Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරාටම පු* දෙන Neth FMට බය්යෝ ගහලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මරාටම පු* දෙන Neth FMට බය්යෝ ගහලා

"කැමරාව උදුරා ගෙන වීඩියෝ දර්ශන ඉවත් කරලා"

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහ (Hora)අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වා එක්සත් ජනතා නිදහස් සන්ධානය සංවිධානය කරන ජනමහිමය උද්ඝෝෂණය මේ වනවිට කොළඹදී පැවැත්වීමට සුදානම්ව සිටිනවා.

මෙම අවස්තාව වාර්තා කිරීමට ගිය නෙත් එෆ් එම් වෙබ් මාධ්‍යවේදීන් දෙදෙනෙකුට යම් පිරිසකගෙන් බාධා සිදුව තිබෙනවා. අද (05) උදෑසන එකොළහට පමණ බත්තරමුල්ල ප්‍රදේශයේ ඉදිකර ඇති ජන මහිමය ප්‍රධාන වේදිකාව අසලට වාර්තා කිරීම් සදහා ගිය නෙත් මාධ්‍යවේදීන් දෙදෙනාට අනන්‍යතාවය හෙළි නොකළ පිරිසක් විසින් බාධා කිරීම් සිදු කර තිබෙනවා.

ජන මහිමය රැළියේ සංවිධාන කටයුතු වාර්තා කර පැමිණෙන අතරතුරදී මාධ්‍යවේදීන් පසුපස හඹා ආ මෙම පිරිස ඔවුන් මාර්ගයේදීම නතර කර කැමරා ආම්පන්න පැහැර ගනිමින් මෙම කඩාකප්පල්කාරී ක්‍රියාව සිදු කර තිබෙනවා.

එහිදි එම පිරිස විසින් නෙත් මාධ්‍යවේදීන්ගේ කැමරා ඇතුලු උපකරණ උදුරාගෙන පටිගත කළ දර්ශන ඉවත් කිරීම සිදු කර තිබෙනවා. මෙහිදි නෙත් මාධ්‍යවේදීන් විසින් සිය මාධ්‍ය හැඳුනුම්පත් සහ කාර්යාල හැඳුනුම්පත් පෙන්වීම සිදු කළද එම පිරිස විසින් මෙලෙසට බාධා කිරීම නවතා නැහැ. තමන් කිසියම් ආරක්ෂක අංශයක බවත් මෙලෙසින් මාධ්‍යවේදීන් පටිගත කළ දර්ශන පරීක්ෂා කරන්නේ ආරක්ෂක විධි විධානයන්ට අනුව බව පවසා තිබේ.

මෙම බාධා කිරීම සිදු කළ පිරිස කවුරුන්දැයි නෙත් මාධ්‍යවේදීන් විසින් එම පිරිසෙන් ප්‍රශ්න කළ විට ඔවුන් සිය අන්‍යයතාව හෙළිකිරීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මෙම සිදුවීම පිළිබදව (Hora)ප්රවෘත්ති හා ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් අප ප්‍රශ්න කළ සිටි අතර එහිදි ඔහු ප්‍රකාශ කළේ සිදුවීම පිළිබදව සොයා බලා අවශ්‍ය පියවර කඩිනමින් ගැනීමට කටයුතු කරන බවයි.

මේ අතර පසුගියදා (Hora)අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යංශයේ වැඩබාරගැනීමේ උත්සවය ආවරණය කිරීමට ගිය නෙත් මාධ්‍යවේදියෙකුද මෙලෙසින් ආරක්ෂක අංශයන්ගෙන් පීඩාවට පත්වූවා.

- http://nethgossip.lk/article/32458

[QUOTE="monson, post: 23844410, member: 30005"] [b]මරාටම පු* දෙන Neth FMට බය්යෝ ගහලා[/b] [B][SIZE="5"]"කැමරාව උදුරා ගෙන වීඩියෝ දර්ශන ඉවත් කරලා"[/SIZE][/B] [SIZE="4"]ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහ (Hora)අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වා එක්සත් ජනතා නිදහස් සන්ධානය සංවිධානය කරන ජනමහිමය උද්ඝෝෂණය මේ වනවිට කොළඹදී පැවැත්වීමට සුදානම්ව සිටිනවා. මෙම අවස්තාව වාර්තා කිරීමට ගිය නෙත් එෆ් එම් වෙබ් මාධ්‍යවේදීන් දෙදෙනෙකුට යම් පිරිසකගෙන් බාධා සිදුව තිබෙනවා. අද (05) උදෑසන එකොළහට පමණ බත්තරමුල්ල ප්‍රදේශයේ ඉදිකර ඇති ජන මහිමය ප්‍රධාන වේදිකාව අසලට වාර්තා කිරීම් සදහා ගිය නෙත් මාධ්‍යවේදීන් දෙදෙනාට අනන්‍යතාවය හෙළි නොකළ පිරිසක් විසින් බාධා කිරීම් සිදු කර තිබෙනවා. ජන මහිමය රැළියේ සංවිධාන කටයුතු වාර්තා කර පැමිණෙන අතරතුරදී මාධ්‍යවේදීන් පසුපස හඹා ආ මෙම පිරිස ඔවුන් මාර්ගයේදීම නතර කර කැමරා ආම්පන්න පැහැර ගනිමින් මෙම කඩාකප්පල්කාරී ක්‍රියාව සිදු කර තිබෙනවා. එහිදි එම පිරිස විසින් නෙත් මාධ්‍යවේදීන්ගේ කැමරා ඇතුලු උපකරණ උදුරාගෙන පටිගත කළ දර්ශන ඉවත් කිරීම සිදු කර තිබෙනවා. මෙහිදි නෙත් මාධ්‍යවේදීන් විසින් සිය මාධ්‍ය හැඳුනුම්පත් සහ කාර්යාල හැඳුනුම්පත් පෙන්වීම සිදු කළද එම පිරිස විසින් මෙලෙසට බාධා කිරීම නවතා නැහැ. තමන් කිසියම් ආරක්ෂක අංශයක බවත් මෙලෙසින් මාධ්‍යවේදීන් පටිගත කළ දර්ශන පරීක්ෂා කරන්නේ ආරක්ෂක විධි විධානයන්ට අනුව බව පවසා තිබේ. මෙම බාධා කිරීම සිදු කළ පිරිස කවුරුන්දැයි නෙත් මාධ්‍යවේදීන් විසින් එම පිරිසෙන් ප්‍රශ්න කළ විට ඔවුන් සිය අන්‍යයතාව හෙළිකිරීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. මෙම සිදුවීම පිළිබදව (Hora)ප්රවෘත්ති හා ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් අප ප්‍රශ්න කළ සිටි අතර එහිදි ඔහු ප්‍රකාශ කළේ සිදුවීම පිළිබදව සොයා බලා අවශ්‍ය පියවර කඩිනමින් ගැනීමට කටයුතු කරන බවයි. මේ අතර පසුගියදා (Hora)අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යංශයේ වැඩබාරගැනීමේ උත්සවය ආවරණය කිරීමට ගිය නෙත් මාධ්‍යවේදියෙකුද මෙලෙසින් ආරක්ෂක අංශයන්ගෙන් පීඩාවට පත්වූවා.[/SIZE] - [url]http://nethgossip.lk/article/32458[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom