්ත්‍රීවරුන් දැන් පවසන්නේ කැලණිය පාතාල රජ දහනක් කරනු ලැබුවේ මර්වින් සිල්වා ඇමැතිවරයා බවය. කැලණිය, කිරිබත්ගොඩ නගරවලින් කප්පම් ගන්නේද ඔහුගේ ගෝල බාලයින් බවද ඔවුහු පවසති. මත්පැන් අලෙවිසල්වලින් මසකට රුපියල් දස දහසේ සිට පනස් දහස දක්වා විවිධ ගණනින් කප්පම් ගන්නා බව පවසති. ඒත් මේ කිසිවක් තවමත් නීතිය ඉදිරියේ ඔප්පු නොවූ කාරණාය. මර්වින් ගැන මංත්‍රීවරුන් කියන කතා. කැලණියේ නීතිය අවනීතිය වෙලයි තියෙන්නේ. මේවට විරුද්ධව එක පාරක් කතා කරන්න ගිහින් අපිට ගැහුවා. අපි තනිවෙලා හිටියේ. ඒත් අද කොන්ද කෙළින් තියාගෙන අපිට ඉන්න පුළුවන්. මන්ත්‍රීවරුන් 14 දෙනෙක් අපිත් එක්ක ඉන්නව. මර්වින් සිල්වා ඇමැතිවරයාට එරෙහිව නැගී සිටින කණ්ඩායමේ නායක කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර පවසයි. එදා මර්වින් සිල්වා ළඟින්ම හිටපු ඔබලා දැන් වීරයින් වගේ ඔහුට එරෙහිව හඬ නගන්නේ, සටන් කරන්නේ ඔබලා පිටුපස රජයේම දැවැන්ත හස්තයක් තියෙන නිසා යැයි මතයක් ඇතිවෙලා තිබෙනවා නේදැයි රණවීරගෙන් විමසු විට ඔහු පවසන්නේ "ඒ ගැන දැන්ම මුකුත් කියන්න බැහැ. ඒත් ඒවා නිසිකලට හෙළිවේවි" යනුවෙනි. සභාපතිවරයාගේ එම පිළිතුර තමන් පිටුපස සුදුවෑන් කල්ලිය මෙහෙයවූ රජයේ බලවතෙකු සිටින බවට කළ ඉඟියක්ද විය හැකිය. ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලංකා විජිත කුමාර ගේ කතාව. කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලංකා විජිත කුමාර පවසන්නේ පිබිදෙන කැලණිය නමින් ගිණුමක් විවෘත කර කැලණියේ සංවර්ධනය සඳහා යැයි කියමින් එම ගිණුමට කප්පම් මුදල් එකතු කර ගන්නා බවය. කෝටි ගණනක් ඒ ගිණුමේ මුදල් තිබුණද දැන් ඇත්තේ සුළු මුදලක් පමණක් බවද ඔහු පවසන්නේ ඇමැතිවරයාගේ දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් ඕනෑම අයෙකු සමග විවෘත සංවාදයකට තමන් සූදානම් බයි. ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල ගේ කතාව. ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල සඳහන් කරනුයේ දැන් මර්වින් සිල්වා ඇමැතිවරයා කැලණියට පැමිණීමටද බියෙන් සැඟව සිටින බවය. කෝටි ගණන් වියදම් කර ඔහු සුවිසල් නිවාස ඉදිකරන්නේ කැලණියෙන් එකතු කරගත් මුදල්වලින් බවත්, කැලණියේ සංවර්ධනයට ඔහු කළ දෙයක් නැති බවත්, ප්‍රාදේශීය සභාවේ මුදල් සහ ණයට ගත් මුදල්වලින් කැලණියේ සංවර්ධන කටයුතු සිදුවූ බවත් ඔහු පවසයි. කැලණිය ප්‍රාදේශිය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර ගේ කතාව. ඇමැතිගේ ගෝලයෝ තමයි කිරිබත්ගොඩ පොළේ වෙළෙඳුන්ගෙන් අසාධාරණ ලෙස කප්පම් ගත්තේ. අපි දැන් ඒකටත් නැවැතීමේ තිත තැබුවා. අපි මෙච්චර කල් කිරිබත්ගොඩ පොළ වෙන්දේසි කළේ අවුරුද්දට රුපියල් ලක්ෂ 33කට. ඒ ටෙන්ඩර් හැමදාම ගත්තේ ඇමැතිගෙ මිනිහෙක්. බිම් කැබැලි 360ක් පොළේ තියෙනවා. සාමාන්‍යයෙන් රුපියල් 125ක් විතර මුදලක් තමයි එක වෙළෙන්දෙකුගෙන් ගත යුත්තේ. ඒත් මේ මිනිහා රුපියල් 500, 400, 300 වගේ හිතු හිතූ විදිහට වෙළෙන්දන්ගෙන් මුදල් ගත්තා. ඒවායින් කොටසක් කාගෙ සාක්කුවටද ගියේ කියලා අපි දන්නවා. ඒ විතරක් නමෛයි කාර් පාක් එකෙනුත් සල්ලි ගත්තා. රුපියල් 10 කරපිංචා මිටියක් ගන්න පොළට කාර් එකේ එන කෙනාට රුපියල් 20ක් පාකින් ගෙවන්න වුණා. අපි දැන් ඒ සියල්ල නවත්තල දැම්මා. දැන් අය කරන්නේ පොළේ වෙළෙන්ඳන්ගෙන් රුපියල් 100ක් විතරයි. කැලණිය ප්‍රාදේශිය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර කියයි. ගියපාර අපි ඇමැතිගෙන් ඈත්වුණාම ඇමැති අපට හිරිහැර කළා. ගෙදරට බෝම්බත් ගැහුවා. අල්ලස් කොමිසමට මා ගැන පැමිණිලි කළා. පොලිසිය දම්මල හිරිහැර කළා. ඒත් මේපාර ඒවා බැහැ. අල්ලස් එකට යන්නේ කවුද කියලා බලමු. මම මගේ ගේ හදන්න පටන් ගත්තේ 2002 වසරේ. එතකොට ඔය ඇමැති කැලණියේ සංවිධායක වෙලා හිටියෙත් නැහැ. මර්වින්ට ලිබර්ටි ප්ලාසා එක ළඟ ලක්ෂ 800ක ඉඩමක්. කැලණියට ඇවිල්ලගත්තු කප්පම්වලින් තමයි එයා අද ගෙවල් දොරවල් හදාගෙන ඉන්නේ. කොල්ලුපිටියේ ලිබර්ටි ප්ලාසා එක ළඟ තියෙන රුපියල් ලක්ෂ 1500ක් වටින ඉඩමකුත් මෙයා ලක්ෂ 800කට ගත්තා. මේවට එයාට කොහෙන්ද සල්ලි ? පරම්පරාවෙන් ලැබිච්චද ? පාවිච්චි කරන වාහනවල වටිනාකම බැලුවම ඒවා කොහෙන්ද කියලා හිතාගන්න බැහැ. මර්වින්ගේ නාරාහේන්පිට ගේ හදන්නේ ලක්ෂ 700ක් විතර වියදම්. නාරාහේන්පිට ගේ හදන්නේ ලක්ෂ 700ක් විතර වියදම්කරල. එයා කියනවා බැංකුවෙන් ලෝන් එකක් අරගෙනලු හදන්නේ. එහෙමනම් ඒ ලෝන් එක ගෙවන්නේ කොහොමද ? මොනවද ඇමැතිට තියෙන ව්‍යාපාර ? පුළුවන්නම් ඒව හෙළිකරන්න කියල මම අභියෝග කරනවා. අල්ලස් කොමිසමට යන්න ඕනේ කවුද කියල ඉදිරියට අපි පෙන්නන්නම් යැයිද ප්‍රසන්න රණවීර සඳහන් කරයි. කෙසේ වෙතත් කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු මන්ත්‍රීවරුන් විසින් එල්ලකරනු ලබන සියලු චෝදනා ඇමැති මර්වින් සිල්වා ප්‍රතික්ෂේප කරයි. මම දූෂණයක්, වංචාවක්, වැරැද්දක් කරල තියෙනව කියල ඔප්පු කළොත් එල්ලුම් ගස් පවා යන්න සූදානම් යැයිද ඇමැතිවරයා පවසයි. මම කරපු වැඩ කැලණියේ ජනතාව දන්නවා. මම හෙලවෙන්නෙත් නැහැ, හොලවන්නත් බැහැ. මගේ පණ බළල් පණටත් වඩා හයියයි. මට විරුද්ධව කැලෑ පත්තර ගැහුවට මම ඇවිස්සෙන්නේ නැහැ. ඔය කෑගහන මන්ත්‍රීවරුන් ප්‍රාදේශීය සභාවට පත්වෙනකොට යතුරු පැදියක්වත් නැහැ. ඒත් දැන් ඒ අය යන්නේ කාර්වලින්. ඔය සභාපති පර්චස් 157ක වෙළක් ගොඩකරලයි ගේ හදලා තියෙන්නේ යැයිද ඇමැතිවරයා පවසන්නේය. කැලණියේ සංවර්ධනයට දෙන මුදල් මින් ඉදිරියට කැලණිය ප්‍රාදේශීය සභාවට නොදෙන බවත්, එම මුදල් පොදු සංගම්වලට ලබාදී සංවර්ධන කටයුතු කරන බවත් ඇමැතිවරයා පවසයි. වෙළෙඳ සංගමයේ ලේකම් සරත් එදිරිසිංහ මර්වින්ගේ පැත්තේ. කැලණිය සුහද එක්සත් වෙළෙඳ සංගමයේ ලේකම් සරත් එදිරිසිංහ සිටින්නේද ඇමැති මර්වින් සිල්වා සමගය. කිරිබත්ගොඩ පොදු වෙළෙඳ පොළේ කඩ බදු අයකිරීම ටෙන්ඩර් පටිපාටියකිනුයි බදු දීල තියෙන්නේ. ඒත් ඒක ආපහු කැලණිය ප්‍රාදේශීය සභාව යටතට අරගන්න සභාපතිවරයා ඇතුළු පිරිස කටයුතු කරල තිබෙනවා. මාළු වෙළෙඳසැල් 16ක් ඔය පොළේ තියෙනවා. ඒවා අරගෙන තියෙන්නේ සභාපති ඇතුළු මන්ත්‍රීවරුනුයි. ලක්ෂ දෙකයි ගණනකට. හැබැයි ඒ කඩ රුපියල් ලක්ෂ පහළොව ගානේ ඒ අය විකුණලා. ඒ අයගේ හිතුමතේට තවත් කඩ අටක් ඉදිකරලා. ඒවට ටෙන්ඩර් දාලා තියෙන්නේ නීත්‍යනුකූල විදිහට නමෛයි.යැයි සරත් එදිරිසිංහ පවසයි. ඇමැතිවරයාට එරෙහිව ප්‍රාදේශීය සභාවේ මේ ඇතිවී තිබෙන ගැටුමත් සමග එළියට එන්නේ දෙපාර්ශ්වයම විසින් එදා එකට සිටියදී කළ දූෂණ සහ අක්‍රමිකතා බව පෙනී යයි. මේ වනවිට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ලැබි හමාරය. එය විභාගයටද ගෙන ඇතැයි කොමිෂන් සභා ආරංචි මාර්ග අනාවරණය කළේය. මර්වින් සිල්වා ඇමැතිවරයාට එරෙහිව කැරලිගසා සිටින ප්‍රාදේශීය සභා සභාපති ප්‍රසන්න රණවීර ඇතුළු මන්ත්‍රී කණ්ඩායම එතෙක් කලක් ඇමැතිවරයාට කීකරුව සිටි පිරිසක් වීමද විශේෂිතය. දැන් ඔවුන් පවසන්නේ මර්වින් සිල්වා ඇමැතිවරයා කැලණියෙන් පළවාහරිනතුරු තම සටන අත්නොහරින බවයි. කැසිනෝ, ජැක්පොට්, රාත්‍රී සමාජශාලා කැළණියට ගෙනාවේ මර්වින් සිල්වා. කැලණියේ කවදාවත් කැසිනෝ, ජැක්පොට් තිබ්බෙ නැහැ. නමුත් මේ ඇමැති කැලණියේ සංවිධායක වෙලා ආවා විතරයි කැසිනෝ, ජැක්පොට්, රාත්‍රී සමාජශාලා සේරම කැලණියට ආවා. කැලණිය කියන්නේ බෞද්ධ පුරවරයක්. කැලණියට කප්පම්, ජාවාරම් ඇතුළු මේ සියලු දුරාචාර ගෙනාවේ මේ ඇමැතිවරයායි. මෙවැනි මැරකම්, ජඩකම් කරමින් බලයේ වැජඹුන මර්වින් සිල්වා නම් මෙම වසලයාගේ ගුණ වයන්නට සිවුරක් ඇඟලාගත් ඇතැම් දුස්සීල භික්ෂූන්ද ඉදිරිපත්වී තිබීම අවාසනාවට කරුණකි. දුස්සීල භික්ෂූන් මර්වින්ට කඩේ යයි. පහත වීඩියෝවෙන් දැක්වෙන්නේ කප්පම්, මැර ක්‍රියා, කුඩු ජාවාරම් හා අනෙකුත් ජඩ වැඩ කළ මර්වින් සිල්වාගේ ගුණ වර්ණනා කිරීමට පැමිණි දුස්සීල භික්ෂූවකගේ කතාව හා මර්වින් සිල්වාගේ ක්‍රියා කලාපයන් මුසු කළ අප වෙත ලැබුණු වීඩියෝවකි... [YOUTUBE]H1BgWo2Simo[/YOUTUBE] [/SIZE] උපුටා ගැනීම [url]www.**Please[/url] do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam** [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom