Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
මරැසිරා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවට වැරදුනේ මෙන්න මෙතන තමා...

පහු ගිය මාස ටිකේ ලංකාවේ රජයේ වෙබ් අඩවි දිගට හරහට හැක් කරද්දී... බලු බල්ලෙක් හිටියේ නැ. ගයියට මුකුත් වෙන්න දෙන්නේ නෑ..

ගයියා කියන්නේ ලංකාවෙන්ම පළවෙනිය වෙච්ච එකෙක් අයි.ටි. වලින්....

රටවල් 24 කින් දෙවෙනියා වෙලා ලංකාවට නමක් ගෙනල්ලා දුන්න එකෙක්...

ගයියා කවදාවත් ලංකාවේ වෙබ් අඩවි එකකටවත් හැක් කරලා නැ. දන්නා කියන එකෙක්ට හැක් කරන්න කියන්නෙත් නැ.. ගයන් කියන්නේ ලංකාවට ආදරේ කරන කොල්ලෙක්...

ගයියා කවදාවත් අනුන්ගේ දේවල් හොරෙන් අරන් විකුණුවේ නැ යකෝ... නොකරපු වැරදි වලටයි මුව හිරේ දාලා තියෙන්නේ,....

ගයියව එලියට දැම්මේ නැත්තම්... ලංකාවේ වෙබ් අඩවි දිගට හරහට ලංකාවේ කොල්ලන්ගේ අතින්ම හැක් වෙයි...

මරුසිරා කොල්ලෝ ලංකාවේ විතරක් නෙමේ මුළු ලෝකෙම ඉන්නවා...

පුලුවන්නම් මෙහෙට ඇවිල්ලා අපිවත් අල්ලන් පලයල්ලා....

http://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/discussion/9255/බංග්ලාදේශයට-ඈප-නෑති-වෙන්න-ගහනවා-ඔන්න/p1

මරුසිරා කවදාවත් නවත්තන්නේ නැ...

ගොඩක් උන් ඉගෙන ගත්තෙත් මරුසිරා එකෙන් තමා..

අපෙන් ඉගෙන ගෙන අන්තීමට අපිටම කෙලියා..

මරුසිරාට ගහන්න කාටවත් බෑ ...

දවසකට වෙබ් අඩවියට ඇටැක් 1000 කටත් වැඩියෙන් එනවා එත් ඩවුන් කරන්න බැරි උනා...

ගයියට ඉන්න යාළුවන්ට වඩා හතුරෝ වැඩියි,,,

උට මරණ තර්ජනත් තියනවා..

නමුත් ගයියා කවදාවත් ලංකාවට කෙලවන්න හැදුවේ නැ.. කෙලවන්න එකෙක්ටවත් දුන්නෙත් නැ.. ඉන්දියන් කාරයෝ බංගලාදේශ් , පකිස්තාන්,බ්රසීල් කාරයෝ ලංකාවේ රජයේ වෙබ් අඩවි ඩිෆේස් කරද්දී... එකෙක්වත් හිටියේ නැ.. උන්ට කෙලවන්න... ගයියයි තව මරුසිරා එකේ හොදම මෙම්බර්ස්ලා 5ක් විතර සෙට් වෙලා තමා අපිට ගහපු උන්ට රිටන් එක දුන්නේ.. අන්න ඊට පස්සේ තමා උන් ලංකාවේ අඩවි වලට අත තියන්න බය උනේ... මොකද ලංකාවෙත් හොද වැඩ කාරයෝ ඉන්නවා කියලා දැනගත්තා....

ලංකාවේ වෙබ් අඩවි සැහෙන ප්රමාණයකට දැනුම් දීලා තියනවා ගයියා ඔවුන්ගේ වෙබ් අඩවිය අනතුරේ තියෙන්නේ ඉක්මනට එකට විකල්පයක් යොදන්න කියලා...

ගයාන් කියන්නේ ලංකාවට ආදරේ කරන එකෙක්...

වැඩි කල් ගයියට ඇතුලේ ඉන්න දෙන්න බෑ....

දැනට ගයියා වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම අපි කරගෙන යනවා.. කවදාවත් ගයියව අපි තනි කරන්නේ නැ..

ඒ වගේම කවදාවත් මරුසිරා නවත්තන්නේ නෑ.... මොකද මරුසිරා එකේ ලංකාවට එරෙහිව කිසිම මොහොතක ක්රියා කලේ නැ...

ගොඩක් උන් අසාවෙන බලන් ඉන්නේ මරුසිරා නවතියි කියලා...

කණගාටුවෙන් කියන්න වෙනවා එක උන්ගේ හීනයක් විතරයි කියලා...

දන්නා දෙයක් නොදන්නා කෙනෙක්ට කියලා දීලා උව තැනකට ගේනවට ලංකාවේම උන් ඉරිසියයි...

උන් මැරෙද්දි ඒවත් පෙට්ටියේ දාගෙන අරන් යනවා වෙන්න ඇති...

ගයියා ගේ මන් දැක්ක දේ තමා .. කවදාවත් කාටවත් - නෑ - බෑ කියන වචන දෙක පාවිච්චි කරන්නේ නැ...

තරහා කාරයෙක්ට උනත් කියලා දීලා තියනවා නොදන්නා දේවල්... ගයියට කෙලින්න බලන් ඉන්නේ ගයියගෙන්ම ඉගෙන ගත්තු උන් තමා..

[QUOTE="rRASHENTHA, post: 14904977, member: 47645"] [COLOR="Red"][SIZE="6"]ලංකාවට වැරදුනේ මෙන්න මෙතන තමා... පහු ගිය මාස ටිකේ ලංකාවේ රජයේ වෙබ් අඩවි දිගට හරහට හැක් කරද්දී... බලු බල්ලෙක් හිටියේ නැ. ගයියට මුකුත් වෙන්න දෙන්නේ නෑ.. ගයියා කියන්නේ ලංකාවෙන්ම පළවෙනිය වෙච්ච එකෙක් අයි.ටි. වලින්.... රටවල් 24 කින් දෙවෙනියා වෙලා ලංකාවට නමක් ගෙනල්ලා දුන්න එකෙක්... ගයියා කවදාවත් ලංකාවේ වෙබ් අඩවි එකකටවත් හැක් කරලා නැ. දන්නා කියන එකෙක්ට හැක් කරන්න කියන්නෙත් නැ.. ගයන් කියන්නේ ලංකාවට ආදරේ කරන කොල්ලෙක්... ගයියා කවදාවත් අනුන්ගේ දේවල් හොරෙන් අරන් විකුණුවේ නැ යකෝ... නොකරපු වැරදි වලටයි මුව හිරේ දාලා තියෙන්නේ,.... ගයියව එලියට දැම්මේ නැත්තම්... ලංකාවේ වෙබ් අඩවි දිගට හරහට ලංකාවේ කොල්ලන්ගේ අතින්ම හැක් වෙයි... මරුසිරා කොල්ලෝ ලංකාවේ විතරක් නෙමේ මුළු ලෝකෙම ඉන්නවා... පුලුවන්නම් මෙහෙට ඇවිල්ලා අපිවත් අල්ලන් පලයල්ලා.... [url]http://**Please[/url] do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/discussion/9255/බංග්ලාදේශයට-ඈප-නෑති-වෙන්න-ගහනවා-ඔන්න/p1 මරුසිරා කවදාවත් නවත්තන්නේ නැ... ගොඩක් උන් ඉගෙන ගත්තෙත් මරුසිරා එකෙන් තමා.. අපෙන් ඉගෙන ගෙන අන්තීමට අපිටම කෙලියා.. මරුසිරාට ගහන්න කාටවත් බෑ ... දවසකට වෙබ් අඩවියට ඇටැක් 1000 කටත් වැඩියෙන් එනවා එත් ඩවුන් කරන්න බැරි උනා... ගයියට ඉන්න යාළුවන්ට වඩා හතුරෝ වැඩියි,,, උට මරණ තර්ජනත් තියනවා.. නමුත් ගයියා කවදාවත් ලංකාවට කෙලවන්න හැදුවේ නැ.. කෙලවන්න එකෙක්ටවත් දුන්නෙත් නැ.. ඉන්දියන් කාරයෝ බංගලාදේශ් , පකිස්තාන්,බ්රසීල් කාරයෝ ලංකාවේ රජයේ වෙබ් අඩවි ඩිෆේස් කරද්දී... එකෙක්වත් හිටියේ නැ.. උන්ට කෙලවන්න... ගයියයි තව මරුසිරා එකේ හොදම මෙම්බර්ස්ලා 5ක් විතර සෙට් වෙලා තමා අපිට ගහපු උන්ට රිටන් එක දුන්නේ.. අන්න ඊට පස්සේ තමා උන් ලංකාවේ අඩවි වලට අත තියන්න බය උනේ... මොකද ලංකාවෙත් හොද වැඩ කාරයෝ ඉන්නවා කියලා දැනගත්තා.... ලංකාවේ වෙබ් අඩවි සැහෙන ප්රමාණයකට දැනුම් දීලා තියනවා ගයියා ඔවුන්ගේ වෙබ් අඩවිය අනතුරේ තියෙන්නේ ඉක්මනට එකට විකල්පයක් යොදන්න කියලා... ගයාන් කියන්නේ ලංකාවට ආදරේ කරන එකෙක්... වැඩි කල් ගයියට ඇතුලේ ඉන්න දෙන්න බෑ.... දැනට ගයියා වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම අපි කරගෙන යනවා.. කවදාවත් ගයියව අපි තනි කරන්නේ නැ.. ඒ වගේම කවදාවත් මරුසිරා නවත්තන්නේ නෑ.... මොකද මරුසිරා එකේ ලංකාවට එරෙහිව කිසිම මොහොතක ක්රියා කලේ නැ... ගොඩක් උන් අසාවෙන බලන් ඉන්නේ මරුසිරා නවතියි කියලා... කණගාටුවෙන් කියන්න වෙනවා එක උන්ගේ හීනයක් විතරයි කියලා... දන්නා දෙයක් නොදන්නා කෙනෙක්ට කියලා දීලා උව තැනකට ගේනවට ලංකාවේම උන් ඉරිසියයි... උන් මැරෙද්දි ඒවත් පෙට්ටියේ දාගෙන අරන් යනවා වෙන්න ඇති... ගයියා ගේ මන් දැක්ක දේ තමා .. කවදාවත් කාටවත් - නෑ - බෑ කියන වචන දෙක පාවිච්චි කරන්නේ නැ... තරහා කාරයෙක්ට උනත් කියලා දීලා තියනවා නොදන්නා දේවල්... ගයියට කෙලින්න බලන් ඉන්නේ ගයියගෙන්ම ඉගෙන ගත්තු උන් තමා..[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom