Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරාගේ හමුදා කුමන්ත්රන සැලසුම අගමැතිගේ අ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මරාගේ හමුදා කුමන්ත්රන සැලසුම අගමැතිගේ අ

නැගෙනහිර මහ ඇමතිගේ ඉරණම ගැන තීන්දුව ජනපති පැමිණීමෙන් පසුව

2016-05-28 Lankaanews 0 Comment නසීර්, නාවික හමුදාව, නැගෙනහිර, මහ ඇමති

නැගෙනහිර පළාතේ මහ ඇමති නෂීඩ් අහමඩ් විසින් නාවික හමුදා නිලධාරියකු අපහාසයට ලක් කරමින් බැණ වැදීම හා ඉන් පසු උද්ගත වූ තත්ත්වය පිළිබඳව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යුද හමුදා ප්‍රධානීන් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

සිද්ධිය පිළිබඳව කැඳවා ඇති වාර්තා ලද පසු ඒවා හදාරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළි දිවයිනට ලඟා වූ පසු ඔහු සමගත් අදාළ ප්රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තමා බලාපොරොත්තු වෙන බවයි අගමැතිවරයා පවසන්නේ.

පාසලක ත්‍යාග බෙදා දීමේ උත්සවයක් අවස්ථාවේ නැගෙනහිර පළාතේ මහ ඇමතිවරයා නාවික හමුදා නිලධාරියකු සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය සමාජය තුල හා සමාජ ජාල වෙබ් අඩවි තුලද දෝෂ දර්ෂනයට ලක් වෙමින් පවතිනවා.

එම රැස්වීමේ දී අනුගමනය කෙරුණ වැරදි ක්‍රමවේදය නිසා තමා එලෙස හැසිරුණ බවයි මහ ඇමතිවරයා පවසන්නේ.

එහෙත් එම අවස්ථාවේ නාවික හමුදා නිලධාරියාගේ හැසිරීම පිළිබදව බොහෝ දෙනකු දක්වන්නේ දැඩි පැසසුමක්.

එම සිද්ධිය මුල් කර ගනිමින් ඔහු සහභාගී වෙන සියලු අවස්ථා වර්ජනය කිරීමට ආරක්ෂක අංශ මේ වන විටත් තීරණය කර ඇති අතර ඔහුට කිසිදු හමුදා කදවුරකට ඇතුලුවීමටද අවසරයක් හිමිවන්නේ නැහැ

[QUOTE="amasin, post: 20200792, member: 438906"] [b]මරාගේ හමුදා කුමන්ත්රන සැලසුම අගමැතිගේ අ[/b] [IMG]http://i2.wp.com/lankaanews.com/wp-content/uploads/2016/05/pm-raaa.gif?zoom=2&resize=696%2C387[/IMG] [SIZE="5"]නැගෙනහිර මහ ඇමතිගේ ඉරණම ගැන තීන්දුව ජනපති පැමිණීමෙන් පසුව 2016-05-28 Lankaanews 0 Comment නසීර්, නාවික හමුදාව, නැගෙනහිර, මහ ඇමති නැගෙනහිර පළාතේ මහ ඇමති නෂීඩ් අහමඩ් විසින් නාවික හමුදා නිලධාරියකු අපහාසයට ලක් කරමින් බැණ වැදීම හා ඉන් පසු උද්ගත වූ තත්ත්වය පිළිබඳව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යුද හමුදා ප්‍රධානීන් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. සිද්ධිය පිළිබඳව කැඳවා ඇති වාර්තා ලද පසු ඒවා හදාරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළි දිවයිනට ලඟා වූ පසු ඔහු සමගත් අදාළ ප්රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තමා බලාපොරොත්තු වෙන බවයි අගමැතිවරයා පවසන්නේ. පාසලක ත්‍යාග බෙදා දීමේ උත්සවයක් අවස්ථාවේ නැගෙනහිර පළාතේ මහ ඇමතිවරයා නාවික හමුදා නිලධාරියකු සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය සමාජය තුල හා සමාජ ජාල වෙබ් අඩවි තුලද දෝෂ දර්ෂනයට ලක් වෙමින් පවතිනවා. එම රැස්වීමේ දී අනුගමනය කෙරුණ වැරදි ක්‍රමවේදය නිසා තමා එලෙස හැසිරුණ බවයි මහ ඇමතිවරයා පවසන්නේ. එහෙත් එම අවස්ථාවේ නාවික හමුදා නිලධාරියාගේ හැසිරීම පිළිබදව බොහෝ දෙනකු දක්වන්නේ දැඩි පැසසුමක්. එම සිද්ධිය මුල් කර ගනිමින් ඔහු සහභාගී වෙන සියලු අවස්ථා වර්ජනය කිරීමට ආරක්ෂක අංශ මේ වන විටත් තීරණය කර ඇති අතර ඔහුට කිසිදු හමුදා කදවුරකට ඇතුලුවීමටද අවසරයක් හිමිවන්නේ නැහැ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom