Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ - II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක පාරක් මන් හොස්පිටල් හිටියා. යාලුවෙක් ගාව රෑ අනිත් දවසේ ෆුල් ඩේ ක්ලසුත් තියෙනවා.

ඒත් ඉතින් අපිට යාලුවොනේ ලොකු එදා රෑ මිනිහා ගාව ඉදල

තව යලුවෙක්ගෙ ගෙදර ගිය වොශ් එකක් එහෙම දාගෙන ක්ලාස් යන්න.

නාලා කාලා බැලුවහම ක්ලාස් යන්න බැහැ පට්ට අමාරුයි ඇගට.

ඊට පස්සේ කරන්න දෙයක් නැහැ ක්ලාස් කට් කරා..

ක්ලාස් කට් කරාලා අපි 5ක් විතර සෙට් එක එකතු වෙලා බිව්වා.

බීලා ඉවර වෙද්දි හවස 5-6 වගේ ඇති මට දැන් ඔක්කෝටම වඩා ඇස් දෙක පිය වෙනවා. ඊටත් වඩා මන් බයික් එකේ ආවේ අම්මලගේ ගෙදර යන්න ඔනි 50 කිමි වගේ තියෙනවා.

තව එකෙක් කිව්වා බිව්වා මදි බීයර් වත් ගහමු කියල මමත් රැ වෙන එක පැත්තකින් තියලා ගියා ආපහු දැන් ඔක්කොම බීලා කාල ඉවරයි.

ඔන්න දැන් තමයි අවුල පටන් ගත්තේ මට ඔක්කොම අමතක වෙනවා.

බයික් එක ස්ටාට් කරලා මන් බයික් එකේ යතුරත් හෙව්වා  .

ඔන්න මන් දැන් යනවා අම්මලගේ ගෙදර.

මන් ඔන්න කොන්ක්රීට් පාරකින් මිදුලට ආවා. එතකොට ලයිට් දැම්ම ගෙදර මට නිකමට මීටර් වුනා අපේ ඒ ගෙදර යන්න පඩි පෙලක් තියෙනවා බයික් එකෙන් ගෙදරට යන්න බැහැ කියලා.  .

මන් පට්ටෙට බය වුනා අර ගෙදර ලයිට් දලා මිනිස්සු එලියට එනවා.

මට බය වෙච්ච පාරට බයික් එක අපහු හැරෙව්වා ඒත් කොහෙන්ද මිදුලට ආවේ කියලා පාරක් හොයාගන්න බැහැ. මන් මිදුලේ වට ගහනවා මට ආපු පැත්ත හොයාගන්න බැහැ. යන්න දැන් කලබල වැඩි කමටම ගිනිසීරියා වැටක් කඩාගෙන පාරට වැටුන.

මට පෙනවා අර මිනිස්සු ඉස්තෝප්පුවෙ ඉදන් බලගෙන ඉන්නවා .

මන් එදා නම් පට්ටේට බය වුනයි චාටර් වුනයි.

ඒ මිනිස්සු බය වෙන්න ඇති මේ මොකක්ද මේ කරන්නේ කියලා .

හොද වෙලාවට මතක් වුනේ ගෙදරට බයික් එකෙන් යන්න බැරි එක නැත්නම් අනුන්ගේ ගෙවල් අස්සේ ගිහින් හොරෙක් කියලා ගස් බැදලා පොලිසියට බාරදෙයි.

මට වෙලා තියෙන්නේ ඉස්සෙල්ලා දවසේ නිදි මරපු එකයි අරක්කු නිසයි ඔලුව අවුල් වෙලා.

මට මතක නැහැ ගෙදර ආවේ කොහොමද කියල පාර දිගේ

මන් ඒ වැරදිලා ගිය ගේ ගාවින් යනකොට අහක බලන් යන්නේ ඉස්සර...

දැන්නම් උන්ට අමතක වෙලත් ඇති.

[QUOTE="kellsupun, post: 18071017, member: 267406"] [CENTER][SIZE="5"][FONT="Georgia"]එක පාරක් මන් හොස්පිටල් හිටියා. යාලුවෙක් ගාව රෑ අනිත් දවසේ ෆුල් ඩේ ක්ලසුත් තියෙනවා. ඒත් ඉතින් අපිට යාලුවොනේ ලොකු එදා රෑ මිනිහා ගාව ඉදල තව යලුවෙක්ගෙ ගෙදර ගිය වොශ් එකක් එහෙම දාගෙන ක්ලාස් යන්න. නාලා කාලා බැලුවහම ක්ලාස් යන්න බැහැ පට්ට අමාරුයි ඇගට. ඊට පස්සේ කරන්න දෙයක් නැහැ ක්ලාස් කට් කරා.. ක්ලාස් කට් කරාලා අපි 5ක් විතර සෙට් එක එකතු වෙලා බිව්වා. බීලා ඉවර වෙද්දි හවස 5-6 වගේ ඇති මට දැන් ඔක්කෝටම වඩා ඇස් දෙක පිය වෙනවා. ඊටත් වඩා මන් බයික් එකේ ආවේ අම්මලගේ ගෙදර යන්න ඔනි 50 කිමි වගේ තියෙනවා. තව එකෙක් කිව්වා බිව්වා මදි බීයර් වත් ගහමු කියල මමත් රැ වෙන එක පැත්තකින් තියලා ගියා ආපහු දැන් ඔක්කොම බීලා කාල ඉවරයි. ඔන්න දැන් තමයි අවුල පටන් ගත්තේ මට ඔක්කොම අමතක වෙනවා. බයික් එක ස්ටාට් කරලා මන් බයික් එකේ යතුරත් හෙව්වා :rofl::rofl: . ඔන්න මන් දැන් යනවා අම්මලගේ ගෙදර. මන් ඔන්න කොන්ක්රීට් පාරකින් මිදුලට ආවා. එතකොට ලයිට් දැම්ම ගෙදර මට නිකමට මීටර් වුනා අපේ ඒ ගෙදර යන්න පඩි පෙලක් තියෙනවා බයික් එකෙන් ගෙදරට යන්න බැහැ කියලා. :lol: . මන් පට්ටෙට බය වුනා අර ගෙදර ලයිට් දලා මිනිස්සු එලියට එනවා. මට බය වෙච්ච පාරට බයික් එක අපහු හැරෙව්වා ඒත් කොහෙන්ද මිදුලට ආවේ කියලා පාරක් හොයාගන්න බැහැ. මන් මිදුලේ වට ගහනවා මට ආපු පැත්ත හොයාගන්න බැහැ. යන්න දැන් කලබල වැඩි කමටම ගිනිසීරියා වැටක් කඩාගෙන පාරට වැටුන. මට පෙනවා අර මිනිස්සු ඉස්තෝප්පුවෙ ඉදන් බලගෙන ඉන්නවා . මන් එදා නම් පට්ටේට බය වුනයි චාටර් වුනයි. ඒ මිනිස්සු බය වෙන්න ඇති මේ මොකක්ද මේ කරන්නේ කියලා . හොද වෙලාවට මතක් වුනේ ගෙදරට බයික් එකෙන් යන්න බැරි එක නැත්නම් අනුන්ගේ ගෙවල් අස්සේ ගිහින් හොරෙක් කියලා ගස් බැදලා පොලිසියට බාරදෙයි. මට වෙලා තියෙන්නේ ඉස්සෙල්ලා දවසේ නිදි මරපු එකයි අරක්කු නිසයි ඔලුව අවුල් වෙලා. මට මතක නැහැ ගෙදර ආවේ කොහොමද කියල පාර දිගේ මන් ඒ වැරදිලා ගිය ගේ ගාවින් යනකොට අහක බලන් යන්නේ ඉස්සර... දැන්නම් උන්ට අමතක වෙලත් ඇති. :yes:[/FONT][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom