Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරියානා_ආගාදය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මරියානා ආගාදය

අප ජීවත්වන පරිසරයේ ඇති වායුවේ පීඩනය දහස් ගුණයකින් වැඩි වුවහොත්, අපට කුමක් වේද? මේ ගැන සිතා බලන්නට ඔබට කුඩා පරීක්ෂණයක් යෝජනා කරමි. එය සරළය. එහෙත් ඔබ රටින් රටට යන්නෙක් විය යුතුය. සාමාන්‍ය ප්ලාස්ටික් වතුර බෝතලයක් ගෙන එහි වතුර ඉවත්කර, පියනෙන් වසා හිස් බෝතලය ගුවන් යානය ඇතුලට ගෙන යන්න. මක්නිසාදයත්, වතුර ඇති බෝතල් තව දුරටත් ඔබට ගුවන් යානාවලට ගෙන යෑමට නොදෙන බැවිනි.

දැන් ගුවන් යානය ගුවන් ගත වූ පසු, එය උපරිම උසට අහසට නැගුනායින් පසු, හිස් බෝතලයේ පියන අරින්න. දැන් එහි පියන තදින් වසා, බෝතලය පොඩි නොවන සේ තබා ගන්න.

ගුවන් යානය පහතට එන විට බෝතලයට කුමක් වේදැයි බලන්න. බෝතලය හැකිලේ. බෝතලය එසේම තබාගෙන, එනම් එය පිම්බෙන්නට නොදී ජල බඳුනකට දමා පියන ඇරි විට ඊට ජලය ඇතුල් වේ. සෙමෙන් ජල බඳුනෙන් එය ඉවත් කර පිම්බීමට ඉඩ හරින්න. දැන් එහි ජලය නැති කොටසට සමාන පරිමාව ගුවන් යානයේ පීඩන වෙනසයි. සාමාන්‍යයෙන් ගුවන් යානයක් ඇතුලේ පීඩනය පොලවේ මුහුදු මට්ටමේ පීඩනයෙන් හතරෙන් එකක් පමණ අඩුය. එයට වෙනම හේතු ඇත.

මේ කුඩා පරීක්ෂණයෙන් පෙන්වන්නට උත්සාහ කලේ, වැඩි පීඩනයක ජීවත් වන කෙනෙක්ට අඩු පීඩනයකට පැමිණි විට කුමක් වේද යන්න ගැන අදහසක් දීමයි. කිසියම් හේතුවක් නිසා ඒ ගුවන් යානයට වඩා දහස් ගුණයක පීඩනයක් පොළවේ ඇත්නම් කුමක් වේද?

මරියානා ආඝාදය, සාගරයේ ඇති ගැඹුරුම ස්ථානය වේ. ඒ ආඝාදය පතුලේත් ජීවීන් සිටිනවා කියා ඔබ අසා තියෙන්නට පුළුවන. මේ ජීවීන් ගේ ශරීර මත සැතපුම් හතක පමණ ගැබුර ඇති ජලයෙන් එල්ල වන පීඩනය පොලවේ මුහුදු මට්ටමේ ඇති පීඩනය මෙන් දහස් ගුණයකි. මේ ජීවියෙක්, උදාහරණයකට මරියආනා ආඝාදයේ සිටින මාළුවෙක් පොලවේ මුහුදු මට්ටම වෙත ගෙන ආවොත් -පැලී මැරෙන්නේ නැත – කියා උපකල්පනය කළහොත්, ඒ මාළුවා දහස් ගුණයකින් විශාල වනු ඇත.

1960 වසරේ මරියානා ආඝදයට, ‘ලුතිනන් ඩොන් වොෂ්’ සහ ‘ජැක්ස් පිකාර්ඩ්’ සිටි, අඩි 9ක් විෂ්කම්භය ඇති අඩියක් ඝනකම යකඩ ගෝලයක් අඩි 35,800ක් පතට බස්සවන ලදී. ඔවුන් මුලින්ම දුටුවේ පාවෙන පටි වැනි දෙයකි. සොයා බලන විට ඒ පටි, එම ගෝලයේ බාහිරින් ආලේප කරන ලද තීන්ත විය. ඒවා ගැලවී ගියේ, එම ගෝලය අඟල් හයක් සංකෝචනය වීම හේතුවෙනි. එහි පීඩනය වර්ග සෙන්ටි මීටරයකට ටොන් 1.2 ක් විය.

එම චාරිකාවෙන් පසු නොබෝදා ‘ජේම්ස් කැමරුන්’ මේ මුහුද පත්ලේ තවත් පහත ස්ථානයට ලඟා වූයේ නවීනතම විද්‍යා උපකරණ සමඟින් Deep-sea challenger නම් යානාවකිනි. මෙවර ඔහු පහතට ගිය යානය තව දුරටත් ගෝලයක් නොවූයේ, එය ‘ටයිටේනියම්’ යන ඉතා ශක්තිමත් ඉතා වටිනා ලෝහයෙන් තනා තිබුණු හෙයිණි. එසේ ගෝලයක් නොවන්නට එය නිර්මාණය නොකළ හේතුව සොයා ගන්නට නැත. එය මුදලෙන් ඩොලර් මිලියන 40ක් විය.

මරියානා ආඝාදය මේ තරම් ගැඹුරු වන්නට හේතුව වන්නේ, ඒ මුහුදු පතල ලෝකයේ පැරණිම මුහුදකට අයත් වන හේතුවෙනි. ඒ ආයු කාළය වසර මිලියන 180ක් ඈතට යයි. කැමරුන් ගේ චාරිකාව කල මුහුදු පත්ල 1960 දී චාරිකා කල ස්ථානයට වඩා වෙනස් විය. එහි වෙනත් ආකාරයේ ජීවීන් සිටියහ. එහෙත් අවාසනාවට මෙන් ඔහු පත්ලට ළඟා වූ විට මුලින්ම දැක්කේ ප්ලාස්ටික් බෝතල් වැනි ප්ලාස්ටික් අපද්‍රව්‍ය විය. මිනිසා ලෝකය අපවිත්‍ර කරන පරිමාණයේ අවාසනාවන්ත තත්වය ගැන එයින් අදහසක් ලැබේ.

මරියානා ආඝාදය ඇති වීමට හේතුව සේ සලකන්නේ මහාද්වීප තල [Tectonic plates] දෙකක් එකට ගැටීමෙන් යයි කියනු ලැබේ. ලෝකය හරහා හිලක් හදන්නට කෙනෙක් උත්සාහ කරන්නේ නම්, එය ආරම්භයට හොඳම තැන මරියානා ආඝාදය වේ. හේතුව සැතපුම් හතක පමණ දුරක් ලෝකය හැරීමට අවශ්‍ය නොවන හෙයිණි.

එහි sea cucumbers,sea anemones, jellyfish, comb jellyfish, and giant amphipods වැනි ජීවින් සිටී. ඔළුව හරහාද එහා මෙහා පෙනෙන Arrowtech eels cusk eels ආඳා වර්ගයේ මාලුන්ද එහි සිටියහ. සබ්මැරීනයේ ආලෝකය පත්ලට වැටෙන්න පෙර මේ මාළුන් සහ අනෙක් ජීවින් සිටියේ ආලෝකය බිඳක් නැති ඝන අන්ධකාර පරිසරයක විය. එහි උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 1 සිට 4 තෙක් පමණ විය.

මේ චාරිකාව නිම කරන්නට ගිය කාලය පැය 12කි. පහතට යන්නට පැය 4ක්ද, පත්ලේ ගවේෂණය සඳහා පැය හතරක්ද, නැවත ඉහළට එන්නට පැය 4ක් ද ගියා යයි National Geography සඟරාවේ සටහන්ය.

එවරස්ට් කන්ද මරියානා ආඝාදයේ ගිල්විය හැක. එහෙත් කඳු මුදුනේ සිට මුහුදු මට්ටමට තවත් අඩි 8000ක් ජළය තිබේ

Ref lalithkrunaratna

[QUOTE="hiranlahiru2015, post: 24688374, member: 533985"] [CENTER][SIZE="5"][COLOR="Navy"]මරියානා ආගාදය[/COLOR][/SIZE] [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=76480&stc=1&d=1565256542[/IMG] [SIZE="4"][COLOR="Sienna"]අප ජීවත්වන පරිසරයේ ඇති වායුවේ පීඩනය දහස් ගුණයකින් වැඩි වුවහොත්, අපට කුමක් වේද? මේ ගැන සිතා බලන්නට ඔබට කුඩා පරීක්ෂණයක් යෝජනා කරමි. එය සරළය. එහෙත් ඔබ රටින් රටට යන්නෙක් විය යුතුය. සාමාන්‍ය ප්ලාස්ටික් වතුර බෝතලයක් ගෙන එහි වතුර ඉවත්කර, පියනෙන් වසා හිස් බෝතලය ගුවන් යානය ඇතුලට ගෙන යන්න. මක්නිසාදයත්, වතුර ඇති බෝතල් තව දුරටත් ඔබට ගුවන් යානාවලට ගෙන යෑමට නොදෙන බැවිනි. දැන් ගුවන් යානය ගුවන් ගත වූ පසු, එය උපරිම උසට අහසට නැගුනායින් පසු, හිස් බෝතලයේ පියන අරින්න. දැන් එහි පියන තදින් වසා, බෝතලය පොඩි නොවන සේ තබා ගන්න. ගුවන් යානය පහතට එන විට බෝතලයට කුමක් වේදැයි බලන්න. බෝතලය හැකිලේ. බෝතලය එසේම තබාගෙන, එනම් එය පිම්බෙන්නට නොදී ජල බඳුනකට දමා පියන ඇරි විට ඊට ජලය ඇතුල් වේ. සෙමෙන් ජල බඳුනෙන් එය ඉවත් කර පිම්බීමට ඉඩ හරින්න. දැන් එහි ජලය නැති කොටසට සමාන පරිමාව ගුවන් යානයේ පීඩන වෙනසයි. සාමාන්‍යයෙන් ගුවන් යානයක් ඇතුලේ පීඩනය පොලවේ මුහුදු මට්ටමේ පීඩනයෙන් හතරෙන් එකක් පමණ අඩුය. එයට වෙනම හේතු ඇත. මේ කුඩා පරීක්ෂණයෙන් පෙන්වන්නට උත්සාහ කලේ, වැඩි පීඩනයක ජීවත් වන කෙනෙක්ට අඩු පීඩනයකට පැමිණි විට කුමක් වේද යන්න ගැන අදහසක් දීමයි. කිසියම් හේතුවක් නිසා ඒ ගුවන් යානයට වඩා දහස් ගුණයක පීඩනයක් පොළවේ ඇත්නම් කුමක් වේද? මරියානා ආඝාදය, සාගරයේ ඇති ගැඹුරුම ස්ථානය වේ. ඒ ආඝාදය පතුලේත් ජීවීන් සිටිනවා කියා ඔබ අසා තියෙන්නට පුළුවන. මේ ජීවීන් ගේ ශරීර මත සැතපුම් හතක පමණ ගැබුර ඇති ජලයෙන් එල්ල වන පීඩනය පොලවේ මුහුදු මට්ටමේ ඇති පීඩනය මෙන් දහස් ගුණයකි. මේ ජීවියෙක්, උදාහරණයකට මරියආනා ආඝාදයේ සිටින මාළුවෙක් පොලවේ මුහුදු මට්ටම වෙත ගෙන ආවොත් -පැලී මැරෙන්නේ නැත – කියා උපකල්පනය කළහොත්, ඒ මාළුවා දහස් ගුණයකින් විශාල වනු ඇත. 1960 වසරේ මරියානා ආඝදයට, ‘ලුතිනන් ඩොන් වොෂ්’ සහ ‘ජැක්ස් පිකාර්ඩ්’ සිටි, අඩි 9ක් විෂ්කම්භය ඇති අඩියක් ඝනකම යකඩ ගෝලයක් අඩි 35,800ක් පතට බස්සවන ලදී. ඔවුන් මුලින්ම දුටුවේ පාවෙන පටි වැනි දෙයකි. සොයා බලන විට ඒ පටි, එම ගෝලයේ බාහිරින් ආලේප කරන ලද තීන්ත විය. ඒවා ගැලවී ගියේ, එම ගෝලය අඟල් හයක් සංකෝචනය වීම හේතුවෙනි. එහි පීඩනය වර්ග සෙන්ටි මීටරයකට ටොන් 1.2 ක් විය. එම චාරිකාවෙන් පසු නොබෝදා ‘ජේම්ස් කැමරුන්’ මේ මුහුද පත්ලේ තවත් පහත ස්ථානයට ලඟා වූයේ නවීනතම විද්‍යා උපකරණ සමඟින් Deep-sea challenger නම් යානාවකිනි. මෙවර ඔහු පහතට ගිය යානය තව දුරටත් ගෝලයක් නොවූයේ, එය ‘ටයිටේනියම්’ යන ඉතා ශක්තිමත් ඉතා වටිනා ලෝහයෙන් තනා තිබුණු හෙයිණි. එසේ ගෝලයක් නොවන්නට එය නිර්මාණය නොකළ හේතුව සොයා ගන්නට නැත. එය මුදලෙන් ඩොලර් මිලියන 40ක් විය. මරියානා ආඝාදය මේ තරම් ගැඹුරු වන්නට හේතුව වන්නේ, ඒ මුහුදු පතල ලෝකයේ පැරණිම මුහුදකට අයත් වන හේතුවෙනි. ඒ ආයු කාළය වසර මිලියන 180ක් ඈතට යයි. කැමරුන් ගේ චාරිකාව කල මුහුදු පත්ල 1960 දී චාරිකා කල ස්ථානයට වඩා වෙනස් විය. එහි වෙනත් ආකාරයේ ජීවීන් සිටියහ. එහෙත් අවාසනාවට මෙන් ඔහු පත්ලට ළඟා වූ විට මුලින්ම දැක්කේ ප්ලාස්ටික් බෝතල් වැනි ප්ලාස්ටික් අපද්‍රව්‍ය විය. මිනිසා ලෝකය අපවිත්‍ර කරන පරිමාණයේ අවාසනාවන්ත තත්වය ගැන එයින් අදහසක් ලැබේ. මරියානා ආඝාදය ඇති වීමට හේතුව සේ සලකන්නේ මහාද්වීප තල [Tectonic plates] දෙකක් එකට ගැටීමෙන් යයි කියනු ලැබේ. ලෝකය හරහා හිලක් හදන්නට කෙනෙක් උත්සාහ කරන්නේ නම්, එය ආරම්භයට හොඳම තැන මරියානා ආඝාදය වේ. හේතුව සැතපුම් හතක පමණ දුරක් ලෝකය හැරීමට අවශ්‍ය නොවන හෙයිණි. එහි sea cucumbers,sea anemones, jellyfish, comb jellyfish, and giant amphipods වැනි ජීවින් සිටී. ඔළුව හරහාද එහා මෙහා පෙනෙන Arrowtech eels cusk eels ආඳා වර්ගයේ මාලුන්ද එහි සිටියහ. සබ්මැරීනයේ ආලෝකය පත්ලට වැටෙන්න පෙර මේ මාළුන් සහ අනෙක් ජීවින් සිටියේ ආලෝකය බිඳක් නැති ඝන අන්ධකාර පරිසරයක විය. එහි උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 1 සිට 4 තෙක් පමණ විය. මේ චාරිකාව නිම කරන්නට ගිය කාලය පැය 12කි. පහතට යන්නට පැය 4ක්ද, පත්ලේ ගවේෂණය සඳහා පැය හතරක්ද, නැවත ඉහළට එන්නට පැය 4ක් ද ගියා යයි National Geography සඟරාවේ සටහන්ය. එවරස්ට් කන්ද මරියානා ආඝාදයේ ගිල්විය හැක. එහෙත් කඳු මුදුනේ සිට මුහුදු මට්ටමට තවත් අඩි 8000ක් ජළය තිබේ[/COLOR][/SIZE][/CENTER] [SIZE="5"][COLOR="Red"]Ref lalithkrunaratna[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom