Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ - II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක වෙද්දී මම සාමාන්‍ය පෙළ කරලා ගෙදර හිටියේ...

අපේ ගෙවල් පහල කුඹුරක් තියෙනවා..

ඒ කුඹුරේ ගොයම් කපලා, පිදුරු ගොඩ ගහල තියෙන කාලෙට අපි යනවා සෙල්ලම් කරන්න....

කරන්නේ රෙස්ලින්...

මමයි මල්ලියි දෙපැත්තේ, රෙස්ලින් වල වගේ රෙෆ්රි කෙනෙකුත් ඉන්නවා...

පිදුරු දැම්මට ටිකක් මඩ ගතියකුත් තියෙනවා...

ඒ නිසා සෙල්ලම් කරපු ගමන් අපි නානවා...

ඉතින් උදේ සෙල්ලම් කරද්දී මගේ පාට්නර් ඇත්තටම මල්ලිගේ පැත්තේ එකාට ගහල වැරදීමකින්...

උගේ මුහුණ නිල් වෙලා...

මම ඕකව මරනවා, ඕකට ගහනවා, කියල අරූ අඩ අඩ අපේ ගෙදර ඉඳං කියනවා...

ගහල තරහ උනොතින් සෙල්ලම් කරන්න එකෙක් නැති වෙනවනේ..

ඒ විතරක් නෙවි උන් හොඳ කොල්ලෝ..

ඕන දේකට එනවා...

ඒ නිසා ගහන්නේ නැතිව ඌට වෙන දඬුවමක් දෙන්න අරුන් දෙන්න කතා කර ගත්ත...

සුපුරුදු පරිදි අපි හවස 2ට අතනට ගියා...

දැන් මම බිම දාගෙන මල්ලිගේ පාට්නර් මට කකුලට ගැටයක් දාල....

අපේ කුඹුර ලඟින් තමයි කොළඹ මාතර රේල් පාර තියෙන්නේ...

ඉතින් රේල් පාරේ කෙල්ලෝ එහෙම යනකොට අපි වැඩ පේන්න එක්ක අනිත් එකාට දෙනවා වැඩේ....

ඉතින් මගේ කකුලේ ගැටේ ලිහල මම අරූ පෙරලගෙන අත්දෙක පිටිපස්සට කරලා පස්ස පැත්තට බර උනා....

දැන් මු කෑ ගහනවා...

මෙන්න මට කපනාවෝ....

මෙන්න පු@# අරිනාවෝ...කියලා...

බැලුවම රේල් පාරේ කෙල්ලෝ හිනා වේවි යනවා..

මාර නෝන්ඩිය...

ඒ පාර මගේ පැත්තේ එකා මගේ නම කියලම අහනවා මොකක්ද අයියේ කොල්ලෝ ගහන්නේ කියලා...

ඌට පෝරියල් ලැබෙන නිසා මම ඌ බේරන්න හිතාගෙන තමයි අරූ පරද්දවන්න හැදුවේ...

ඒත් මට ලජ්ජා කරපු නිසා මම ගිහින් මගේ පැත්තේ එකාවත් ගත්තා...

ඒ අතරේ මල්ලිගේ පැත්තේ එකා මල්ලිට අත දීල මල්ලිවත් ගත්ත...

දැන් මගේ පැත්තේ එකාව බිම පෙරලගෙන,

ඉස්සෙල්ලම ෂර්ට් එක ගලෙවුව....

දැන් අරූ මඩ නාල...

ඒ මදිවට අනිත් පැත්තේ දෙන්නා අරූගේ අගේ පිදුරු උලනවා...

මුළු ඇගේම..

කලිසම අස්සෙත් උලලා....

අන්තිමට සෙල්ලම ඉවර වෙන්න කලින් අපි ආව නාගන්න...

හවස මගේ පැත්තේ හිටපු එකා එනවා උගේ අම්ම එක්ක අපේ ගෙදර...

බලන්නකෝ මේ කට්ටිය සෙල්ලම් කරලා අපේ කොල්ලට වෙච්ච දේ කියල අරූගේ අම්ම උගේ ෂර්ට් එක ගැලෙවුව...

උගේ මුළු ඇගම බතික් කළා වගේ....

රෝස පාට පුල්ලි පුල්ලි...

පිදුරු වලට කැපිලා...

හොඳ වෙලාවට මු කියල තියෙන්නේ සෙල්ලම් කරපු වෙලාවේ ගැවිල කියල...

[QUOTE="labu gediya, post: 18090644, member: 452091"] [CENTER][COLOR=Blue][SIZE=4]මේක වෙද්දී මම සාමාන්‍ය පෙළ කරලා ගෙදර හිටියේ... අපේ ගෙවල් පහල කුඹුරක් තියෙනවා.. ඒ කුඹුරේ ගොයම් කපලා, පිදුරු ගොඩ ගහල තියෙන කාලෙට අපි යනවා සෙල්ලම් කරන්න.... කරන්නේ රෙස්ලින්... මමයි මල්ලියි දෙපැත්තේ, රෙස්ලින් වල වගේ රෙෆ්රි කෙනෙකුත් ඉන්නවා... පිදුරු දැම්මට ටිකක් මඩ ගතියකුත් තියෙනවා... ඒ නිසා සෙල්ලම් කරපු ගමන් අපි නානවා... ඉතින් උදේ සෙල්ලම් කරද්දී මගේ පාට්නර් ඇත්තටම මල්ලිගේ පැත්තේ එකාට ගහල වැරදීමකින්... උගේ මුහුණ නිල් වෙලා... මම ඕකව මරනවා, ඕකට ගහනවා, කියල අරූ අඩ අඩ අපේ ගෙදර ඉඳං කියනවා... ගහල තරහ උනොතින් සෙල්ලම් කරන්න එකෙක් නැති වෙනවනේ.. ඒ විතරක් නෙවි උන් හොඳ කොල්ලෝ.. ඕන දේකට එනවා... ඒ නිසා ගහන්නේ නැතිව ඌට වෙන දඬුවමක් දෙන්න අරුන් දෙන්න කතා කර ගත්ත... සුපුරුදු පරිදි අපි හවස 2ට අතනට ගියා... දැන් මම බිම දාගෙන මල්ලිගේ පාට්නර් මට කකුලට ගැටයක් දාල.... අපේ කුඹුර ලඟින් තමයි කොළඹ මාතර රේල් පාර තියෙන්නේ... ඉතින් රේල් පාරේ කෙල්ලෝ එහෙම යනකොට අපි වැඩ පේන්න එක්ක අනිත් එකාට දෙනවා වැඩේ.... ඉතින් මගේ කකුලේ ගැටේ ලිහල මම අරූ පෙරලගෙන අත්දෙක පිටිපස්සට කරලා පස්ස පැත්තට බර උනා.... දැන් මු කෑ ගහනවා... මෙන්න මට කපනාවෝ.... මෙන්න පු@# අරිනාවෝ...කියලා... බැලුවම රේල් පාරේ කෙල්ලෝ හිනා වේවි යනවා.. මාර නෝන්ඩිය... ඒ පාර මගේ පැත්තේ එකා මගේ නම කියලම අහනවා මොකක්ද අයියේ කොල්ලෝ ගහන්නේ කියලා... ඌට පෝරියල් ලැබෙන නිසා මම ඌ බේරන්න හිතාගෙන තමයි අරූ පරද්දවන්න හැදුවේ... ඒත් මට ලජ්ජා කරපු නිසා මම ගිහින් මගේ පැත්තේ එකාවත් ගත්තා... ඒ අතරේ මල්ලිගේ පැත්තේ එකා මල්ලිට අත දීල මල්ලිවත් ගත්ත... දැන් මගේ පැත්තේ එකාව බිම පෙරලගෙන, ඉස්සෙල්ලම ෂර්ට් එක ගලෙවුව.... දැන් අරූ මඩ නාල... ඒ මදිවට අනිත් පැත්තේ දෙන්නා අරූගේ අගේ පිදුරු උලනවා... මුළු ඇගේම.. කලිසම අස්සෙත් උලලා.... අන්තිමට සෙල්ලම ඉවර වෙන්න කලින් අපි ආව නාගන්න... හවස මගේ පැත්තේ හිටපු එකා එනවා උගේ අම්ම එක්ක අපේ ගෙදර... බලන්නකෝ මේ කට්ටිය සෙල්ලම් කරලා අපේ කොල්ලට වෙච්ච දේ කියල අරූගේ අම්ම උගේ ෂර්ට් එක ගැලෙවුව... උගේ මුළු ඇගම බතික් කළා වගේ.... රෝස පාට පුල්ලි පුල්ලි... පිදුරු වලට කැපිලා... හොඳ වෙලාවට මු කියල තියෙන්නේ සෙල්ලම් කරපු වෙලාවේ ගැවිල කියල... [/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom