Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ - II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක උනේ අපි නාරාහේන්පිට ඉන්න දවස් වල වෘත්තීය පුහුනු ඒකෙන් ට්‍රිප් එකක් ගියා..

අපි නුවර ගිහින් එන ගමන් කට්ටියට ඕන කිවුවා ආප්ප කන්න...

ඉතින් කෙල්ලෝ ටික වෑන් එකේ ඉන්දැද්දී අපි ගියා ආප්ප ගෙන්න...

ඒ වෙලාවේ දාපු ආප්ප ගෙනාවා ...

ඒ විතරක් නෙවි කියලම කොච්චි මිරිස් තලලා දැම්ම ලුණු මිරිස් එකට....

ඒ අස්සේ අපි හොරෙන් වතුර ගෙනත් වෑන් එකේ පිටිපස්සේ හැංගුවා...

ඊට පස්සේ කෙල්ලොන්ට දුන්නා ආප්ප ගෙනත්..

ඒ මදිවට ආව ගමන් උන්ගේ වතුර ටික අපි සේරම බිවුවා...

දැන් ගමන පටන් ගත්තා..

අපි කනවා ලුණු මිරිස් එක්ක...

අරුන්ට පෙන්න පෙන්න...

ආනේ අපිටත් දෙන්නකෝ කියල කිවුව...

අපි දුන්නේ කොච්චි දාපුවා....

ටිකකින් කෙල්ලෝ ටික හායි හුයි...

සූස් සූස් ගගා වතුර වතුර වතුර කිය කියා වෑන් එක පෙරලන්න හදනවා...

අපිට හිනා...

ඒ අස්සේ මම මගේ ආප්ප කෑල්ල ලුණු මිරිසේ පොඟවල අරගෙන බොරුවට අර කෙල්ලෙක්ගෙ එකේ ගානවා වගේ කරලා කෑවා...

අපේ එවුන් කියනවා කෙල්ලෝ ටික බොරු කරනවා කියලා...

සුදු කෙල්ලෝ රෝස පාට වෙලා...

ඒ මදිවට කටවල් ඇරගෙන.....

ඇගේත් හැපෙනව...

උන් ටික ඇගේ දැවටිලා මල්ලිත් නැගිටලා....

අන්තිමට දුන්නා වතුර ටික....

ඒ පාර කියනවා කූල බොන්න ඕනලු...

අයිත් නැවැත්තුව...

මම කිවුව කූල් බිවුවොතින් වැඩි වෙනවා,

ඉඟුරු දාපු ප්ලේන්ටියක් බොන්න උනුවට එතකොට හරියනවා

නැත්නම් ඔහොමම තමයි ඉන්න වෙන්නේ කියලා...

උන් ඕඩර් කරලා බිවුව...

මොන වගේ දෙයක් වෙන්න ඇත්ද කියලා ඔයාලම හිතාගන්න...

එනකන් මග දිගට බැනුම් අහ අහ ආවේ.

[QUOTE="labu gediya, post: 18128099, member: 452091"] [CENTER][COLOR=Blue][SIZE=4]මේක උනේ අපි නාරාහේන්පිට ඉන්න දවස් වල වෘත්තීය පුහුනු ඒකෙන් ට්‍රිප් එකක් ගියා.. අපි නුවර ගිහින් එන ගමන් කට්ටියට ඕන කිවුවා ආප්ප කන්න... ඉතින් කෙල්ලෝ ටික වෑන් එකේ ඉන්දැද්දී අපි ගියා ආප්ප ගෙන්න... ඒ වෙලාවේ දාපු ආප්ප ගෙනාවා ... ඒ විතරක් නෙවි කියලම කොච්චි මිරිස් තලලා දැම්ම ලුණු මිරිස් එකට.... ඒ අස්සේ අපි හොරෙන් වතුර ගෙනත් වෑන් එකේ පිටිපස්සේ හැංගුවා... ඊට පස්සේ කෙල්ලොන්ට දුන්නා ආප්ප ගෙනත්.. ඒ මදිවට ආව ගමන් උන්ගේ වතුර ටික අපි සේරම බිවුවා... දැන් ගමන පටන් ගත්තා.. අපි කනවා ලුණු මිරිස් එක්ක... අරුන්ට පෙන්න පෙන්න... ආනේ අපිටත් දෙන්නකෝ කියල කිවුව... අපි දුන්නේ කොච්චි දාපුවා.... ටිකකින් කෙල්ලෝ ටික හායි හුයි... සූස් සූස් ගගා වතුර වතුර වතුර කිය කියා වෑන් එක පෙරලන්න හදනවා... අපිට හිනා... ඒ අස්සේ මම මගේ ආප්ප කෑල්ල ලුණු මිරිසේ පොඟවල අරගෙන බොරුවට අර කෙල්ලෙක්ගෙ එකේ ගානවා වගේ කරලා කෑවා... අපේ එවුන් කියනවා කෙල්ලෝ ටික බොරු කරනවා කියලා... සුදු කෙල්ලෝ රෝස පාට වෙලා... ඒ මදිවට කටවල් ඇරගෙන..... ඇගේත් හැපෙනව... උන් ටික ඇගේ දැවටිලා මල්ලිත් නැගිටලා.... අන්තිමට දුන්නා වතුර ටික.... ඒ පාර කියනවා කූල බොන්න ඕනලු... අයිත් නැවැත්තුව... මම කිවුව කූල් බිවුවොතින් වැඩි වෙනවා, ඉඟුරු දාපු ප්ලේන්ටියක් බොන්න උනුවට එතකොට හරියනවා නැත්නම් ඔහොමම තමයි ඉන්න වෙන්නේ කියලා... උන් ඕඩර් කරලා බිවුව... මොන වගේ දෙයක් වෙන්න ඇත්ද කියලා ඔයාලම හිතාගන්න... එනකන් මග දිගට බැනුම් අහ අහ ආවේ. [/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom