Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරාට_හුප්පේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි තවම ජනපති හමුවුණේ නෑ - අනුර ප්‍රියදර්ශන යාපා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර සම්බන්ධිකරණයක් ඇති කිරීම සඳහා පත් කළ කමිටුව මෙතෙක් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් පවත්වා නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

ඩබ්ලිව්. ඩී.ජේ සෙනෙවිරත්න, ඩිලාන් පෙරේරා, කුමාර වෙල්ගම, ටී.බී. ඒකනායක, සුසිල් ප්‍රේමජයන්ත්, සහ අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන් කමිටුවට ඇතුළත්ය.

අද දෙරණ කළ විමසීමකදී අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කළේ කඩිනමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි.

එහෙත් ඊයේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ අදාළ කමිටුව ජනාධිපතිවරයා හමුවූ බවයි.

මේ අතර ඊයේ කොළඹ පැවැති විවාහ මංගල්‍ය උත්සවයකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වී තිබුණි.

විවාහය සඳහා සාක්ෂිකරුවන් ලෙස අත්සන් කර ඇත්තේ ද වත්මන් ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයායි.

මේ අතර ජනාධිපතිවරුන් දෙදෙනා අතර සංහිඳියාවක් ඇතිවීමේ ඉඩකඩක් නොපවතින බව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

ඕක තමයි මොහමඩ් කියන්නෙ එක එක වාචාලයෝ කියන ඒවා පිලිගන්න එපා කියලා. ඔය දත් දොස්තරය කිව්වොත් කෙබ්බයක්.

[QUOTE="GrandJury, post: 18527638, member: 524197"] [SIZE="3"][B]අපි තවම ජනපති හමුවුණේ නෑ - අනුර ප්‍රියදර්ශන යාපා[/B] ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර සම්බන්ධිකරණයක් ඇති කිරීම සඳහා පත් කළ කමිටුව මෙතෙක් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් පවත්වා නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි. ඩබ්ලිව්. ඩී.ජේ සෙනෙවිරත්න, ඩිලාන් පෙරේරා, කුමාර වෙල්ගම, ටී.බී. ඒකනායක, සුසිල් ප්‍රේමජයන්ත්, සහ අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන් කමිටුවට ඇතුළත්ය. අද දෙරණ කළ විමසීමකදී අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කළේ කඩිනමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි. එහෙත් ඊයේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ අදාළ කමිටුව ජනාධිපතිවරයා හමුවූ බවයි. මේ අතර ඊයේ කොළඹ පැවැති විවාහ මංගල්‍ය උත්සවයකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වී තිබුණි. විවාහය සඳහා සාක්ෂිකරුවන් ලෙස අත්සන් කර ඇත්තේ ද වත්මන් ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයායි. මේ අතර ජනාධිපතිවරුන් දෙදෙනා අතර සංහිඳියාවක් ඇතිවීමේ ඉඩකඩක් නොපවතින බව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.[/SIZE] [SIZE="3"][B]ඕක තමයි මොහමඩ් කියන්නෙ එක එක වාචාලයෝ කියන ඒවා පිලිගන්න එපා කියලා. ඔය දත් දොස්තරය කිව්වොත් කෙබ්බයක්. [/B][/SIZE]:rofl: [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom