Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ - II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉංගිරිස් පන්තියේදී තමයි මේ කියන කතන්දරේ උනේ...තුන වසරේ තමයි එතකොට හිටියේ මම(කොට කලිසම් ඇඳගෙන හොටු පෙරාගෙන ඉන්න කාලේ නෙව).මට මතක හැටියට මිස්ගේ නම "අනෝමා".

දවසක් දැන් ඔන්න පන්තියේ එවුන්ට මිස් කිව්වා ඉංග්රීසි කවියක් එහෙමත් නැත්තන් poem එකක් කියන්නෙයි කියල. පන්තියේ සම සමව හොටු කෙල්ලෝ සහ හොටු කොල්ලෝ හිටියා. දැන් මිස් අරක කියන්න කිව්වා විතරයි එක එකා මූණට මූණ බලං කුටු කුටු ගාන්න පටන් ගත්ත.

ක්ලාස් එකේ හිටියා "ෂෙහාරි" කියල ගෑල්ලමයෙක්. මෙයා ඉතිං ටිකක් විතර පොස් එක්කෙනෙක් ඈ.එලොකියුසන් ක්ලාස් එහෙමත් ගියා ඒ කාලේ.

මේකි දැන් විහාර මහා දේවිය වගේ නැගිටලා ගිහිං ක්ලාස් එක ඉස්සරහා කිව්වා ඉංගිරිස් කයියක්,එහෙමත් නැත්තන් English Rhyme එකක්.

"roly poly pudding..........."

(මට ඒකෙ වචන මතක නෑ[ඒ කාලේ තේරුනේ නැහැනේ,ඒ හින්ද වැරදිලාවත් මතක හිටියේ නෑ])

දැන් මේක කියල මහා ආඩම්බර ලුක් එකක් දාගෙන ක්ලාස් එකේ එවුන්ට මේකි ගිහින් වාඩි උනා. අනෝමා මිසුත් කියාපි

"See now Shehari has sung a nice song,Why others cant sing??? " කියල

මොන!!! ඔක්කොම එවුන් බිරාන්ත වෙලා පුටු වලට තියල දෙපරංශ මල්ටි බොන්ඩ් වලින් අලවලා තිබ්බ වගේ හිටියේ. ඔන්න මිස් ඒ පාර කියන්න ගත්තා, "ගෑනු ළමයෙක් නම් කිව්වා,කෝ ඉතින් මේ පිරිමි ළමයින්ට බැරිද?" කියල.

අනේ ඉතින් අන්ත අසරණ අපි මොනවා කරන්නද. එතකොටම අපේ පන්තියේ අන්දරේ හෙවත් "ගයියා" නැගිට්ටා. නැගිටලා මිස්ට කිව්වා,

"මිස් මම එකක් කියන්නම් " කියල. අම්මට හුඩු!!! මිස්ට හෙනම සන්තෝසයි දැන් අන්තිමේදී හරි එකෙක් ඉදිරිපත් උන එක ගැන.

ඒත් ඉතින් ගයියා ගැන දන්නා හින්දාමදෝ හෝ අපේ හිත් වල කොනක පුංචි කහටක් තිබ්බ( "මොකාටද මූ එන්න හදන්නේ " වගේ එකක්.)

කමක් නෑ මොකද වෙන්නේ කියල ඉතින් කටවල් බලියාගෙන ඉන්නවා කොල්ලෝ බලාගෙන දැන්.(කෙල්ලෝ ටිකත් එහෙම්මමයි හරිය!)

ගයියත් සිංහ සෙයියාවෙන් පන්තිය ඉස්සරහට ගිහින් උගුරේ රැල් බුරුල් හෙම ඇරලා පටන් ගත්තා උගේ සින්දුව.................

"Roly poly pudding

ෂෙහාරි කිව්වේ කටිං...."

පද දෙකයි කියන්න හම්බුනේ ඉන් පස්සේ අපි දැක්කේ ඔලුව බේරගන්න පන්තිය වටේ දුවන අපේ කතා නායක තුමා එහෙම නැත්තන් අපේ ආදරණීය ගයියා සහ උගේ මාංශ අනුභව කරන රිස්සෙන් ඌ පසුපස හඹා යන අපේ ආදරණීය ගුරුතුමී,අනෝමා මිස්වයි, හොටු පෙරාගෙන අඬන ෂෙහාරිවයි විතරයි.

කොහොමින් කොහොම හරි ආයෙම ඉංග්රීසි පන්තියේදී අපි poem හෝ rhyme කිව්වේ නැහැල්ලු ඈ.......

අදටත් ගයියා ඕක මතක් කරලා ඒ පාදඩ අතීතය ගැන හිනා වෙනවා බඩ පැලෙනකල්!!!!

[QUOTE="Malitharox, post: 18136880, member: 83906"] [SIZE="3"]ඉංගිරිස් පන්තියේදී තමයි මේ කියන කතන්දරේ උනේ...තුන වසරේ තමයි එතකොට හිටියේ මම(කොට කලිසම් ඇඳගෙන හොටු පෙරාගෙන ඉන්න කාලේ නෙව).මට මතක හැටියට මිස්ගේ නම "අනෝමා". දවසක් දැන් ඔන්න පන්තියේ එවුන්ට මිස් කිව්වා ඉංග්රීසි කවියක් එහෙමත් නැත්තන් poem එකක් කියන්නෙයි කියල. පන්තියේ සම සමව හොටු කෙල්ලෝ සහ හොටු කොල්ලෝ හිටියා. දැන් මිස් අරක කියන්න කිව්වා විතරයි එක එකා මූණට මූණ බලං කුටු කුටු ගාන්න පටන් ගත්ත. ක්ලාස් එකේ හිටියා "ෂෙහාරි" කියල ගෑල්ලමයෙක්. මෙයා ඉතිං ටිකක් විතර පොස් එක්කෙනෙක් ඈ.එලොකියුසන් ක්ලාස් එහෙමත් ගියා ඒ කාලේ. මේකි දැන් විහාර මහා දේවිය වගේ නැගිටලා ගිහිං ක්ලාස් එක ඉස්සරහා කිව්වා ඉංගිරිස් කයියක්,එහෙමත් නැත්තන් English Rhyme එකක්. [COLOR="Orange"][SIZE="5"]"roly poly pudding..........."[/SIZE][/COLOR] (මට ඒකෙ වචන මතක නෑ[ඒ කාලේ තේරුනේ නැහැනේ,ඒ හින්ද වැරදිලාවත් මතක හිටියේ නෑ]) දැන් මේක කියල මහා ආඩම්බර ලුක් එකක් දාගෙන ක්ලාස් එකේ එවුන්ට මේකි ගිහින් වාඩි උනා. අනෝමා මිසුත් කියාපි "See now Shehari has sung a nice song,Why others cant sing??? " කියල මොන!!! ඔක්කොම එවුන් බිරාන්ත වෙලා පුටු වලට තියල දෙපරංශ මල්ටි බොන්ඩ් වලින් අලවලා තිබ්බ වගේ හිටියේ. ඔන්න මිස් ඒ පාර කියන්න ගත්තා, "ගෑනු ළමයෙක් නම් කිව්වා,කෝ ඉතින් මේ පිරිමි ළමයින්ට බැරිද?" කියල. අනේ ඉතින් අන්ත අසරණ අපි මොනවා කරන්නද. එතකොටම අපේ පන්තියේ අන්දරේ හෙවත් "ගයියා" නැගිට්ටා. නැගිටලා මිස්ට කිව්වා, "මිස් මම එකක් කියන්නම් " කියල. අම්මට හුඩු!!! මිස්ට හෙනම සන්තෝසයි දැන් අන්තිමේදී හරි එකෙක් ඉදිරිපත් උන එක ගැන. ඒත් ඉතින් ගයියා ගැන දන්නා හින්දාමදෝ හෝ අපේ හිත් වල කොනක පුංචි කහටක් තිබ්බ( "මොකාටද මූ එන්න හදන්නේ " වගේ එකක්.) කමක් නෑ මොකද වෙන්නේ කියල ඉතින් කටවල් බලියාගෙන ඉන්නවා කොල්ලෝ බලාගෙන දැන්.(කෙල්ලෝ ටිකත් එහෙම්මමයි හරිය!) ගයියත් සිංහ සෙයියාවෙන් පන්තිය ඉස්සරහට ගිහින් උගුරේ රැල් බුරුල් හෙම ඇරලා පටන් ගත්තා උගේ සින්දුව................. [SIZE="5"][COLOR="Green"]"Roly poly pudding ෂෙහාරි කිව්වේ කටිං....[/COLOR][/SIZE]" පද දෙකයි කියන්න හම්බුනේ ඉන් පස්සේ අපි දැක්කේ ඔලුව බේරගන්න පන්තිය වටේ දුවන අපේ කතා නායක තුමා එහෙම නැත්තන් අපේ ආදරණීය ගයියා සහ උගේ මාංශ අනුභව කරන රිස්සෙන් ඌ පසුපස හඹා යන අපේ ආදරණීය ගුරුතුමී,අනෝමා මිස්වයි, හොටු පෙරාගෙන අඬන ෂෙහාරිවයි විතරයි. කොහොමින් කොහොම හරි ආයෙම ඉංග්රීසි පන්තියේදී අපි poem හෝ rhyme කිව්වේ නැහැල්ලු ඈ....... අදටත් ගයියා ඕක මතක් කරලා ඒ පාදඩ අතීතය ගැන හිනා වෙනවා බඩ පැලෙනකල්!!!! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom