Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ - II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙසක් එකට කට්ටිය යනවනේ දන්සල් වඳින්න...

අපිත් යනවා ෆුට් බයිසිකල් වලින්...

එක බයිසිකලේ දෙන්න ගානේ බයිසිකල් 10ක් විතර යනවා...

යන ගමන් උපරිම ෆන් ගන්නවා...

එක වයස් වල කට්ටිය නිසා අපිට වෙනසක් නැහැ....

ඉස්සරහින් තව සෙට් එකක් එනවා කියල දැක්කම කියනවා

මල්ලි ඉක්මනට යන්න බිම දන්සල වහන්න හදන්නේ දැන් කියලා...

අනේ ඉතින් අරුන් හති දාගෙන පාගනවා....

අපිට හිනා වැඩි කමට බයිසිකල් පැදගන්නත් බැහැ...

ඉතින් ඔන්න ඔහොම යනකොට පොඩි අත් ට්රැක්ටරයක් අරගෙන කොල්ලෝ සෙට් එකක්, ෆැමිලි එකක් එක්කම යනවා දන්සල් කන්න...

අපිත් මහන්සි නිසා නිකන් යන වාහනේ කියල

පැත්තකින් අල්ලාගෙන යනවා...

නැත්නම් පදින්න ඕනනේ..

එකේ ඉන්න එවුන් කියනවා අපි මේකට ගෙවලා තියෙන්නේ එල්ලෙන්න එපා කියල...

ඒ විතරක් නෙවි අරුන් අත් වලටත් බර වෙනවා...

අපේ මල්ලිලත් අපි එක්කම හිටියා...

අයියේ වරෙන් මුන්ට හු# ගන්න කියල,

එහෙම කියල මල්ලිලා යද්දී අපි අරුන් ටික පහු කරගෙන වේගෙන් පැදලා ඉස්සරහට ගියා...

යන ගමන් කතා කරන්නේ මුන් කරපු බලු වැඩේට කරන්න ඕන දේ ගැන...

ඉස්සරහින් පේනවා පොඩි කඩයක්...

අපි සල්ලි දාල බිම ගත්තා...

අරගෙන මුදලාලිට කිවුව බෝතලේ පිටින් බොන්න බැහැ,

අපිට විදුරු වලට දාල දෙන්න කියලා...

ඒ පාර කියපි විදුරු නැහැ කියල...

එහෙම කියල ඇහුව ප්ලාස්ටික් කෝප්ප ටිකක් තිබුනා, ඒවාට දාල දෙන්නද කියලා...

අපි හා කියල බලද්දී අරුන් ටික ළඟ එනවා පෙනුන....

පටස් ගාල අපි හදුනා පෝලිමක්....

බත් දන්සැලකට යනවා වගේ අපි එකා පස්සේ එකා යනවා කඩේ ඇතුලට....

අරුන් ටිකත් වාහනේ අයින් කරලා දුවගෙන එනවා පෝලිමට...

අන්තිමට හිටියේ මම...

මම කිවුව උයපු බත් ඉවරයි කිවුවා,

තව විනාඩි 10ක් ඉන්න පුළුවන් නම් ෆ්රයිඩ් රයිස් හදල දේවි...

ගියෝතින් වෙන පෝලිමක් හැදිලා ඔයාලට චාන්ස් එක නැති වෙයි කියල...

මම දන්නවා මම කරන්නේ ලොකු පවක් කියල පෝය දවසේ...

ඒත් අපිට කරපු කැ$ වැඩේට එහෙම තමයි කරන්න ඕන...

අපි එකා පස්සේ එකා ගිහිං...

බිම බිලා ටිකක් ඉඳල එලියට ආව...

අරුන් ටික කන ඒවා ගැන කියා කියා පෝලිමේ

අපිට හිනා යන්න ආවත් හිර අරගෙන ඉඳල ටිකක් දුර ගිහිං අපිට පැලෙන්න හිනා...

ඉස්සරහට යද්දී හොඳ දන්සල් හම්බ උනා...

මගදී එද්දී අපිට අරගොල්ලෝ හම්බ උනත්, අපි ගියාට වඩා වේගෙන් ආව කෑම ෂුවර් නිසා...

[QUOTE="labu gediya, post: 18091645, member: 452091"] [CENTER][COLOR=Blue][SIZE=4]වෙසක් එකට කට්ටිය යනවනේ දන්සල් වඳින්න... අපිත් යනවා ෆුට් බයිසිකල් වලින්... එක බයිසිකලේ දෙන්න ගානේ බයිසිකල් 10ක් විතර යනවා... යන ගමන් උපරිම ෆන් ගන්නවා... එක වයස් වල කට්ටිය නිසා අපිට වෙනසක් නැහැ.... ඉස්සරහින් තව සෙට් එකක් එනවා කියල දැක්කම කියනවා මල්ලි ඉක්මනට යන්න බිම දන්සල වහන්න හදන්නේ දැන් කියලා... අනේ ඉතින් අරුන් හති දාගෙන පාගනවා.... අපිට හිනා වැඩි කමට බයිසිකල් පැදගන්නත් බැහැ... ඉතින් ඔන්න ඔහොම යනකොට පොඩි අත් ට්රැක්ටරයක් අරගෙන කොල්ලෝ සෙට් එකක්, ෆැමිලි එකක් එක්කම යනවා දන්සල් කන්න... අපිත් මහන්සි නිසා නිකන් යන වාහනේ කියල පැත්තකින් අල්ලාගෙන යනවා... නැත්නම් පදින්න ඕනනේ.. එකේ ඉන්න එවුන් කියනවා අපි මේකට ගෙවලා තියෙන්නේ එල්ලෙන්න එපා කියල... ඒ විතරක් නෙවි අරුන් අත් වලටත් බර වෙනවා... අපේ මල්ලිලත් අපි එක්කම හිටියා... අයියේ වරෙන් මුන්ට හු# ගන්න කියල, එහෙම කියල මල්ලිලා යද්දී අපි අරුන් ටික පහු කරගෙන වේගෙන් පැදලා ඉස්සරහට ගියා... යන ගමන් කතා කරන්නේ මුන් කරපු බලු වැඩේට කරන්න ඕන දේ ගැන... ඉස්සරහින් පේනවා පොඩි කඩයක්... අපි සල්ලි දාල බිම ගත්තා... අරගෙන මුදලාලිට කිවුව බෝතලේ පිටින් බොන්න බැහැ, අපිට විදුරු වලට දාල දෙන්න කියලා... ඒ පාර කියපි විදුරු නැහැ කියල... එහෙම කියල ඇහුව ප්ලාස්ටික් කෝප්ප ටිකක් තිබුනා, ඒවාට දාල දෙන්නද කියලා... අපි හා කියල බලද්දී අරුන් ටික ළඟ එනවා පෙනුන.... පටස් ගාල අපි හදුනා පෝලිමක්.... බත් දන්සැලකට යනවා වගේ අපි එකා පස්සේ එකා යනවා කඩේ ඇතුලට.... අරුන් ටිකත් වාහනේ අයින් කරලා දුවගෙන එනවා පෝලිමට... අන්තිමට හිටියේ මම... මම කිවුව උයපු බත් ඉවරයි කිවුවා, තව විනාඩි 10ක් ඉන්න පුළුවන් නම් ෆ්රයිඩ් රයිස් හදල දේවි... ගියෝතින් වෙන පෝලිමක් හැදිලා ඔයාලට චාන්ස් එක නැති වෙයි කියල... මම දන්නවා මම කරන්නේ ලොකු පවක් කියල පෝය දවසේ... ඒත් අපිට කරපු කැ$ වැඩේට එහෙම තමයි කරන්න ඕන... අපි එකා පස්සේ එකා ගිහිං... බිම බිලා ටිකක් ඉඳල එලියට ආව... අරුන් ටික කන ඒවා ගැන කියා කියා පෝලිමේ අපිට හිනා යන්න ආවත් හිර අරගෙන ඉඳල ටිකක් දුර ගිහිං අපිට පැලෙන්න හිනා... ඉස්සරහට යද්දී හොඳ දන්සල් හම්බ උනා... මගදී එද්දී අපිට අරගොල්ලෝ හම්බ උනත්, අපි ගියාට වඩා වේගෙන් ආව කෑම ෂුවර් නිසා... [/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom