Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ - II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ කොන්සට් එකක් තිබුනා අඳුරන මොන්ටිසෝරියක...

අපි ඉතින් ගිහිං බැහැගෙන වැඩ...

පට්ට කෑලි ටිකක් හිටපු නිසා බලෙන් වැඩ කරලා දෙනවා...

උන්ට මහන්සි වෙන්න දෙන්නෙම නැහැ...

උදේ කොන්සට් ඒකට කට්ටිය එහෙම ඇවිත් වාඩි වෙලා ඉන්නවා...

උදේ තමයි සවුන්ඩ් චෙක් කලේ...

ඒ වෙලාවේ සවුන්ඩ් අරගෙන අපේ එකෙක් පැනල දෙනවා...

අපි කලින් ඉඳල මහන්සි උනත්,

ඌ සේරම ඌ කරපුව වගේ පේන්න කරනවා...

වයර් අදිනවා, ලයිට් සෙට් කරනවා, ඒ මදිවට අපිට අන දෙනවා මේක කරන්න මේක කරන්න කියලා...

දැන් මෙතනින් යන්නයි හිත....

ඒ තරම් එපා වෙලා....

ඒ මදිවට අර කෙල්ලෝ ටිකත් මූට සපෝර්ට් එක දෙනවා...

මොකක්ද මේකට කරන්නේ කියල හිතද්දී ටිකිරි මොලේට ආව අයිඩියා එකක්...

බඩ පිරෙන්න උතුරන්න වතුර බීල මම ආව...

ඇවිත් අපේ එකෙක්ට කිවුව මයික් වල සවුන්ඩ් ඕෆ් කරන්න කියලා...

පොර වෙච්ච එකා මයික් ඒකට තට්ටු කරනවා...

ඒත් ඇහෙන්නේ නැහැ...

මට කිවුවා මයික් එක අල්ලගනින් කියලා....

මම කිවුව කලිසමේ එල්ලගනින් කියලා...

දැන් අරූ කලිසමේ පස්ස පැත්තේ එල්ලගෙන වයර් චෙක් කරනවා...

මූ දන්නේ නැහැ මගේ අතේ මයික් එකක් තියෙනවා කියලා..

මගේ මයික් එක ඕෆ් කරලා තිබුනේ...

එකේ සද්දේ ෆුල් තියෙනවා....

දැන් අරූ ස්ටේජ් එකේ ඉදගෙන මිනිස්සු ඉන්න පැත්තට පස්ස හරවාගෙන වයර් චෙක් කරනව...

මම හෙමින් පැත්තකට ගිහිං...

මගේ බඩ මිරිකල මිරිකලා හෙන වාතයක් ඇරියා මයික් එක පස්ස පැත්තට තද කරලා.....

හිතල බලන්න ඉන්න මිනිස්සුන්ගේ ප්රතිචාර මොකක් වෙන්න ඇත්ද කියලා...

ඒත් එක්කම මම මයික් එක ඕෆ් කළා...

අර කෙල්ලොත් හිනා වෙනවා..

සේරගේම හිතේ මූ තමයි පඩේ ඇරියේ කියලා...

ඒ මදිවට අපේ එකෙක් සවුන්ඩ් අයිත් ඔන් කරලා...

අරූ මයික් එක අතට අරගෙන කියනවා නැහැ නැහැ මම නෙවෙයි මම නෙවෙයි කියලා...

පොඩි එවුන්ටත් හිනා...

මූ එනවා දාඩිය දාගෙන...

ඒ අතරේ පොඩි එකෙක් අහනවා,

"අම්මේ මේ මාම නේද පඩයක් ඇරියේ" කියලා...

අපි හිනා උනා මැරෙන්නම...

අරූට අඩන්න වගේ....

අපේ මල්ලිත් හිටියා,

මල්ලි කියනවා "උදේ ඉඳල බඩේ අමාරුව කිවුවනේ, ගිහිං කක්ක කරලා වරෙන්" කියලා...

අරුගේ කරුමෙට ඌ අරගෙන ආව මයික් එක ඔන් වෙලා...

පවු වැඩේ..

ඌ ගියා ගියාමයි කාලයක් අපිට මුහුණ දෙන්න ආවේ නැහැ...

ප්ර්රුක් ගෑවත් ඇති මිනිහට...

[QUOTE="labu gediya, post: 18098475, member: 452091"] [CENTER][COLOR=Blue][SIZE=4]අපේ කොන්සට් එකක් තිබුනා අඳුරන මොන්ටිසෝරියක... අපි ඉතින් ගිහිං බැහැගෙන වැඩ... පට්ට කෑලි ටිකක් හිටපු නිසා බලෙන් වැඩ කරලා දෙනවා... උන්ට මහන්සි වෙන්න දෙන්නෙම නැහැ... උදේ කොන්සට් ඒකට කට්ටිය එහෙම ඇවිත් වාඩි වෙලා ඉන්නවා... උදේ තමයි සවුන්ඩ් චෙක් කලේ... ඒ වෙලාවේ සවුන්ඩ් අරගෙන අපේ එකෙක් පැනල දෙනවා... අපි කලින් ඉඳල මහන්සි උනත්, ඌ සේරම ඌ කරපුව වගේ පේන්න කරනවා... වයර් අදිනවා, ලයිට් සෙට් කරනවා, ඒ මදිවට අපිට අන දෙනවා මේක කරන්න මේක කරන්න කියලා... දැන් මෙතනින් යන්නයි හිත.... ඒ තරම් එපා වෙලා.... ඒ මදිවට අර කෙල්ලෝ ටිකත් මූට සපෝර්ට් එක දෙනවා... මොකක්ද මේකට කරන්නේ කියල හිතද්දී ටිකිරි මොලේට ආව අයිඩියා එකක්... බඩ පිරෙන්න උතුරන්න වතුර බීල මම ආව... ඇවිත් අපේ එකෙක්ට කිවුව මයික් වල සවුන්ඩ් ඕෆ් කරන්න කියලා... පොර වෙච්ච එකා මයික් ඒකට තට්ටු කරනවා... ඒත් ඇහෙන්නේ නැහැ... මට කිවුවා මයික් එක අල්ලගනින් කියලා.... මම කිවුව කලිසමේ එල්ලගනින් කියලා... දැන් අරූ කලිසමේ පස්ස පැත්තේ එල්ලගෙන වයර් චෙක් කරනවා... මූ දන්නේ නැහැ මගේ අතේ මයික් එකක් තියෙනවා කියලා.. මගේ මයික් එක ඕෆ් කරලා තිබුනේ... එකේ සද්දේ ෆුල් තියෙනවා.... දැන් අරූ ස්ටේජ් එකේ ඉදගෙන මිනිස්සු ඉන්න පැත්තට පස්ස හරවාගෙන වයර් චෙක් කරනව... මම හෙමින් පැත්තකට ගිහිං... මගේ බඩ මිරිකල මිරිකලා හෙන වාතයක් ඇරියා මයික් එක පස්ස පැත්තට තද කරලා..... හිතල බලන්න ඉන්න මිනිස්සුන්ගේ ප්රතිචාර මොකක් වෙන්න ඇත්ද කියලා... ඒත් එක්කම මම මයික් එක ඕෆ් කළා... අර කෙල්ලොත් හිනා වෙනවා.. සේරගේම හිතේ මූ තමයි පඩේ ඇරියේ කියලා... ඒ මදිවට අපේ එකෙක් සවුන්ඩ් අයිත් ඔන් කරලා... අරූ මයික් එක අතට අරගෙන කියනවා නැහැ නැහැ මම නෙවෙයි මම නෙවෙයි කියලා... පොඩි එවුන්ටත් හිනා... මූ එනවා දාඩිය දාගෙන... ඒ අතරේ පොඩි එකෙක් අහනවා, "අම්මේ මේ මාම නේද පඩයක් ඇරියේ" කියලා... අපි හිනා උනා මැරෙන්නම... අරූට අඩන්න වගේ.... අපේ මල්ලිත් හිටියා, මල්ලි කියනවා "උදේ ඉඳල බඩේ අමාරුව කිවුවනේ, ගිහිං කක්ක කරලා වරෙන්" කියලා... අරුගේ කරුමෙට ඌ අරගෙන ආව මයික් එක ඔන් වෙලා... පවු වැඩේ.. ඌ ගියා ගියාමයි කාලයක් අපිට මුහුණ දෙන්න ආවේ නැහැ... ප්ර්රුක් ගෑවත් ඇති මිනිහට... [/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom