Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරාගේ රට හාල් කිලෝ මිලියන 32ක් Container Yardවල කුණුවේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පසුගිය ආණ්ඩුව 'කුණු හාල්' ගෙනත්; පාඩුව කෝටි 1500 ක්

2017/01/08

නිලන්ත මදුරාවල

පසුගිය ආණ්ඩුවේ අවසාන කාලසීමාවේ ආනයනය කළ පාවිච්චියට නුසුදුසු සහල් මෙටි්රක් ටොන් දසදහසකින් රුපියල් කෝටි එක්දහස් පන්සියයක පමණ පාඩුවක් සිදුවී ඇතැයි ඒ සම්බන්ධයෙන් කරන ලද ඉහළ පෙළේ පරීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

බංග්ලාදේශයෙන් ආනයනය කර ඇති මෙම සහල්වල තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා වෙළෙඳ අමාත්‍යාංශ නිලධාරීන් කිහිපදෙනෙක් එරටට ගොස් ඇතැයි ද එම පරීක්ෂණයේදී හෙළි වී ඇත.

පාවිච්චියට නුසුදුසු තත්ත්වයේ පවතින මෙම සහල් තොගය වරින්වර සත්ත්ව ආහාර සඳහා අලෙවි කර අවසන් කිරීමට බලධාරීන් උත්සාහ දරා ඇති නමුත් තවත් මෙටි්රක් ටොන් හාරදහසක් පමණ ආහාර දෙපාර්තමේන්තු ගබඩාවල පවතින බව දැනගන්නට තිබේ.

සහල් ආනයනය කිරීම සඳහා ණය ලබාගෙන ඇත්තේ රාජ්‍ය බැංකුවකිනි. එම ණය පියවීමට ද මෙතෙක් හැකි වී නැත.

එවකට වෙළෙඳ ඇමැතිවරයා වූයේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාය.

වත්මන් ආණ්ඩුව යටතේද සහල් මෙටි්රක් ටොන් දසදහසක් ආනයනය කිරීමට මේ වනවිට සැලසුම් කර තිබේ.

- http://www.divaina.com/2017/01/08/news02.html

[QUOTE="monson, post: 21114219, member: 30005"] [B][SIZE="5"]පසුගිය ආණ්ඩුව 'කුණු හාල්' ගෙනත්; පාඩුව කෝටි 1500 ක්[/SIZE][/B] [B][SIZE="4"]2017/01/08[/SIZE][/B] [SIZE="4"]නිලන්ත මදුරාවල පසුගිය ආණ්ඩුවේ අවසාන කාලසීමාවේ ආනයනය කළ පාවිච්චියට නුසුදුසු සහල් මෙටි්රක් ටොන් දසදහසකින් රුපියල් කෝටි එක්දහස් පන්සියයක පමණ පාඩුවක් සිදුවී ඇතැයි ඒ සම්බන්ධයෙන් කරන ලද ඉහළ පෙළේ පරීක්ෂණයකින් අනාවරණය වී තිබේ. බංග්ලාදේශයෙන් ආනයනය කර ඇති මෙම සහල්වල තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා වෙළෙඳ අමාත්‍යාංශ නිලධාරීන් කිහිපදෙනෙක් එරටට ගොස් ඇතැයි ද එම පරීක්ෂණයේදී හෙළි වී ඇත. පාවිච්චියට නුසුදුසු තත්ත්වයේ පවතින මෙම සහල් තොගය වරින්වර සත්ත්ව ආහාර සඳහා අලෙවි කර අවසන් කිරීමට බලධාරීන් උත්සාහ දරා ඇති නමුත් තවත් මෙටි්රක් ටොන් හාරදහසක් පමණ ආහාර දෙපාර්තමේන්තු ගබඩාවල පවතින බව දැනගන්නට තිබේ. සහල් ආනයනය කිරීම සඳහා ණය ලබාගෙන ඇත්තේ රාජ්‍ය බැංකුවකිනි. එම ණය පියවීමට ද මෙතෙක් හැකි වී නැත. එවකට වෙළෙඳ ඇමැතිවරයා වූයේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාය. වත්මන් ආණ්ඩුව යටතේද සහල් මෙටි්රක් ටොන් දසදහසක් ආනයනය කිරීමට මේ වනවිට සැලසුම් කර තිබේ.[/SIZE] - [url]http://www.divaina.com/2017/01/08/news02.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom