Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ - II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක මම කරපු වැඩක් නම් නෙවෙයි අපේ එකෙක්ට උන අන්තිම පජාත සීන් එකක්.

ඩයල් එක ටිකක් මොරාල් පිට ඉන්න චරිතයක් ( ගොන් මොරාල් ද මන්ද , දැන් නම් හැදිලා හැබැයි. )

මේ සිද්දිය උනේ A/L Account class එකේ අන්තිම දවසේ. ඔන්න ඉතින් අවුරුදු දෙකක් class ගිහිල්ල අන්තිම දවසක් ඇවිල්ල . ඒ නිසා පන්තියේ සෙට් එකම එකතු වෙලා පොඩි පාටියක් දැම්ම, පොඩි කිව්වට හිටපු සෙනග නම් පොඩි නෑ 1000 ට කිට්ටු වෙන්න හිටිය . hall class එකක් නේ.

ඔන්න ඉතින් සර් සමුගැනීමේ කතාව කරා , අපේ එකකුත් කතාවක් කරන්න එපැයි . මෙන්න ඉතින් මූ ගියා කතාව කරන්න.

පොර ඉතින් පට්ටම හැඟීම්බරව කතාව කරනවා. කෙල්ලොන්ගේ මූණු වල කඳුළු වැටෙන්න ඔන්න මෙන්න. මුළු හෝල් එකම පට්ටම silent මාරම සීරියස් මූඩ් එකේ. ඔහොම ටික වෙලාවක් කතා කරලා දැන් මුගේ හැඟීම් බර කමේ උච්ච ස්ථානයට ඇවිල්ල. ඔන්න ඉතින් කතාව ඉවර කරන්න යනකොට මුට කියවුනා කියහල්ලකෝ

අපේ xxxx සර්ට නිවන් සැප ලැබේවා කියල

.(සර් ගේ නම දාන්න බෑ දැම්මොත් මූ මාට්ටු . එච්චරට වැඩේ famous උනා )

class එකේ එකම විකාරයි . කොල්ලෝ උඩ පැන පැන හිනා වෙනවා , කෙල්ලොත් එක එක විදිහට හිනා වෙනවා , සර් ටත් හිනා, මුට හොල්මන් , ටික වෙලාවකින් තමයි උටත් තේරුනේ. මුළු පන්තියම විනාඩි දහයක් වගේ හිනා උනා , බඩවල් රිදෙනවා අන්තිමට හිනා වෙලා. මුගේ රෙදි නැත.

(මෙම පුද්ගලයා විශිෂ්ට ප්‍රතිඵල සහිතව A/L පාස් උන අතර දැනට මා සමගම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබයි. තවමත් කෙල්ලන් පවා මොහු ගැන කතා කරන විට ආ අර xxxx සර් ට නිවන් සුව පතපු කෙනා නේද ? යයි ඇසීම සාමාන්‍ය දෙයකි)

[QUOTE="ucakila, post: 18136774, member: 25406"] [SIZE="4"][B]මේක මම කරපු වැඩක් නම් නෙවෙයි අපේ එකෙක්ට උන අන්තිම පජාත සීන් එකක්. ඩයල් එක ටිකක් මොරාල් පිට ඉන්න චරිතයක් ( ගොන් මොරාල් ද මන්ද , දැන් නම් හැදිලා හැබැයි. ) මේ සිද්දිය උනේ A/L Account class එකේ අන්තිම දවසේ. ඔන්න ඉතින් අවුරුදු දෙකක් class ගිහිල්ල අන්තිම දවසක් ඇවිල්ල . ඒ නිසා පන්තියේ සෙට් එකම එකතු වෙලා පොඩි පාටියක් දැම්ම, පොඩි කිව්වට හිටපු සෙනග නම් පොඩි නෑ 1000 ට කිට්ටු වෙන්න හිටිය . hall class එකක් නේ. ඔන්න ඉතින් සර් සමුගැනීමේ කතාව කරා , අපේ එකකුත් කතාවක් කරන්න එපැයි . මෙන්න ඉතින් මූ ගියා කතාව කරන්න. පොර ඉතින් පට්ටම හැඟීම්බරව කතාව කරනවා. කෙල්ලොන්ගේ මූණු වල කඳුළු වැටෙන්න ඔන්න මෙන්න. මුළු හෝල් එකම පට්ටම silent මාරම සීරියස් මූඩ් එකේ. ඔහොම ටික වෙලාවක් කතා කරලා දැන් මුගේ හැඟීම් බර කමේ උච්ච ස්ථානයට ඇවිල්ල. ඔන්න ඉතින් කතාව ඉවර කරන්න යනකොට මුට කියවුනා කියහල්ලකෝ [COLOR="Red"]අපේ xxxx සර්ට නිවන් සැප ලැබේවා කියල[/COLOR] .(සර් ගේ නම දාන්න බෑ දැම්මොත් මූ මාට්ටු . එච්චරට වැඩේ famous උනා ) class එකේ එකම විකාරයි . කොල්ලෝ උඩ පැන පැන හිනා වෙනවා , කෙල්ලොත් එක එක විදිහට හිනා වෙනවා , සර් ටත් හිනා, මුට හොල්මන් , ටික වෙලාවකින් තමයි උටත් තේරුනේ. මුළු පන්තියම විනාඩි දහයක් වගේ හිනා උනා , බඩවල් රිදෙනවා අන්තිමට හිනා වෙලා. මුගේ රෙදි නැත. (මෙම පුද්ගලයා විශිෂ්ට ප්‍රතිඵල සහිතව A/L පාස් උන අතර දැනට මා සමගම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබයි. තවමත් කෙල්ලන් පවා මොහු ගැන කතා කරන විට ආ අර xxxx සර් ට නිවන් සුව පතපු කෙනා නේද ? යයි ඇසීම සාමාන්‍ය දෙයකි)[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom