Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ - II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි කොළඹ ජොබ් එක කරද්දී අපේ එකෙක් බැන්ද...

ඉතින් හරියට අපි බැන්ද වගේ තමයි...

ඒත් ඉතින් දුකයි....

පාටියක් උනත් උත්සවයක් උනත් අපි එකට බොනවා හරියට එක බඩවැල කඩාගෙන ආව එවුන් වගේ හිටියේ... (බොන වෙලාවට)

ඉතින් මුගේ මගුල් ගෙදර යන්න අපි සෙට් වෙලා හවස ගියා...

මම ගියේ අපේ ගෙවල් ළඟ අන්කල් කෙනෙක් එක්ක...

ඉතින් අපි ගෙදරට ගිහිං මනමලයටයි මනමලිටයි ආචාර කරලා ආව එලියට...

දැන් ඉන්නවා බොන්න ගේනකන්...

කුල් ඩ්රින්ක් ගෙනාවා...

ඩ්රින්ක් ඇල්ලුවෙත් අපේ ඔෆිස් එකේ කොල්ලෙක්....

ඌ කියනවා කෙල්ල කියල තියෙනවා කියල බොන්න ගේන්න එපා කියලා....

ඒ පාර මාත් එක්ක ගියපු අන්කල් අහනවා,

එතකොට අපි ආවේ මුගේ බත කාල ගෙදර ගිහිං,

මනමාලි මතක් කර කර අ@# ගහන්න ද කියලා....

දැන් අපේ සේරම ආවේ බොන්න...

අන්තිමට් මූට දෙන සල්ලි වලින් අපි සේරම කලෙක්ෂන් එකක් දාල ගල් අරක්කු ගෙනාව බෝතල් 6ක්...

අපි සේරම හිටියා 10ක්...

ඒවා ගෙනත් අරුට දෙන්න පොඩි බඩුවක් ගෙනාව...

ඒක අන්තිමට කියන්නම්...

ඉතින් අපි බිම ගෙනාව යාලුවට කියලා,

බත් තිබුන තැනින් මස් ප්ලේට් ටිකක් සප්ලයි කරගත්තා...

අපි හිටියේ උන්ගේ වත්තේ කොනේ..

දැන් අපි බොනවා කනවා...

ඉවර වෙන්න යද්දී අරුට කියනවා ගෙනෙන් කියලා...

ඉතින් අරූ ගේන්නෙත් අත් දෙකට පුරවල මස් ප්ලේට්.....

ඒ ආව වෙලාවක මම ලඟට කතා කරලා පොඩි ෂොට් එකක් දුන්න...

මූ තොලකට ලෙවකාල බිවුව....

උඹ එල කොල්ලෙක් බන් කියල මගේ පිටට තට්ටු කලාම මම කිවුව පුළුවන් නම් ශේප් එකේ රයිස් එකක් අරගෙන වරෙන් කියලා...

කියන සුනන්ගුවෙන් ගෙනාව...

දැන් අපි සේරම රයිස් කනවා..

ඒ වගේම සේරම එවුන් යාලු ෆිට් එකට කියලා අරූට බොන්න දීලා...

කලින් ප්ලේට් දෙකක් ගෙනාපු එකා දැන් ගේන්නේ එක ප්ලේට් එකක්...

ඒ එන එන සැරේට මම ඌට පොවනවා..

අන්තිමට ඇවිත් විසි වේවි ආවේ,

ඉස්සරහ කෙල්ලෝ ඉන්න ටේබල් එකක වැටුනා...

මම ගිහින් නැගිට්ටුවේ...

ඒ දවස් වල මට කොච්චර බිවුවත් පදම්...

කාටවත් පෙන්නේ නැහැ. කෙලින් ඉන්න පුළුවන්...

දැන් අරූ මට බනිනවා...

කුණු හරුප විදිනවා...

ඒ අස්සේ අපේ එකෙක් කියනවා

උඹ අපිට බොන්න ගෙනත් දුන්නට, උඹටනේ බන් වෙරි කියල...

දැන් කෙල්ලෝ හිනා වෙනවා....

අරූ කැ$ බල්ලා කියලා මට ගහන්න පුටුවක් ගත්තා...

දැන් අපි අමාරුවෙන් එක්කගෙන ආව..

අන්තිමට මූට ඕනලු සින්දුවක් කියන්නත්....

වීදුරුවකට කාසියකින් ගහ ගහ සින්දු කියනවා...

ඒ වෙලාවේ මියුසිකල් එකක් ගහපු නිසා මූ කියන එක මුටවත් ඇහෙනවද කියල අපි දන්නේ නැහැ...

ඒ පාර මුගේ ලැහැස්තිය සින්දු කියන ගෘප් එකේ එවුන්ට ගහන්න...

අමාරුවෙන් මම නවත්තගත්ත....

පස්සේ මම කිවුව අන්න උබව හොයනවා බෑන්ඩ් එකෙන් සින්දු කියන්න කියලා....

මට අපේ එවුන් බැන්න අද කන්න නැතිව තමයි යන්න වෙන්නේ කියලා....

අරූ මයික් එක අරගෙන සින්දු කියනවා..

ඒක මතක වෙද්දී අදටත් පැලෙන්න හිනා....

නයා වගේ විසි වෙනවා....

දඟලල දඟලල අන්තිමට මූ ස්ටේජ් එකෙනුත් වැටුනා...

ඒ වෙලාවේ නම් අපේ කට්ටිය මට යන්න දුන්නේ නැහැ...

අනිවා ගුටි කන්න වෙනවා කියලා..

ඉතින් අපි ගිහින් බත් එහෙම කාලා...

ගෙදර එන්න පිටත් උනාම මතක් උනා සල්ලි ගැන...

ඉතින් අර ගෙනාපු තෑග්ග ගත්ත...

වෙන මොකුත් නෙවි..

කොන්ඩම් පැකට්...

පැකට් වල තිබුන කොන්ඩම් ලියුම් කවරේට දාල...

සල්ලි කොන්ඩම් පැකට් එකට දැම්ම....

ඒ මදිවට අපේ එකෙක් චුටි ලියුමකුත් ලියල දැම්ම...

ලියුම් කවරේ කොල්ලට දෙනවා...

කොන්ඩම් පැකට් එක කෙල්ලට දෙනවා...

ඒ කෙල්ල සුදුයි...

කෙල්ලගේ මුහුණ ජම්බු ගෙඩිය වගේ රතු උනා...

අරූ මගේ කනට කරලා කියනවා තෝ අල්ලගන්නම් ඔෆිස් ආවම කියලා...

ඒ අතරේ ස්ටේජ් ඒකෙන් වැටුන එකා ආව මචන් මම යනවා කියාගෙන...

මම කිවුව අපි නම් සල්ලි දීල වැන්දා...

උඹත් වැන්දපන් කියලා...

ඒ කියද්දී අපේ එකෙක් මගේ අතින් ඇදලා ටොක්කක් ඇන්න....

අපි එනවකොට ඒ මොකද බන් මේ කරන්නේ කියල අහන සද්දෙට හැරිලා බැලුව...

අරූ මනමාලයටයි මනමාලිටයි වඳිනවා....

අපිට පැලෙන්න හිනා....

කොහොම හරි ගෙදරත් ආව...

පස්සෙන්ද මනමාලය ඔෆිස් එකට කෝල් කළා...

ස්පිකර් ඔන් කරලා අපි කතා කලේ...

කෙල්ල කිවුවලු ඔයාට ඉන්නේ මහා අසමත්ජාති යාළුවො කියලා..

ලියුමේ තිබුනේ මචං,

නංගි මේවා දැකල නැතිව ඇති...

ඒ නිසා කෙල්ල මේවා පුම්බන්න ගනීවි බැලුම් බෝල කියල හිතලා....

උඹ වැඩේ කරලා පෙන්වල දීපන්...

බැරි උනොතින් අපි එන්නම් සමුපකාර ක්රමයට කරමු නේද මචං කියලා...

[QUOTE="labu gediya, post: 18109000, member: 452091"] [COLOR=Blue][SIZE=4]අපි කොළඹ ජොබ් එක කරද්දී අපේ එකෙක් බැන්ද... ඉතින් හරියට අපි බැන්ද වගේ තමයි... ඒත් ඉතින් දුකයි.... පාටියක් උනත් උත්සවයක් උනත් අපි එකට බොනවා හරියට එක බඩවැල කඩාගෙන ආව එවුන් වගේ හිටියේ... ([COLOR=Red]බොන වෙලාවට[/COLOR]):D:D:D ඉතින් මුගේ මගුල් ගෙදර යන්න අපි සෙට් වෙලා හවස ගියා... මම ගියේ අපේ ගෙවල් ළඟ අන්කල් කෙනෙක් එක්ක... ඉතින් අපි ගෙදරට ගිහිං මනමලයටයි මනමලිටයි ආචාර කරලා ආව එලියට... දැන් ඉන්නවා බොන්න ගේනකන්... කුල් ඩ්රින්ක් ගෙනාවා... ඩ්රින්ක් ඇල්ලුවෙත් අපේ ඔෆිස් එකේ කොල්ලෙක්.... ඌ කියනවා කෙල්ල කියල තියෙනවා කියල බොන්න ගේන්න එපා කියලා.... ඒ පාර මාත් එක්ක ගියපු අන්කල් අහනවා, එතකොට අපි ආවේ මුගේ බත කාල ගෙදර ගිහිං, මනමාලි මතක් කර කර අ@# ගහන්න ද කියලා.... දැන් අපේ සේරම ආවේ බොන්න... අන්තිමට් මූට දෙන සල්ලි වලින් අපි සේරම කලෙක්ෂන් එකක් දාල ගල් අරක්කු ගෙනාව බෝතල් 6ක්... අපි සේරම හිටියා 10ක්... ඒවා ගෙනත් අරුට දෙන්න පොඩි බඩුවක් ගෙනාව... ඒක අන්තිමට කියන්නම්... ඉතින් අපි බිම ගෙනාව යාලුවට කියලා, බත් තිබුන තැනින් මස් ප්ලේට් ටිකක් සප්ලයි කරගත්තා... අපි හිටියේ උන්ගේ වත්තේ කොනේ.. දැන් අපි බොනවා කනවා... ඉවර වෙන්න යද්දී අරුට කියනවා ගෙනෙන් කියලා... ඉතින් අරූ ගේන්නෙත් අත් දෙකට පුරවල මස් ප්ලේට්..... ඒ ආව වෙලාවක මම ලඟට කතා කරලා පොඩි ෂොට් එකක් දුන්න... මූ තොලකට ලෙවකාල බිවුව.... උඹ එල කොල්ලෙක් බන් කියල මගේ පිටට තට්ටු කලාම මම කිවුව පුළුවන් නම් ශේප් එකේ රයිස් එකක් අරගෙන වරෙන් කියලා... කියන සුනන්ගුවෙන් ගෙනාව... දැන් අපි සේරම රයිස් කනවා.. ඒ වගේම සේරම එවුන් යාලු ෆිට් එකට කියලා අරූට බොන්න දීලා... කලින් ප්ලේට් දෙකක් ගෙනාපු එකා දැන් ගේන්නේ එක ප්ලේට් එකක්... ඒ එන එන සැරේට මම ඌට පොවනවා.. අන්තිමට ඇවිත් විසි වේවි ආවේ, ඉස්සරහ කෙල්ලෝ ඉන්න ටේබල් එකක වැටුනා... මම ගිහින් නැගිට්ටුවේ... ඒ දවස් වල මට කොච්චර බිවුවත් පදම්... කාටවත් පෙන්නේ නැහැ. කෙලින් ඉන්න පුළුවන්... දැන් අරූ මට බනිනවා... කුණු හරුප විදිනවා... ඒ අස්සේ අපේ එකෙක් කියනවා උඹ අපිට බොන්න ගෙනත් දුන්නට, උඹටනේ බන් වෙරි කියල... දැන් කෙල්ලෝ හිනා වෙනවා.... අරූ කැ$ බල්ලා කියලා මට ගහන්න පුටුවක් ගත්තා... දැන් අපි අමාරුවෙන් එක්කගෙන ආව.. අන්තිමට මූට ඕනලු සින්දුවක් කියන්නත්.... වීදුරුවකට කාසියකින් ගහ ගහ සින්දු කියනවා... ඒ වෙලාවේ මියුසිකල් එකක් ගහපු නිසා මූ කියන එක මුටවත් ඇහෙනවද කියල අපි දන්නේ නැහැ... ඒ පාර මුගේ ලැහැස්තිය සින්දු කියන ගෘප් එකේ එවුන්ට ගහන්න... අමාරුවෙන් මම නවත්තගත්ත.... පස්සේ මම කිවුව අන්න උබව හොයනවා බෑන්ඩ් එකෙන් සින්දු කියන්න කියලා.... මට අපේ එවුන් බැන්න අද කන්න නැතිව තමයි යන්න වෙන්නේ කියලා.... අරූ මයික් එක අරගෙන සින්දු කියනවා.. ඒක මතක වෙද්දී අදටත් පැලෙන්න හිනා.... නයා වගේ විසි වෙනවා.... දඟලල දඟලල අන්තිමට මූ ස්ටේජ් එකෙනුත් වැටුනා... ඒ වෙලාවේ නම් අපේ කට්ටිය මට යන්න දුන්නේ නැහැ... අනිවා ගුටි කන්න වෙනවා කියලා.. ඉතින් අපි ගිහින් බත් එහෙම කාලා... ගෙදර එන්න පිටත් උනාම මතක් උනා සල්ලි ගැන... ඉතින් අර ගෙනාපු තෑග්ග ගත්ත... වෙන මොකුත් නෙවි.. කොන්ඩම් පැකට්... පැකට් වල තිබුන කොන්ඩම් ලියුම් කවරේට දාල... සල්ලි කොන්ඩම් පැකට් එකට දැම්ම.... ඒ මදිවට අපේ එකෙක් චුටි ලියුමකුත් ලියල දැම්ම... ලියුම් කවරේ කොල්ලට දෙනවා... කොන්ඩම් පැකට් එක කෙල්ලට දෙනවා... ඒ කෙල්ල සුදුයි... කෙල්ලගේ මුහුණ ජම්බු ගෙඩිය වගේ රතු උනා... අරූ මගේ කනට කරලා කියනවා තෝ අල්ලගන්නම් ඔෆිස් ආවම කියලා... ඒ අතරේ ස්ටේජ් ඒකෙන් වැටුන එකා ආව මචන් මම යනවා කියාගෙන... මම කිවුව අපි නම් සල්ලි දීල වැන්දා... උඹත් වැන්දපන් කියලා... ඒ කියද්දී අපේ එකෙක් මගේ අතින් ඇදලා ටොක්කක් ඇන්න.... අපි එනවකොට ඒ මොකද බන් මේ කරන්නේ කියල අහන සද්දෙට හැරිලා බැලුව... අරූ මනමාලයටයි මනමාලිටයි වඳිනවා.... අපිට පැලෙන්න හිනා.... කොහොම හරි ගෙදරත් ආව... පස්සෙන්ද මනමාලය ඔෆිස් එකට කෝල් කළා... ස්පිකර් ඔන් කරලා අපි කතා කලේ... කෙල්ල කිවුවලු ඔයාට ඉන්නේ මහා අසමත්ජාති යාළුවො කියලා.. ලියුමේ තිබුනේ මචං, නංගි මේවා දැකල නැතිව ඇති... ඒ නිසා කෙල්ල මේවා පුම්බන්න ගනීවි බැලුම් බෝල කියල හිතලා.... උඹ වැඩේ කරලා පෙන්වල දීපන්... බැරි උනොතින් අපි එන්නම් සමුපකාර ක්රමයට කරමු නේද මචං කියලා... [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom