Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ - II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපිට මේ සීන් එක උනේ හරියටම December 31 දවසක. 31 එක හින්දා යාලුවො 5ක් setවෙලා රෑ 9 ට විතර 3wheel එකක town එකේ chinese hotel එකක බියර් බොන්න කියලා හිතා ගෙන බෝතල් 8 කුත් අරගෙන ගියා.Bar එක ලගදි කට්ටියගේ අදහස වෙනස් වෙලා අරක්කු තමයි අරගත්තේ. ඒකත් අරගෙන chinese hotel එකේ set වෙලා රෑ 11.30 ට විතර එන්න ආවා. එනකොට ගෙවල් වලට ටිකක් විතර ලඟ අතුරු පාරකට 3wheel එක හරවලා නැවත්තුවා. අලුත් අවුරුද්දට කලින් කට්ටියගේ මුත්රා බර සැහැල්ලු කර ගන්න කියලා. ඉතින් ඔය වෙලාවෙ 3wheel එකේ තිබුනා වෙස් මූනක්.

ඔය තියෙන්නේ. ගමන යන්න කලින් ගත්ත එක. ඉතින් මම ඕක දාගෙන තව එකෙක්ට කත කරා වරෙන් පාරෙ යන වාහන බය කරමු කියලා. සොහොන තිබ්බෙත් එතන ලඟ. මම වෙස් මූන දාගෙන පාර මැදට නට නට ආව. අනිත් එකා කොල අතු ටිකක් කඩා ගෙන මට පිටි පස්සෙන් හොලව හොලව ඉන්නවා. අනිත් එවුන් ටික 3wheel එක ලග හිටියෙ. උන්ව පාරෙ එන අයට පෙන්නෙ නෑ. ඈතින් වාහනයක් එනව දැක්කා. අපි දෙන්නා මුන්ව බය කරමු කියලා පාර මැද හිටියා. වාහනේ Head light ගහ ගෙන ආපු හින්දා ලගට එනකම් වාහනේ මොකක්ද කියලා දක්කෙ නෑ. කියන්න සන්තෝසයි පින්වතුනි ලගටම ආවහම නිල් පාට ජිප් එකක පැත්තෙන් සුදු පාට අකුරින් Police කියලා ගහලා තියෙනවා. ඒක දැක්ක විතරයි වෙරි හිඳුනා. වෙස් මූන ගලවලා පාරෙන් පහල කැලෑවට වීසි කරා. කවුද හිතුවේ ඕයි එන පලවෙනි වාහනේ Police ජිප් එකක් වේ කියලා.ජිප් එක නවත්තලා 6ක් විතර එලියට පැන්නා. ඉස්සරහ වාඩි වෙලා හිටිය OIC කිව්ව මෙයාව අල්ල ගන්න කියලා 3wheel එක ලගට ගියා. මම තමයි පාර ලඟම හිටියෙ. මාව PC කෙනෙක් කොලර් එකෙන් අල්ල ගත්තා. අනිත් අය අනිත් උන්ව අල්ල ගත්තා. 3wheel එක Check කරලා කිව්වා සර් බියර් බෝතල් 8ක් තියෙනවා කියලා. OIC ඇහුවා උබලා බීලද මෙච්චර දගලන්නේ කියලා. එයා දන්නේ නෑ අරක්කු බිවේ කියලා. මාව අල්ලගෙන ඉන්න PC අහනවා කෝ උබ දාගෙන හිටපු වෙස් මූන කියලා. මම කිව්වා සර් මෙතන කට්ටිය ගොඩාක් හිටියා ඒක හින්දා දන්නේ නෑ කියලා. ඒක අහලා OIC ට මල පැන්නා. මට කිව්ව නැගපන් ජීප් එකට කියලා. මම ජිප් එකට නැගලා සීට් එකේ කොනෙන්ම වාඩි උනා. අනිත් උන්ටත් ඉඩ තියන්න එපයි. ඊට පස්සෙ කොල අතු අරන් හිටපු එකාගෙන් ඇහුවා. ඌත් කිව්ව දන්නේ නෑ කියලා. ඌටත් කිව්වා ජිප් එකට නැගපන් කියලා. අපි දෙන්නා ජිප් එක ඇතුලේ. ඊලග එකාගෙන් අහන්න කලින් මට අනිත් එකා කිව්ව වෙස් මූන විසි කරපු තැන කියපන් කියලා. මම කෙනෙක් PC ගෙන් ඇහුවා සර් මම පෙන්නන්නම් කියලා. ආ තොට දැන් මතක් උනාද කියලා Torch එකකුත් දුනා. මම ඒකත් අරගෙන වෙස් මූන හොයලා දුන්නා. ඊට පස්සේ වෙස් මූන අරගෙන අපි දෙන්නට බැහැපන් කිව්වා. ඊට පස්සේ අවුරුද්ද ලබන්න කලින් පාරෙ නටන්නේ නැතුව ගෙදර පලයන් කිව්වා.වෙස් මූන Police යෙන් අරගෙන ගියා . කොහොම හරි ගෙදර යනකොට රෑ 12 වෙන්න විනාඩි 5 තිබුනේ.

මේ සීන් එක හින්දා පස්සෙ Police යෙන් ආතල් සීන් එකක් උනා. ඒක පස්සෙ කියන්නම්.

meka wena thread ekakath damma..

[QUOTE="Koalabanti, post: 18064373, member: 395343"] [SIZE="3"][COLOR="Navy"]අපිට මේ සීන් එක උනේ හරියටම December 31 දවසක. 31 එක හින්දා යාලුවො 5ක් setවෙලා රෑ 9 ට විතර 3wheel එකක town එකේ chinese hotel එකක බියර් බොන්න කියලා හිතා ගෙන බෝතල් 8 කුත් අරගෙන ගියා.Bar එක ලගදි කට්ටියගේ අදහස වෙනස් වෙලා අරක්කු තමයි අරගත්තේ. ඒකත් අරගෙන chinese hotel එකේ set වෙලා රෑ 11.30 ට විතර එන්න ආවා. එනකොට ගෙවල් වලට ටිකක් විතර ලඟ අතුරු පාරකට 3wheel එක හරවලා නැවත්තුවා. අලුත් අවුරුද්දට කලින් කට්ටියගේ මුත්රා බර සැහැල්ලු කර ගන්න කියලා. ඉතින් ඔය වෙලාවෙ 3wheel එකේ තිබුනා වෙස් මූනක්. [/COLOR][/SIZE] [IMG]http://img31.imageshack.us/img31/1329/6vvf.jpg[/IMG] [COLOR="Navy"][SIZE="3"]ඔය තියෙන්නේ. ගමන යන්න කලින් ගත්ත එක. ඉතින් මම ඕක දාගෙන තව එකෙක්ට කත කරා වරෙන් පාරෙ යන වාහන බය කරමු කියලා. සොහොන තිබ්බෙත් එතන ලඟ. මම වෙස් මූන දාගෙන පාර මැදට නට නට ආව. අනිත් එකා කොල අතු ටිකක් කඩා ගෙන මට පිටි පස්සෙන් හොලව හොලව ඉන්නවා. අනිත් එවුන් ටික 3wheel එක ලග හිටියෙ. උන්ව පාරෙ එන අයට පෙන්නෙ නෑ. ඈතින් වාහනයක් එනව දැක්කා. අපි දෙන්නා මුන්ව බය කරමු කියලා පාර මැද හිටියා. වාහනේ Head light ගහ ගෙන ආපු හින්දා ලගට එනකම් වාහනේ මොකක්ද කියලා දක්කෙ නෑ. කියන්න සන්තෝසයි පින්වතුනි ලගටම ආවහම නිල් පාට ජිප් එකක පැත්තෙන් සුදු පාට අකුරින් Police කියලා ගහලා තියෙනවා. ඒක දැක්ක විතරයි වෙරි හිඳුනා. වෙස් මූන ගලවලා පාරෙන් පහල කැලෑවට වීසි කරා. කවුද හිතුවේ ඕයි එන පලවෙනි වාහනේ Police ජිප් එකක් වේ කියලා.ජිප් එක නවත්තලා 6ක් විතර එලියට පැන්නා. ඉස්සරහ වාඩි වෙලා හිටිය OIC කිව්ව මෙයාව අල්ල ගන්න කියලා 3wheel එක ලගට ගියා. මම තමයි පාර ලඟම හිටියෙ. මාව PC කෙනෙක් කොලර් එකෙන් අල්ල ගත්තා. අනිත් අය අනිත් උන්ව අල්ල ගත්තා. 3wheel එක Check කරලා කිව්වා සර් බියර් බෝතල් 8ක් තියෙනවා කියලා. OIC ඇහුවා උබලා බීලද මෙච්චර දගලන්නේ කියලා. එයා දන්නේ නෑ අරක්කු බිවේ කියලා. මාව අල්ලගෙන ඉන්න PC අහනවා කෝ උබ දාගෙන හිටපු වෙස් මූන කියලා. මම කිව්වා සර් මෙතන කට්ටිය ගොඩාක් හිටියා ඒක හින්දා දන්නේ නෑ කියලා. ඒක අහලා OIC ට මල පැන්නා. මට කිව්ව නැගපන් ජීප් එකට කියලා. මම ජිප් එකට නැගලා සීට් එකේ කොනෙන්ම වාඩි උනා. අනිත් උන්ටත් ඉඩ තියන්න එපයි. ඊට පස්සෙ කොල අතු අරන් හිටපු එකාගෙන් ඇහුවා. ඌත් කිව්ව දන්නේ නෑ කියලා. ඌටත් කිව්වා ජිප් එකට නැගපන් කියලා. අපි දෙන්නා ජිප් එක ඇතුලේ. ඊලග එකාගෙන් අහන්න කලින් මට අනිත් එකා කිව්ව වෙස් මූන විසි කරපු තැන කියපන් කියලා. මම කෙනෙක් PC ගෙන් ඇහුවා සර් මම පෙන්නන්නම් කියලා. ආ තොට දැන් මතක් උනාද කියලා Torch එකකුත් දුනා. මම ඒකත් අරගෙන වෙස් මූන හොයලා දුන්නා. ඊට පස්සේ වෙස් මූන අරගෙන අපි දෙන්නට බැහැපන් කිව්වා. ඊට පස්සේ අවුරුද්ද ලබන්න කලින් පාරෙ නටන්නේ නැතුව ගෙදර පලයන් කිව්වා.වෙස් මූන Police යෙන් අරගෙන ගියා . කොහොම හරි ගෙදර යනකොට රෑ 12 වෙන්න විනාඩි 5 තිබුනේ. මේ සීන් එක හින්දා පස්සෙ Police යෙන් ආතල් සීන් එකක් උනා. ඒක පස්සෙ කියන්නම්.[/SIZE][/COLOR] meka wena thread ekakath damma.. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom