Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ - II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි උසස් පෙළ කරද්දී අනිවාර්යයෙන් සතියකට සැරයක් මම අපේ වත්තෙන් කහම්බිලිය වැලක් හොරෙන් අරගෙන යනවා පන්තියට...

ගෙනිහින් ෆිට් කොල්ලොන්ට දෙනවා...

උනුත් ඉතින් සද්ද නොකර යන ගමන් කෙල්ලොන්ගේ වැලමිට හරියෙන් කොලේ ගාගෙන යනවා උන්ට නොවේ වගේ...

ටිකක් දුර ගිහින් තමයි උන්ට කහන්න පටන් ගන්නේ....

සමහර එවුන් ඉන්නවා කෙල්ලෙක් දැක්කම කොලේ අතේ තියන ඉන්න එකාව අරකි ඉන්න පැත්තට තල්ලු කරනවා..

එතකොට ගාන්න ලෙහෙසිනෙ...

හොඳට අතට ගෑවෙනවා..

ඒකි ලජ්ජාවට කොල්ලෝ ඉන්න තැන කහන්නේ නැහැ..

ටිකක් දුර යද්දී අපේ එකෙක්ම ඉස්සරහ ඉඳං අහනවා,

මචං, උඹේ අත කසන හොරි වලට අදවත් බෙහෙත් ගනින් කියල...

ඊට පස්සේ අරකි දුවනවා..

සබන් කෑලි ගෙවෙනකන් අත හෝදනවා...

ඒකිගේ හිතේ අත කහන්නේ අරුගේ හොරි බෝ වෙලා කියල....

ඇත්තටම එහෙම කාලයක් තිබුනා...

ඒ කාලේ කරන්න ඕන දේවල් කරපු නිසා තමයි අද මතක් කර කර විනෝද වෙන්න පුළුවන්....

නැත්නම් අනේ අපිටත් එහෙම කරන්න තිබුනනේ කියල දුක් වෙන්න තමයි වෙන්නේ...

තව දවසක්

දන්නවනේ ඇට බෝල දාල විදින තුවක්කුවක් ආවා..

ඒක අරගෙන ගිහිං ටෙස්ට් කරන්න කියල,

පාරේ කෙල්ලෝ යනකොට පස්සෙන් බයික් එකේ ගිහිං ස්ලෝ කරලා පුකට ටාගාට් කරලා විදිනවා...

වදිනකොටම හුක් ගෑවෙනවා...

ඒත් කහන්න බැහැනේ පාරේ නේ කියල උන් යනවා...

එක දවසක් එහෙම විදලා,

කෙල්ලෝ තුන දෙනෙක්ගෙන් මඩ හිටපු කෙල්ලට විද්දේ.....

අපේ බයික් එකේ පැදපු එකට චේන් එක පැන්න කියපල්ලකෝ...

මම පොල්ලේ වාඩි වෙලා ගියේ...

එදා හොඳ වෙලාවට පාරේ මොකෙක් වත් හිටියෙත් නැහැ...

නැත්නම් අරකිගෙන් කුඩ පාර ඔලුවට පටෝරියන් ගාල වදිනවා මොකෙක් හරි දැක්ක නම් හොදි ඕනෑම නැහැ...

මට ගහද්දි මාත් එක්ක ගියපු එකා හිනා උනා...

ඒ පාර ඌටත් ගැහුවා....

කෙල්ලෝ තුන් දෙනා ටිකක් සැර වගේ දැනුන නිසා ඇගට ගුණයි කියලා,

අරූට තනියම වලදන්න කියල දිවුව....

අහු උනා නම් පොලිසි තමයි..

වෙලාවට අපේ පන්තියේ කෙල්ලෝ උනේ..

පස්සෙන්ද මාර ටොපිය..

සේරම එවුන් දන්නවා...

[QUOTE="labu gediya, post: 18091560, member: 452091"] [CENTER][COLOR=Blue][SIZE=4]අපි උසස් පෙළ කරද්දී අනිවාර්යයෙන් සතියකට සැරයක් මම අපේ වත්තෙන් කහම්බිලිය වැලක් හොරෙන් අරගෙන යනවා පන්තියට... ගෙනිහින් ෆිට් කොල්ලොන්ට දෙනවා... උනුත් ඉතින් සද්ද නොකර යන ගමන් කෙල්ලොන්ගේ වැලමිට හරියෙන් කොලේ ගාගෙන යනවා උන්ට නොවේ වගේ... ටිකක් දුර ගිහින් තමයි උන්ට කහන්න පටන් ගන්නේ.... සමහර එවුන් ඉන්නවා කෙල්ලෙක් දැක්කම කොලේ අතේ තියන ඉන්න එකාව අරකි ඉන්න පැත්තට තල්ලු කරනවා.. එතකොට ගාන්න ලෙහෙසිනෙ... හොඳට අතට ගෑවෙනවා.. ඒකි ලජ්ජාවට කොල්ලෝ ඉන්න තැන කහන්නේ නැහැ.. ටිකක් දුර යද්දී අපේ එකෙක්ම ඉස්සරහ ඉඳං අහනවා, මචං, උඹේ අත කසන හොරි වලට අදවත් බෙහෙත් ගනින් කියල... ඊට පස්සේ අරකි දුවනවා.. සබන් කෑලි ගෙවෙනකන් අත හෝදනවා... ඒකිගේ හිතේ අත කහන්නේ අරුගේ හොරි බෝ වෙලා කියල.... ඇත්තටම එහෙම කාලයක් තිබුනා... ඒ කාලේ කරන්න ඕන දේවල් කරපු නිසා තමයි අද මතක් කර කර විනෝද වෙන්න පුළුවන්.... නැත්නම් අනේ අපිටත් එහෙම කරන්න තිබුනනේ කියල දුක් වෙන්න තමයි වෙන්නේ... තව දවසක් දන්නවනේ ඇට බෝල දාල විදින තුවක්කුවක් ආවා.. ඒක අරගෙන ගිහිං ටෙස්ට් කරන්න කියල, පාරේ කෙල්ලෝ යනකොට පස්සෙන් බයික් එකේ ගිහිං ස්ලෝ කරලා පුකට ටාගාට් කරලා විදිනවා... වදිනකොටම හුක් ගෑවෙනවා... ඒත් කහන්න බැහැනේ පාරේ නේ කියල උන් යනවා... එක දවසක් එහෙම විදලා, කෙල්ලෝ තුන දෙනෙක්ගෙන් මඩ හිටපු කෙල්ලට විද්දේ..... අපේ බයික් එකේ පැදපු එකට චේන් එක පැන්න කියපල්ලකෝ... මම පොල්ලේ වාඩි වෙලා ගියේ... එදා හොඳ වෙලාවට පාරේ මොකෙක් වත් හිටියෙත් නැහැ... නැත්නම් අරකිගෙන් කුඩ පාර ඔලුවට පටෝරියන් ගාල වදිනවා මොකෙක් හරි දැක්ක නම් හොදි ඕනෑම නැහැ... මට ගහද්දි මාත් එක්ක ගියපු එකා හිනා උනා... ඒ පාර ඌටත් ගැහුවා.... කෙල්ලෝ තුන් දෙනා ටිකක් සැර වගේ දැනුන නිසා ඇගට ගුණයි කියලා, අරූට තනියම වලදන්න කියල දිවුව.... අහු උනා නම් පොලිසි තමයි.. වෙලාවට අපේ පන්තියේ කෙල්ලෝ උනේ.. පස්සෙන්ද මාර ටොපිය.. සේරම එවුන් දන්නවා... [/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom