Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරා යුගයේ ජරා වැඩ..! අද වැටලීම් මෙන්න..!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මරා යුගයේ ජරා වැඩ..! අද වැටලීම් මෙන්න..!!

හෙමින් සැරේ කලබලයකින් තොරව ළදරු යහපාලන ආණ්ඩුව විසින් මරා යුගයේ ජරා වැඩ නීත්‍යාණුකූලව වැටලීම ආරම්භ කර තිබේ. අද දිනයේ පමණක් කරන ලද වැටලීම් මෙසේය... රාජ්‍ය නායකයා ලෙස මහින්ද රාජපක්ෂට තෑගි ලැබුනා යැයි කියන ඇත් දල පෞරාණික භාණ්ඩ කෞතුක භාණ්ඩ සහිත තෑගි භාණ්ඩ අයත් කන්ටේනර් 2 ක් ක්‍රිකට් ආයතන සභාපති ජයන්ත ධර්මදාසට අයත් පෑලියගොඩ කන්ටේනර් අංගනයක සඟවා තිබී අද සවස පෑලියගොඩ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. මේවා 9 වෙනිදා පරාජයෙන් පසු අරලියගහ මන්දිරයේ සිට මෙහි ගෙනැවිත් සඟවන ලදැයි අංගනයේ සේවකයෝ කියති. නිල නොවන ආරංචි පවසන්නේ එදින අරලියගහ මන්දිරයේ සිට කන්ටේනර් 16 ක් පිටත්ව ගිය බවයි. අද හසුවී ඇත්තේ 2 ක් පමණි.

රාජ්‍ය නායකයෙකුට තමා රාජ්‍ය නායකයාව සිටියදී විවිධ පුද්ගලයන්ගෙන් ලැබෙන ත්‍යාග ඔහුගේ පෞද්ගලික භාණ්ඩ නොවන අතර ඒවා රජයට අයත් භාණ්ඩයන්ය. ඒවා පසු කලෙක ප්‍රදර්ශන භාණ්ඩ ලෙස පවතී. රජයට අයත් භාණ්ඩ පුද්ගලිකව රැගෙන යන මෙම දූෂණය මීට පෙර සිටි ප්‍රේමදාස ජනාධිපතිවරයා මිය ගිය අවස්ථාවේදී ජීවතුන් අතර සිටි ඔහුගේ බිරිඳ දරුවන් සහ බෑණා විසින්ද සිදු කළහ. අරලියගහ මැදුරේ තිබූ කෞතුක භාණ්ඩ පසු කලෙක හමුවූයේ ලන්ඩන් නුවර වෙන්දේසි පොළවල් වලිනි. රාජපක්ෂලා ගෙන ගිය භාණ්ඩ එතරම් දුර යෑමට පෙර ජයන්ත ධර්මදාසගේ කන්ටේනර් අංගනයේදීම අල්ලා ගැනීමට හැකි වී ඇත.

කෝටියක් වටිනා ජොනීගේ අරක්කු බෝතල් 60000 ක් දෙමටගොඩ හොර ගබඩාවකින් අල්ලයි

රාජපක්ෂ රජයේ දූෂිත ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් බව කියන වයඹ අති විශේෂ අරක්කු කන්ටේනරයක් හා ලොරි දෙකක් අනවසරයෙන් ගබඩා කළ බව කියන ස්ථානයක් කොළඹ බේස්ලයින් පාරේ අංක 758 දෙමටගොඩ යන ස්ථානයේ තිබියදී වැටලූ පොලිසිය ගොඩනැගිල්ල හිමිකරු ඇතුළු 8 දෙනෙක් සැකපිට අත් අඩංගුවට ගනු ලැබූහ.

බලපත්‍ර නොමැතිව පටවා තිබු මත්පැන් බෝතල් 60000කට අාසන්න ප්‍රමාණයක් එහි තිබිණ.

අරක්කු කාල, බාගය සහ බෝතලද අරක්කු නිෂ්පාදනයට ගන්නා කෘත්‍රිම රසායන ද්‍රව්‍ය සහ ලේබල ඇතුළු උපකරණ රැසකට සීල් තැබූ බවද පොලිසිය පවසයි.

මෙම ගබඩාව ජොනීගේ ළඟම මිතුරකුගෙන් කුලියට ගෙන ඇතැයිද එහෙත් එහි අරක්කු ගබඩා කිරීමට අවසර ගෙන නැතැයිද පොලිසිය කියයි. අරක්කු තොගයේ වටිනාකම රුපියල් කෝටියකට ආසන්න බව කියයි. (සේයාරූ බලන්න)

හොර ලැම්බෝගිනියක් හසුවේ

පිළියන්දල බෝකුන්දර පළමු පටුමගේ පදිංචි මගනැගුම ව්‍යාපෘතියේ විශ්‍රමික නිලධාරියකුගේ නිවසේ තිබි ලැම්බෝගිනි වර්ගයේ බව කියන මෝටර් රථයක් සොයාගත් බව පොලිසිය කියයි. මෙම ලැම්බෝගිනිය යුද හමුදාවට වාහන සැපයූ අයෙක් වූ නිවැසි පුතාගේ යාලුවෙකුගේ එකක් යැයි කියන අතර මිනුවන්ගොඩ කම්හලක එකලස් කළ රේසින් කාරයක් බවත් එය ලියාපදිංචි කර නැති බවත් පොලිසිය කියයි. මෙය බොරු නොම්මරයක් ගසා රේස් පැද්ද එකක් බවත් රේස් පැද්ද සැබෑ අයිතිකරුවා දේශපාලකයෙකුගේ පුතෙක් බවත් පොලිසිය වැඩිදුරටත් කියයි. මෙය පොලිසියට රැගෙන යද්දී මහජනතාව හූ කීහ. (සේයාරුව බලන්න)

මරා නාරා මුහුණ සහිත ඡන්ද අල්ලස් බිත්ති ඔර්ලෝසු 65000 ක් අල්ලයි

රාජපක්ෂවරු විසින් ඡන්ද අල්ලස් ලෙස බෙදීමට ගෙනාවද බෙදා ගැනීමට නොහැකි වූ බිත්ති ඔර්ලෝසු 68000 ක් සපුගස්කන්ද හෙයියන්තුඩුව මාබිම ප්‍රදේශයේ ගබඩාවක තිබී පොලිසිය වැටලීය. මෙම බිත්ති ඔරලෝසුවල මැදමූලන මහින්ද රාජපක්ෂගේ සහ හොර පෙරකදෝරු නාමල් රාජපක්ෂගේ රුව මුද්‍රණය කර තිබිණ

අදාළ ගබඩාව රුපියල් ලක්ෂ පහලොව බැගින් වූ මාසික කුලී පදනම මත වරාය අධිකාරියට ලබාදී තිබූ බව එම ගබඩාවේ හිමිකරු පොලීසියට ප්‍රකාශ කර ඇත. අදාළ ගබඩාව පොලීසිය විසින් පරීක්ෂා කර ඇත්තේ මහර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුවය. (සේයාරූ බලන්න)

ගාලු මුහුදේ තිබූ ගෝඨාගේ පාවෙන අවි ගබඩාව අල්ලයි

ලංකා ඊ නිව්ස් මීට වසර ගණනකට පෙර මෙම පාවෙන අවි ගබඩාව ගැන ප්‍රථම වරට තොරතුරු හෙලිකෙළේය. මෙය පවත්වාගෙන යන්නේ සෝමාලියා මුහුදු කොල්ලකරුවන්ගෙන් ආරක්ෂා වීමට යයි නාවික ගමනා ගමනයේ යෙදෙන නැව් වලට ආරක්ෂාව සපයන කොන්ත්‍රාත්තුව සඳහා ගාල්ලෙන් නැව් වලට නගින ශ්‍රී ලංකාවේ මුහුදු ආරක්ෂකයන්ට අවි සැපයීම සදහා යයි රාජපක්ෂ ආණ්ඩුව කීවේය. පෙර දී මෙම කොන්ත්‍රාත්තුව කෙළේ නාවික හමුදාව වන අතර ගෝඨා විසින් එය තම හිතවතා වන ඇවන්ට් ගාඩ් ආරක්ෂක සේවය හිමි නිස්සංක සේනාධිපති සමග අටවන ලද සමාගමකට දී තම කුට්ටිය ඔවුන් හරහා ලබා ගත්තේය.

වත්මන් රූපවාහිනී සංස්ථා සභාපති සෝමරත්න දිසානායකගේ සොයුරා වු හිටපු නාවික හමුදාපති වරයා මෙහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා කරවා අනුන් පෙන්වා ගෝඨා තම ව්‍යාපාරය කරගෙන ගියේය. මේ පාවෙන අවි ගබඩාව සඳහා රහසිගත නැව් දෙකකින් අවි ගෙන්වූ බව ලංකා ඊ නිව්ස් සම්පූර්ණ සාක්කි සහිතව හෙලිකර තිබේ. එක් නැවක් අබුඩාබි වලදී එරට රජය විසින් අත් අඩංගුවට ගත් බව ද ලංකා ඊ නිව්ස් හෙලි කළේය. ලංකා රජයට ගෙන එන අවි යැයි පවසා එම නැව නිදහස් කර ගත් නමුත් එවැනි නැවක් ලංකා රජයට ගෙන ආවේ නැත.

මෙහි අද කන්ටේනර් 20ක අවි ගබඩාවක් තිබිණ සියලු කන්ටේනර් වායු සමනය කර තිබිණ. ඒවායේ තිබුනේ නීත්‍යානුකූල අවි පමණක් බව පැවසෙන නමුත් පරීක්ෂන නිමා නැත. ගෙන්වූ නැව් දෙකක අවි ලංකාව තුලට පැමිණි නැති අතර ඒවා මෙම ගබඩාවේද නැතිනම් ගෝඨා හොර අවි වෙළඳාම සිදුකර තිබෙන බව සැක කළ හැකිය. එසේත් නැතිනම් එම අවි රට තුල ගෝඨාගේ අතුරු හමුදා සතුව තිබිය යුතුය. එවැනි තත්ත්වයක් ළදරු යහපාලන රජයට මාරාන්තික විය හැකිය.

මතු සම්බන්ධයි......!!!!!!!!!

[QUOTE="Al Baik, post: 17761579, member: 326965"] [b]මරා යුගයේ ජරා වැඩ..! අද වැටලීම් මෙන්න..!![/b] [SIZE=5] හෙමින් සැරේ කලබලයකින් තොරව ළදරු යහපාලන ආණ්ඩුව විසින් මරා යුගයේ ජරා වැඩ නීත්‍යාණුකූලව වැටලීම ආරම්භ කර තිබේ. අද දිනයේ පමණක් කරන ලද වැටලීම් මෙසේය... [/SIZE][SIZE=5]රාජ්‍ය නායකයා ලෙස මහින්ද රාජපක්ෂට තෑගි ලැබුනා යැයි කියන ඇත් දල පෞරාණික භාණ්ඩ කෞතුක භාණ්ඩ සහිත තෑගි භාණ්ඩ අයත් කන්ටේනර් 2 ක් ක්‍රිකට් ආයතන සභාපති ජයන්ත ධර්මදාසට අයත් පෑලියගොඩ කන්ටේනර් අංගනයක සඟවා තිබී අද සවස පෑලියගොඩ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. මේවා 9 වෙනිදා පරාජයෙන් පසු අරලියගහ මන්දිරයේ සිට මෙහි ගෙනැවිත් සඟවන ලදැයි අංගනයේ සේවකයෝ කියති. නිල නොවන ආරංචි පවසන්නේ එදින අරලියගහ මන්දිරයේ සිට කන්ටේනර් 16 ක් පිටත්ව ගිය බවයි. අද හසුවී ඇත්තේ 2 ක් පමණි. [/SIZE] [SIZE=5]රාජ්‍ය නායකයෙකුට තමා රාජ්‍ය නායකයාව සිටියදී විවිධ පුද්ගලයන්ගෙන් ලැබෙන ත්‍යාග ඔහුගේ පෞද්ගලික භාණ්ඩ නොවන අතර ඒවා රජයට අයත් භාණ්ඩයන්ය. ඒවා පසු කලෙක ප්‍රදර්ශන භාණ්ඩ ලෙස පවතී. රජයට අයත් භාණ්ඩ පුද්ගලිකව රැගෙන යන මෙම දූෂණය මීට පෙර සිටි ප්‍රේමදාස ජනාධිපතිවරයා මිය ගිය අවස්ථාවේදී ජීවතුන් අතර සිටි ඔහුගේ බිරිඳ දරුවන් සහ බෑණා විසින්ද සිදු කළහ. අරලියගහ මැදුරේ තිබූ කෞතුක භාණ්ඩ පසු කලෙක හමුවූයේ ලන්ඩන් නුවර වෙන්දේසි පොළවල් වලිනි. රාජපක්ෂලා ගෙන ගිය භාණ්ඩ එතරම් දුර යෑමට පෙර ජයන්ත ධර්මදාසගේ කන්ටේනර් අංගනයේදීම අල්ලා ගැනීමට හැකි වී ඇත. [/SIZE] [SIZE=5][B]කෝටියක් වටිනා ජොනීගේ අරක්කු බෝතල් 60000 ක් දෙමටගොඩ හොර ගබඩාවකින් අල්ලයි[/B][/SIZE] [SIZE=5]රාජපක්ෂ රජයේ දූෂිත ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් බව කියන වයඹ අති විශේෂ අරක්කු කන්ටේනරයක් හා ලොරි දෙකක් අනවසරයෙන් ගබඩා කළ බව කියන ස්ථානයක් කොළඹ බේස්ලයින් පාරේ අංක 758 දෙමටගොඩ යන ස්ථානයේ තිබියදී වැටලූ පොලිසිය ගොඩනැගිල්ල හිමිකරු ඇතුළු 8 දෙනෙක් සැකපිට අත් අඩංගුවට ගනු ලැබූහ.[/SIZE] [SIZE=5]බලපත්‍ර නොමැතිව පටවා තිබු මත්පැන් බෝතල් 60000කට අාසන්න ප්‍රමාණයක් එහි තිබිණ. [/SIZE] [SIZE=5]අරක්කු කාල, බාගය සහ බෝතලද අරක්කු නිෂ්පාදනයට ගන්නා කෘත්‍රිම රසායන ද්‍රව්‍ය සහ ලේබල ඇතුළු උපකරණ රැසකට සීල් තැබූ බවද පොලිසිය පවසයි. මෙම ගබඩාව ජොනීගේ ළඟම මිතුරකුගෙන් කුලියට ගෙන ඇතැයිද එහෙත් එහි අරක්කු ගබඩා කිරීමට අවසර ගෙන නැතැයිද පොලිසිය කියයි. අරක්කු තොගයේ වටිනාකම රුපියල් කෝටියකට ආසන්න බව කියයි. (සේයාරූ බලන්න) [/SIZE] [SIZE=5][B]හොර ලැම්බෝගිනියක් හසුවේ[/B][/SIZE] [SIZE=5]පිළියන්දල බෝකුන්දර පළමු පටුමගේ පදිංචි මගනැගුම ව්‍යාපෘතියේ විශ්‍රමික නිලධාරියකුගේ නිවසේ තිබි ලැම්බෝගිනි වර්ගයේ බව කියන මෝටර් රථයක් සොයාගත් බව පොලිසිය කියයි. මෙම ලැම්බෝගිනිය යුද හමුදාවට වාහන සැපයූ අයෙක් වූ නිවැසි පුතාගේ යාලුවෙකුගේ එකක් යැයි කියන අතර මිනුවන්ගොඩ කම්හලක එකලස් කළ රේසින් කාරයක් බවත් එය ලියාපදිංචි කර නැති බවත් පොලිසිය කියයි. මෙය බොරු නොම්මරයක් ගසා රේස් පැද්ද එකක් බවත් රේස් පැද්ද සැබෑ අයිතිකරුවා දේශපාලකයෙකුගේ පුතෙක් බවත් පොලිසිය වැඩිදුරටත් කියයි. මෙය පොලිසියට රැගෙන යද්දී මහජනතාව හූ කීහ. (සේයාරුව බලන්න)[/SIZE] [SIZE=5][B]මරා නාරා මුහුණ සහිත ඡන්ද අල්ලස් බිත්ති ඔර්ලෝසු 65000 ක් අල්ලයි[/B][/SIZE] [SIZE=5]රාජපක්ෂවරු විසින් ඡන්ද අල්ලස් ලෙස බෙදීමට ගෙනාවද බෙදා ගැනීමට නොහැකි වූ බිත්ති ඔර්ලෝසු 68000 ක් සපුගස්කන්ද හෙයියන්තුඩුව මාබිම ප්‍රදේශයේ ගබඩාවක තිබී පොලිසිය වැටලීය. මෙම බිත්ති ඔරලෝසුවල මැදමූලන මහින්ද රාජපක්ෂගේ සහ හොර පෙරකදෝරු නාමල් රාජපක්ෂගේ රුව මුද්‍රණය කර තිබිණ අදාළ ගබඩාව රුපියල් ලක්ෂ පහලොව බැගින් වූ මාසික කුලී පදනම මත වරාය අධිකාරියට ලබාදී තිබූ බව එම ගබඩාවේ හිමිකරු පොලීසියට ප්‍රකාශ කර ඇත. අදාළ ගබඩාව පොලීසිය විසින් පරීක්ෂා කර ඇත්තේ මහර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුවය. (සේයාරූ බලන්න) [/SIZE] [SIZE=5][B]ගාලු මුහුදේ තිබූ ගෝඨාගේ පාවෙන අවි ගබඩාව අල්ලයි[/B][/SIZE] [SIZE=5]ලංකා ඊ නිව්ස් මීට වසර ගණනකට පෙර මෙම පාවෙන අවි ගබඩාව ගැන ප්‍රථම වරට තොරතුරු හෙලිකෙළේය. මෙය පවත්වාගෙන යන්නේ සෝමාලියා මුහුදු කොල්ලකරුවන්ගෙන් ආරක්ෂා වීමට යයි නාවික ගමනා ගමනයේ යෙදෙන නැව් වලට ආරක්ෂාව සපයන කොන්ත්‍රාත්තුව සඳහා ගාල්ලෙන් නැව් වලට නගින ශ්‍රී ලංකාවේ මුහුදු ආරක්ෂකයන්ට අවි සැපයීම සදහා යයි රාජපක්ෂ ආණ්ඩුව කීවේය. පෙර දී මෙම කොන්ත්‍රාත්තුව කෙළේ නාවික හමුදාව වන අතර ගෝඨා විසින් එය තම හිතවතා වන ඇවන්ට් ගාඩ් ආරක්ෂක සේවය හිමි නිස්සංක සේනාධිපති සමග අටවන ලද සමාගමකට දී තම කුට්ටිය ඔවුන් හරහා ලබා ගත්තේය. [/SIZE] [SIZE=5]වත්මන් රූපවාහිනී සංස්ථා සභාපති සෝමරත්න දිසානායකගේ සොයුරා වු හිටපු නාවික හමුදාපති වරයා මෙහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා කරවා අනුන් පෙන්වා ගෝඨා තම ව්‍යාපාරය කරගෙන ගියේය. මේ පාවෙන අවි ගබඩාව සඳහා රහසිගත නැව් දෙකකින් අවි ගෙන්වූ බව ලංකා ඊ නිව්ස් සම්පූර්ණ සාක්කි සහිතව හෙලිකර තිබේ. එක් නැවක් අබුඩාබි වලදී එරට රජය විසින් අත් අඩංගුවට ගත් බව ද ලංකා ඊ නිව්ස් හෙලි කළේය. ලංකා රජයට ගෙන එන අවි යැයි පවසා එම නැව නිදහස් කර ගත් නමුත් එවැනි නැවක් ලංකා රජයට ගෙන ආවේ නැත. [/SIZE] [SIZE=5]මෙහි අද කන්ටේනර් 20ක අවි ගබඩාවක් තිබිණ සියලු කන්ටේනර් වායු සමනය කර තිබිණ. ඒවායේ තිබුනේ නීත්‍යානුකූල අවි පමණක් බව පැවසෙන නමුත් පරීක්ෂන නිමා නැත. ගෙන්වූ නැව් දෙකක අවි ලංකාව තුලට පැමිණි නැති අතර ඒවා මෙම ගබඩාවේද නැතිනම් ගෝඨා හොර අවි වෙළඳාම සිදුකර තිබෙන බව සැක කළ හැකිය. එසේත් නැතිනම් එම අවි රට තුල ගෝඨාගේ අතුරු හමුදා සතුව තිබිය යුතුය. එවැනි තත්ත්වයක් ළදරු යහපාලන රජයට මාරාන්තික විය හැකිය.[/SIZE] [SIZE=7][B]මතු සම්බන්ධයි......!!!!!!!!![/B][/SIZE] [IMG]http://s3.lankaenews.com/si_news_image/1-68000_Arrack.jpg[/IMG] [IMG]http://s3.lankaenews.com/si_news_image/2-lamborghini.jpg[/IMG] [IMG]http://s3.lankaenews.com/si_news_image/3-Watches.jpg[/IMG] [IMG]http://s3.lankaenews.com/si_news_image/4-Floating_aurmory.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom