Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරා-සිරා ජෝඩුවේ ‘ඔක්තෝම්බර් විප්පලය’
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මරා-සිරා ජෝඩුවේ ‘ඔක්තෝම්බර් විප්පලය’

සිරිසේන ඝාතන කුමන්ත්‍රණය පිලිබඳ කථාව කරළියට පැමිණෙත්ම එය අතේ රෝලක් බව ලංකා ඊ නිවුස් හෙලිදරව් කළේය. ගෝටාබය - සිරිසේන - වීරවංස ගේ ගෝනි සෙල්ලම් ලංකා ඊ නිවුස් මුල සිටම ලියා ඇත. සිරිසේන මහින්ද සමහ ගනුදෙනුවකට කැස කවන හැටි ලියා ඇත. ඊනියා ඝාතන කුමන්ත්‍රණය, රනිල් බලයෙන් පහකිරීම සඳහා ඇටවූ කෙමනක් බව හෙලිදරව් කර ඇත. එපමනක් නොව එ.ජා සංවිධානයේ සැසිය අහවර කොට පැමිණෙන සිරිසේන බලපෙරලියක් සිදුකරන බව ද ලියා ඇත. අල්ලපු වැටේ ලොකු අයියා නොහොත් ඉන්දියාව ගැන ලියා ඇත. මහින්ද සිය අතිජාත මිත්‍රයා ලෙස සලකන සුබ්‍රමානියම් ස්වාමි ගැන ලියා ඇත. ඉන්දියානු සාධකය දුර අතීතයේ සිට අද දක්වා ලංකාවේ දේශපාලනය හසුරුවන අයුරු හැසිරවූ අයුරු ලියා ඇත

මරා-සිරා නිෂ්පාදනය කළ ජනපති ඝාතන කුමන්ත්රන ටෙලි කථාව

ජනපති ඝාතන කුමන්ත්‍රණ චිත්‍රපටිය මරා-සිරා නිෂ්පාදනයකි . නාලක සිල්වා යනු ''දෙපැත්ත කන නරියෙකු'' බව එම වචන වලින්ම මීට පෙර ලියා ඇත. නාලක සිල්වා සහ නාමල් කුමාර යනු චිත්‍රපටියේ ප්‍රධාන නළුවන් දෙදෙනාය. මොවුන් මරා-සිරාගේ නළුවන්ය. නාලක සිල්වා අත් අඩංගුවට පත් වන්නේ තිර කථාවට අනුවය. ඔහු රිමාන්ඩ් භාරයට පත්වූ පසු සිරිසේන හා දුරකථනයෙන් සම්බන්ධ වී පැයක පමණ කාලයක් පුරා සාකච්ඡාවක් කරන්නේය. නාලකට දුරකථන පහසුකම ලබා දුන්නේ උඩුවන නමැති නිලධාරියෙකි. තිර කථාවේ සිය දෙබසට අනුව නාලක සිල්වා එහිදී කියා සිටින්නේ, ජනපති ඝාතන කුමන්ත්රණයේ මහ මොල කරුවන් වන්නේ අගමැති රනිල් සහ සරත් ෆොන්සේකා බවයි. එම හඬ පටිය දැන් සිරිසේන සතුය. රනිල්ගේ ආන්ඩුව පෙරලා දැමීමට හේතුව ලෙස සිරිසේන ජාත්‍යන්තරයට පෙන්වීමට යන්නේ මෙම හඬ පටියයි.

ටෙලි කථාවේ සම අධ්‍යක්ෂකවරු

වීරවංශ සහ ගම්මන්පිල යනු මෙම නාටකයේ සම අධ්‍යක්ෂකවරුන්ය. සිරිසේන සමග ඩීල් කෙළේ මොවුන්ය. වීරවංශට හෝ ගම්මන්පිලට ගෝටාබය රජකරවීමේ සැබෑ අවශ්‍යතාවයක් නැත. ඔවුන්ට ඇත්තේ තමන් ගොඩයාමේ සැලසුම පමනි . ගෝටාබය යනු දේශපාලනය පිලිබඳ අන්දෝ සංසාරයක දැනුමක් ඇති අයෙකු නොවේ. ඔක් 26 සිදුවූ පෙරළිය සිරිසේනගේ සහ මහින්දගේ පෞද්ගලික අභිමතාර්ථය අනුව සිදුවූවකි. ඉන් ඔවුන් දෙදෙනාටම එක ගලින් කුරුල්ලන් දෙදෙනෙකු බා ගැනීමට හැකි වූයේය. සිරිසේනගේ ඉල්ලීම වූයේ 2025 දක්වා ජනපති ධූරය හෝ ඊට සමාන දුරන්ධරයෙකු වීම ය. මහින්ද ඊට එකඟ වූ විට 2019 ජනපති අපේක්ෂකත්වය පිලිබඳව පවුලේ තිබූ බල අරගලය අවසන් වන්නේය. ගෝටා සහ බැසිල් ඉබේම නිෂ්ක්‍රීය වන්නේය. නාමල්ගේ අනාගත දේශපාලනයට තිබු ප්රබලතම බාධකය ඉවත් වන්නේය. ඒ මහින්ද සහ සිරිසේන ‘ඔක්තෝම්බර් විප්ලවය’ දුටු ආකාරයයි.

ජනේලයෙන් බැස හඳපානේ පැන යාම

මහින්ද සහ සිරිසේනගේ දීගය ජනේලයෙන් බැස හඳපානේ පැන යාමක් වැනි සිදුවීමකි. අවසන් මොහොත තෙක් මෙකී මඟුල පිලිබඳව බැසිල් හෝ චමල් දැනුවත්ව නොසිටියෝය. ගෝටාබය මෙහි කොටස් කරුවෙකු වූයේ මරා-සිරා කල්ලිය තමන්ට ගැසීමට යන පුක් අත පිලිබඳ අවබෝධයක් නැති වීම නිසාය . ගෝටාබය යනු නියඟයට පැසුනු ගෙඩියකි. හඳපානේ පැන ගිය මරා-සිරා යුවලට දැන් බබා හමු වී අවසානය. නව නිංගිරාවෙන් ගැලවීමට නම් පර්ලීමේන්තුවේ බහුතරය පෙන්විය යුතුය. මහින්දගේ ඔඩොක්කුවට පැන්න අයද යලි ආපසු යති. බහුතරය පෙන්වීම මිරිඟුවක් වෙමින් තිබේ. බැසිල්ද බොක්කෙන් වැඩේට බහින පාටක් දැකිය නොහැකිය.

ඉන්දියාව ගුප්ත නිහැඬියාවක..

රනිල් අගමැති ධූරයෙන් ඉවත් කිරීම පිලිබඳව ඇමෙරිකාව, යුරෝපා සංගමය, ඔ්ස්ට්‍රේලියාව ඇතුලු රටවල් ගණනාවක් ප්‍රතිචාර දක්වා ඇත. බොහෝ රටවල ප්‍රතිචාර රනිල්ට වාසිදායකය. චීනය පමණක් මහින්ද වෙනුවෙන් පෙනී සිට ඇත. නමුත් ඉන්දියාව ගුප්ත නිහැඬියාවක එල්බ සිටින්නේය. අඩුම තරමින් ව්යාස්ථානුකූලව ගැටලුව විසඳා ගන්නා ලෙස වත් ඔවුන් නොකියයි. එසේ වන්නේ ඇයි? මෙම වෘතාන්තය බලා සිටින්නෙකු විමසිය යුතු වැදගත්ම පැනය එයයි. මහින්ද යනු තමා බලයෙන් පහ කළේ රෝ සංවිධානය යයි ඉන්දියාවට සෘජුව චෝදනා කළ අයෙකි. සිරිසේන යනු තමා මරන්න රෝ කාරයන් කුමන්ත්‍රණය කරනවා කියා කට වරද්දා ගත් අයෙකි. සිරිසේන සහ මහින්ද කාලයක සිට එක ගෙයි කෑ ඩබලකි. සිරිසේන මහින්ද සමග බල හුවමාරුවක් ගැන කථා කළේ අද ඊයේ නොවේ. මේවා ඉන්දියාව නොදැන සිටියා ද නොවේ.

සුබ්‍රමානියන් ස්වාමි මහින්දට දුන් ලනුව

පසුගිය සැප් 12 වනදා මහින්ද ඉන්දියාවට ගියේ එළැඹෙන දීගයට ඉන්දියානු ලොකු අයියාගෙන් විවරණ ගැනීමට ය. දීගයේ කපුවාට නැටුවේ සුබ්‍රමානියම් ස්වාමී ය. ඉන්දියාව මරා- සිරා මගුලට අත්වැල සපයනවා වෙනුවට රෑ ජාමේ පැන යන තැනට වැඩ සෙට් කළේය. හොඳට ගත හැකිව තිබූ මඟුල අල කළේය. විය හැකි දේ සහ විය යුතු දේ පිලිබඳව ඉන්දියාව හොඳින් සැලසුම් කළේය. ඉන්දියාවට රනිල්ද, මහින්දද, සිරිසේනද කියා වැඩක් නැත. ඔවුන්ට අවශ්‍යවන්නේ වැඩක් කළ හැකි අයෙක් පමනි. ලංකාවේ දෙමල දේශපාලන සහ මුස්ලිම් පක්ෂ ඉන්දියාවේ වචනයට කීකරුය. අරාබී ලෝකය ඉන්දීයාව සමග පවත්වන්නේ ඉතා කිට්ටු සම්බන්ධයකි. අරාබී නායකයන් හරහා ලංකාවේ මුස්ලිම් දේශපාලන පක්ෂවලට සෘජු බලපෑමක් කිරීමට ඉන්දියාවට හැකිය. අද මහින්දට බහුතරය පෙන්වීමට නොහැකි වන සේ වැඩේ සෙට් කරන්නේ ඉන්දියාව ය.

අං එන විට ආතක් පාතක් නැතිව දඟලන උන්ට අත්වන ඉරණම

සිරිසේන නරේන්ද්‍ර මෝඩි සමග පැවැති අවසන් දුරකථන සාකඡාවේදී එළදෙනගේ සහ මී හරකාගේ වෙනස දන්නේදැයි විමසා තිබුනි. හින්දු ආප්තෝපදේශයක් වන ඒ කතාවෙන් කියැවෙන්නේ යම් වරදකට තරවටුවක් ලෙස එළදෙනට කෝටු පාරක් දුන් විට එළදෙන එම වරද යලි නොකර සිටිය ද, මී හරකා එසේ නොවන බවයි. මේ කථාවේ මී හරකාට මෝදි උපමා කළේ සිරිසේන බව දැන් පැහැදිලිය. අං එන විට ආතක් පාතක් නැතිව දැඟලීම හරකුන්ගේ ස්වභාවයයි . අනුන්ගේ වතු පිටි වලට පනිමින් බව බෝග කමින් පිස්සු කෙලින හරකා අවසානයේ නවතින්නේ මස්කඩයෙනි. මිනිසුන්ට අං එනවා කියන්නේ මෝඩ කම ඉහ වහා ගිය විටය මෙම කථාව සිරිසේනට පමනක් නොව මහින්දට රනිල්ටද අදාලය.

ලංකාවේ සිටින ඉන්දියානු තානාපති තරංජිත් සිං සන්ධු බටහිර තානාපතිලා කිහිප දෙනෙකු සමග සිරිසේන ඝාතන කුමන්ත්‍රණ කථාව ගැන කියා ඇත්තේ එය '' කොක් ඇන්ඩ් බුල් ස්ටෝරි '' තකතීරු කථාවක් බවයි. දැන් පොලීසිය හමුදාව සියල්ල සිරිසේන අතේය. ඝාතන කුමන්ත්රනයේ සත්‍ය අසත්‍යතාව ඔප්පු කොට පෙන්විය යුතුය. වරද කරුවන් අච්චු කළ යුතුය . එක්කෝ රනිල්- ෆොනී හිරේ යා යුතුය . නැත්නම් නාලක - නාමල් ඩබල හිරේ යා යුතුය. දැන ගන්නට තිබෙන විදිහට නම් රනිල් අත් අඩංගුවට ගැනීම සඳහා ‘බී’ වාර්තාවක් සකසා සිරිසේන අත තබාගෙන සිටී.

කීර්ති රත්නායක විසිනි

හිටපු හමුදා බුද්ධි අංශ නිලධාරී

[QUOTE="Harvard-Bio, post: 23809747, member: 556707"] [b]මරා-සිරා ජෝඩුවේ ‘ඔක්තෝම්බර් විප්පලය’[/b] [SIZE="4"][B][COLOR="DarkGreen"]සිරිසේන ඝාතන කුමන්ත්‍රණය පිලිබඳ කථාව කරළියට පැමිණෙත්ම එය අතේ රෝලක් බව ලංකා ඊ නිවුස් හෙලිදරව් කළේය. ගෝටාබය - සිරිසේන - වීරවංස ගේ ගෝනි සෙල්ලම් ලංකා ඊ නිවුස් මුල සිටම ලියා ඇත. සිරිසේන මහින්ද සමහ ගනුදෙනුවකට කැස කවන හැටි ලියා ඇත. ඊනියා ඝාතන කුමන්ත්‍රණය, රනිල් බලයෙන් පහකිරීම සඳහා ඇටවූ කෙමනක් බව හෙලිදරව් කර ඇත. එපමනක් නොව එ.ජා සංවිධානයේ සැසිය අහවර කොට පැමිණෙන සිරිසේන බලපෙරලියක් සිදුකරන බව ද ලියා ඇත. අල්ලපු වැටේ ලොකු අයියා නොහොත් ඉන්දියාව ගැන ලියා ඇත. මහින්ද සිය අතිජාත මිත්‍රයා ලෙස සලකන සුබ්‍රමානියම් ස්වාමි ගැන ලියා ඇත. ඉන්දියානු සාධකය දුර අතීතයේ සිට අද දක්වා ලංකාවේ දේශපාලනය හසුරුවන අයුරු හැසිරවූ අයුරු ලියා ඇත [B][COLOR="Red"][SIZE="5"]මරා-සිරා නිෂ්පාදනය කළ ජනපති ඝාතන කුමන්ත්රන ටෙලි කථාව[/SIZE][/COLOR][/B] ජනපති ඝාතන කුමන්ත්‍රණ චිත්‍රපටිය මරා-සිරා නිෂ්පාදනයකි . නාලක සිල්වා යනු ''දෙපැත්ත කන නරියෙකු'' බව එම වචන වලින්ම මීට පෙර ලියා ඇත. නාලක සිල්වා සහ නාමල් කුමාර යනු චිත්‍රපටියේ ප්‍රධාන නළුවන් දෙදෙනාය. මොවුන් මරා-සිරාගේ නළුවන්ය. නාලක සිල්වා අත් අඩංගුවට පත් වන්නේ තිර කථාවට අනුවය. ඔහු රිමාන්ඩ් භාරයට පත්වූ පසු සිරිසේන හා දුරකථනයෙන් සම්බන්ධ වී පැයක පමණ කාලයක් පුරා සාකච්ඡාවක් කරන්නේය. නාලකට දුරකථන පහසුකම ලබා දුන්නේ උඩුවන නමැති නිලධාරියෙකි. තිර කථාවේ සිය දෙබසට අනුව නාලක සිල්වා එහිදී කියා සිටින්නේ, ජනපති ඝාතන කුමන්ත්රණයේ මහ මොල කරුවන් වන්නේ අගමැති රනිල් සහ සරත් ෆොන්සේකා බවයි. එම හඬ පටිය දැන් සිරිසේන සතුය. රනිල්ගේ ආන්ඩුව පෙරලා දැමීමට හේතුව ලෙස සිරිසේන ජාත්‍යන්තරයට පෙන්වීමට යන්නේ මෙම හඬ පටියයි. [B][SIZE="5"][COLOR="red"]ටෙලි කථාවේ සම අධ්‍යක්ෂකවරු[/COLOR][/SIZE][/B] වීරවංශ සහ ගම්මන්පිල යනු මෙම නාටකයේ සම අධ්‍යක්ෂකවරුන්ය. සිරිසේන සමග ඩීල් කෙළේ මොවුන්ය. වීරවංශට හෝ ගම්මන්පිලට ගෝටාබය රජකරවීමේ සැබෑ අවශ්‍යතාවයක් නැත. ඔවුන්ට ඇත්තේ තමන් ගොඩයාමේ සැලසුම පමනි . ගෝටාබය යනු දේශපාලනය පිලිබඳ අන්දෝ සංසාරයක දැනුමක් ඇති අයෙකු නොවේ. ඔක් 26 සිදුවූ පෙරළිය සිරිසේනගේ සහ මහින්දගේ පෞද්ගලික අභිමතාර්ථය අනුව සිදුවූවකි. ඉන් ඔවුන් දෙදෙනාටම එක ගලින් කුරුල්ලන් දෙදෙනෙකු බා ගැනීමට හැකි වූයේය. සිරිසේනගේ ඉල්ලීම වූයේ 2025 දක්වා ජනපති ධූරය හෝ ඊට සමාන දුරන්ධරයෙකු වීම ය. මහින්ද ඊට එකඟ වූ විට 2019 ජනපති අපේක්ෂකත්වය පිලිබඳව පවුලේ තිබූ බල අරගලය අවසන් වන්නේය. ගෝටා සහ බැසිල් ඉබේම නිෂ්ක්‍රීය වන්නේය. නාමල්ගේ අනාගත දේශපාලනයට තිබු ප්රබලතම බාධකය ඉවත් වන්නේය. ඒ මහින්ද සහ සිරිසේන ‘ඔක්තෝම්බර් විප්ලවය’ දුටු ආකාරයයි. [B][SIZE="5"][COLOR="red"]ජනේලයෙන් බැස හඳපානේ පැන යාම[/COLOR][/SIZE][/B] මහින්ද සහ සිරිසේනගේ දීගය ජනේලයෙන් බැස හඳපානේ පැන යාමක් වැනි සිදුවීමකි. අවසන් මොහොත තෙක් මෙකී මඟුල පිලිබඳව බැසිල් හෝ චමල් දැනුවත්ව නොසිටියෝය. ගෝටාබය මෙහි කොටස් කරුවෙකු වූයේ මරා-සිරා කල්ලිය තමන්ට ගැසීමට යන පුක් අත පිලිබඳ අවබෝධයක් නැති වීම නිසාය . ගෝටාබය යනු නියඟයට පැසුනු ගෙඩියකි. හඳපානේ පැන ගිය මරා-සිරා යුවලට දැන් බබා හමු වී අවසානය. නව නිංගිරාවෙන් ගැලවීමට නම් පර්ලීමේන්තුවේ බහුතරය පෙන්විය යුතුය. මහින්දගේ ඔඩොක්කුවට පැන්න අයද යලි ආපසු යති. බහුතරය පෙන්වීම මිරිඟුවක් වෙමින් තිබේ. බැසිල්ද බොක්කෙන් වැඩේට බහින පාටක් දැකිය නොහැකිය. [B][SIZE="5"][COLOR="red"]ඉන්දියාව ගුප්ත නිහැඬියාවක..[/COLOR][/SIZE][/B] රනිල් අගමැති ධූරයෙන් ඉවත් කිරීම පිලිබඳව ඇමෙරිකාව, යුරෝපා සංගමය, ඔ්ස්ට්‍රේලියාව ඇතුලු රටවල් ගණනාවක් ප්‍රතිචාර දක්වා ඇත. බොහෝ රටවල ප්‍රතිචාර රනිල්ට වාසිදායකය. චීනය පමණක් මහින්ද වෙනුවෙන් පෙනී සිට ඇත. නමුත් ඉන්දියාව ගුප්ත නිහැඬියාවක එල්බ සිටින්නේය. අඩුම තරමින් ව්යාස්ථානුකූලව ගැටලුව විසඳා ගන්නා ලෙස වත් ඔවුන් නොකියයි. එසේ වන්නේ ඇයි? මෙම වෘතාන්තය බලා සිටින්නෙකු විමසිය යුතු වැදගත්ම පැනය එයයි. මහින්ද යනු තමා බලයෙන් පහ කළේ රෝ සංවිධානය යයි ඉන්දියාවට සෘජුව චෝදනා කළ අයෙකි. සිරිසේන යනු තමා මරන්න රෝ කාරයන් කුමන්ත්‍රණය කරනවා කියා කට වරද්දා ගත් අයෙකි. සිරිසේන සහ මහින්ද කාලයක සිට එක ගෙයි කෑ ඩබලකි. සිරිසේන මහින්ද සමග බල හුවමාරුවක් ගැන කථා කළේ අද ඊයේ නොවේ. මේවා ඉන්දියාව නොදැන සිටියා ද නොවේ. [B][SIZE="5"][COLOR="Red"] සුබ්‍රමානියන් ස්වාමි මහින්දට දුන් ලනුව[/COLOR][/SIZE][/B] පසුගිය සැප් 12 වනදා මහින්ද ඉන්දියාවට ගියේ එළැඹෙන දීගයට ඉන්දියානු ලොකු අයියාගෙන් විවරණ ගැනීමට ය. දීගයේ කපුවාට නැටුවේ සුබ්‍රමානියම් ස්වාමී ය. ඉන්දියාව මරා- සිරා මගුලට අත්වැල සපයනවා වෙනුවට රෑ ජාමේ පැන යන තැනට වැඩ සෙට් කළේය. හොඳට ගත හැකිව තිබූ මඟුල අල කළේය. විය හැකි දේ සහ විය යුතු දේ පිලිබඳව ඉන්දියාව හොඳින් සැලසුම් කළේය. ඉන්දියාවට රනිල්ද, මහින්දද, සිරිසේනද කියා වැඩක් නැත. ඔවුන්ට අවශ්‍යවන්නේ වැඩක් කළ හැකි අයෙක් පමනි. ලංකාවේ දෙමල දේශපාලන සහ මුස්ලිම් පක්ෂ ඉන්දියාවේ වචනයට කීකරුය. අරාබී ලෝකය ඉන්දීයාව සමග පවත්වන්නේ ඉතා කිට්ටු සම්බන්ධයකි. අරාබී නායකයන් හරහා ලංකාවේ මුස්ලිම් දේශපාලන පක්ෂවලට සෘජු බලපෑමක් කිරීමට ඉන්දියාවට හැකිය. අද මහින්දට බහුතරය පෙන්වීමට නොහැකි වන සේ වැඩේ සෙට් කරන්නේ ඉන්දියාව ය. [B][SIZE="5"][COLOR="red"] අං එන විට ආතක් පාතක් නැතිව දඟලන උන්ට අත්වන ඉරණම[/COLOR][/SIZE][/B] සිරිසේන නරේන්ද්‍ර මෝඩි සමග පැවැති අවසන් දුරකථන සාකඡාවේදී එළදෙනගේ සහ මී හරකාගේ වෙනස දන්නේදැයි විමසා තිබුනි. හින්දු ආප්තෝපදේශයක් වන ඒ කතාවෙන් කියැවෙන්නේ යම් වරදකට තරවටුවක් ලෙස එළදෙනට කෝටු පාරක් දුන් විට එළදෙන එම වරද යලි නොකර සිටිය ද, මී හරකා එසේ නොවන බවයි. මේ කථාවේ මී හරකාට මෝදි උපමා කළේ සිරිසේන බව දැන් පැහැදිලිය. අං එන විට ආතක් පාතක් නැතිව දැඟලීම හරකුන්ගේ ස්වභාවයයි . අනුන්ගේ වතු පිටි වලට පනිමින් බව බෝග කමින් පිස්සු කෙලින හරකා අවසානයේ නවතින්නේ මස්කඩයෙනි. මිනිසුන්ට අං එනවා කියන්නේ මෝඩ කම ඉහ වහා ගිය විටය මෙම කථාව සිරිසේනට පමනක් නොව මහින්දට රනිල්ටද අදාලය. ලංකාවේ සිටින ඉන්දියානු තානාපති තරංජිත් සිං සන්ධු බටහිර තානාපතිලා කිහිප දෙනෙකු සමග සිරිසේන ඝාතන කුමන්ත්‍රණ කථාව ගැන කියා ඇත්තේ එය '' කොක් ඇන්ඩ් බුල් ස්ටෝරි '' තකතීරු කථාවක් බවයි. දැන් පොලීසිය හමුදාව සියල්ල සිරිසේන අතේය. ඝාතන කුමන්ත්රනයේ සත්‍ය අසත්‍යතාව ඔප්පු කොට පෙන්විය යුතුය. වරද කරුවන් අච්චු කළ යුතුය . එක්කෝ රනිල්- ෆොනී හිරේ යා යුතුය . නැත්නම් නාලක - නාමල් ඩබල හිරේ යා යුතුය. දැන ගන්නට තිබෙන විදිහට නම් රනිල් අත් අඩංගුවට ගැනීම සඳහා ‘බී’ වාර්තාවක් සකසා සිරිසේන අත තබාගෙන සිටී. [/COLOR][/B][/SIZE] [B][SIZE="5"][COLOR="red"]කීර්ති රත්නායක විසිනි හිටපු හමුදා බුද්ධි අංශ නිලධාරී[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom