Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරා,චරා,ගෝරා,නාරා ගේ ජරා පාලනය ඉවරයි!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මරා,චරා,ගෝරා,නාරා ගේ ජරා පාලනය ඉවරයි!!!

රට යටත් කරමින් රට විනාශ කළ මෘග චෞර රාජපක්ෂ පවුල් පාලනය තුරන් කර මාතෘ භූමිය මුදා ගැනීම සඳහා ජනාධිපතිවරණ සටනට පොදු විපක්ෂයෙන් ඉදිරිපත් කරන්නේ කව්දැයි සමස්ථ දේශප්‍රේමී ශ්‍රී ලංකාවාසී ජනතාව පුල පුලා බලා සිටියහ.

ඒ අන් කවරෙක් හෝ නොව ශ්‍රී ලංකාවාසී සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ සියළු ජනතාවගේ ද, එජාප ශ්‍රීලනිප ටීඑන්ඒ මුකො ජාහෙඋ ජවිපෙ ප්රප ලසසප (බහුතර) කොප(බහුතර) ප්රජපෙ ආදී සියළු පක්ෂයන්ගේද, බොදු කිතුණු මුස්ලිම් ආගමික නායකයන්ගේද, ආශිර්වාදයෙන් සහ ඒකමතික කැමැත්තෙන් ඉදිරිපත් වන ශ්‍රීලනිපයේ මහාලේකම් මෛත්‍රීපාල සිරිසේන බව ප්‍රථම වරට නිල වශයෙන් නිවේදනය කිරීමට ලංකා ඊ නිව්ස් වාසනාවන්ත වී සිටිමු.

සාකච්ඡා රැසකින් පසු සියළු දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සහ ආගමික නායකයන්ගේ මෛත්‍රීපාල සිරිසේනට ඇති කැමැත්ත අද රාත්‍රී වෙද්දී නිල වශයෙන් මේ සම්බන්ධයෙන් මැදිහත් කාර්ය භාරය ඉටුකරන සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ මාදුළුවාවේ සෝභිත හිමි වෙත දැනුම් දී තිබිණ.

එජාප නායක රනිල් වික්රමසිංහද, කරු ජයසූරියද එජාප නායකයන් අතර සාකච්ඡාවකින් පසු ජනාධිපති ක්‍රමය අහෝසි කෙරෙන පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් කිරීමට කැමැති බව අද සවස මාදුලුවාවේ සෝභිත හිමිට දන්වා සිටියහ. හෙට රැස්වන එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසුව එය නිල වශයෙන් ප්‍රකාශ කෙරෙනු ඇත.

ජවිපෙ, ජාහෙඋ, ෆොන්සේකා පමනක් නොව දෙමළ ජාතික සන්ධානයද මුස්ලිම් කොන්ග්‍රසයද මෛත්‍රීපාල සිරිසේන විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වනවාට මේ වන විට කැමැත්ත පළ කර තිබේ.

මේ සියලු දෙනා සමගි වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද අත් අඩංගුවට පත් කරගෙන සිටින මැදමූලන මෘග චෞර ගංකබර පවුලෙන් එම පක්ෂය බේරා ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්රමුඛව වත්මන් ශ්‍රීලනිපයේ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන ද, උප සභාපති වරුන් ජාතික සංවිධායක ද ඇතුලුව එම පක්ෂයේ ප්‍රධාන ඝනයේ අති බහුතර නායකයන් සියළු දෙනා රාජපක්ෂ පවුල් පාලනයෙන් රට බේරා ගැනීමට පොදු විපක්ෂය සමග එක්වන නිසා ය.

හෙට දිනයේ ඔවුන් රාජපක්ෂ රෙජීමයෙන් ඉවත්ව ශ්‍රීලනිප සුරැකීමේ කණ්ඩායම ලෙස පාර්ලිමේන්තුව තුල ස්වාධීන වනවා ඇත. ඒ කොතෙක්දැයි ‘ලංකා ඊ නිව්ස්‘ ගණන් හිලව් නොකියමු. එක් දෙයක් පමණක් ජනතාවට කියමු. මෘග චෞර රාජපක්ෂ පවුල් පාලනයට එරෙහිව ශ්රීලනිපය තුල සිටින මහජන නියෝජිතයින් පිරිස අවමය 50 සිට උපරිමය 100 ක් පමණ හෝ ඊටත් වැඩි බව පමණක් දැනුම් දෙමු.

අඩුම ගණනේ ඊයේ(19) ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී මැදමූලන පර්සි මහින්ද රාජපක්ෂට ජනාධිපති ධූරයට තරඟ කරන ලෙස යෝජනා ස්ථිර කළ දෙදෙනා ද රට විනාශ කළ මැදමූලන මෘග චෞර ඒකාධිපතියා වෙනුවෙන් ඉතිරි නොවනු ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් වරයා හෝ මැදමූලන මෘග චෞරයන් වෙනුවෙන් පෙනී සිටියහොත් පුදුමයකි.

කෙසේ වෙතත් රාජපක්ෂ රෙජීමයෙන් රට බේරා ගැනීම සඳහා පෙරට එන ශ්‍රීලනිප නායකයන් පිරිස දෙවතාවකදී එනු ඇති අතර අවශ්‍ය වෙතොත් ඔත්තු කරුවන් ලෙස පිරිසක් රාජපක්ෂලා සමග ඉතිරි කරනු ඇත.

මේ සිදුවෙමින් තිබෙන්නේ වසර දෙකක පමණ කාලයක් පුරා රටට ආදරේ කළ බුද්ධිමත් දේශප්‍රේමී පිරිසක් විසින් ජීවිත අනතුරේ දමාගනිමින් අනවරතයෙන් සිදුකරගෙන ගිය කාර්යයක අවසන් ජවනිකාවය.

රටේ ජාතික ආදායම කෝටි 70,000 ක් වෙද්දී ඉන් කෝටි 30,000 ක් සොරකම් කරන (ගණන් හිලව් ඇතිව කිව හැකි ගණන) පවුලක් පන්නා නොදැමිය යුතුද ? මුලු රටක් නසන්නට වසර 30 ක් පුරා අවි ආයුධ ගෙනා ත්රස්තවාදියා සුරතල් කරනා එකා පන්නා නොදැමිය යුතුද ? තමන්ගේම උපදේශකයා මරා දමන එකා පන්නා නොදැමිය යුතුද? කට ඇරියොත් බොරු කියන එකා (පසුගිය දෙදින තුල පමණක් අගමැති ධූරය දෙන බවට සිව් දෙනෙකුට පොරොන්දු වී තිබේ. සමහරුන් ලණුව කා පාටිද දා තිබේ.) පන්නා නොදැමිය යුතුද?

මෘග චෞර රාජපක්ෂ දේශප්‍රේමියෙක් ලෙසත්, බෞද්ධයෙක් ලෙසත්, වසා සිටි සියළු ව්‍යාජ සළු පිළි ගැලවී ඇත. මරා ශිරා චරා බැරා ගෝරා නාරා යෝරා රෝරා ශරා ආදී මෙකී නොකී ජරා හැතිකරයකගෙන් යුත් මෘග චෞර පවුල් පාලනයට මුළු රටම එරෙහි වී සිටී.

පුළුවන් නම් ජය ගෙන පෙන්වපන්..! රට ලෑස්තියි..!!

[CODE]http://www.lankaenews.com/news/572[/CODE]

[QUOTE="Al Baik, post: 17404927, member: 326965"] [b]මරා,චරා,ගෝරා,නාරා ගේ ජරා පාලනය ඉවරයි!!![/b] [SIZE="6"]රට යටත් කරමින් රට විනාශ කළ මෘග චෞර රාජපක්ෂ පවුල් පාලනය තුරන් කර මාතෘ භූමිය මුදා ගැනීම සඳහා ජනාධිපතිවරණ සටනට පොදු විපක්ෂයෙන් ඉදිරිපත් කරන්නේ කව්දැයි සමස්ථ දේශප්‍රේමී ශ්‍රී ලංකාවාසී ජනතාව පුල පුලා බලා සිටියහ. ඒ අන් කවරෙක් හෝ නොව ශ්‍රී ලංකාවාසී සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ සියළු ජනතාවගේ ද, එජාප ශ්‍රීලනිප ටීඑන්ඒ මුකො ජාහෙඋ ජවිපෙ ප්රප ලසසප (බහුතර) කොප(බහුතර) ප්රජපෙ ආදී සියළු පක්ෂයන්ගේද, බොදු කිතුණු මුස්ලිම් ආගමික නායකයන්ගේද, ආශිර්වාදයෙන් සහ ඒකමතික කැමැත්තෙන් ඉදිරිපත් වන ශ්‍රීලනිපයේ මහාලේකම් මෛත්‍රීපාල සිරිසේන බව ප්‍රථම වරට නිල වශයෙන් නිවේදනය කිරීමට ලංකා ඊ නිව්ස් වාසනාවන්ත වී සිටිමු. සාකච්ඡා රැසකින් පසු සියළු දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සහ ආගමික නායකයන්ගේ මෛත්‍රීපාල සිරිසේනට ඇති කැමැත්ත අද රාත්‍රී වෙද්දී නිල වශයෙන් මේ සම්බන්ධයෙන් මැදිහත් කාර්ය භාරය ඉටුකරන සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ මාදුළුවාවේ සෝභිත හිමි වෙත දැනුම් දී තිබිණ. එජාප නායක රනිල් වික්රමසිංහද, කරු ජයසූරියද එජාප නායකයන් අතර සාකච්ඡාවකින් පසු ජනාධිපති ක්‍රමය අහෝසි කෙරෙන පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් කිරීමට කැමැති බව අද සවස මාදුලුවාවේ සෝභිත හිමිට දන්වා සිටියහ. හෙට රැස්වන එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසුව එය නිල වශයෙන් ප්‍රකාශ කෙරෙනු ඇත. ජවිපෙ, ජාහෙඋ, ෆොන්සේකා පමනක් නොව දෙමළ ජාතික සන්ධානයද මුස්ලිම් කොන්ග්‍රසයද මෛත්‍රීපාල සිරිසේන විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වනවාට මේ වන විට කැමැත්ත පළ කර තිබේ. මේ සියලු දෙනා සමගි වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද අත් අඩංගුවට පත් කරගෙන සිටින මැදමූලන මෘග චෞර ගංකබර පවුලෙන් එම පක්ෂය බේරා ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්රමුඛව වත්මන් ශ්‍රීලනිපයේ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන ද, උප සභාපති වරුන් ජාතික සංවිධායක ද ඇතුලුව එම පක්ෂයේ ප්‍රධාන ඝනයේ අති බහුතර නායකයන් සියළු දෙනා රාජපක්ෂ පවුල් පාලනයෙන් රට බේරා ගැනීමට පොදු විපක්ෂය සමග එක්වන නිසා ය. හෙට දිනයේ ඔවුන් රාජපක්ෂ රෙජීමයෙන් ඉවත්ව ශ්‍රීලනිප සුරැකීමේ කණ්ඩායම ලෙස පාර්ලිමේන්තුව තුල ස්වාධීන වනවා ඇත. ඒ කොතෙක්දැයි ‘ලංකා ඊ නිව්ස්‘ ගණන් හිලව් නොකියමු. එක් දෙයක් පමණක් ජනතාවට කියමු. මෘග චෞර රාජපක්ෂ පවුල් පාලනයට එරෙහිව ශ්රීලනිපය තුල සිටින මහජන නියෝජිතයින් පිරිස අවමය 50 සිට උපරිමය 100 ක් පමණ හෝ ඊටත් වැඩි බව පමණක් දැනුම් දෙමු. අඩුම ගණනේ ඊයේ(19) ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී මැදමූලන පර්සි මහින්ද රාජපක්ෂට ජනාධිපති ධූරයට තරඟ කරන ලෙස යෝජනා ස්ථිර කළ දෙදෙනා ද රට විනාශ කළ මැදමූලන මෘග චෞර ඒකාධිපතියා වෙනුවෙන් ඉතිරි නොවනු ඇත. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් වරයා හෝ මැදමූලන මෘග චෞරයන් වෙනුවෙන් පෙනී සිටියහොත් පුදුමයකි. කෙසේ වෙතත් රාජපක්ෂ රෙජීමයෙන් රට බේරා ගැනීම සඳහා පෙරට එන ශ්‍රීලනිප නායකයන් පිරිස දෙවතාවකදී එනු ඇති අතර අවශ්‍ය වෙතොත් ඔත්තු කරුවන් ලෙස පිරිසක් රාජපක්ෂලා සමග ඉතිරි කරනු ඇත. මේ සිදුවෙමින් තිබෙන්නේ වසර දෙකක පමණ කාලයක් පුරා රටට ආදරේ කළ බුද්ධිමත් දේශප්‍රේමී පිරිසක් විසින් ජීවිත අනතුරේ දමාගනිමින් අනවරතයෙන් සිදුකරගෙන ගිය කාර්යයක අවසන් ජවනිකාවය. රටේ ජාතික ආදායම කෝටි 70,000 ක් වෙද්දී ඉන් කෝටි 30,000 ක් සොරකම් කරන (ගණන් හිලව් ඇතිව කිව හැකි ගණන) පවුලක් පන්නා නොදැමිය යුතුද ? මුලු රටක් නසන්නට වසර 30 ක් පුරා අවි ආයුධ ගෙනා ත්රස්තවාදියා සුරතල් කරනා එකා පන්නා නොදැමිය යුතුද ? තමන්ගේම උපදේශකයා මරා දමන එකා පන්නා නොදැමිය යුතුද? කට ඇරියොත් බොරු කියන එකා (පසුගිය දෙදින තුල පමණක් අගමැති ධූරය දෙන බවට සිව් දෙනෙකුට පොරොන්දු වී තිබේ. සමහරුන් ලණුව කා පාටිද දා තිබේ.) පන්නා නොදැමිය යුතුද? මෘග චෞර රාජපක්ෂ දේශප්‍රේමියෙක් ලෙසත්, බෞද්ධයෙක් ලෙසත්, වසා සිටි සියළු ව්‍යාජ සළු පිළි ගැලවී ඇත. මරා ශිරා චරා බැරා ගෝරා නාරා යෝරා රෝරා ශරා ආදී මෙකී නොකී ජරා හැතිකරයකගෙන් යුත් මෘග චෞර පවුල් පාලනයට මුළු රටම එරෙහි වී සිටී. පුළුවන් නම් ජය ගෙන පෙන්වපන්..! රට ලෑස්තියි..!! [/SIZE] [CODE]http://www.lankaenews.com/news/572[/CODE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom