Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ - II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි ගියා වෙඩ්න එකකට ඇබිලිපිටියේ. මන් එතකොට 9 වසරේ වගේ. වෙඩිම ජයටම ගත්තා. රැ තිබ්බේ. බැන්ඩ් එකක් එහෙම ගහනවා ආයේ තනිකර මියුසිකල් එකක්ම තමා.

අපි පොඩි වන් නිසා හිස් කෝප්ප, විදුරු, බෝතල් එහෙම අදින දාලා තිබුනේ. මාතලේන් ආපු අයියලාත් එකක අවුරුද්දක් වැඩමල් එකෙක් ආවා චූටි කියලා. මු පොඩි කාලේ මහනවෙලා ඉදලා තියෙන්නේ, එ හින්දා කොමන් සෙන්ස් බොහෙම අඩුයි (මහන කරලා තියෙන්නෙත් මූගේ මොලේ හැදෙන්න කියලා)

රැ 11 ට වගේ අපි ගියා අයියලා ඉන්න තැනට. මුන් බියර් ගගහා ඉන්නවා.

චූට් - අයියලා මෙනවාද බොන්නේ?

අයියා - ගල් බං. උබ බොනවද?

අරු දැන් ඇබෙරෙනවා.

හරි හරි බන් අයියලාට කියන්නේ නෑ.... අර එහා පැත්තේ තියෙන ගල් බාගේ ගනින්..

අයියට ඒ ටික කියන්න විතරයි ලැබුනේ... මු අමුවෙන් කටේ තියාන ගහගෙන ගහගෙන ගයා.

පස්සේ මු නටනවා කකුල් දෙකයි අත් දෙකයි එකට තියාන බිම ගැවෙන්න...

රැ දෙට විතර බොහෙම අමාරුවෙන් වෙඩින් එක නතර කරා.

බලද්දි හෙන ගෝසාවක් ඇහෙනවා.

චූටියයි උව එක්කන් ආපු අයියයි පුටු දෙකක් මුනට මූන තියන ඉන්නවා

තෝ බීවා නේද..

අනේ නෑ අයියේ..

නෑ තෝ බිලා..

නෑ අය්යේ...

මුන් දෙන්න මේක රිපිට් කර කර ඉන්නවා. වටේ කට්ටිය ශේප් කරනවා.

තෝ බීවා නේද..

අනේ නෑ අයියේ අම්මපල්ලා බිව්,,,, ඔක් .. බරාස් ..

මු අය්යා ඉස්සරහම වමනේ දැන්මා...

යන්තම් වමේ උන් අය්යව අල්ලගත්තා..

අයෙ අපි 12 වසරෙදි ට්‍රිප් ගියේ ගාලූ.. එ හින්දම 13 දිත් ගියා. මේ පාර කවුරුහරි තාත්තාකෙනෙක් එන්නම ඔන කිව්ව හින්දා එකෙක් උගේ තාත්තව එක්කගෙන ආවා. කොහාම හරි වටේ ඇවිදලා නයිටක් ගහලා එද්දිි කට්ටිය සළු වෙනවා.

ලයිට් ඔෆ් කරලා නිසා පේන්නේ නැ හරියට. කට්ටිය ගජරාමෙට වැඩ. කට්ටිය සෙට් වෙලා ටින වේලාවකට පස්සේ තමා අංකල්ට එන්න කිව්වේ.

බෝතලේ වටේ යනවා. අංකලුත් බෑ බෑ යනවා. අනේ අංකල් බොන්න අංකල්.. ගෙදර ගියාම ඇන්ටි බෝන්න දෙන්නේ නෑනේ.. බොන්න බොන්න කිය කිය බල කරනවා.

අංකලුත් බෑ බෑ කියලා ගසනවා. ඔහෙම වටේ ගියා. පුතා හිටියේ මං හිටපු ශීට් එකේ. අංකල් පිටිපස්සේ ශිට් එකේ. අරු ගහලා තාත්තට දෙනවා.. තාත්තා පුතාගෙන් බෝතලේ අරං පුතාජ හොරන් බොනවා.. තාත්තයි පුතයි දෙන්නම ගෙදර එනකම්ම බිබි ආවා...

සදුදා දුන්නා කට්ටියට රිපොර් එක....

(ඔකා මගේ ෆෝන් එක මාට්ටු කරගත්තා ඉස්කොලෙදි..)

[QUOTE="sudu වැද්දා, post: 18110347, member: 396996"] [SIZE="5"]අපි ගියා වෙඩ්න එකකට ඇබිලිපිටියේ. මන් එතකොට 9 වසරේ වගේ. වෙඩිම ජයටම ගත්තා. රැ තිබ්බේ. බැන්ඩ් එකක් එහෙම ගහනවා ආයේ තනිකර මියුසිකල් එකක්ම තමා. අපි පොඩි වන් නිසා හිස් කෝප්ප, විදුරු, බෝතල් එහෙම අදින දාලා තිබුනේ. මාතලේන් ආපු අයියලාත් එකක අවුරුද්දක් වැඩමල් එකෙක් ආවා චූටි කියලා. මු පොඩි කාලේ මහනවෙලා ඉදලා තියෙන්නේ, එ හින්දා කොමන් සෙන්ස් බොහෙම අඩුයි (මහන කරලා තියෙන්නෙත් මූගේ මොලේ හැදෙන්න කියලා) රැ 11 ට වගේ අපි ගියා අයියලා ඉන්න තැනට. මුන් බියර් ගගහා ඉන්නවා. චූට් - අයියලා මෙනවාද බොන්නේ? අයියා - ගල් බං. උබ බොනවද? අරු දැන් ඇබෙරෙනවා. හරි හරි බන් අයියලාට කියන්නේ නෑ.... අර එහා පැත්තේ තියෙන ගල් බාගේ ගනින්.. අයියට ඒ ටික කියන්න විතරයි ලැබුනේ... මු අමුවෙන් කටේ තියාන ගහගෙන ගහගෙන ගයා. පස්සේ මු නටනවා කකුල් දෙකයි අත් දෙකයි එකට තියාන බිම ගැවෙන්න... රැ දෙට විතර බොහෙම අමාරුවෙන් වෙඩින් එක නතර කරා. බලද්දි හෙන ගෝසාවක් ඇහෙනවා. චූටියයි උව එක්කන් ආපු අයියයි පුටු දෙකක් මුනට මූන තියන ඉන්නවා තෝ බීවා නේද.. අනේ නෑ අයියේ.. නෑ තෝ බිලා.. නෑ අය්යේ... මුන් දෙන්න මේක රිපිට් කර කර ඉන්නවා. වටේ කට්ටිය ශේප් කරනවා. තෝ බීවා නේද.. අනේ නෑ අයියේ අම්මපල්ලා බිව්,,,, ඔක් .. බරාස් .. මු අය්යා ඉස්සරහම වමනේ දැන්මා... යන්තම් වමේ උන් අය්යව අල්ලගත්තා.. ...................................................................... අයෙ අපි 12 වසරෙදි ට්‍රිප් ගියේ ගාලූ.. එ හින්දම 13 දිත් ගියා. මේ පාර කවුරුහරි තාත්තාකෙනෙක් එන්නම ඔන කිව්ව හින්දා එකෙක් උගේ තාත්තව එක්කගෙන ආවා. කොහාම හරි වටේ ඇවිදලා නයිටක් ගහලා එද්දිි කට්ටිය සළු වෙනවා. ලයිට් ඔෆ් කරලා නිසා පේන්නේ නැ හරියට. කට්ටිය ගජරාමෙට වැඩ. කට්ටිය සෙට් වෙලා ටින වේලාවකට පස්සේ තමා අංකල්ට එන්න කිව්වේ. බෝතලේ වටේ යනවා. අංකලුත් බෑ බෑ යනවා. අනේ අංකල් බොන්න අංකල්.. ගෙදර ගියාම ඇන්ටි බෝන්න දෙන්නේ නෑනේ.. බොන්න බොන්න කිය කිය බල කරනවා. අංකලුත් බෑ බෑ කියලා ගසනවා. ඔහෙම වටේ ගියා. පුතා හිටියේ මං හිටපු ශීට් එකේ. අංකල් පිටිපස්සේ ශිට් එකේ. අරු ගහලා තාත්තට දෙනවා.. තාත්තා පුතාගෙන් බෝතලේ අරං පුතාජ හොරන් බොනවා.. තාත්තයි පුතයි දෙන්නම ගෙදර එනකම්ම බිබි ආවා... සදුදා දුන්නා කට්ටියට රිපොර් එක.... (ඔකා මගේ ෆෝන් එක මාට්ටු කරගත්තා ඉස්කොලෙදි..)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom