Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ - II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක හොල්මන් ගුහාවක් ඇතුලේ වෙච්ච දෙයක්...

මේක වෙච්ච ගම් පළාත අවශ්‍ය නැහැ...

අපි ඒ ගමේ වෙසක් එකට හොල්මන් ගුහාවක් හදන්න උදවු උනා...

දන්නවනේ ඉතින් ගුහාව ඇතුලෙන් ගිහිං අනිත් පැත්තෙන් එලියට එන්න ඕන....

ඇතුලේ මිනී පෙට්ටි තියෙනවා...

එල්ලිල මැරුණා එවුන් ඉන්නවා...

කියතෙන් බෙල්ල කපල ලේ බොන එවුන් ඉන්නවා....

ඒ ඔක්කොමත් හරි සද්දේ නිසා ඇතුලේ ඉන්න හොල්මන් ටිකත් බය වෙනවා...

අපි හදපු හොල්මන් ගුහාවේ මමත් එක හොල්මනක්...

මම උස නිසා මට තිබුනේ කළු ඇඳගෙන මුහුණට එබෙන්න...

හදවත් රෝගීන්ට ඇතුළුවීම තහනම් කියල එළියෙන් ගහල තිබුනේ...

පලවෙනි දවසේ එච්චර සෙනගක් හිටියේ නැහැ....

ඒ නිසා අපේ කොල්ලෝ ටික දෙනෙක් ටික වෙලාවක් පෝලිමේ ඉන්නවා ගෑනු වගේ ඇඳගෙන...

ඇතුලට ගිහිං එලියට එනවා හොඳටම බය වෙලා වගේ...

අයිත් ගිහිං වෙන ඇඳුම් ඇඳගෙන එනවා...

දකින එවුන් හිතන්නේ හෙනට පෝලිම කියලා....

ඉතින් අපේ කොල්ලෝ කෙල්ලෝ වගේ ඇඳගෙන ආවම අපි තන් අල්ලනවා ...

පස්ස මිරිකනවා...

ඔහොම යද්දී කලින් ආව අපේ එකෙක් එනවා ඒ බ්ලවුස් එකයි ස්කර්ට් එකයි ඇඳගෙන....

මමත් සුපුරුදු පරිදි අත දික් කරලා තනයක් ඇල්ලුවා...

කලින් වගේ නෙවි ඈක්ක කියල අරූ එහාට උනා...

ඒ පාර මට වෙනසක් තේරුණා...

අයිත් මම තනයක් අල්ලනකොටම යටිගිරියෙන් කෑගහන මියුසික් එකක් ගියා...

යකෝ කෙල්ල බය වෙලා එහෙ මෙහෙ දුවනවා.....

පස්සෙන් ආව අනිත් කෙල්ලෝ ටිකත් බය වෙලා...

උන්ට වැඩිය අපි බය වෙලා...

අපේ එවුන් ටික නෙවි ඇත්තම කෙල්ලෝ ඇවිත් තියෙන්නේ...

ඒ අස්සේ එක ඇන්ටි කෙනෙක් අතේ කුඩේ තියාගෙන ගහන්න බලන් ඉන්නවා..

මම යක් මුහුණ දාගෙන මුහුණට එබුනා...

මේ මොකාද යකෝ මේ කියලා මට ගැහුවනෙ බං මුනට....

ඒ සීන් එකට අනිත් හොල්මන් ටිකට හිනා...

ඒ අතරේ උඹ නේද මගේ පපුව මිරිකුවේ කියලා අර කෙල්ලත් එනවා....

යට හිටපු අපේ තව භූතයෙක් අර ඇන්ටිගේ කකුලෙන් අල්ලලා...

දුප් පර වේස කොල්ලා කියල අරූට ගැහුවා පයින් මුහුණට....

භුතය අහනවා මොකෝ අම්මේ මගේ මුහුණට ගැහුවේ කියල..

දැන් ඉතින් හරිනේ ටොපිය...

අරුගේ අම්මයි නංගියි, අක්කල දෙන්නයි....

ඒ අස්සේ කෝ අර කුපාඩියා කියලා කෙල්ල එනව මට ගහන්න....

මට අමතක උනා කොහෙද ඉන්නේ කියලා...

මම පැනල දිවුව....

අහු උනොතින් නොන්ඩි නිසා....

එළියේ ඉන්න ගෑනු පිරිමි මර ලතෝනි තියනවා...

ටික දුරක් ගියාම මතක් උනේ,,

මම මහා සෝනට ඇඳලා හිටියේ කියල...

අදටත් අර කෙල්ල දන්නේ නැහැ එයාගේ කුක්කුව මිරිකුවේ මම කියලා....

යාළුවා දන්නෙත් නැහැ මම එහෙම දෙයක් කළා කියලා...

එදා මම හිතුවෙම අපේ කොල්ලෙක් කියලා...

නැත්නම් එහෙම කරන එකෙක් නෙවි මම..

[QUOTE="labu gediya, post: 18102524, member: 452091"] [CENTER][COLOR=Blue][SIZE=4]මේක හොල්මන් ගුහාවක් ඇතුලේ වෙච්ච දෙයක්... මේක වෙච්ච ගම් පළාත අවශ්‍ය නැහැ... අපි ඒ ගමේ වෙසක් එකට හොල්මන් ගුහාවක් හදන්න උදවු උනා... දන්නවනේ ඉතින් ගුහාව ඇතුලෙන් ගිහිං අනිත් පැත්තෙන් එලියට එන්න ඕන.... ඇතුලේ මිනී පෙට්ටි තියෙනවා... එල්ලිල මැරුණා එවුන් ඉන්නවා... කියතෙන් බෙල්ල කපල ලේ බොන එවුන් ඉන්නවා.... ඒ ඔක්කොමත් හරි සද්දේ නිසා ඇතුලේ ඉන්න හොල්මන් ටිකත් බය වෙනවා... අපි හදපු හොල්මන් ගුහාවේ මමත් එක හොල්මනක්... මම උස නිසා මට තිබුනේ කළු ඇඳගෙන මුහුණට එබෙන්න... හදවත් රෝගීන්ට ඇතුළුවීම තහනම් කියල එළියෙන් ගහල තිබුනේ... පලවෙනි දවසේ එච්චර සෙනගක් හිටියේ නැහැ.... ඒ නිසා අපේ කොල්ලෝ ටික දෙනෙක් ටික වෙලාවක් පෝලිමේ ඉන්නවා ගෑනු වගේ ඇඳගෙන... ඇතුලට ගිහිං එලියට එනවා හොඳටම බය වෙලා වගේ... අයිත් ගිහිං වෙන ඇඳුම් ඇඳගෙන එනවා... දකින එවුන් හිතන්නේ හෙනට පෝලිම කියලා.... ඉතින් අපේ කොල්ලෝ කෙල්ලෝ වගේ ඇඳගෙන ආවම අපි තන් අල්ලනවා ... පස්ස මිරිකනවා... ඔහොම යද්දී කලින් ආව අපේ එකෙක් එනවා ඒ බ්ලවුස් එකයි ස්කර්ට් එකයි ඇඳගෙන.... මමත් සුපුරුදු පරිදි අත දික් කරලා තනයක් ඇල්ලුවා... කලින් වගේ නෙවි ඈක්ක කියල අරූ එහාට උනා... ඒ පාර මට වෙනසක් තේරුණා... අයිත් මම තනයක් අල්ලනකොටම යටිගිරියෙන් කෑගහන මියුසික් එකක් ගියා... යකෝ කෙල්ල බය වෙලා එහෙ මෙහෙ දුවනවා..... පස්සෙන් ආව අනිත් කෙල්ලෝ ටිකත් බය වෙලා... උන්ට වැඩිය අපි බය වෙලා... අපේ එවුන් ටික නෙවි ඇත්තම කෙල්ලෝ ඇවිත් තියෙන්නේ... ඒ අස්සේ එක ඇන්ටි කෙනෙක් අතේ කුඩේ තියාගෙන ගහන්න බලන් ඉන්නවා.. මම යක් මුහුණ දාගෙන මුහුණට එබුනා... මේ මොකාද යකෝ මේ කියලා මට ගැහුවනෙ බං මුනට....[/SIZE][/COLOR][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/2.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/2.gif[/IMG] [COLOR=Blue][SIZE=4]ඒ සීන් එකට අනිත් හොල්මන් ටිකට හිනා... ඒ අතරේ උඹ නේද මගේ පපුව මිරිකුවේ කියලා අර කෙල්ලත් එනවා.... යට හිටපු අපේ තව භූතයෙක් අර ඇන්ටිගේ කකුලෙන් අල්ලලා... දුප් පර වේස කොල්ලා කියල අරූට ගැහුවා පයින් මුහුණට.... භුතය අහනවා මොකෝ අම්මේ මගේ මුහුණට ගැහුවේ කියල.. දැන් ඉතින් හරිනේ ටොපිය... අරුගේ අම්මයි නංගියි, අක්කල දෙන්නයි.... ඒ අස්සේ කෝ අර කුපාඩියා කියලා කෙල්ල එනව මට ගහන්න.... මට අමතක උනා කොහෙද ඉන්නේ කියලා... මම පැනල දිවුව.... අහු උනොතින් නොන්ඩි නිසා.... එළියේ ඉන්න ගෑනු පිරිමි මර ලතෝනි තියනවා... ටික දුරක් ගියාම මතක් උනේ,, මම මහා සෝනට ඇඳලා හිටියේ කියල... අදටත් අර කෙල්ල දන්නේ නැහැ එයාගේ කුක්කුව මිරිකුවේ මම කියලා.... යාළුවා දන්නෙත් නැහැ මම එහෙම දෙයක් කළා කියලා... එදා මම හිතුවෙම අපේ කොල්ලෙක් කියලා... නැත්නම් එහෙම කරන එකෙක් නෙවි මම..:P:P [/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom