Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Today at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරාට කොමිස්ගෙනා ලොව හිස්ම ගුවන්තොටුපොල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මරාට කොමිස්ගෙනා ලොව හිස්ම ගුවන්තොටුපොල

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පිළිබඳව ලිපියක් ලෝක ප්‍රකට ෆෝබ්ස් සඟරාව (Forbes magazine) විසින් පසුගියදා ප්‍රකාශයට පත්කර තිබේ.

" ලෝකයේ හිස්ම ජාත්‍යන්තර ගුවන්තෙටුපොළ පසුපස කතාව " නමින් ඔවුන් මෙම ලිපියට මාතෘකාව යොදා ඇති අතර wade shepard නම් ලේඛකයා විසින් එය සකසා ඇත.

ඔහු එම ලිපිය ආරම්භයේ දීම සඳහන් කරන්නේ තමා එම ගුවන් තොටුපොළට ඇතුළුවූවාට පසුව තමා හැර වෙනත් කිසිම මගියෙකු එහි නොසිටි බවයි.

නවීන පහසුකම් වලින් සමන්විතව මෙම ගුවන්තොටුපොළ සකස්කර තිබුණත් එක් අවස්ථාවක දී ඔහු ගුවන් මගියෙකුගෙන් මෙම ගුවන් තොටුපොළට පැමිණීමට හේතුව කුමක්දැයි විමසූ විට පවසා ඇත්තේ " මොකද ඒක ඉතාමත් ලස්සන ගෙඩානැගිල්ලක්" යනුවෙනි.

ලෝකයේ ලොකුම ගුවන්යානා හැසිරවීමට උචිත අයුරින් සකස්කර ඇති මෙම ගුවන් තොටුපොළේ විවිධ ශබ්ද ඇසුණත් ගුවන් යානයක ශබ්දයක් තමාට නොඇසුණ බව ඔහු සඳහන් කොට තිබේ.

එමෙන්ම ඔහු තම ලිපිය අවසානයේ සඳහන් කොට තිබුණේ මත්තල ගුවන් තොටුපළ ගුවන් තොටුපළක තිබිය යුතු සියළුම දෑ වලින් සමන්විතව තිබුණ ද සියළු සේවාවන් සපයා දී තිබුණ ද මගීන් හෝ ගුවන් යානා නොතිබීම පුදුමයට කරුණක් බවයි.

එම ලිපිය පහතින්.

[QUOTE="amasin, post: 20209002, member: 438906"] [b]මරාට කොමිස්ගෙනා ලොව හිස්ම ගුවන්තොටුපොල[/b] [SIZE="5"]මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පිළිබඳව ලිපියක් ලෝක ප්‍රකට ෆෝබ්ස් සඟරාව (Forbes magazine) විසින් පසුගියදා ප්‍රකාශයට පත්කර තිබේ. " ලෝකයේ හිස්ම ජාත්‍යන්තර ගුවන්තෙටුපොළ පසුපස කතාව " නමින් ඔවුන් මෙම ලිපියට මාතෘකාව යොදා ඇති අතර wade shepard නම් ලේඛකයා විසින් එය සකසා ඇත. ඔහු එම ලිපිය ආරම්භයේ දීම සඳහන් කරන්නේ තමා එම ගුවන් තොටුපොළට ඇතුළුවූවාට පසුව තමා හැර වෙනත් කිසිම මගියෙකු එහි නොසිටි බවයි. නවීන පහසුකම් වලින් සමන්විතව මෙම ගුවන්තොටුපොළ සකස්කර තිබුණත් එක් අවස්ථාවක දී ඔහු ගුවන් මගියෙකුගෙන් මෙම ගුවන් තොටුපොළට පැමිණීමට හේතුව කුමක්දැයි විමසූ විට පවසා ඇත්තේ " මොකද ඒක ඉතාමත් ලස්සන ගෙඩානැගිල්ලක්" යනුවෙනි. ලෝකයේ ලොකුම ගුවන්යානා හැසිරවීමට උචිත අයුරින් සකස්කර ඇති මෙම ගුවන් තොටුපොළේ විවිධ ශබ්ද ඇසුණත් ගුවන් යානයක ශබ්දයක් තමාට නොඇසුණ බව ඔහු සඳහන් කොට තිබේ. එමෙන්ම ඔහු තම ලිපිය අවසානයේ සඳහන් කොට තිබුණේ මත්තල ගුවන් තොටුපළ ගුවන් තොටුපළක තිබිය යුතු සියළුම දෑ වලින් සමන්විතව තිබුණ ද සියළු සේවාවන් සපයා දී තිබුණ ද මගීන් හෝ ගුවන් යානා නොතිබීම පුදුමයට කරුණක් බවයි. එම ලිපිය පහතින්.[/SIZE] [IMG]http://i.imgur.com/c2TeF5T.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom