Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ - II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක උනේ සිංහල අවුරුදු දවසේ....

එතකොට මම උසස් පෙළ කරලා ගෙදර හිටියේ..

පොඩි කොල්ලෝ ටිකක් අල්ලාගෙන සෙල්ලම් කරද්දී එකෙක් කිවුව සැමන් ටින් එකක දාල රතිඤ්ඤා පත්තු කරමුද කියල.....

අපේ ගේ තියෙන්නේ පඩිපෙලකින් නැගල යන්න ඕන....

ටිකක් කන්දක් වගේ තියෙන නිසා මහ පාරේ යන කට්ටිය උඩ බලනවා අපි කතා කරාම...

ඉතිං කන්ද උඩ සැමන් ටින් එක තියල රතිඤ්ඤය යටින් දාල පත්තු කරන්න කලින් බලනවා දෙන්නෙක් පාරේ ඉඳගෙන පාර ක්ලියර් ද කියල...

හරි කිවුවම පත්තු කරනවා...

ඉතිං ඔහොම කරද්දී, එකක් ටින් එකක දැම්ම...

පාර හරි කිව්වා

පත්තු කළා...

ඩොන් ගෑවා...

සැමන් ටින් එක උඩ ගියා..

පාරේ හිටපු එකෙක් කිවුව කාර් එකක් එනවා කියල...

හීනෙන් වගේ ඇහුන..

දැන් ඉතිං පියාඹල අල්ලගන්න නෙවිනේ...

ටාන් ගාල ටින් එක වැටුන වින්ඩ්ස්ක්රීන් එක උඩට....

මම වට පිට බැලුව එකෙක්වත් නැහැ..

සුහද ශීලි විදියට තනිවම කන්න කියල උන් දුවල..

මමත් දිවුව...

අරුන් කන්න වගේ එනවා උඩට...

පස්සේ පහල හිටපු කට්ටිය ශේප් කරලා යවල..

පොඩි උන් නේ ඉතිං ඕව ඔහොම තමයි කියලා...

එදා අහු උනා නම් අවුරුදු දවසේ කනවා හොඳම එකෙන්...

එක කරලා උණුහුම යන්න කලින් අයිත් අපි හවස සෙට් උනා...

පාර ගාවට එද්දී කන්ද උඩ අන්කල් කෙනෙක් සුදු සරමක් ඇඳගෙන ඇනතිවෙලා ඉන්නවා ...

මේකා හොඳටම බිල....

මම ඇහුව කොහෙටද අන්කල් මේ රතිඤ්ඤා කරලා පත්තු කරලා දාන්න හොඳ කියල....

ඒ පර කියනවා ඕක දාපන් මගේ පුකට යටින් කියල....

වැඩිහිටියන්ට ගරු කරන්න ඕන නිසා මම පත්තු කරලා තිවුව පුක යටින්...

ඩොන් ගෑවා ...

අම්මෝ...

ගානවා වගේ යන්තමට ඇහුනා...

සුදු සරම කළු පාට වෙලා...

ළඟ හිටපු එවුන් සුපුරුදු පරිදි දුවලා...

පොඩ්ඩක් හිතල බලන්න, යටට ඇදලත් නැතිව ඉන්න කෙනෙක් ඇනතිවෙලා ඉන්නකොට යටට රතිඤ්ඤා කරලක් පත්තු වෙද්දී දැනෙන සනීපෙ මොන වගේද කියලා...

අන්කල් එනවා තොගේ අම්මට අහවල් එක කරන්න වේසිගෙ පුතා කියා කියා...

මට දුවගන්නත් බැහැ..

අරූ බැන බැන පුක අත ගගා ආව අපේ ගෙදර...

අපේ අම්ම ගිය ඉස්සරහට...

අම්ම කියනවා ජීවිතේට අහල නැතිලු එහෙම කුණුහරුප....

රිමික්ස් කරලා කියලා තියෙන්නේ...

වෙරි පිට වැනෙනවාත් එක්කනේ රැප් කළා වගේ තමයි....

කන කීන් ගාල වැදුන තාත්තාගෙන්....

ඔන්න ඔහොමයි එදා අවුරුද්ද ගෙවුනේ මගේ..

[QUOTE="labu gediya, post: 18073064, member: 452091"] [CENTER][COLOR=Blue][SIZE=4]මේක උනේ සිංහල අවුරුදු දවසේ.... එතකොට මම උසස් පෙළ කරලා ගෙදර හිටියේ.. පොඩි කොල්ලෝ ටිකක් අල්ලාගෙන සෙල්ලම් කරද්දී එකෙක් කිවුව සැමන් ටින් එකක දාල රතිඤ්ඤා පත්තු කරමුද කියල..... අපේ ගේ තියෙන්නේ පඩිපෙලකින් නැගල යන්න ඕන.... ටිකක් කන්දක් වගේ තියෙන නිසා මහ පාරේ යන කට්ටිය උඩ බලනවා අපි කතා කරාම... ඉතිං කන්ද උඩ සැමන් ටින් එක තියල රතිඤ්ඤය යටින් දාල පත්තු කරන්න කලින් බලනවා දෙන්නෙක් පාරේ ඉඳගෙන පාර ක්ලියර් ද කියල... හරි කිවුවම පත්තු කරනවා... ඉතිං ඔහොම කරද්දී, එකක් ටින් එකක දැම්ම... පාර හරි කිව්වා පත්තු කළා... ඩොන් ගෑවා... සැමන් ටින් එක උඩ ගියා.. පාරේ හිටපු එකෙක් කිවුව කාර් එකක් එනවා කියල... හීනෙන් වගේ ඇහුන.. දැන් ඉතිං පියාඹල අල්ලගන්න නෙවිනේ... ටාන් ගාල ටින් එක වැටුන වින්ඩ්ස්ක්රීන් එක උඩට.... මම වට පිට බැලුව එකෙක්වත් නැහැ.. සුහද ශීලි විදියට තනිවම කන්න කියල උන් දුවල.. මමත් දිවුව... අරුන් කන්න වගේ එනවා උඩට... පස්සේ පහල හිටපු කට්ටිය ශේප් කරලා යවල.. පොඩි උන් නේ ඉතිං ඕව ඔහොම තමයි කියලා... එදා අහු උනා නම් අවුරුදු දවසේ කනවා හොඳම එකෙන්... එක කරලා උණුහුම යන්න කලින් අයිත් අපි හවස සෙට් උනා... පාර ගාවට එද්දී කන්ද උඩ අන්කල් කෙනෙක් සුදු සරමක් ඇඳගෙන ඇනතිවෙලා ඉන්නවා ... මේකා හොඳටම බිල.... මම ඇහුව කොහෙටද අන්කල් මේ රතිඤ්ඤා කරලා පත්තු කරලා දාන්න හොඳ කියල.... ඒ පර කියනවා ඕක දාපන් මගේ පුකට යටින් කියල.... වැඩිහිටියන්ට ගරු කරන්න ඕන නිසා මම පත්තු කරලා තිවුව පුක යටින්... ඩොන් ගෑවා ... අම්මෝ... ගානවා වගේ යන්තමට ඇහුනා... සුදු සරම කළු පාට වෙලා... ළඟ හිටපු එවුන් සුපුරුදු පරිදි දුවලා... පොඩ්ඩක් හිතල බලන්න, යටට ඇදලත් නැතිව ඉන්න කෙනෙක් ඇනතිවෙලා ඉන්නකොට යටට රතිඤ්ඤා කරලක් පත්තු වෙද්දී දැනෙන සනීපෙ මොන වගේද කියලා... අන්කල් එනවා තොගේ අම්මට අහවල් එක කරන්න වේසිගෙ පුතා කියා කියා... මට දුවගන්නත් බැහැ.. අරූ බැන බැන පුක අත ගගා ආව අපේ ගෙදර... අපේ අම්ම ගිය ඉස්සරහට... අම්ම කියනවා ජීවිතේට අහල නැතිලු එහෙම කුණුහරුප.... රිමික්ස් කරලා කියලා තියෙන්නේ... වෙරි පිට වැනෙනවාත් එක්කනේ රැප් කළා වගේ තමයි.... කන කීන් ගාල වැදුන තාත්තාගෙන්.... ඔන්න ඔහොමයි එදා අවුරුද්ද ගෙවුනේ මගේ..:(:( [/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom