Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ - II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක උනේ මම කලින් වැඩ කරපු තැන....

චයිනිස් ටච් ෆෝන් ආව අලුත මේක උනේ...

අපේ එකෙක් ගත්ත ෆෝන් එකක්...

මු මේක අරගෙන ඇවිල්ල මහා සද්දෙට ටෝන් එකකුත් දාල අපිට වැඩ පෙන්නුවා...

කාටවත් අල්ලන්න දෙන්නේ නැහැ..

මු දෙන්නේ නැත්තේ මූට බයයිලු අපි කඩාවී කියලා...

අපේ එකෙක් කිවුව කදුනොතින් එකක් ගෙනත් දෙන්නම් කියලා...

මු කියනවා එහෙනම් ඒ ගේන ෆෝන් එක අරගනින් මේක ඉල්ලන්නේ නැතිව කියලා...

මගෙන් තමයි ඩේට කේබල් එක ගහල සින්දු දාගන්නේ...

ඒත් මට වත් අල්ලන්න දුන්නේ නැහැ...

කෝල් එකක් දුන්න ගමන් අපි දන්නවා මු ඉන්න තැන...

අයිස් ක්රීම් වාහනේ වගේ ඇහෙනවනේ...

බස් එකේ යද්දී ඉන්න මිනිස්සුන්ට හොරෙන් අපිට මිස් කෝල් ගහනවා, එතකොට අපි ගන්නවනේ ...

ඌට හෙන ලොකුයි එතකොට...

අත දිගාරින්න පුළුවන් තරම් දිගෑරල ෆෝන් එක ඔබන්නේ....

වටේටම පේන්න...

දවසක් මම ඉල්ලුවම මට කිවුව උඹලගේ තාත්ත නෙවි මේක අරගෙන දුන්නේ, මමයි ගත්තේ කියලා...

යකෝ වැඩක් කරගන්න ආවම අඩනවා, දැන් මට සද්දේ..

කරන්නම්කො වැඩක් කියලා මු මගෙන් සින්දු දාගන්න එනකන් හිටිය...

මම කිවුව අලුත් සින්දු ගොඩක් ගත්ත බං කියලා...

මු ඇවිත් ඩේට කේබල් එක ගහල ගිය දාපන් කියලා..

මම සින්දු ටික කොපි කළා...

මු ඇවිත් එයින් එකක් මුගේ ටෝන් එකට දැම්ම....

ඒ අතරේ මම කිවුව ලස්සන විසුවල් ටිකකුත් දාන්නද කියලා..

හා කිවුව...

මම දාපු විෂුවල් එකක් නැහැ....

මම සෙක්ස් වීඩියෝ එකක හොඳම හරිය කපල කන්වර්ට් කළා mp3 විදියට...

දාල දැම්ම මුගේ රිං ටෝන් එක විදියට....

එක දැම්මෙත් අපේ ඔෆිස් ඒකෙන් කෝල් එකක් ආවම ඇහෙන විදියට...

මු සින්දු දාන්න එන්නේ ඕෆ් වෙන්න කිට්ටුව...

දැන් මු ගිහින් බස් එකක නැග්ගා....

අපේ එකෙකුත් ගිහින් නැග්ගා...

මම අනිත් එවුන්ට සීන් එකක් කියල තිබුනේ..

බස් එක කට කපල සෙනග..

මුට අල්ලගන්න තැනකුත් නැතිලු...

අත ඇරියොත් මු විසිවෙන වේගෙන් බස් එකත යනවලු...

ඒ අතරේ මම ඌට ඔෆිස් නම්බර් ඒකෙන කෝල් කළා..

කොහොමද ඉතින් බස් එකේ..

ආ ආ ඌ ඌ ඌ ඕඕ ඔඕඕ ආආආ වගේ සද්ද එනකොට...

බස් එකම මුගේ දිහා බලනවලු...

අපේ යාලුවට හිනාලු පැලෙන්න....

අරූට දැන් වස නෝන්ඩියලු...

ඒ අස්සේ ඉන්න කෙල්ලෝ හිනා වෙනවලු....

මු අමාරුවෙන් ෆෝන් එක අරගෙන කෝල් එක කට් කරලා දාගන්නකොට අපේ තව එකෙක් ගන්නවා....

අන්තිමේදී අරූ මගදී බැහැල....

පස්සෙන්ද ඇවිත් මොකුත් නොවුන විදියට ඉන්නවා...

තව දෙයක්, ටෝන් එක දාන විදිය මූ දැනගත්තට, තෝරගත්තු නම්බර් වලට ටෝන් දාන්න මූ දන්නේ නැහැ...

ඒ නිසා එක අස් කරගන්නත් දන්නේ නැහැ..

අපිට බනින්නත් බැහැනේ, අපිට අල්ලන්න දෙන්නේ නැති නිසා...

පස්සෙන්ද ඇවිත් මූ ගිය මිටින් එකට ඔෆිස් එකේ....

එදත් සුපුරුදු ටොපිය..

ඒ පාර දුවගෙන ඇවිත් කියනවා මෙන්න බන් මොකක්ද මේ හු@#ට වෙලා...

හදල දියන් කියල...

ඒ පාර අපි හැමෝම එක එකා අතින් අත යව යව පැය 2ක විතර බලල බලලා හදල දුන්න...

ඔන්න ඔහොමයි අපි අරුගේ ෆෝන් උන සනීප කලේ....

[QUOTE="labu gediya, post: 18077379, member: 452091"] [CENTER][COLOR=Blue][SIZE=4]මේක උනේ මම කලින් වැඩ කරපු තැන.... චයිනිස් ටච් ෆෝන් ආව අලුත මේක උනේ... අපේ එකෙක් ගත්ත ෆෝන් එකක්... මු මේක අරගෙන ඇවිල්ල මහා සද්දෙට ටෝන් එකකුත් දාල අපිට වැඩ පෙන්නුවා... කාටවත් අල්ලන්න දෙන්නේ නැහැ.. මු දෙන්නේ නැත්තේ මූට බයයිලු අපි කඩාවී කියලා... අපේ එකෙක් කිවුව කදුනොතින් එකක් ගෙනත් දෙන්නම් කියලා... මු කියනවා එහෙනම් ඒ ගේන ෆෝන් එක අරගනින් මේක ඉල්ලන්නේ නැතිව කියලා... මගෙන් තමයි ඩේට කේබල් එක ගහල සින්දු දාගන්නේ... ඒත් මට වත් අල්ලන්න දුන්නේ නැහැ... කෝල් එකක් දුන්න ගමන් අපි දන්නවා මු ඉන්න තැන... අයිස් ක්රීම් වාහනේ වගේ ඇහෙනවනේ... බස් එකේ යද්දී ඉන්න මිනිස්සුන්ට හොරෙන් අපිට මිස් කෝල් ගහනවා, එතකොට අපි ගන්නවනේ ... ඌට හෙන ලොකුයි එතකොට... අත දිගාරින්න පුළුවන් තරම් දිගෑරල ෆෝන් එක ඔබන්නේ.... වටේටම පේන්න... දවසක් මම ඉල්ලුවම මට කිවුව උඹලගේ තාත්ත නෙවි මේක අරගෙන දුන්නේ, මමයි ගත්තේ කියලා... යකෝ වැඩක් කරගන්න ආවම අඩනවා, දැන් මට සද්දේ.. කරන්නම්කො වැඩක් කියලා මු මගෙන් සින්දු දාගන්න එනකන් හිටිය... මම කිවුව අලුත් සින්දු ගොඩක් ගත්ත බං කියලා... මු ඇවිත් ඩේට කේබල් එක ගහල ගිය දාපන් කියලා.. මම සින්දු ටික කොපි කළා... මු ඇවිත් එයින් එකක් මුගේ ටෝන් එකට දැම්ම.... ඒ අතරේ මම කිවුව ලස්සන විසුවල් ටිකකුත් දාන්නද කියලා.. හා කිවුව... මම දාපු විෂුවල් එකක් නැහැ.... මම සෙක්ස් වීඩියෝ එකක හොඳම හරිය කපල කන්වර්ට් කළා mp3 විදියට... දාල දැම්ම මුගේ රිං ටෝන් එක විදියට.... එක දැම්මෙත් අපේ ඔෆිස් ඒකෙන් කෝල් එකක් ආවම ඇහෙන විදියට... මු සින්දු දාන්න එන්නේ ඕෆ් වෙන්න කිට්ටුව... දැන් මු ගිහින් බස් එකක නැග්ගා.... අපේ එකෙකුත් ගිහින් නැග්ගා... මම අනිත් එවුන්ට සීන් එකක් කියල තිබුනේ.. බස් එක කට කපල සෙනග.. මුට අල්ලගන්න තැනකුත් නැතිලු... අත ඇරියොත් මු විසිවෙන වේගෙන් බස් එකත යනවලු... ඒ අතරේ මම ඌට ඔෆිස් නම්බර් ඒකෙන කෝල් කළා.. කොහොමද ඉතින් බස් එකේ.. ආ ආ ඌ ඌ ඌ ඕඕ ඔඕඕ ආආආ වගේ සද්ද එනකොට...:lol::lol: බස් එකම මුගේ දිහා බලනවලු... අපේ යාලුවට හිනාලු පැලෙන්න.... අරූට දැන් වස නෝන්ඩියලු... ඒ අස්සේ ඉන්න කෙල්ලෝ හිනා වෙනවලු.... මු අමාරුවෙන් ෆෝන් එක අරගෙන කෝල් එක කට් කරලා දාගන්නකොට අපේ තව එකෙක් ගන්නවා.... අන්තිමේදී අරූ මගදී බැහැල.... පස්සෙන්ද ඇවිත් මොකුත් නොවුන විදියට ඉන්නවා... තව දෙයක්, ටෝන් එක දාන විදිය මූ දැනගත්තට, තෝරගත්තු නම්බර් වලට ටෝන් දාන්න මූ දන්නේ නැහැ... ඒ නිසා එක අස් කරගන්නත් දන්නේ නැහැ.. අපිට බනින්නත් බැහැනේ, අපිට අල්ලන්න දෙන්නේ නැති නිසා... පස්සෙන්ද ඇවිත් මූ ගිය මිටින් එකට ඔෆිස් එකේ.... එදත් සුපුරුදු ටොපිය.. ඒ පාර දුවගෙන ඇවිත් කියනවා මෙන්න බන් මොකක්ද මේ හු@#ට වෙලා... හදල දියන් කියල... ඒ පාර අපි හැමෝම එක එකා අතින් අත යව යව පැය 2ක විතර බලල බලලා හදල දුන්න... ඔන්න ඔහොමයි අපි අරුගේ ෆෝන් උන සනීප කලේ.... [/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom