Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරාගෙන මැරෙන ප්‍රහාරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මරාගෙන මැරෙන ප්‍රහාරය

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරය අයි එස් සංවිධානය විසින් කළ කටයුත්තක් බවට තවම තොරතුරු තහවුරුවී නැති බවත් එය සැලසුම් කළ බව කියන මොහොමඩ් සහරාන් පිළිබඳ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පළමුව තොරතුරු වාර්තා වූයේ

2019 ජනවාරි 26 වැනිදා බවත්, එදිනම ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දුන් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා ඊයේ (24 වැනිදා) පැවැසීය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් ඔහු මෙම කරුණු හෙළි කළේය.

මාවනැල්ලේ බුදුපිළිම කඩාදැමීම සම්බන්ධයෙන් 2018 දෙසැම්බර් මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන භාර ගත් බවත්,

එහි ප්‍රතිඵලයක් ලෙස පුත්තලම වනාතවිල්ලූවේ පොල්වත්තක තිබී පුපුරන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයාගත් බවත්, වැඩිදුර විමර්ශනවලදී ජනවාරි 26 වැනිදා සහරාන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කීවේය.

ඒ සම්බන්ධයෙන් 26 වැනිදාම පොලිස්පතිවරයාට දැනුම් දුන් බව කී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහරාන් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලංකාවේ විවිධ ප්‍රදේශවලට ගිය බවද සඳහන් කළේය.

නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ සභාපතීත්වයෙන් යුක්තව පාර්ලිමේන්තු කමිටු ශාලාවේදී ඊයේ (24 වැනිදා) දහවල් රැස්වූ මෙම කාරක සභාව හමුවේ වැඩිදුරටත් සාක්ෂි දුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා මෙසේද කීවේය.

අප්‍රේල් 21 වැනිදා ප්‍රහාරයක් සිදුවිය හැකි බවට සහරාන්ගේ නමද ඇතුළත්ව ඉන්දියාවෙන් සහ මෙරට බුද්ධි අංශවලින් ලැබුණු තොරතුරු සම්බන්ධයෙන්

අවධානය යොමුකර කි‍්‍රයාමාර්ගයක් නොගැනීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් සිදුකරනවා.

එම පරීක්ෂණයට අදාළ තොරතුරු ජනමාධ්‍ය ඉදිරියේ පැවැසිය නොහැකි බව සාක්ෂිකරු ප්‍රකාශ කිරීම නිසා කමිටු ශාලාවේ සිටි මාධ්‍යවේදීන් ඉන් ඉවත් කරන ලදි. 21 ප්‍රහාරයට අයිඑස්අයිඑස් සංවිධානයේ සෘජු සම්බන්ධතාවයක් ඇති බවට මෙතෙක් තොරතුරු ලැබී නැතැයිද ඔහු ප්‍රකාශ කළේය.

අයිඑස්අයිඑස් සංවිධානය හෝ වෙනයම් විදෙස් සංවිධානයක සහාය මෙම ප්‍රහාරය සඳහා ලැබී තිබෙනවාද යන්න ගැනද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයා බලමින් සිටින බව පැවැසීය.

මෙම ප්‍රහාරය සම්බන්ධව විදෙස් රටකින් ලැබුණු බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් අදාළ අංශ ගත් ක්‍රියාමාර්ග පිළිබඳව තමන්ට සෑහීමකට පත්විය නොහැකි බවද මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

[QUOTE="hichchiputha, post: 24658214, member: 565736"] [b]මරාගෙන මැරෙන ප්‍රහාරය[/b] [SIZE="4"]පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරය අයි එස් සංවිධානය විසින් කළ කටයුත්තක් බවට තවම තොරතුරු තහවුරුවී නැති බවත් එය සැලසුම් කළ බව කියන මොහොමඩ් සහරාන් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පළමුව තොරතුරු වාර්තා වූයේ 2019 ජනවාරි 26 වැනිදා බවත්, එදිනම ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දුන් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා ඊයේ (24 වැනිදා) පැවැසීය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් ඔහු මෙම කරුණු හෙළි කළේය. මාවනැල්ලේ බුදුපිළිම කඩාදැමීම සම්බන්ධයෙන් 2018 දෙසැම්බර් මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන භාර ගත් බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස පුත්තලම වනාතවිල්ලූවේ පොල්වත්තක තිබී පුපුරන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයාගත් බවත්, වැඩිදුර විමර්ශනවලදී ජනවාරි 26 වැනිදා සහරාන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කීවේය. ඒ සම්බන්ධයෙන් 26 වැනිදාම පොලිස්පතිවරයාට දැනුම් දුන් බව කී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහරාන් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලංකාවේ විවිධ ප්‍රදේශවලට ගිය බවද සඳහන් කළේය. නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ සභාපතීත්වයෙන් යුක්තව පාර්ලිමේන්තු කමිටු ශාලාවේදී ඊයේ (24 වැනිදා) දහවල් රැස්වූ මෙම කාරක සභාව හමුවේ වැඩිදුරටත් සාක්ෂි දුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා මෙසේද කීවේය. අප්‍රේල් 21 වැනිදා ප්‍රහාරයක් සිදුවිය හැකි බවට සහරාන්ගේ නමද ඇතුළත්ව ඉන්දියාවෙන් සහ මෙරට බුද්ධි අංශවලින් ලැබුණු තොරතුරු සම්බන්ධයෙන් අවධානය යොමුකර කි‍්‍රයාමාර්ගයක් නොගැනීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් සිදුකරනවා. එම පරීක්ෂණයට අදාළ තොරතුරු ජනමාධ්‍ය ඉදිරියේ පැවැසිය නොහැකි බව සාක්ෂිකරු ප්‍රකාශ කිරීම නිසා කමිටු ශාලාවේ සිටි මාධ්‍යවේදීන් ඉන් ඉවත් කරන ලදි. 21 ප්‍රහාරයට අයිඑස්අයිඑස් සංවිධානයේ සෘජු සම්බන්ධතාවයක් ඇති බවට මෙතෙක් තොරතුරු ලැබී නැතැයිද ඔහු ප්‍රකාශ කළේය. අයිඑස්අයිඑස් සංවිධානය හෝ වෙනයම් විදෙස් සංවිධානයක සහාය මෙම ප්‍රහාරය සඳහා ලැබී තිබෙනවාද යන්න ගැනද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයා බලමින් සිටින බව පැවැසීය. මෙම ප්‍රහාරය සම්බන්ධව විදෙස් රටකින් ලැබුණු බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් අදාළ අංශ ගත් ක්‍රියාමාර්ග පිළිබඳව තමන්ට සෑහීමකට පත්විය නොහැකි බවද මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom