Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ - II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඳුරන කෙල්ලෙක්ගෙ ගෙදර බඩු අස් කරන්න ගියා...

ඒකි ගෙවල් මාරු කරනවා...

පරණ ගෙයින් අලුත් කුලී ගෙට බඩු අදිනවා...

අපිත් ගියා...

බඩු ටිකක් ඇදලා ඉන්නකොට නිකන් අපි දෙන්නෙක් ගියා ගේ වටේ පොඩ්ඩක් වට පිට බලන්න...

එහෙම යද්දී අල්ලපු ගෙදර පොඩි එකෙක් ඉන්නවා මුහුණ දෙක කරගෙන...

අපි හිනා උනත් ඌ ඉන්නවා රුපියල් දෙකක් උගුරේ හිර කරගෙන වගේ කටත් හදාගෙන අඩ අඩ...

ෂුවර් එකට මොකක් හරි එකකට මූ ගුටි කාල..

අවුරුදු 4ක් විතර ඇති...

මාත් එක්ක ගියපු එකා,

පොඩි සැමන් ටින් එකක් හොයාගෙන පොඩි එකාට පේන්න දුර තියාගෙන ඒකට පොඩි ගල් වලින් ගහනවා..

දැන් අරුත් ගේමට එන්ටර් වෙලා,

පොඩි එකා එල්ලෙට ගහනවා...

අපේ එකාට ගහගන්න බැහැ...

පොඩ්ඩා හිනත් වෙනවා..

ඒ පාර අපේ එකා පොඩි ගල් කට අරගෙන ගේට්ටුවට හෙමින් හෙමින් ගහනවා...

පොඩි එකත් පොඩි ගල් ගෙනත් ගහනව...

අපි හිටපු ගෙදර තිබුනේ යකඩ ගේට්ටුවක්...

පොඩි එකාලගේ ගෙදර තිබුනේ ලී ගේට්ටුවක්...

ඒ නිසා සද්දේ ඇහෙන්නේ නැහැ...

දැන් මගේ යාළුවා ලොකු ගල් අරගෙන පන දාගෙන ගහන්න වගේ බොරුවට ගහනවා...

අරුත් පත ගල් ගෙනත් ගහනවා,

ඒත් සද්දේ ඇහෙන්නේ නැහැ...

ඒ පාර මට නිකන් ඉන්න බැරි නිසා පොඩි එකාට පෙන්නුවා උන්ගේ ගෙදර තියෙන විදුරු ජනේලේ...

අරූ කට පුරා හිනා වෙලා හෙමින් හෙමින් යද්දී,

මගේ යාළුවා,

"මොකක්ද යකෝ ඒ කරපු අසමත්ජාති වැඩේ " කියල මවත් ඇදගෙන ගියා...

ටිකක් දුර යද්දී සලාං ගාල සද්දයක් ඇහුනා...

ටිකකින් පොඩි එකෙක් යටි ගිරියෙන් කෑ ගහ ගහ අඩන සද්දේ ඇහෙද්දී,

යාළුවයි මමයි දවල්ට කෑවෙත් නැතිව හෙමින් මග ඇරලා ගිය...

අයිත් නම් එකේ ගියේ නැහැ..

මේක උනේ 1999...

දැන් ඒ පොඩි එකාට අවුරුදු 20ක් විතර ඇති...

ඒ නිසා කොහොමටවත් ඒ පැත්තේ නම් යන්නේ නැහැ...

[QUOTE="labu gediya, post: 18096247, member: 452091"] [CENTER][COLOR=Blue][SIZE=4]අඳුරන කෙල්ලෙක්ගෙ ගෙදර බඩු අස් කරන්න ගියා... ඒකි ගෙවල් මාරු කරනවා... පරණ ගෙයින් අලුත් කුලී ගෙට බඩු අදිනවා... අපිත් ගියා... බඩු ටිකක් ඇදලා ඉන්නකොට නිකන් අපි දෙන්නෙක් ගියා ගේ වටේ පොඩ්ඩක් වට පිට බලන්න... එහෙම යද්දී අල්ලපු ගෙදර පොඩි එකෙක් ඉන්නවා මුහුණ දෙක කරගෙන... අපි හිනා උනත් ඌ ඉන්නවා රුපියල් දෙකක් උගුරේ හිර කරගෙන වගේ කටත් හදාගෙන අඩ අඩ... ෂුවර් එකට මොකක් හරි එකකට මූ ගුටි කාල.. අවුරුදු 4ක් විතර ඇති... මාත් එක්ක ගියපු එකා, පොඩි සැමන් ටින් එකක් හොයාගෙන පොඩි එකාට පේන්න දුර තියාගෙන ඒකට පොඩි ගල් වලින් ගහනවා.. දැන් අරුත් ගේමට එන්ටර් වෙලා, පොඩි එකා එල්ලෙට ගහනවා... අපේ එකාට ගහගන්න බැහැ... පොඩ්ඩා හිනත් වෙනවා.. ඒ පාර අපේ එකා පොඩි ගල් කට අරගෙන ගේට්ටුවට හෙමින් හෙමින් ගහනවා... පොඩි එකත් පොඩි ගල් ගෙනත් ගහනව... අපි හිටපු ගෙදර තිබුනේ යකඩ ගේට්ටුවක්... පොඩි එකාලගේ ගෙදර තිබුනේ ලී ගේට්ටුවක්... ඒ නිසා සද්දේ ඇහෙන්නේ නැහැ... දැන් මගේ යාළුවා ලොකු ගල් අරගෙන පන දාගෙන ගහන්න වගේ බොරුවට ගහනවා... අරුත් පත ගල් ගෙනත් ගහනවා, ඒත් සද්දේ ඇහෙන්නේ නැහැ... ඒ පාර මට නිකන් ඉන්න බැරි නිසා පොඩි එකාට පෙන්නුවා උන්ගේ ගෙදර තියෙන විදුරු ජනේලේ... අරූ කට පුරා හිනා වෙලා හෙමින් හෙමින් යද්දී, මගේ යාළුවා, "මොකක්ද යකෝ ඒ කරපු අසමත්ජාති වැඩේ " කියල මවත් ඇදගෙන ගියා... ටිකක් දුර යද්දී සලාං ගාල සද්දයක් ඇහුනා... ටිකකින් පොඩි එකෙක් යටි ගිරියෙන් කෑ ගහ ගහ අඩන සද්දේ ඇහෙද්දී, යාළුවයි මමයි දවල්ට කෑවෙත් නැතිව හෙමින් මග ඇරලා ගිය... අයිත් නම් එකේ ගියේ නැහැ.. මේක උනේ 1999... දැන් ඒ පොඩි එකාට අවුරුදු 20ක් විතර ඇති... ඒ නිසා කොහොමටවත් ඒ පැත්තේ නම් යන්නේ නැහැ... [/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom