Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරාගේ_ශුක්රාණුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි ඇත්ත කතා කරමුකො බන්. මිනිස්සු හැමදාම ජීවත්වෙන්නෙ නෑනේ. ජීවත් උනත් පාලනය කියන එක හැමදාම කරන්නත් බෑනේ. ඒක ඒ මිනිස්සුත් දන්නවනෙ බන්. ඒකනෙ දරුවො ලොකු වෙනකොට දේපල ටික තාත්තලා දරුවන්ට ලියලා දෙන්නෙ.

රටේ බලය තියෙන එකාව අපි හඳුන්වන්නෙ ජනාධිපති හරි අගමැති හරි මොකෙක් හරි වෙන්න පුළුවන්. මහින්දට ඕනේ අර ගොන් නාම්බව මේ රටේ පාලකයා කරන්න මිසක් පඹයෙක් කරන්න නෙවේ. තමන්ගෙ දරුවව පඹයෙක් කරන්න හිතන් ඉන්න තාත්තා කෙනෙක් කියනව නම් උබ මහින්ද මහත්තයගෙ හැටි දන්නෙ නෑ. මහින්ද මහත්තයගෙ දරු සෙනහස උබ දන්නෙ නෑ.

ඒ කොහොම උනත්, රටේ ජනාදිපති බලයක් නැති පඹයෙක් උනත්, ඌ තමයි පිටරටවල් වල නායකයො එක්ක අතට අතක් හරි දෙන්න ඉන්නෙ. ඒ පඹයා කියන තනතුරට උනත් නාමල් වගේ එකෙක්ව ගැලපෙනවද බන්? මොකෙක්ද මූ? නූගතෙක් උනත් කමක් නෑ තමන්ගෙ දැනුමෙන් අට පාස් හරි උනා නම්. මූ ඉගෙන ගත්තු එකෙක්ද? සේරම බොරුවෙන්නෙ බන් දින්නෙ.

ඊලඟ ජනාධිපතිවරණය එනකොට,

චමල්ට 76යි

මහින්දට 73යි

ගෝටාබයට 70යි

රනිල්ට 70යි

මෛත්රීට 68යි

බැසිල්ට 68යි

මුන් එකෙක් වත් මේ රටේ බලය හසුරවන්න සුදුසු වයසක නෙවේ ඉන්නෙ. තියෙන වයසයි උඩඟු කමයි එක්ක අනිත් අයගෙ උපදෙස් වලට ගරු කිරීමකුත් නෑ. තමන්ට හිතුන හිතුන දේ කරන කෙටියෙන් කිව්වොත් පොඩ්ඩ එහා මෙහා වෙද්දි මල පනින වයසක ඩයල් ටිකක්නෙ.

[QUOTE="ruchira55, post: 23763003, member: 396673"] [SIZE=4]අපි ඇත්ත කතා කරමුකො බන්. මිනිස්සු හැමදාම ජීවත්වෙන්නෙ නෑනේ. ජීවත් උනත් පාලනය කියන එක හැමදාම කරන්නත් බෑනේ. ඒක ඒ මිනිස්සුත් දන්නවනෙ බන්. ඒකනෙ දරුවො ලොකු වෙනකොට දේපල ටික තාත්තලා දරුවන්ට ලියලා දෙන්නෙ. රටේ බලය තියෙන එකාව අපි හඳුන්වන්නෙ ජනාධිපති හරි අගමැති හරි මොකෙක් හරි වෙන්න පුළුවන්. මහින්දට ඕනේ අර ගොන් නාම්බව මේ රටේ පාලකයා කරන්න මිසක් පඹයෙක් කරන්න නෙවේ. තමන්ගෙ දරුවව පඹයෙක් කරන්න හිතන් ඉන්න තාත්තා කෙනෙක් කියනව නම් උබ මහින්ද මහත්තයගෙ හැටි දන්නෙ නෑ. මහින්ද මහත්තයගෙ දරු සෙනහස උබ දන්නෙ නෑ. ඒ කොහොම උනත්, රටේ ජනාදිපති බලයක් නැති පඹයෙක් උනත්, ඌ තමයි පිටරටවල් වල නායකයො එක්ක අතට අතක් හරි දෙන්න ඉන්නෙ. ඒ පඹයා කියන තනතුරට උනත් නාමල් වගේ එකෙක්ව ගැලපෙනවද බන්? මොකෙක්ද මූ? නූගතෙක් උනත් කමක් නෑ තමන්ගෙ දැනුමෙන් අට පාස් හරි උනා නම්. මූ ඉගෙන ගත්තු එකෙක්ද? සේරම බොරුවෙන්නෙ බන් දින්නෙ. ඊලඟ ජනාධිපතිවරණය එනකොට, චමල්ට 76යි මහින්දට 73යි ගෝටාබයට 70යි රනිල්ට 70යි මෛත්රීට 68යි බැසිල්ට 68යි මුන් එකෙක් වත් මේ රටේ බලය හසුරවන්න සුදුසු වයසක නෙවේ ඉන්නෙ. තියෙන වයසයි උඩඟු කමයි එක්ක අනිත් අයගෙ උපදෙස් වලට ගරු කිරීමකුත් නෑ. තමන්ට හිතුන හිතුන දේ කරන කෙටියෙන් කිව්වොත් පොඩ්ඩ එහා මෙහා වෙද්දි මල පනින වයසක ඩයල් ටිකක්නෙ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom