Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ - II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක තාත්තගෙ මරිසි වැඩක්

ඔන්න දවසක් අපි ට්‍රිප් එකක් ගිහින් එනවා.ටිකක් වේගෙන් ආවෙ.වාහනයක් ඉස්සරහ කරන්න ගිහින් බැරි වෙලා තනි ඉරක පොඩ්ඩක් කැපුන.සෙද්ද පොලිසියෙන් ඉස්සරහ.සාජන් කාරයෙක් ඇල්ලුවා.අම්මට සිරි බක පන්ඩිතයෙක්, එලෙව්ව ඩ්රයිවර්ත් බක පන්ඩිතය.මෑන්ස් ත් කියොනවා දෙක්කනෙ වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ තව පොඩ්ඩෙන් හැප්පෙනවනෙ, ඒකයි ලයින් එක පොඩ්ඩක් කපුනෙ ගගා.අරු කිව්ව බැහැල එන්න කියල.විනඩියකින් විතර තාත්තත් බැහැල ගියා.ආයෙ විනාඩි දෙකකඉන් විතර දෙන්නම ඇවිල්ල නැගල මෙන්න යනවා.

මන් අහුව මොකො උනේ කියලා.

ඔන්න දැන් තාත්ත යනකොට අරූ ලියන්න හදනවලු.

තාත්ත ගිය ගමන් ඇහුවලු තමුසෙ දන්නවද මම කවුද කියල කියල.

අහපු ඇහිල්ලට පොලිසියෙ දෙන්න නිකන් කූන් උනාලු.

ඕයි මම තමා රත්නපුර දිසාපතිගෙ මල්ලි, ඔයි තමුසෙ ඉපදෙන්නත් කලින් මන් බැටිස්ට විභාගෙ කලේ (නීති සම්බන්ද විභගයක්ලු ) තමුසෙ එන්න එපා මට නීති උගන්වන්න කියල. පොලිසියෙ දෙන්නට දාන ටෝක්ස් වලට ටොඉන් වෙලා ගියාලු.ඉට පස්සෙ උන් එහ් මෙහ් ගග ගොත ගගහ ඉන්නකොට, ආ ආ මෙන්න මේ 500 තියාගෙන තේකක් බොනවා අපි යනවා කියල ඇවිල්ල නැග්ගලු.

( ඒ කිව්ව ඔක්කොම බොරු, ලොල් )

තව දවසක් දැනට ගොඩ කලෙකට ඉස්සර ඔය කියන ඩ්‍රයිවර්ම වහනේ ඉස්සරහ අර ඩඩ යකඩ බාර් එකක් හයි කරන්නෙ ඕඅකකුත් ගහගෙන මොකක් හරි වැඩකට යනකොට ඇල්ලුවලු පොලිසියෙන්. එහෙනම් මෙහෙන් සීන් එක අදිනකොට කිව්වලු උන්, සර් මේක රනිල් මහත්තයගේ වාහනේ, මෙන්න ෆෝන් එක මෙන්න නම්බර් එක කතා කරල එයත් එක්ක බේරගන්න කියලා.

(කත කලා නම් බඩුම තමා )

තව එක පාරක් නුවර එලියෙදි අපි යනකොට අපෙ පැත්තෙ ඉඳන් ආපු කොල්ලො සෙට් එකක් පොලිසියෙන් අල්ලල..තාත්තගෙ යාලුවෙක් ගෙ පුතාල ටිකක්, උන් ඉපදුන දවසෙ ඉඳන් වහන එලෝපු උන් ඒත් 17යි ද කොහෙ ලයිශන් නෑ.අපේ ඔය මේ යන ඩ්‍රයිවර් ත් තාත්තටම හරියන මිනිහා, තාත්ත කිව්ව ටක් ගල කියන්න දෙයක්.තාත්ත උදට අඳින්නෙ සුදු ගොඩක් වෙලාවට ඩ්‍රයිවර් කරයත් එහෙමයි, ලයිට් දාගෙන ෆුල් ටින්ටඩ් කරගෙන ගිහින් නැවැත්තුව පොලිසියෙ අල්ලපු සීන් එකට පාරෙ එහා පැත්තෙන්.ඩ්‍රයිවර් බැහැල ගියා.

මෑන්ස් ගිහින් මෙහෙම ටෝක දාල තියෙන්නෙ, ආ සර් ඒ මොකක්ද අවුල , මේ අපි දන්න කොල්ලො ටිකක් වාහනේ ඉන්නෙ චොකා මල්ලි , පොඩ්ඩක් මුන්ව ලියන්න එපා අපි ගොඩින් බේරගමු කියල..උන් දෙය්යනේ කියල බලන්නවත් ආවෙ නෑ..හරි සර් ඕකේ සර් කියල අරුන්ව ඇරලා.

ඉස්සර එක්තරා ඇමතියෙක් බලේ ඉන්න කාලෙ මර ආතල් එකක් ගත්තෙ, මෑන්ස් තාත්තට දීල තිබ්බ අයි ඩී එකක් තියෙන්නෙ අමාත්‍ය ලේකම් කියල.පොලිසියෙන් ඇල්ලුව ගමන් වීදුරුව පොඩ්ඩක් පාත් කලා ඒක පෙන්නුව, සමහ උන් තොප්පි ගලෝනවා සැලුට් ගහනව වැඩ කෝටියයි.හරි සර් යන්න කියනවා.

තව මතක් උනාම කියන්නම්.

[QUOTE="DragonD, post: 18102359, member: 146813"] [SIZE="4"][COLOR="Blue"]මේක තාත්තගෙ මරිසි වැඩක් ඔන්න දවසක් අපි ට්‍රිප් එකක් ගිහින් එනවා.ටිකක් වේගෙන් ආවෙ.වාහනයක් ඉස්සරහ කරන්න ගිහින් බැරි වෙලා තනි ඉරක පොඩ්ඩක් කැපුන.සෙද්ද පොලිසියෙන් ඉස්සරහ.සාජන් කාරයෙක් ඇල්ලුවා.අම්මට සිරි බක පන්ඩිතයෙක්, එලෙව්ව ඩ්රයිවර්ත් බක පන්ඩිතය.මෑන්ස් ත් කියොනවා දෙක්කනෙ වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ තව පොඩ්ඩෙන් හැප්පෙනවනෙ, ඒකයි ලයින් එක පොඩ්ඩක් කපුනෙ ගගා.අරු කිව්ව බැහැල එන්න කියල.විනඩියකින් විතර තාත්තත් බැහැල ගියා.ආයෙ විනාඩි දෙකකඉන් විතර දෙන්නම ඇවිල්ල නැගල මෙන්න යනවා. මන් අහුව මොකො උනේ කියලා. ඔන්න දැන් තාත්ත යනකොට අරූ ලියන්න හදනවලු. තාත්ත ගිය ගමන් ඇහුවලු තමුසෙ දන්නවද මම කවුද කියල කියල. අහපු ඇහිල්ලට පොලිසියෙ දෙන්න නිකන් කූන් උනාලු. ඕයි මම තමා රත්නපුර දිසාපතිගෙ මල්ලි, ඔයි තමුසෙ ඉපදෙන්නත් කලින් මන් බැටිස්ට විභාගෙ කලේ (නීති සම්බන්ද විභගයක්ලු ) තමුසෙ එන්න එපා මට නීති උගන්වන්න කියල. පොලිසියෙ දෙන්නට දාන ටෝක්ස් වලට ටොඉන් වෙලා ගියාලු.ඉට පස්සෙ උන් එහ් මෙහ් ගග ගොත ගගහ ඉන්නකොට, ආ ආ මෙන්න මේ 500 තියාගෙන තේකක් බොනවා අපි යනවා කියල ඇවිල්ල නැග්ගලු. ( ඒ කිව්ව ඔක්කොම බොරු, ලොල් ) තව දවසක් දැනට ගොඩ කලෙකට ඉස්සර ඔය කියන ඩ්‍රයිවර්ම වහනේ ඉස්සරහ අර ඩඩ යකඩ බාර් එකක් හයි කරන්නෙ ඕඅකකුත් ගහගෙන මොකක් හරි වැඩකට යනකොට ඇල්ලුවලු පොලිසියෙන්. එහෙනම් මෙහෙන් සීන් එක අදිනකොට කිව්වලු උන්, සර් මේක රනිල් මහත්තයගේ වාහනේ, මෙන්න ෆෝන් එක මෙන්න නම්බර් එක කතා කරල එයත් එක්ක බේරගන්න කියලා. (කත කලා නම් බඩුම තමා ) තව එක පාරක් නුවර එලියෙදි අපි යනකොට අපෙ පැත්තෙ ඉඳන් ආපු කොල්ලො සෙට් එකක් පොලිසියෙන් අල්ලල..තාත්තගෙ යාලුවෙක් ගෙ පුතාල ටිකක්, උන් ඉපදුන දවසෙ ඉඳන් වහන එලෝපු උන් ඒත් 17යි ද කොහෙ ලයිශන් නෑ.අපේ ඔය මේ යන ඩ්‍රයිවර් ත් තාත්තටම හරියන මිනිහා, තාත්ත කිව්ව ටක් ගල කියන්න දෙයක්.තාත්ත උදට අඳින්නෙ සුදු ගොඩක් වෙලාවට ඩ්‍රයිවර් කරයත් එහෙමයි, ලයිට් දාගෙන ෆුල් ටින්ටඩ් කරගෙන ගිහින් නැවැත්තුව පොලිසියෙ අල්ලපු සීන් එකට පාරෙ එහා පැත්තෙන්.ඩ්‍රයිවර් බැහැල ගියා. මෑන්ස් ගිහින් මෙහෙම ටෝක දාල තියෙන්නෙ, ආ සර් ඒ මොකක්ද අවුල , මේ අපි දන්න කොල්ලො ටිකක් වාහනේ ඉන්නෙ චොකා මල්ලි , පොඩ්ඩක් මුන්ව ලියන්න එපා අපි ගොඩින් බේරගමු කියල..උන් දෙය්යනේ කියල බලන්නවත් ආවෙ නෑ..හරි සර් ඕකේ සර් කියල අරුන්ව ඇරලා. ඉස්සර එක්තරා ඇමතියෙක් බලේ ඉන්න කාලෙ මර ආතල් එකක් ගත්තෙ, මෑන්ස් තාත්තට දීල තිබ්බ අයි ඩී එකක් තියෙන්නෙ අමාත්‍ය ලේකම් කියල.පොලිසියෙන් ඇල්ලුව ගමන් වීදුරුව පොඩ්ඩක් පාත් කලා ඒක පෙන්නුව, සමහ උන් තොප්පි ගලෝනවා සැලුට් ගහනව වැඩ කෝටියයි.හරි සර් යන්න කියනවා. තව මතක් උනාම කියන්නම්.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom