Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරාගෙන මැරෙන කාර් බෝම්බවල විකාශනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=youtube]yCqb_YLnB5E[/MEDIA]

නානලගේ බෝම්බ මොඩල් වෑන් එකක් නේද අර අට පාස් උන් ටික එකතු වෙලා පිපිරෙව්වේ..

මරාගෙන මැරෙන ප්‍රහාර ගැන කතා කරද්දී ඉතින් ලංකාව තරම් බැට කාපු වෙන රටක් නැතුව ඇති.2009 දෙමළ කොටි ත්රස්තවාදීන්ගේ කල්ලිය අවසන් වුනාට පස්සේ මරාගෙන මැරෙන ප්‍රහාර වල වාර්තාව ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානය එහෙම නැත්නම් ISIS එක සතු වුනා.දෙමළ කොටින්ට දෙවනි වුනේ නෑ නානලා සෙට් එක.මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාර ඉතා දරුණු විදියට පාවිච්චි කලේ ISIS ඇතුලු නානලා සෙට් එක.

ඉතිහාසය අමතක වෙන උන්ට පේන්න දැම්මේ(1996 මහ බැංකු බෝම්බ ප්‍රහාරය)

අපි මේකට කාර් බෝම්බ කිව්වට ඇත්තටම මේ වගේ ප්‍රහාර හඳුන්වන්නේ Vehicle Borne Improvised Explosive Device (VBIED) Attacks කියලා.මේකේ අගට IED කෑල්ලක් සෙට් වෙලා තියෙනවානේ.ඒ කියන්නේ අපේ භාෂාවෙන් මර උගුල්.VBIED කියන්නේ එක තැන තියෙන මර උගුලක් නෙමෙයි.ඒකට ගමන් කරන්න පුලුවන්.මර උගුල තියෙන්නේ වාහනය ඇතුලේ.වාහනය පදවගෙන ගිහින් ඉලක්ක කරන තැන නැත්නම් ඉලක්ක කරන පුද්ගලයා,පුද්ගල කණ්ඩායම ආසන්නයේදී පුපුරවා හැරීම තමයි මේකේදී වෙන්නේ.

ඕනේ නම් මේ වාහනය අවශ්‍ය තැන පාක් කරලා දුරස්ථපාලකයක් මගින් පුපුරවා හරින්න පුළුවන්.

නැත්නම් මරාගෙන මැරෙන ත්‍රස්තවාදියෙක් රියදුරා විදියට පාවිච්චි කරලා ඌ ලවා පිපිරවීම සිද්ධ කරන්නත් පුලුවන්.අන්න එහෙම කාර් බෝම්බ,Suicide Vehicle Borne Improvised Explosive Device (SVBIED) කියලා හඳුන්වනවා.ඒ VBIED කියන කෙටි යෙදුමට "Suicide" කියන වචනය එකතු කරලා.

පිරිස් බලයෙන්,තාක්ෂණයෙන් පහළ මට්ටමක ඉන්න ත්‍රස්තවාදී කණ්ඩායම්වලට පුලුවන් මරාගෙන මැරෙන කාර් බෝම්බ පාවිච්චි කරලා තමන්ගේ සතුරාට දැවැන්ත විනාශයක් ඇති කරන විදියේ තක්කෙටම හරියන ප්‍රහාරයක් දෙන්න.මේ ප්‍රහාර විදිය ත්‍රස්තවාදියෝ,කැරලි කණ්ඩායම් අතර හුගක් ජනප්‍රිය වෙන්න එක හේතුවක් තමයි,පිරිස් බලය සහ අවි බලය නොමැතිව, සතුරාට දැවැන්ත හානියක් සිද්ධ කරන්න පුලුවන් වීම.

මේ තියෙන්නේ තලෙයිබාන් නානලා සෙට් එක එල්ල කරපු මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාරයක්.ඉලක්කය ඇෆ්ගනිස්තානයේ පොලිස් මූලස්ථානයක්.ප්‍රහාරය එල්ල කරන හැටි උන් ඩ්‍රෝන් එකකින් රෙකෝඩ් කරලා තියෙනවා.ඒ රෙකෝඩින් එක තමයි මේ.

[MEDIA=youtube]QKUA1MCKUh8[/MEDIA]

කලින් කිව්වා වගේම ISIS ත්‍රස්තවාදියෝ තමයි SVBIED ප්‍රහාර බහුලවම පාවිච්චි කලේ.දැන් උන්ගේ බලය පිරිහිලා ගිහින් නිසා ඉස්සර තරම් මරාගෙන මැරෙන කාර්බෝම්බ ප්‍රහාර එල්ල වෙන්නේ නෑ.ඒත් 2016 අවුරුද්දේ විතරක් මේ නානලා සෙට් එක SVBIED ප්‍රහාර 815ක් සිද්ධ කරලා තියෙනවාලු.ඒ කියන්නේ ඒවාට යවපු නානලා 815ම දැන් නබී කිව්ව ස්වර්ගයේ කන්‍යාවෝ එක්ක සැප ගන්නවා ඇති නේ.

ISIS එකේ මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාර කලෙක්ෂන් එකක් මෙතනින් බලා ගන්න පුලුවන් >> [ISPOILER]Link [/ISPOILER]

2011-2016 කාලයේදී මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාර වලින් මැරුණු සහ තුවාල වුන ගාන 21,000ක්.ඒකෙන් 73%ක් සාමාන්‍ය ජනතාව.

මරාගෙන මැරෙන කාර් බෝම්බ කැටගරි දෙකකට බෙදන්න පුලුවන්.

1.covert (S)VBIED

2.up-armored SVBIED

Covert VBIED කියන කාර් බෝම්බ වර්ගය දෙමළ කොටි ත්රස්තවාදීනුත් පාවිච්චි කරලා තියෙනවා.ත්රස්තාදියෙක් වාහනය ඇතුලේ ඉදලා පුපුරවා ගත්තොත් ඒක covert (S)VBIED කියලා හඳුන්වනවා.මේකෙදී වෙන්නේ ඔය සහරාන්ලාගේ සෙට් එක වගේ කිසිම සැකයක් නොදැනෙන්න සාමාන්‍යය ජනතාව අස්සට ගිහින් බෝම්බේ පුපුරවා ගන්න එක.මේ වැඩේදී පාවිච්චි කරන්නේ සිවිල් වාහනයක්.පිටින් බැලුවම කිසිම වෙනසක් නෑ.චෙක් පොයින්ට් එකකදී ඇතුල හරියට චෙක් කලේ නැත්නම් මෙහෙම වාහනයකට පහසුවෙන් ඉලක්කය කරා යන්න ඉඩ ලැබෙනවා.පුපුරණ ද්‍රව්‍ය රහසිගතව වාහනයේ සවි කරලා තියෙන්නේ.මේ වර්ගයේ කාර් බෝම්බ අවශ්‍ය තැන පාක් කරලා වෙලාව ආවාම දුරස්ථ පාලකයකින් පුපුරෝලා දාන්නත් පුලුවන්.නැත්නම් මරාගෙන මැරෙන එකෙක් එක්කම යවන්න පුලුවන්.මෙහෙයුම රහසිගත නම් මේ වගේ කාර් බෝම්බ පාවිච්චි කරනවා.

මේ තියෙන්නේ Covert SVBIED වර්ගයේ කාර් බෝම්බයක්.මේක ISIS ත්රස්තවාදීන් ඉරාක හමුදාවට විරුද්ධව පාවිච්චි කරපු එකක්

up-armored SVBIED කියන්නේ පිටින් බැලුවාම පැහැදිලි වෙනසක් දකින්න පුලුවන් මරාගෙන මැරෙන කාර් බෝම්බ වර්ගයක්.හමුදාවේ හරි සිවිල් වාහනයක් හරි මේ වැඩේට පාවිච්චි කරන්න පුලුවන්.සුළු අවි ප්‍රහාර,ඒ කිව්වේ රයිෆල් ප්‍රහාර වලින් ආරක්ෂා වෙන්න මේ වාහනය ලෝහ තහඩුවලින් කවර් කරලා තියෙන්නේ.මෙහෙම අමතර ආරක්ෂාවක් සපයලා තියෙන්නේ අවශ්‍ය ඉලක්කට ලගා වෙනකම් වාහනය ආරක්ෂා කරගන්න.මේ වගේ කාර් බෝම්බ පාවිච්චි කරන්නේ යුද පෙරමුණුවලදී.ත්රස්තවාදීන්ට ඕනේ කියමු සතුරන්ගේ ඉදිරි ආරක්ෂක වළල්ලේ කොටසක් අල්ල ගන්න.උන් කරන්නේ මේ වගේ කාර් බෝම්බයක්,දෙකක් ඉස්සරහට යවලා පුපුරෝලා ,ඉන්පස්සේ ප්‍රහාරය දියත් කිරීම.

මේ තියෙන්නේ සිරියාවේදී ISIS ත්රස්තවාදීන් පාවිච්චි කරපු up-armored SVBIED කාර් බෝම්බයක්

2003 ඉරාක ආක්‍රමණයෙන් පස්සේ ඇමෙරිකන් හමුදාවට ගරිල්ලා සටනකට මුහුණ දෙන්න වුනා කියලා ඉතිහාසය දන්න අයට මතක ඇති.මේකේදී ෂියා සටන්කාමීන් පාවිච්චි කලේ පළවෙනියට කිව්ව කාර් බෝම්බ වර්ගය(covert (S)VBIED).පාක් කරපු කාර් බෝම්බ විශාල,නිශ්චල මර උගුල් විදියටත්,covert SVBIED කාර් බෝම්බ ආක්රමණික මෙහෙයුම් වලටත් පාවිච්චි කලා.බොහොම දරුණු විදියට ගැටුම් තිබෙන,හොඳ ආරක්ෂාවක් තියෙන ඉලක්ක වලට පහර දෙන්න පාවිච්චි කලේ up-armored SVBIED කාර් බෝම්බ.

ISIS ත්‍රස්තවාදීයෝ සිරියාව සහ ඉරාකය යන රටවල පැතිරිලා යන්න පටන් ගන්නේ 2013-14 කාලයේදී.ඒ කාලයේදී උන්ගේ බල ප්‍රදේශ සහ සම්පත් පුදුම විදියට වර්ධනය වෙන්න පටන් ගත්තා.ඒත් එක්කම තමයි උන් up-armored SVBIED මරාගෙන මැරෙන කාර් බෝම්බවලට නැඹුරු වෙන්නේ.2013-2014 කාලයෙන් පස්සේ ත්‍රස්තවාදියෝ up-armored SVBIED කාර් බෝම්බ උන්ගේ මෙහෙයුම්වල ප්‍රධාන අවියක් බවට පත් කර ගන්නවා.

covert SVBIED කාර් බෝම්බ සහ පාක් කරන කාර් බෝම්බ පාවිච්චි කරන්නේ උන්ගේ පාලනය යටතේ නැති ප්‍රදේශවල ප්‍රහාර එල්ල කරන්න.

මේ කාරණය සිරියාව,ඉරාකයට විතරක් නෙමෙයි,කාර් බෝම්බ යොදාගෙන බල ප්‍රදේශ පුලුල් කර ගන්න ඕනෑම ගරිල්ලා කණ්ඩායමකට පොදුයි.ඇමෙරිකාවේ උදව්වෙන් හදපු නිදහස් සිරියානු හමුදාව කියන කැරලිකාරයින්ගෙන් එකතුවෙන් නිර්මාණය වෙච්ච ජබාත් අල්- නුස්රා කියන ත්‍රස්තවාදී කණ්ඩායමත් ක්‍රමයෙන් up-armored SVBIED කාර් බෝම්බවලට වැඩි අවධානයක් යොමු කරන්න පටන් ගත්තේ යුද්ධය ටිකෙන් ටික අර්ධ-සම්ප්‍රදායික අධියරයට ප්‍රවිෂ්ඨ වීමෙත් එක්ක.

ISIS එක තමයි මරාගෙන මැරෙන කාර් බෝම්බ නිෂ්පාදනයට වැඩිම ආයෝජනයක් යෙදෙව්වේ.උන්ගේ නිෂ්පාදනයට ලං වෙන්නේ වෙනත් කිසිම කණ්ඩායමකට බැරි වුනා.ISIS එක තීරණාත්මක විදියට පරාජය කරනකම් උන්ගේ පාලන ප්‍රදේශයේ ඒ ඒ පළාතට එක බැගින් කාර් බෝම්බ නිෂ්පාදන කම්හල් ජාලයක් පවත්වාගෙන ගිහින් තියෙනවා.ඒ හැම එකකම වගේ කාර් බෝම්බ නිපදවලා තියෙනවා.ඒ අතරේ සමහර පළාත් තිබිලා තියෙනවා,උන්ගේ නිෂ්පාදන ධාරිතාවය කොච්චරද කියනවා නම් අවට පළාත්වල කාර් බෝම්බ අවශ්‍යතාවයත් සපුරලා තියෙන්නේ උන්.

කාර් බෝම්බ නිෂ්පාදනයේදී ඉරාකයේ මෝසුල් සහ සිරියාවේ රක්කා නගර වැදගත් තැනක් ගත්තා.ත්රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන කාර් බෝම්බ වර්ග හදුනා ගනිද්දී භූගෝලීය වෙනස්කම් පැහැදිලිව පෙනෙන්න තිබෙනවා.මෝසූල්,රක්කා වගේ නගර මුන් අතට පත් වුනාම කාර් බෝම්බ හදන්න ඕන කරන සම්පත් විශාල ප්‍රමාණයකුත් ලැබුණා.ඒ හින්දා ISIS එකට හොඳ තත්ත්වයකින් යුක්ත,මරාගෙන මැරෙන කාර් බෝම්බ වැඩි ප්‍රමාණයක් හදන්න ඉඩ ලැබුණා.

කාලයත් එක්ක එක කාර් බෝම්බ නිෂ්පාදනය වේගවත් කරන්න ප්‍රමිතියක් හඳුන්වලා දුන්නා.නිෂ්පාදනයේදී සම්මත උපාංග ටිකක් ඒකට පාවිච්චි කලා.පාවිච්චි කලේ සමාන වාහන මොඩල්.ඒ හින්දා ඒවායේ පිටත ආවරණය වාහනයෙන් වාහනයට වෙනස් කරලා හදන්න ඕන වුනේ නෑ.

මේ තියෙන්නේ කාර් බෝම්බයක් ඇතුලත තියෙන පුපුරණද්‍රව්‍ය පිරවූ බැරල්.මේවා වයර් මගින් එකකට එකක් සම්බන්ධ කරලා තියෙන්නේ.එක සිග්නල් එකකින් ඔක්කොම පිපිරිලා යනවා.

ISIS ත්රස්තවාදීන්ට විරුද්ධව පාබල සහ ගුවන් සංග්රාමයන්ගේ ආරම්භයත් එක්ක වෙනස් පැතිවලින් අත්හදා බැලීම් ,නවෝත්පාදනය කරන්නට ඔවුන්ට සිද්ධ වෙනවා.ඒ වගේ එක නවෝත්පාදනයක් එළිබහින්නේ ඉරාකයේ මෝසුල් නගරය අල්ල ගන්න ඉරාක හමුදාව මෙහෙයුමක් ආරම්භ කිරීමත් එක්ක.

ඉරාක හමුදාව මෝසුල් නගරයට ඇතුලට ආවට පස්සේ තමයි එක වැඩට බහින්නේ.උන් මේ වැඩේට පාවිච්චි කරන්නේ up-armored SVBIED කියන කාර් බෝම්බ වර්ගය.වාහනය වටේ තහඩු ගහනවානේ ඔය වර්ගේ කාර් බෝම්බ වල.මුන් කරන්නේ ඉරාක හමුදාව පාවිච්චි කරන සන්නද්ධ රථවල පිටින් ගාලා තියෙන පාටම අර මරාගෙන මැරෙන කාර් බෝම්බවල පිටින් සවි කරන තහඩුවල ගාන එක.මේ තියෙන්නේ ඒවගේ පාට ගාපු එකක්.

මේකෙදී වෙන්නේ,කාර් බෝම්බ සහිත රථය ගැන ඉරාක හමුදාවට ඇති වෙන්න පුලුවන් සැකය නැති වෙන එක.අනිත් වැඩේ තමයි,මේක ISIS එකේ කාර් බෝම්බයක් කියලා ඇමෙරිකන් ගුවන් හමුදාවේ යානාවලින් පවා වසන් කිරීමට පුලුවන් වීම.මේකත් හරියට දෙමළ කොටි ත්‍රස්තවාදියෝ ආමි යුනිෆෝම් එකෙන් රජයේ පාලන ප්‍රදේශවලට ඇවිත් ගහලා යනවා වගේ වැඩක්.මේ විදියට කාර් බෝම්බ සැක නැතුවම ඉරාක හමුදාව රැදී සිටින ප්‍රදේශ ඇතුලටම අරන් ගිහින් පුපුරවන්න ත්රස්තවාදීන්ට පුලුවන්කම ලැබෙනවා.

ඉන් පස්සේ මුන් මේ ඩිසයින් එක තවත් ඉස්සරහට අරන් යනවා.ඒ පාර උන් කරන්නේ බොරු වින්ඩ්ස්ෂීල්ඩ් ,පැති කවුළු,ටයර් වගේ දේවල් වල පින්තාරු කරනවා.යට රූපේ තියෙන්නේ ඒ වගේ SVBIED එකක්.මේකෙන් වෙන්නේ කාර් බෝම්බයේ පිටත පෙනුම සාමාන්‍ය කාර් එකක් වගේ ඈතට පේන එක.

වචන 1000 වඩා පෝස්ට් එකක දාන්න දෙන්නේ නැති හින්දා ඉතුරු ටික පස්සේ දාන්න වෙන්නේ.

ඉස්සුවොත් පුපුරණ මර උගුල්

[QUOTE="Dr.Amdan, post: 26163715, member: 549909"] [MEDIA=youtube]yCqb_YLnB5E[/MEDIA] නානලගේ බෝම්බ මොඩල් වෑන් එකක් නේද අර අට පාස් උන් ටික එකතු වෙලා පිපිරෙව්වේ.. මරාගෙන මැරෙන ප්‍රහාර ගැන කතා කරද්දී ඉතින් ලංකාව තරම් බැට කාපු වෙන රටක් නැතුව ඇති.2009 දෙමළ කොටි ත්රස්තවාදීන්ගේ කල්ලිය අවසන් වුනාට පස්සේ මරාගෙන මැරෙන ප්‍රහාර වල වාර්තාව ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානය එහෙම නැත්නම් ISIS එක සතු වුනා.දෙමළ කොටින්ට දෙවනි වුනේ නෑ නානලා සෙට් එක.මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාර ඉතා දරුණු විදියට පාවිච්චි කලේ ISIS ඇතුලු නානලා සෙට් එක. [IMG]https://i.imgur.com/13iiwra.jpg[/IMG] [B]ඉතිහාසය අමතක වෙන උන්ට පේන්න දැම්මේ(1996 මහ බැංකු බෝම්බ ප්‍රහාරය)[/B] අපි මේකට කාර් බෝම්බ කිව්වට ඇත්තටම මේ වගේ ප්‍රහාර හඳුන්වන්නේ Vehicle Borne Improvised Explosive Device (VB[B]IED[/B]) Attacks කියලා.මේකේ අගට IED කෑල්ලක් සෙට් වෙලා තියෙනවානේ.ඒ කියන්නේ අපේ භාෂාවෙන් මර උගුල්.VB[B]IED [/B]කියන්නේ එක තැන තියෙන මර උගුලක් නෙමෙයි.ඒකට ගමන් කරන්න පුලුවන්.මර උගුල තියෙන්නේ වාහනය ඇතුලේ.වාහනය පදවගෙන ගිහින් ඉලක්ක කරන තැන නැත්නම් ඉලක්ක කරන පුද්ගලයා,පුද්ගල කණ්ඩායම ආසන්නයේදී පුපුරවා හැරීම තමයි මේකේදී වෙන්නේ. ඕනේ නම් මේ වාහනය අවශ්‍ය තැන පාක් කරලා දුරස්ථපාලකයක් මගින් පුපුරවා හරින්න පුළුවන්. නැත්නම් මරාගෙන මැරෙන ත්‍රස්තවාදියෙක් රියදුරා විදියට පාවිච්චි කරලා ඌ ලවා පිපිරවීම සිද්ධ කරන්නත් පුලුවන්.අන්න එහෙම කාර් බෝම්බ,Suicide Vehicle Borne Improvised Explosive Device (SVBIED) කියලා හඳුන්වනවා.ඒ VBIED කියන කෙටි යෙදුමට "Suicide" කියන වචනය එකතු කරලා. පිරිස් බලයෙන්,තාක්ෂණයෙන් පහළ මට්ටමක ඉන්න ත්‍රස්තවාදී කණ්ඩායම්වලට පුලුවන් මරාගෙන මැරෙන කාර් බෝම්බ පාවිච්චි කරලා තමන්ගේ සතුරාට දැවැන්ත විනාශයක් ඇති කරන විදියේ තක්කෙටම හරියන ප්‍රහාරයක් දෙන්න.මේ ප්‍රහාර විදිය ත්‍රස්තවාදියෝ,කැරලි කණ්ඩායම් අතර හුගක් ජනප්‍රිය වෙන්න එක හේතුවක් තමයි,පිරිස් බලය සහ අවි බලය නොමැතිව, සතුරාට දැවැන්ත හානියක් සිද්ධ කරන්න පුලුවන් වීම. [B]මේ තියෙන්නේ තලෙයිබාන් නානලා සෙට් එක එල්ල කරපු මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාරයක්.ඉලක්කය ඇෆ්ගනිස්තානයේ පොලිස් මූලස්ථානයක්.ප්‍රහාරය එල්ල කරන හැටි උන් ඩ්‍රෝන් එකකින් රෙකෝඩ් කරලා තියෙනවා.ඒ රෙකෝඩින් එක තමයි මේ. [MEDIA=youtube]QKUA1MCKUh8[/MEDIA][/B] කලින් කිව්වා වගේම ISIS ත්‍රස්තවාදියෝ තමයි SVBIED ප්‍රහාර බහුලවම පාවිච්චි කලේ.දැන් උන්ගේ බලය පිරිහිලා ගිහින් නිසා ඉස්සර තරම් මරාගෙන මැරෙන කාර්බෝම්බ ප්‍රහාර එල්ල වෙන්නේ නෑ.ඒත් 2016 අවුරුද්දේ විතරක් මේ නානලා සෙට් එක SVBIED ප්‍රහාර 815ක් සිද්ධ කරලා තියෙනවාලු.ඒ කියන්නේ ඒවාට යවපු නානලා 815ම දැන් නබී කිව්ව ස්වර්ගයේ කන්‍යාවෝ එක්ක සැප ගන්නවා ඇති නේ. :P [B]ISIS එකේ මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාර කලෙක්ෂන් එකක් මෙතනින් බලා ගන්න පුලුවන් >>[/B] [URL='https://www.youtube.com/watch?v=YhCSFZNwfHc'][ISPOILER]Link [/ISPOILER][/URL] 2011-2016 කාලයේදී මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාර වලින් මැරුණු සහ තුවාල වුන ගාන 21,000ක්.ඒකෙන් 73%ක් සාමාන්‍ය ජනතාව. මරාගෙන මැරෙන කාර් බෝම්බ කැටගරි දෙකකට බෙදන්න පුලුවන්. [B]1.covert (S)VBIED 2.up-armored SVBIED Covert VBIED[/B] කියන කාර් බෝම්බ වර්ගය දෙමළ කොටි ත්රස්තවාදීනුත් පාවිච්චි කරලා තියෙනවා.ත්රස්තාදියෙක් වාහනය ඇතුලේ ඉදලා පුපුරවා ගත්තොත් ඒක covert (S)VBIED කියලා හඳුන්වනවා.මේකෙදී වෙන්නේ ඔය සහරාන්ලාගේ සෙට් එක වගේ කිසිම සැකයක් නොදැනෙන්න සාමාන්‍යය ජනතාව අස්සට ගිහින් බෝම්බේ පුපුරවා ගන්න එක.මේ වැඩේදී පාවිච්චි කරන්නේ සිවිල් වාහනයක්.පිටින් බැලුවම කිසිම වෙනසක් නෑ.චෙක් පොයින්ට් එකකදී ඇතුල හරියට චෙක් කලේ නැත්නම් මෙහෙම වාහනයකට පහසුවෙන් ඉලක්කය කරා යන්න ඉඩ ලැබෙනවා.පුපුරණ ද්‍රව්‍ය රහසිගතව වාහනයේ සවි කරලා තියෙන්නේ.මේ වර්ගයේ කාර් බෝම්බ අවශ්‍ය තැන පාක් කරලා වෙලාව ආවාම දුරස්ථ පාලකයකින් පුපුරෝලා දාන්නත් පුලුවන්.නැත්නම් මරාගෙන මැරෙන එකෙක් එක්කම යවන්න පුලුවන්.මෙහෙයුම රහසිගත නම් මේ වගේ කාර් බෝම්බ පාවිච්චි කරනවා. [IMG]https://i.imgur.com/rIWvGaU.png[/IMG] [B]මේ තියෙන්නේ Covert SVBIED වර්ගයේ කාර් බෝම්බයක්.මේක ISIS ත්රස්තවාදීන් ඉරාක හමුදාවට විරුද්ධව පාවිච්චි කරපු එකක් up-armored SVBIED[/B] කියන්නේ පිටින් බැලුවාම පැහැදිලි වෙනසක් දකින්න පුලුවන් මරාගෙන මැරෙන කාර් බෝම්බ වර්ගයක්.හමුදාවේ හරි සිවිල් වාහනයක් හරි මේ වැඩේට පාවිච්චි කරන්න පුලුවන්.සුළු අවි ප්‍රහාර,ඒ කිව්වේ රයිෆල් ප්‍රහාර වලින් ආරක්ෂා වෙන්න මේ වාහනය ලෝහ තහඩුවලින් කවර් කරලා තියෙන්නේ.මෙහෙම අමතර ආරක්ෂාවක් සපයලා තියෙන්නේ අවශ්‍ය ඉලක්කට ලගා වෙනකම් වාහනය ආරක්ෂා කරගන්න.මේ වගේ කාර් බෝම්බ පාවිච්චි කරන්නේ යුද පෙරමුණුවලදී.ත්රස්තවාදීන්ට ඕනේ කියමු සතුරන්ගේ ඉදිරි ආරක්ෂක වළල්ලේ කොටසක් අල්ල ගන්න.උන් කරන්නේ මේ වගේ කාර් බෝම්බයක්,දෙකක් ඉස්සරහට යවලා පුපුරෝලා ,ඉන්පස්සේ ප්‍රහාරය දියත් කිරීම. [IMG]https://i.imgur.com/H8OwWdK.png[/IMG] [B]මේ තියෙන්නේ සිරියාවේදී ISIS ත්රස්තවාදීන් පාවිච්චි කරපු up-armored SVBIED කාර් බෝම්බයක්[/B] 2003 ඉරාක ආක්‍රමණයෙන් පස්සේ ඇමෙරිකන් හමුදාවට ගරිල්ලා සටනකට මුහුණ දෙන්න වුනා කියලා ඉතිහාසය දන්න අයට මතක ඇති.මේකේදී ෂියා සටන්කාමීන් පාවිච්චි කලේ පළවෙනියට කිව්ව කාර් බෝම්බ වර්ගය(covert (S)VBIED).පාක් කරපු කාර් බෝම්බ විශාල,නිශ්චල මර උගුල් විදියටත්,covert SVBIED කාර් බෝම්බ ආක්රමණික මෙහෙයුම් වලටත් පාවිච්චි කලා.බොහොම දරුණු විදියට ගැටුම් තිබෙන,හොඳ ආරක්ෂාවක් තියෙන ඉලක්ක වලට පහර දෙන්න පාවිච්චි කලේ up-armored SVBIED කාර් බෝම්බ. ISIS ත්‍රස්තවාදීයෝ සිරියාව සහ ඉරාකය යන රටවල පැතිරිලා යන්න පටන් ගන්නේ 2013-14 කාලයේදී.ඒ කාලයේදී උන්ගේ බල ප්‍රදේශ සහ සම්පත් පුදුම විදියට වර්ධනය වෙන්න පටන් ගත්තා.ඒත් එක්කම තමයි උන් up-armored SVBIED මරාගෙන මැරෙන කාර් බෝම්බවලට නැඹුරු වෙන්නේ.2013-2014 කාලයෙන් පස්සේ ත්‍රස්තවාදියෝ up-armored SVBIED කාර් බෝම්බ උන්ගේ මෙහෙයුම්වල ප්‍රධාන අවියක් බවට පත් කර ගන්නවා. covert SVBIED කාර් බෝම්බ සහ පාක් කරන කාර් බෝම්බ පාවිච්චි කරන්නේ උන්ගේ පාලනය යටතේ නැති ප්‍රදේශවල ප්‍රහාර එල්ල කරන්න. මේ කාරණය සිරියාව,ඉරාකයට විතරක් නෙමෙයි,කාර් බෝම්බ යොදාගෙන බල ප්‍රදේශ පුලුල් කර ගන්න ඕනෑම ගරිල්ලා කණ්ඩායමකට පොදුයි.ඇමෙරිකාවේ උදව්වෙන් හදපු නිදහස් සිරියානු හමුදාව කියන කැරලිකාරයින්ගෙන් එකතුවෙන් නිර්මාණය වෙච්ච ජබාත් අල්- නුස්රා කියන ත්‍රස්තවාදී කණ්ඩායමත් ක්‍රමයෙන් up-armored SVBIED කාර් බෝම්බවලට වැඩි අවධානයක් යොමු කරන්න පටන් ගත්තේ යුද්ධය ටිකෙන් ටික අර්ධ-සම්ප්‍රදායික අධියරයට ප්‍රවිෂ්ඨ වීමෙත් එක්ක. ISIS එක තමයි මරාගෙන මැරෙන කාර් බෝම්බ නිෂ්පාදනයට වැඩිම ආයෝජනයක් යෙදෙව්වේ.උන්ගේ නිෂ්පාදනයට ලං වෙන්නේ වෙනත් කිසිම කණ්ඩායමකට බැරි වුනා.ISIS එක තීරණාත්මක විදියට පරාජය කරනකම් උන්ගේ පාලන ප්‍රදේශයේ ඒ ඒ පළාතට එක බැගින් කාර් බෝම්බ නිෂ්පාදන කම්හල් ජාලයක් පවත්වාගෙන ගිහින් තියෙනවා.ඒ හැම එකකම වගේ කාර් බෝම්බ නිපදවලා තියෙනවා.ඒ අතරේ සමහර පළාත් තිබිලා තියෙනවා,උන්ගේ නිෂ්පාදන ධාරිතාවය කොච්චරද කියනවා නම් අවට පළාත්වල කාර් බෝම්බ අවශ්‍යතාවයත් සපුරලා තියෙන්නේ උන්. කාර් බෝම්බ නිෂ්පාදනයේදී ඉරාකයේ මෝසුල් සහ සිරියාවේ රක්කා නගර වැදගත් තැනක් ගත්තා.ත්රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන කාර් බෝම්බ වර්ග හදුනා ගනිද්දී භූගෝලීය වෙනස්කම් පැහැදිලිව පෙනෙන්න තිබෙනවා.මෝසූල්,රක්කා වගේ නගර මුන් අතට පත් වුනාම කාර් බෝම්බ හදන්න ඕන කරන සම්පත් විශාල ප්‍රමාණයකුත් ලැබුණා.ඒ හින්දා ISIS එකට හොඳ තත්ත්වයකින් යුක්ත,මරාගෙන මැරෙන කාර් බෝම්බ වැඩි ප්‍රමාණයක් හදන්න ඉඩ ලැබුණා. කාලයත් එක්ක එක කාර් බෝම්බ නිෂ්පාදනය වේගවත් කරන්න ප්‍රමිතියක් හඳුන්වලා දුන්නා.නිෂ්පාදනයේදී සම්මත උපාංග ටිකක් ඒකට පාවිච්චි කලා.පාවිච්චි කලේ සමාන වාහන මොඩල්.ඒ හින්දා ඒවායේ පිටත ආවරණය වාහනයෙන් වාහනයට වෙනස් කරලා හදන්න ඕන වුනේ නෑ. [IMG]https://i.imgur.com/EKbWtij.png[/IMG] [B]මේ තියෙන්නේ කාර් බෝම්බයක් ඇතුලත තියෙන පුපුරණද්‍රව්‍ය පිරවූ බැරල්.මේවා වයර් මගින් එකකට එකක් සම්බන්ධ කරලා තියෙන්නේ.එක සිග්නල් එකකින් ඔක්කොම පිපිරිලා යනවා.[/B] ISIS ත්රස්තවාදීන්ට විරුද්ධව පාබල සහ ගුවන් සංග්රාමයන්ගේ ආරම්භයත් එක්ක වෙනස් පැතිවලින් අත්හදා බැලීම් ,නවෝත්පාදනය කරන්නට ඔවුන්ට සිද්ධ වෙනවා.ඒ වගේ එක නවෝත්පාදනයක් එළිබහින්නේ ඉරාකයේ මෝසුල් නගරය අල්ල ගන්න ඉරාක හමුදාව මෙහෙයුමක් ආරම්භ කිරීමත් එක්ක. ඉරාක හමුදාව මෝසුල් නගරයට ඇතුලට ආවට පස්සේ තමයි එක වැඩට බහින්නේ.උන් මේ වැඩේට පාවිච්චි කරන්නේ up-armored SVBIED කියන කාර් බෝම්බ වර්ගය.වාහනය වටේ තහඩු ගහනවානේ ඔය වර්ගේ කාර් බෝම්බ වල.මුන් කරන්නේ ඉරාක හමුදාව පාවිච්චි කරන සන්නද්ධ රථවල පිටින් ගාලා තියෙන පාටම අර මරාගෙන මැරෙන කාර් බෝම්බවල පිටින් සවි කරන තහඩුවල ගාන එක.මේ තියෙන්නේ ඒවගේ පාට ගාපු එකක්. [IMG]https://i.imgur.com/3hiuJ5d.jpg[/IMG] මේකෙදී වෙන්නේ,කාර් බෝම්බ සහිත රථය ගැන ඉරාක හමුදාවට ඇති වෙන්න පුලුවන් සැකය නැති වෙන එක.අනිත් වැඩේ තමයි,මේක ISIS එකේ කාර් බෝම්බයක් කියලා ඇමෙරිකන් ගුවන් හමුදාවේ යානාවලින් පවා වසන් කිරීමට පුලුවන් වීම.මේකත් හරියට දෙමළ කොටි ත්‍රස්තවාදියෝ ආමි යුනිෆෝම් එකෙන් රජයේ පාලන ප්‍රදේශවලට ඇවිත් ගහලා යනවා වගේ වැඩක්.මේ විදියට කාර් බෝම්බ සැක නැතුවම ඉරාක හමුදාව රැදී සිටින ප්‍රදේශ ඇතුලටම අරන් ගිහින් පුපුරවන්න ත්රස්තවාදීන්ට පුලුවන්කම ලැබෙනවා. ඉන් පස්සේ මුන් මේ ඩිසයින් එක තවත් ඉස්සරහට අරන් යනවා.ඒ පාර උන් කරන්නේ බොරු වින්ඩ්ස්ෂීල්ඩ් ,පැති කවුළු,ටයර් වගේ දේවල් වල පින්තාරු කරනවා.යට රූපේ තියෙන්නේ ඒ වගේ SVBIED එකක්.මේකෙන් වෙන්නේ කාර් බෝම්බයේ පිටත පෙනුම සාමාන්‍ය කාර් එකක් වගේ ඈතට පේන එක. [IMG]https://i.imgur.com/jUcvkac.png[/IMG] වචන 1000 වඩා පෝස්ට් එකක දාන්න දෙන්නේ නැති හින්දා ඉතුරු ටික පස්සේ දාන්න වෙන්නේ. [HEADING=2][URL='https://elakiri.com/threads/%E0%B6%89%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B4%E0%B7%94%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%AB-%E0%B6%B8%E0%B6%BB-%E0%B6%8B%E0%B6%9C%E0%B7%94%E0%B6%BD%E0%B7%8A.1975369/']ඉස්සුවොත් පුපුරණ මර උගුල්[/URL][/HEADING] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom