Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ - II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පන්සලේ අටවිසි පින්කම් දවස් වල තමා ඉතින් මේ සිද්දිය උනේ..

ඔන්න ඉතින් පිංකම පටන් අරන් ටික වෙලාවක් යද්දී කෙල්ලෙක් ආවා නිසල දිය සසල වෙන තරමේ

මමයි තව කොල්ලෝ දෙන්නෙකුයි වටේ කැරකි කැරකි හිටියා ඉතින් රබර් ඇහැ දදා

ඔන්න ඉතින් පිංකම ඉවරයි..

එක පාරටම කෙල්ල missing අපි දැන් පන්සල පීර පීර හෙව්වා

මම පටස් ගාල පාරට ගිහින් බැලුව..

මෙන්න යනවා තාත්තයි දුවයි අම්මයි නිකන් සුසන්තිකා මීටර් 100 දුවනවා වගේ

ඉතින් ටක් ගාලා එකෙක් නැග්ග මගෙ bike එකට

අනික නැග්ග උගෙ bike එකට ෆලෝ පාර දෙන්න හිතාගෙන

ඔන්න ඉතින් අපි ෆලෝ කරනවා

එකෙක් ටිකදුරක් පාස් කරන් යනවා

එතන ඉදන් මම යනවා

එහෙම එහෙම මාරුවෙන් මාරුවට ගියා !..

යනවා යනවා ඉවරයක් නෑ

අම්මෝ ඔන්න ගමනාන්තයට ආවා තුන්දෙනා ගෙට ගියා

අපිටත් ඉතින් පැණි අමාරුව වැඩි නිසා ගේ පාස් කරන් වැඩර් ල වගේ හෝන් එකත් ගහගෙන ගියා

(හෝන් එක අලි එලවන එකක් පාපාපාපාපාපාපාපාපාO ගානවා)

ගේ පාස් කරන කොටයි දැක්කේ එතනින් පාර ඉවරයි බොල

තාත්තයි අම්මයි එලියට ඇවිත් මන් දිහා කන්න වගේ බලන් ඉන්නවා !

විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ

මොනා කරන්නද Bike එක shape එකේ හරෝගත්තා

bike එකේ ගියර් දාන්නේ මොන පැත්තටද කියලත් මතක නෑ

පිටිපස්සේ එකා phone එක කනේ තියන් කියනවා "මේ මචන් මේ පාර නෙවේ වගේ බන්.. ආ.. ආ.. හරි හරි අනිත් පාරද ? ආ.. අපි එන්නම්"

අනේ උගෙ ටිකිරි මොලේ !

ඒකිට අයිය කෙනෙක් හිටියෙ නැත්තෙ අපේ පෙර පිනකට !

තව ජුන්ජෙන් තාම ගුටි කනවා

[QUOTE="sachith19920726, post: 18070725, member: 330471"] [CENTER][COLOR=DarkGreen][SIZE=3]පන්සලේ අටවිසි පින්කම් දවස් වල තමා ඉතින් මේ සිද්දිය උනේ..[/SIZE][/COLOR] [COLOR=DarkGreen][SIZE=3]ඔන්න ඉතින් පිංකම පටන් අරන් ටික වෙලාවක් යද්දී කෙල්ලෙක් ආවා නිසල දිය සසල වෙන තරමේ මමයි තව කොල්ලෝ දෙන්නෙකුයි වටේ කැරකි කැරකි හිටියා ඉතින් රබර් ඇහැ දදා :nerd:[/SIZE][/COLOR] [COLOR=DarkGreen][SIZE=3] ඔන්න ඉතින් පිංකම ඉවරයි.. එක පාරටම කෙල්ල missing අපි දැන් පන්සල පීර පීර හෙව්වා මම පටස් ගාල පාරට ගිහින් බැලුව.. මෙන්න යනවා තාත්තයි දුවයි අම්මයි නිකන් සුසන්තිකා මීටර් 100 දුවනවා වගේ [/SIZE][/COLOR] [COLOR=DarkGreen][SIZE=3] ඉතින් ටක් ගාලා එකෙක් නැග්ග මගෙ bike එකට අනික නැග්ග උගෙ bike එකට ෆලෝ පාර දෙන්න හිතාගෙන ඔන්න ඉතින් අපි ෆලෝ කරනවා එකෙක් ටිකදුරක් පාස් කරන් යනවා එතන ඉදන් මම යනවා එහෙම එහෙම මාරුවෙන් මාරුවට ගියා !.. [/SIZE][/COLOR][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/9.gif[/IMG] [COLOR=DarkGreen][SIZE=3] යනවා යනවා ඉවරයක් නෑ [/SIZE][/COLOR][COLOR=DarkGreen][SIZE=3]:frown:[/SIZE][/COLOR] [COLOR=DarkGreen][SIZE=3] අම්මෝ ඔන්න ගමනාන්තයට ආවා තුන්දෙනා ගෙට ගියා[/SIZE][/COLOR][COLOR=DarkGreen][SIZE=3] :eek:[/SIZE][/COLOR][COLOR=DarkGreen][SIZE=3] [/SIZE][/COLOR] [COLOR=DarkGreen][SIZE=3]අපිටත් ඉතින් පැණි අමාරුව වැඩි නිසා ගේ පාස් කරන් වැඩර් ල වගේ හෝන් එකත් ගහගෙන ගියා [/SIZE][/COLOR] [COLOR=DarkGreen][SIZE=3](හෝන් එක අලි එලවන එකක් පාපාපාපාපාපාපාපාපාO ගානවා) [/SIZE][/COLOR] [COLOR=DarkGreen][SIZE=3] :) ගේ පාස් කරන කොටයි දැක්කේ එතනින් පාර ඉවරයි බොල :)[/SIZE][/COLOR] [COLOR=DarkGreen][SIZE=3] තාත්තයි අම්මයි එලියට ඇවිත් මන් දිහා කන්න වගේ බලන් ඉන්නවා ![/SIZE][/COLOR] [COLOR=DarkGreen][SIZE=3] විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ මොනා කරන්නද Bike එක shape එකේ හරෝගත්තා bike එකේ ගියර් දාන්නේ මොන පැත්තටද කියලත් මතක නෑ පිටිපස්සේ එකා phone එක කනේ තියන් කියනවා "මේ මචන් මේ පාර නෙවේ වගේ බන්.. ආ.. ආ.. හරි හරි අනිත් පාරද ? ආ.. අපි එන්නම්" අනේ උගෙ ටිකිරි මොලේ ! ඒකිට අයිය කෙනෙක් හිටියෙ නැත්තෙ අපේ පෙර පිනකට ! තව ජුන්ජෙන් තාම ගුටි කනවා [/SIZE][/COLOR] :([/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom