Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරා-සිරා_ජුන්ටාව_අනාථයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මරා-සිරා_ජුන්ටාව_අනාථයි

මරා -සිරා ජුන්ටාව අනාථයි..! හොර අගමැතිට 121 කගේ විරෝධය අදම පාර්ලිමේන්තුවේ දී පෙන්වයි..!! ටීඑන්ඒ ජවිපෙ එජාපෙරමුණේ පක්ෂ සියල්ල එකම මතයක (Video)

[YOUTUBE]5gtIkYDEZIg[/YOUTUBE]

කතානායකතුමාගේ කැඳවීමෙන් අද උදෑසන පාර්ලිමේන්තු පරිශ්‍රයට රැස්වූ පක්ෂ නායකයන් සහ මන්ත්‍රීවරුන් විසින් මරා-සිරා ජුන්ටාවේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය නිල නොවන ලෙස පරාජය කෙළේ ජුන්ටාවට 113 පැත්ත පළාතකට පැමිණිය නොහැකි බව සනාථ කරමිනි.

ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පත් කිරීම ව්‍යවස්ථා විරෝධී බවත් නීති විරෝධී බවත් 125 දෙනෙකු විසින් ලිඛිතව කතානායකතුමාට ලිපි බාර දී ඇති අතර අද ඉන් 121 දෙනෙකු පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණ ප්රජානත්ත්රවාදය සඳහා තම සහාය ඍජුවම පළ කළහ. හොර අගමැතිට විරෝධය පළ කළහ.

මේ රැස්වීමට දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් සහ මන්ත්‍රීවරුන් 121 දෙනෙකු සහභාගී වූහ.

මන්ත්‍රීවරුන් ඇමැතූ කතානායකතුමා කියා සිටියේ තමන්ට ජනාධිපති සිරිසේන දුරකථනයෙන් අමතා 7 වෙනිදා පාර්ලිමේන්තුව රැස් කිරීමට ක්‍රියා කරන බව පැවසූ බවයි. ජනාධිපතිවරයා එය කළත් නොකළත් තමා සතු බලතල අනුව බහුතර මන්ත්‍රීන්ගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුව 7 වෙනිදා කැඳවන බව කතානායකතුමා පක්ෂ නායකයන්ට දැනුම් දුන්හ.

අද සවස 2.30ට පක්ෂ නියෝජිතයන්ගේ නිල නොවන රැස්වීමක් කැඳවා න්යායපත්රය සකස් කිරීමටත්, පාර්ලිමේන්තුවේ සහාය ලබාගෙන රට ස්ථාවර තත්ත්වයකට පත් කිරීමටත් තමාට සහාය දෙන ලෙසත් කතානායකතුමා සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේ ය.

‘‘තවමත් අපේ ආණ්ඩුව. 123ක් අපිට ඉන්නවා. නිලධාරීන්ට කියන්නේ නීති විරෝධී නියෝග ගන්න අය අපි එළවනවා.‘‘ යැයි මංගල සමරවීර මහතා කීවේය.

රැස්වීමේ වීඩියෝවක් පහතින්

[QUOTE="50KG, post: 23830897, member: 558780"] [b]මරා-සිරා_ජුන්ටාව_අනාථයි[/b] [SIZE="5"]මරා -සිරා ජුන්ටාව අනාථයි..! හොර අගමැතිට 121 කගේ විරෝධය අදම පාර්ලිමේන්තුවේ දී පෙන්වයි..!! ටීඑන්ඒ ජවිපෙ එජාපෙරමුණේ පක්ෂ සියල්ල එකම මතයක (Video)[/SIZE] [YOUTUBE]5gtIkYDEZIg[/YOUTUBE] [SIZE="4"] කතානායකතුමාගේ කැඳවීමෙන් අද උදෑසන පාර්ලිමේන්තු පරිශ්‍රයට රැස්වූ පක්ෂ නායකයන් සහ මන්ත්‍රීවරුන් විසින් මරා-සිරා ජුන්ටාවේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය නිල නොවන ලෙස පරාජය කෙළේ ජුන්ටාවට 113 පැත්ත පළාතකට පැමිණිය නොහැකි බව සනාථ කරමිනි. ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පත් කිරීම ව්‍යවස්ථා විරෝධී බවත් නීති විරෝධී බවත් 125 දෙනෙකු විසින් ලිඛිතව කතානායකතුමාට ලිපි බාර දී ඇති අතර අද ඉන් 121 දෙනෙකු පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණ ප්රජානත්ත්රවාදය සඳහා තම සහාය ඍජුවම පළ කළහ. හොර අගමැතිට විරෝධය පළ කළහ. මේ රැස්වීමට දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් සහ මන්ත්‍රීවරුන් 121 දෙනෙකු සහභාගී වූහ. මන්ත්‍රීවරුන් ඇමැතූ කතානායකතුමා කියා සිටියේ තමන්ට ජනාධිපති සිරිසේන දුරකථනයෙන් අමතා 7 වෙනිදා පාර්ලිමේන්තුව රැස් කිරීමට ක්‍රියා කරන බව පැවසූ බවයි. ජනාධිපතිවරයා එය කළත් නොකළත් තමා සතු බලතල අනුව බහුතර මන්ත්‍රීන්ගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුව 7 වෙනිදා කැඳවන බව කතානායකතුමා පක්ෂ නායකයන්ට දැනුම් දුන්හ. අද සවස 2.30ට පක්ෂ නියෝජිතයන්ගේ නිල නොවන රැස්වීමක් කැඳවා න්යායපත්රය සකස් කිරීමටත්, පාර්ලිමේන්තුවේ සහාය ලබාගෙන රට ස්ථාවර තත්ත්වයකට පත් කිරීමටත් තමාට සහාය දෙන ලෙසත් කතානායකතුමා සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේ ය. ‘‘තවමත් අපේ ආණ්ඩුව. 123ක් අපිට ඉන්නවා. නිලධාරීන්ට කියන්නේ නීති විරෝධී නියෝග ගන්න අය අපි එළවනවා.‘‘ යැයි මංගල සමරවීර මහතා කීවේය. රැස්වීමේ වීඩියෝවක් පහතින් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom