Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ - II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹ ජොබ් එක කරන කාලේ ඔෆිස් එකේ හිටිය එක පොරක්..

මිනිහගේ ඉනට චුට්ටක් උඩට ඇඟිල්ලෙන් ඇන්නම,

හු@#$වද කියල අහනවා....

අපි කරන්නේ ඌ කෙල්ලෝ එක්ක කතා කරද්දී අනිනවා...

ඔෆිස් එකේ කට්ටිය මිනිහගේ හැටි දන්නා නිසා ඒවා ගණන් ගන්නේ නැහැ...

දවසක් මුගේ බෝස්ගේ අම්මට සනීප නැති වෙලා,

ඉස්පිරිතාලේ නවත්වලා...

මූ තමයි ඒ දවස් ටිකේ බොසාගේ වැඩ කලේ ඔෆිස් එකේ...

ඉතින් අපේ ෆෝන් එක තිබුනේ මගේ මෙසේ ළඟ...

මූ ඇවිත් බොස්ට කෝල් එක ගත්ත...

රින්ස් යනවා....

මම හිතුවේ උගේ කෑල්ලට කියලා...

මොකද මිනිහ කෙල්ලට කතා කලෝතින් අහනවා මහත්තය ගෙදරද කියලා..

සාමාන්‍යයෙන් අමුතු ලවු එකක් ඒක...

එතනින් පටන් ගත්තම මූ ඊළඟට මගේ මෙසේ උඩ තියෙන පොත් උඩින් වාඩි වෙලා තමයි මල් කඩන්නේ...

ඉතින් එදත් ෆෝන් එක රිං වෙනවා...

එහා පැත්තෙන් ගැහැණු කටහඬක් ආවේ...

"මේ මහත්තය ඉන්නවද" කියල මූ ඇහුව...

එහා පැත්තෙන් මොකක්ද කිව්වා...

එතකොට මූ අහනවා "මේ මහත්තය" කියල ඌට වාක්‍යය ඉවර කරන්න කලින් මම ඇන්න අතනට....

දැන් ඌට කියවුනේ "මේ මහත්තය හු#@$වද" කියලා

ඒක කියවුන විතරයි..

අනේ නෑ නෝනා නෝනාගෙන් නෙවි ඇහුවේ,

මේ වෙස කොල්ලෙක් ළඟ ඉඳගෙන මගේ කිහිල්ලට ඇන්න,

අනේ නෝනා සමාවෙන්න...

කියල මූ අඬනවා....

මම බැලුව මේ මොකෝ කියල...

ඒ පාර මූ අයිත් අහනවා "නෝනා මහත්තය අම්ම" කියල ඉවර කරන්න කලින් අයිත මම ඇන්න..

එතකොට "නෝනා මහත්තය අම්මට හු$$@#වද" කියල අරූට කියවුනේ.....

දැන් අරූ අඬනවා...

අඩ අඩ ෆෝන් එක තියලා,

බොල හු@$ගේ පුතෝ,, මම කෝල් කලේ බොසාට..

ඉස්සුවේ බොසාගේ නෝනා..

තෝ මොකක්ද කරපු ප$@#@...

කියල අරූ මට බනිනවා....

ඒ අතරේ කෝල් එකක් ආව....

මුගේ හිතේ අපේ එකෙක් මූ බයිට් කරන්න හදනවා කියල...

හිටපන් මම දෙන්නම් දුවන්නම කියල අරූ ඉස්සුවා...

එහා පැත්තෙන් මොකක්ද ඇහුව...

එතකොට මූ අහනවා "මොකද හු#@තෝ පොන්නයෙක් වගේ කතා කරන්නේ, එලි පිට කතා කරපන් " කියල කට් කළා....

මම නම්බරේ චෙක් කළා,

බලද්දී බොස් කතා කරලා තියෙන්නේ...

නිදිමරලා සෙම්ගෙඩි ඇවිල්ලා...

ඒ නිසා කටහඬ වෙනස් වෙලා තියෙන්නේ....

පස්සෙන්ද බොසා ආවා...

අරූට බැන්න හොඳටම...

මටත් බැන්න...

පස්සේ මිනිහ කෝල් ගන්න මගේ ලඟට ආවේ නැහැ

හෑන්ඩ් ෆෝන් එකක් අරගෙන තිබුනා...

[QUOTE="labu gediya, post: 18093319, member: 452091"] [CENTER][COLOR=Blue][SIZE=4]කොළඹ ජොබ් එක කරන කාලේ ඔෆිස් එකේ හිටිය එක පොරක්.. මිනිහගේ ඉනට චුට්ටක් උඩට ඇඟිල්ලෙන් ඇන්නම, හු@#$වද කියල අහනවා.... අපි කරන්නේ ඌ කෙල්ලෝ එක්ක කතා කරද්දී අනිනවා... ඔෆිස් එකේ කට්ටිය මිනිහගේ හැටි දන්නා නිසා ඒවා ගණන් ගන්නේ නැහැ... දවසක් මුගේ බෝස්ගේ අම්මට සනීප නැති වෙලා, ඉස්පිරිතාලේ නවත්වලා... මූ තමයි ඒ දවස් ටිකේ බොසාගේ වැඩ කලේ ඔෆිස් එකේ... ඉතින් අපේ ෆෝන් එක තිබුනේ මගේ මෙසේ ළඟ... මූ ඇවිත් බොස්ට කෝල් එක ගත්ත... රින්ස් යනවා.... මම හිතුවේ උගේ කෑල්ලට කියලා... මොකද මිනිහ කෙල්ලට කතා කලෝතින් අහනවා මහත්තය ගෙදරද කියලා.. සාමාන්‍යයෙන් අමුතු ලවු එකක් ඒක... එතනින් පටන් ගත්තම මූ ඊළඟට මගේ මෙසේ උඩ තියෙන පොත් උඩින් වාඩි වෙලා තමයි මල් කඩන්නේ... ඉතින් එදත් ෆෝන් එක රිං වෙනවා... එහා පැත්තෙන් ගැහැණු කටහඬක් ආවේ... "මේ මහත්තය ඉන්නවද" කියල මූ ඇහුව... එහා පැත්තෙන් මොකක්ද කිව්වා... එතකොට මූ අහනවා "මේ මහත්තය" කියල ඌට වාක්‍යය ඉවර කරන්න කලින් මම ඇන්න අතනට.... දැන් ඌට කියවුනේ "මේ මහත්තය හු#@$වද" කියලා ඒක කියවුන විතරයි.. අනේ නෑ නෝනා නෝනාගෙන් නෙවි ඇහුවේ, මේ වෙස කොල්ලෙක් ළඟ ඉඳගෙන මගේ කිහිල්ලට ඇන්න, අනේ නෝනා සමාවෙන්න... කියල මූ අඬනවා.... මම බැලුව මේ මොකෝ කියල... ඒ පාර මූ අයිත් අහනවා "නෝනා මහත්තය අම්ම" කියල ඉවර කරන්න කලින් අයිත මම ඇන්න.. එතකොට "නෝනා මහත්තය අම්මට හු$$@#වද" කියල අරූට කියවුනේ..... දැන් අරූ අඬනවා... අඩ අඩ ෆෝන් එක තියලා, බොල හු@$ගේ පුතෝ,, මම කෝල් කලේ බොසාට.. ඉස්සුවේ බොසාගේ නෝනා.. තෝ මොකක්ද කරපු ප$@#@... කියල අරූ මට බනිනවා.... ඒ අතරේ කෝල් එකක් ආව.... මුගේ හිතේ අපේ එකෙක් මූ බයිට් කරන්න හදනවා කියල... හිටපන් මම දෙන්නම් දුවන්නම කියල අරූ ඉස්සුවා... එහා පැත්තෙන් මොකක්ද ඇහුව... එතකොට මූ අහනවා "මොකද හු#@තෝ පොන්නයෙක් වගේ කතා කරන්නේ, එලි පිට කතා කරපන් " කියල කට් කළා.... මම නම්බරේ චෙක් කළා, බලද්දී බොස් කතා කරලා තියෙන්නේ... නිදිමරලා සෙම්ගෙඩි ඇවිල්ලා... ඒ නිසා කටහඬ වෙනස් වෙලා තියෙන්නේ.... පස්සෙන්ද බොසා ආවා... අරූට බැන්න හොඳටම... මටත් බැන්න... පස්සේ මිනිහ කෝල් ගන්න මගේ ලඟට ආවේ නැහැ හෑන්ඩ් ෆෝන් එකක් අරගෙන තිබුනා... [/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom