Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරාගේ කාලේ වගේ 3 ගුනයක් Car අරන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කිසිම වැරද්දක් මන් දකින්නෙ නෑ. වැරැද්දට වැරැද්ද කියන්න මන් බයත් නෑ. මචන් දියුනු වෙන්න ඕනෙ නම් ඕනෙ උත්සහාය විතරයි. හද්ද පිටිසර එකෙක්ට පුලුවන් ණයක් අරගෙන second hand ඩිමෝ බට්ටෙක් ගෙන් පටන් ගන්න. මොකද business වලට Nissan Leaf එකක් අරන් හරි යන්නෙ නෑ නෙ.

උබ මේ ප්‍රශ්නෙ ගැන හිතන්නෙ එක පැත්තක් විතරයි. පොඩ්ඩක් හිතපන් කලින් තිබ්බ rate එකට වාහන ගෙන්නන එක කලොත් කාටවත් පාරේ යන්න බැරි වෙන තත්වයක් ඇතිවෙනවා අනිවා. එතකොට අර උබ කලින් කිව්ව business කරන එකාටත් වක්‍රාකාරව කෙළ වෙනවා. මොකද ඌ ගමේම උන්ට business කරන්නද?

උබ ඔය කියන ඇතුල් වෙනකොට ටිකක් දෙන එක කෙටි කාලයකින් කරන්න බෑ බන්. ඒවටත් සල්ලි යනවා. දැන් මේ නය වෙලා තියන අස්සෙ හදිස්සියට ඕක ගොඩ දාන්න බැරි විසඳුමක්. සමහර විට digital ID එකෙන් පස්සෙ මොකක් හරි වැඩ පිලිවෙලක් ගෙනෙයි. ඒක නිසා තමයි කෙටි කාලින විස්ඳුමකට ගියේ.

රැවුලයි කැඳයි දෙකම බේරන්න බෑ බන්. කාටත් අමාරු කාලයක් මේක, ඉස්සෙල්ලා ඒක තේරුම් ගනින්.

[QUOTE="HallowMan, post: 19388795, member: 260710"] [SIZE=4][B]කිසිම වැරද්දක් මන් දකින්නෙ නෑ. වැරැද්දට වැරැද්ද කියන්න මන් බයත් නෑ. මචන් දියුනු වෙන්න ඕනෙ නම් ඕනෙ උත්සහාය විතරයි. හද්ද පිටිසර එකෙක්ට පුලුවන් ණයක් අරගෙන second hand ඩිමෝ බට්ටෙක් ගෙන් පටන් ගන්න. මොකද business වලට Nissan Leaf එකක් අරන් හරි යන්නෙ නෑ නෙ. උබ මේ ප්‍රශ්නෙ ගැන හිතන්නෙ එක පැත්තක් විතරයි. පොඩ්ඩක් හිතපන් කලින් තිබ්බ rate එකට වාහන ගෙන්නන එක කලොත් කාටවත් පාරේ යන්න බැරි වෙන තත්වයක් ඇතිවෙනවා අනිවා. එතකොට අර උබ කලින් කිව්ව business කරන එකාටත් වක්‍රාකාරව කෙළ වෙනවා. මොකද ඌ ගමේම උන්ට business කරන්නද? උබ ඔය කියන ඇතුල් වෙනකොට ටිකක් දෙන එක කෙටි කාලයකින් කරන්න බෑ බන්. ඒවටත් සල්ලි යනවා. දැන් මේ නය වෙලා තියන අස්සෙ හදිස්සියට ඕක ගොඩ දාන්න බැරි විසඳුමක්. සමහර විට digital ID එකෙන් පස්සෙ මොකක් හරි වැඩ පිලිවෙලක් ගෙනෙයි. ඒක නිසා තමයි කෙටි කාලින විස්ඳුමකට ගියේ. රැවුලයි කැඳයි දෙකම බේරන්න බෑ බන්. කාටත් අමාරු කාලයක් මේක, ඉස්සෙල්ලා ඒක තේරුම් ගනින්. [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom