Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ - II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය කතා අස්සේ මටත් ඔන්න නමෝ විත්තියෙන් කතාවක් දාන්න හිතුනා.

මේක උනේ 11 වසරෙදි.

අපේ ඉස්කෝලෙට යන්න බස් දෙකක යන්න ඕනේ. ගෙදර ඉඳන් ඇවිත් නුවර ටවුමෙන් තව එකක්.

ඒ දවස් වල එක්තරා කාන්තා පාර්ශවයක් ගැන පොඩි හිතේ මෙව්වා එකක් පහළ වෙලා තිබුනා. හැබැයි මුුකුත් අනන් මනන් සිීන් නෑ. හැමදාම ඒ දැරිවි යන බස් එකට නැගලා යන එක විතරයි. මොකද අම්මයි නන්ගියි එක්ක තුන්පත් රෑන වගේ එන්නේ... අනික දැන් ඉන්න කොල්ලෝ කෙල්ලෝ වගේ එච්චර ඇඩ්වාන්ස් නෑ අපි....

මෙයාලා නගින්නේ හැමදාම එකම බස් එකකට. ඒක අදින්නේ නුවර ඔරලෝසු කණුව ගාවින්.

සමහර දවස් වලට ගෙදර ඉඳන් එන බස් එක පරක්කු උනොත් මේක අල්ල ගන්න බෑ.

ඔන්න එදත් මේ වගේ පරක්කු උන දවසක්. ඔරලෝසු කණුව ගාවට දාඩිය පෙරාගෙන එනකොට බස් එක ඈතින් අදිනවා පේනවා. එහෙම කියලා කොහොමද? පාර කොහොම පැන්නද මතක නෑ. දුවගෙන ගිහින් එල්ලුනා අදින බස් එකේ.

මේක අර මැදින් දොර තියෙන ටාටා කොටයක්. දොරේ එල්ලෙනකොටම කකුල ලිස්සලා කොල්ල බිම. දකුණු කකුලෙ ඇඟිලි ටිකට පොඩ්ඩක් උඩින් ගියා පිටිපස්සේ රෝදේ.

ඒ මදිවට වහකන සීන් එක. නුවර ටවුම මැද. මොනා කරන්නද...කොල්ලා දඩ බඩ ගාලා නැගිටලා ඒ බස් එකේම එල්ලුනා. ඇඩ්රිනලීන් පවර් එක වෙන්න ඇති. වෙලාවට බස් එකේ කීප දෙනෙක්ට ඇරෙන්න සීන් එක නෝනඩි නෑ.

කකුලත් අවුලක් නෑ. හිරිවැටිලා වගේ. කරුමෙට කෙල්ලත් බස් එකේ නෑ.

බහින්න යනකොට යකෝ කකුල බිම තිබ්බට තියවෙන්නනේ නෑ. කොහොම හරි ඉතින් හෙන අමාරුවෙන් වෙඩි වැදිච්ච එකා වගේ ඉස්කෝලෙට ගියා. මොකෝ වෙලා තියෙන්නේ කියලා බලන්න සපත්තුව ගලවන්න හැදුවා. මලා... ගලවන්න බැරි වෙන සයිස් එකට හිරවෙන්න ඉදිමිලා

අන්තිමට ගෙදර ගිහින් සපත්තුව තැන් දෙක තුනකින් කපලයි ගැලෙව්වේ. සති දෙකක් විතර යනකම් බේත් කරා. එදානම් මචංලා මාර බේරිල්ලක් බේරුණේ.

ඒ දවස් වලට කොලුකමට කරන දේවල්. ඒත් කෙස් ගහක් එහෙ මෙහෙ උනානම් ඉඳලා වැඩක් නෑ.

හැබැයි එහෙම පිස්සු වැඩ කරපු නිසා තමයි දැන් පොඩ්ඩක් මතක් කරලා හිනාවෙන්නවත් තියෙන්නේ....

මේ දැන් කියනකම් මේ සීන් එක සිද්ධ වුනේ මෙහෙම කියලා ගෙදර මිනිස්සු දන්නේ නෑ...

[QUOTE="dakshinasd, post: 18095870, member: 82737"] [SIZE=4]ඔය කතා අස්සේ මටත් ඔන්න නමෝ විත්තියෙන් කතාවක් දාන්න හිතුනා. මේක උනේ 11 වසරෙදි. අපේ ඉස්කෝලෙට යන්න බස් දෙකක යන්න ඕනේ. ගෙදර ඉඳන් ඇවිත් නුවර ටවුමෙන් තව එකක්. ඒ දවස් වල එක්තරා කාන්තා පාර්ශවයක් ගැන පොඩි හිතේ මෙව්වා එකක් පහළ වෙලා තිබුනා. හැබැයි මුුකුත් අනන් මනන් සිීන් නෑ. හැමදාම ඒ දැරිවි යන බස් එකට නැගලා යන එක විතරයි. මොකද අම්මයි නන්ගියි එක්ක තුන්පත් රෑන වගේ එන්නේ... අනික දැන් ඉන්න කොල්ලෝ කෙල්ලෝ වගේ එච්චර ඇඩ්වාන්ස් නෑ අපි....:P මෙයාලා නගින්නේ හැමදාම එකම බස් එකකට. ඒක අදින්නේ නුවර ඔරලෝසු කණුව ගාවින්. සමහර දවස් වලට ගෙදර ඉඳන් එන බස් එක පරක්කු උනොත් මේක අල්ල ගන්න බෑ. ඔන්න එදත් මේ වගේ පරක්කු උන දවසක්. ඔරලෝසු කණුව ගාවට දාඩිය පෙරාගෙන එනකොට බස් එක ඈතින් අදිනවා පේනවා. එහෙම කියලා කොහොමද? පාර කොහොම පැන්නද මතක නෑ. දුවගෙන ගිහින් එල්ලුනා අදින බස් එකේ. මේක අර මැදින් දොර තියෙන ටාටා කොටයක්. දොරේ එල්ලෙනකොටම කකුල ලිස්සලා කොල්ල බිම. දකුණු කකුලෙ ඇඟිලි ටිකට පොඩ්ඩක් උඩින් ගියා පිටිපස්සේ රෝදේ. :baffled: ඒ මදිවට වහකන සීන් එක. නුවර ටවුම මැද. මොනා කරන්නද...කොල්ලා දඩ බඩ ගාලා නැගිටලා ඒ බස් එකේම එල්ලුනා. ඇඩ්රිනලීන් පවර් එක වෙන්න ඇති. වෙලාවට බස් එකේ කීප දෙනෙක්ට ඇරෙන්න සීන් එක නෝනඩි නෑ. කකුලත් අවුලක් නෑ. හිරිවැටිලා වගේ. කරුමෙට කෙල්ලත් බස් එකේ නෑ. :angry: බහින්න යනකොට යකෝ කකුල බිම තිබ්බට තියවෙන්නනේ නෑ. කොහොම හරි ඉතින් හෙන අමාරුවෙන් වෙඩි වැදිච්ච එකා වගේ ඉස්කෝලෙට ගියා. මොකෝ වෙලා තියෙන්නේ කියලා බලන්න සපත්තුව ගලවන්න හැදුවා. මලා... ගලවන්න බැරි වෙන සයිස් එකට හිරවෙන්න ඉදිමිලා :baffled: අන්තිමට ගෙදර ගිහින් සපත්තුව තැන් දෙක තුනකින් කපලයි ගැලෙව්වේ. සති දෙකක් විතර යනකම් බේත් කරා. එදානම් මචංලා මාර බේරිල්ලක් බේරුණේ. ඒ දවස් වලට කොලුකමට කරන දේවල්. ඒත් කෙස් ගහක් එහෙ මෙහෙ උනානම් ඉඳලා වැඩක් නෑ. හැබැයි එහෙම පිස්සු වැඩ කරපු නිසා තමයි දැන් පොඩ්ඩක් මතක් කරලා හිනාවෙන්නවත් තියෙන්නේ.... මේ දැන් කියනකම් මේ සීන් එක සිද්ධ වුනේ මෙහෙම කියලා ගෙදර මිනිස්සු දන්නේ නෑ... ;) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom