Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ - II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ පැත්තේ ඉස්කෝල ගොඩක් තියෙනවා...

ඒ අතරින් ගොඩක් සිහියට එන්නේ පන්සල ළඟ ඉස්කෝලේ....

හේතුව ඒ ඉස්කෝලෙට ගේට්ටුවක් තාප්පයක් නැති නිසා...

ලොකු ඉස්කෝල වත්තක් තියෙනවා...

වටේට කුඹුරු නිසා වතුර එහෙමත් ගලනවා ඇල පාරක් තියෙනවා...

සාමාන්‍ය වාහන ඒ පාරේ යනවා ලොකු වාහන එහෙම යන්නේ නැහැ...

ඉස්කෝලේ මිදුලෙන් තමයි වාහන යන්නේ...

ඉස්කෝල වත්තේ කොස්, පොල් එහෙම තියෙනවා..

මේ සීන් එක උනේ මම 10 වසරේ ඉන්නකොට...

අපි පුරුදු පරිදි හවස අපේ ගෙවල් පහල කොල්ලෝ එක්ක කතා කර කර ඉන්නවා...

එකෙක් ඇහුව අදවත් කුරුම්බා බොමුද බං..

මුරකාරය 6.30 ෆිල්ම් එක බලන්න ගිහිං...

ඌ එන්නේ රෑට අඩියකුත් ගහල,

අපි ඊට කලින් මාරු වෙමු කියලා...

අරුන් ටික ගියා..

මම ගෙදර ආව...

ඒත් ටිකකින් මටත් කුරුම්බා වල රස දැනෙන්න ගත්තු නිසා මමත් යන්න ගියා...

පහලට ඇවිත් බලද්දී මගේ ෆුට් බයික් එකත් අරුන් අරගෙන ගිහිං...

ඒ පාර මම ඒ ළඟ තිබුන කාගේද මන්ද එකක් අරගෙන පැදගෙන හෙමින් හෙමින් ගියා..

ඒ පැත්තේ ඒ දවස් වල පාරවල් වල ලයිට් නැහැ...

හඳ එලිය වැටිලා යන්තම් පාර පේනවා...

තනියම යන්න බයත් වගේ...

ඒත් කට්ටිය ඉන්නවා කිවුව නිසා හෙමින් හෙමින් සිවුරුහන් කර කර ගියා...

එක පාරටම පඳුරු පොඩි වෙනව් ඇහුනා...

මම බයිසිකලෙන් බැහැල වට පිට බැලුව...

මොකෙක්වත් නැහැ...

යන්තම් අස්සකින් එකෙක් ඉන්නව වගේ දැක්ක...

මම ඌට කතා කරා..

දැන් මූ එනවා බයෙන් බයේ...

මම ඇහුව මොකෝ මෙතන කරන්නේ කියලා..

මූ බය වෙලා..

මූ හිතල තියෙන්නේ මුර කාරය කියල...

චූ බර නිසා අස්සට ගියාලු චූ කරන්න....

මම ඇහුව කෝ අනිත් එවුන් කියලා...

එතකොට තමයි දැනගෙන තියෙන්නේ මම කියල....

අරූ මට බනිනවා කතා කරන්න තිබුනනේ බං, අපි බය උන කියලා...

උඩ බලද්දී ගහට නැගපු එකා,

ගහ බදාගෙන ඉන්නවා රිලවෙක් වගේ...

අන්තිමට අපි කුරුම්බා බිවුව...

එන්න හදද්දී මම ඇහුව ආපු එකේ ෆන් එකක් අරගෙන යමුද කියලා....

මොකක්ද කරන්න ඕන කියල ඇහුවම,

මම පන්තියකට ගිහිං පුටුවක් ගෙනත් පාර කවර වෙන්න තිබ්බ....

දැන් අරුන් පෝලිමට පුටු ගෙනත් තියලා,

එතන කළුවර නිසා පිටින් බැලුවම පේන්නෙත් නැහැ....

ඒ මදිවට එකෙක් වැටිච්ච පොල් අතු ටිකකුත් උඩින් දැම්ම...

ටිකකින් බයිසිකල් සද්දයක් ආව...

අපි හැඟුනා...

ආව වේගෙන් දඩාන් ගාල ඇහුනා...

බුදු අම්මෝ....

කියල එකෙක් යටි ගිරියෙන් කෑ ගහ ගහ දුවනවා ඇහුනා...

අපිට හිනා....

එකෙක්ට ඒ වෙලාවේම වාතයක් ගියා...

හිනාවත් එක්ක යද්දී ප්රුක් ප්රුක් ප්රුක් ප්රුප්රුක් වගේ සද්දයක් ආව....

එදා නම් අපිට පැලෙන්න හිනා...

කොහොම හරි අපි ආවට පස්සේ තව සෙට් එකක් බැහැලා.... අනිත් පාරෙන් ඇවිත්...

කරුමෙට උන් එද්දී මුරකාරය අර අපේ උගුලේ හැපිලා....

අරුන් ටික උදවු කරන්න ඇවිල්ල,

හොඳටම බැනුම් අහලා...

කලින් බය වෙච්ච එකාගේ කට්ටියත් ඇවිත් මුන්ට බැනලා..

සේරගේම හිතේ මුන් මේ ටික කරලා කියලා..

එයින් පස්සේ මම ඒ පැත්තේ ගියේවත් නැහැ...

[QUOTE="labu gediya, post: 18095557, member: 452091"] [CENTER][SIZE=4][COLOR=Blue]අපේ පැත්තේ ඉස්කෝල ගොඩක් තියෙනවා... ඒ අතරින් ගොඩක් සිහියට එන්නේ පන්සල ළඟ ඉස්කෝලේ.... හේතුව ඒ ඉස්කෝලෙට ගේට්ටුවක් තාප්පයක් නැති නිසා... ලොකු ඉස්කෝල වත්තක් තියෙනවා... වටේට කුඹුරු නිසා වතුර එහෙමත් ගලනවා ඇල පාරක් තියෙනවා... සාමාන්‍ය වාහන ඒ පාරේ යනවා ලොකු වාහන එහෙම යන්නේ නැහැ... ඉස්කෝලේ මිදුලෙන් තමයි වාහන යන්නේ... ඉස්කෝල වත්තේ කොස්, පොල් එහෙම තියෙනවා.. මේ සීන් එක උනේ මම 10 වසරේ ඉන්නකොට... අපි පුරුදු පරිදි හවස අපේ ගෙවල් පහල කොල්ලෝ එක්ක කතා කර කර ඉන්නවා... එකෙක් ඇහුව අදවත් කුරුම්බා බොමුද බං.. මුරකාරය 6.30 ෆිල්ම් එක බලන්න ගිහිං... ඌ එන්නේ රෑට අඩියකුත් ගහල, අපි ඊට කලින් මාරු වෙමු කියලා... අරුන් ටික ගියා.. මම ගෙදර ආව... ඒත් ටිකකින් මටත් කුරුම්බා වල රස දැනෙන්න ගත්තු නිසා මමත් යන්න ගියා... පහලට ඇවිත් බලද්දී මගේ ෆුට් බයික් එකත් අරුන් අරගෙන ගිහිං... ඒ පාර මම ඒ ළඟ තිබුන කාගේද මන්ද එකක් අරගෙන පැදගෙන හෙමින් හෙමින් ගියා.. ඒ පැත්තේ ඒ දවස් වල පාරවල් වල ලයිට් නැහැ... හඳ එලිය වැටිලා යන්තම් පාර පේනවා... තනියම යන්න බයත් වගේ... ඒත් කට්ටිය ඉන්නවා කිවුව නිසා හෙමින් හෙමින් සිවුරුහන් කර කර ගියා... එක පාරටම පඳුරු පොඩි වෙනව් ඇහුනා... මම බයිසිකලෙන් බැහැල වට පිට බැලුව... මොකෙක්වත් නැහැ... යන්තම් අස්සකින් එකෙක් ඉන්නව වගේ දැක්ක... මම ඌට කතා කරා.. දැන් මූ එනවා බයෙන් බයේ... මම ඇහුව මොකෝ මෙතන කරන්නේ කියලා.. මූ බය වෙලා.. මූ හිතල තියෙන්නේ මුර කාරය කියල... චූ බර නිසා අස්සට ගියාලු චූ කරන්න.... මම ඇහුව කෝ අනිත් එවුන් කියලා... එතකොට තමයි දැනගෙන තියෙන්නේ මම කියල.... අරූ මට බනිනවා කතා කරන්න තිබුනනේ බං, අපි බය උන කියලා... උඩ බලද්දී ගහට නැගපු එකා, ගහ බදාගෙන ඉන්නවා රිලවෙක් වගේ... අන්තිමට අපි කුරුම්බා බිවුව... එන්න හදද්දී මම ඇහුව ආපු එකේ ෆන් එකක් අරගෙන යමුද කියලා.... මොකක්ද කරන්න ඕන කියල ඇහුවම, මම පන්තියකට ගිහිං පුටුවක් ගෙනත් පාර කවර වෙන්න තිබ්බ.... දැන් අරුන් පෝලිමට පුටු ගෙනත් තියලා, එතන කළුවර නිසා පිටින් බැලුවම පේන්නෙත් නැහැ.... ඒ මදිවට එකෙක් වැටිච්ච පොල් අතු ටිකකුත් උඩින් දැම්ම... ටිකකින් බයිසිකල් සද්දයක් ආව... අපි හැඟුනා... ආව වේගෙන් දඩාන් ගාල ඇහුනා... බුදු අම්මෝ.... කියල එකෙක් යටි ගිරියෙන් කෑ ගහ ගහ දුවනවා ඇහුනා... අපිට හිනා.... එකෙක්ට ඒ වෙලාවේම වාතයක් ගියා... හිනාවත් එක්ක යද්දී ප්රුක් ප්රුක් ප්රුක් ප්රුප්රුක් වගේ සද්දයක් ආව.... එදා නම් අපිට පැලෙන්න හිනා... කොහොම හරි අපි ආවට පස්සේ තව සෙට් එකක් බැහැලා.... අනිත් පාරෙන් ඇවිත්... කරුමෙට උන් එද්දී මුරකාරය අර අපේ උගුලේ හැපිලා.... අරුන් ටික උදවු කරන්න ඇවිල්ල, හොඳටම බැනුම් අහලා... කලින් බය වෙච්ච එකාගේ කට්ටියත් ඇවිත් මුන්ට බැනලා.. සේරගේම හිතේ මුන් මේ ටික කරලා කියලා.. එයින් පස්සේ මම ඒ පැත්තේ ගියේවත් නැහැ... [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom