Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ - II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තව කතාවක් මතක් උනා, මේක උනෙත් මීට අවුරුදු සෑහෙන කාලෙකට කලින් ඒ කියන්නේ මම ඕ ලෙවල් කරන කාලේ.

අපි එතකොට එකොළහ වසරේ හිටියේ.

ඉස්කෝලේ ට්‍රිප් එක යන්න සෙට් උනා දවස් 2ක් කතරගමට.

අනේ ඉතින් නමෝ විත්තියෙන් කොලොන්තොට ඉඳල ගාලු පුරවරය එහෙම පහු කරලා මාතරට කිට්ටු වෙනකොට දවල් දොළහ,එක විතර වෙන්නැති මයේ හිතේ.

අපේ පන්ති භාර මිස්ගේ මහ ගෙවල් තිබ්බේ මාතර.

ඉතින් එහෙ තමයි අපිට දවල් කෑම සෙට් කරලා තිබුනේ.

ඉතින් කොහොමින් කොහොම හරි අපි කට්ටිය දවල්ට එහෙන් කාල, (ඒ වගේ අපිට ආදරේ කරපු ගුරුවරු අපිට හිටියා,තාමත් ඇස් වලට කඳුළු එනවා මතක් වෙනකොට) දැන් කෑවට පස්සේ ඉතින් ශරීර කෘත්‍ය කරන්න අවශ්‍යතාව එනවනේ කස්ටියට.

ඉතිං ඔක්කොම එවුන් දුවන් ගියේ පම්ප් කරන්න තැන් හොයාගෙන.

ගෙදර තිබුනෙත් ඇතුලේ බාත්රූම් එකයි පිට වෙනම හදපු ටොයිලට් එකකුයි විතරයි. අපි කොල්ලෝ හතළිහක් විතර ඉන්නවා දැන් චූ කරන්න බලාන.

දැන් මොකෝ කරන්නේ ඉතින් ඉවසනවා කියල ඔහොමට ඉවසන්න පුළුවන්යැ, ගේ පිටිපස්සේ වත්තේ සෑහෙන තරමක් තිබුනා ඉඩකඩ. ඒ පැතිවල ඉතින් ගේ වටේට අක්කර පහ හයක් තියෙනවනේ වත්ත. ඔන්න දැන් කස්ටිය ගෙරදට නොපෙනෙන්න, තැන් තැන් වල ස්ථානගත උනා සුළුදිය පහ කිරීමේ මහා කර්තව්‍ය සඳහා.

ඔහොම දැන් වැඩේ කෙරීගෙන යන අතරේ අර මම කලින් කියපු එළියේ තිබ්බ ටොයිලට් එක පිටිපස්සට එකෙක් ගියා පම්ප් කරන්න.(ඒ වෙනකොටත් ඒක ඇතුලේ එකෙකුයි,යන්න බලාගෙන තව තුන් හතර දෙනෙකුයි වටවෙලා අරූව අලියට ගන්න කෑ ගහන ගමන් හිටියේ.)

ඉතින් ඔය ටොයිලට් එක අස්සට රිංගපු එකාගේ කාඩ් එක තමයි "සාලයා".

අර ටොයිලට් එක ඇතුලේ හිටි එකාගේ අම්මවත් මතක් කරගෙන,වටවෙලා හිටපු එවුන්ටත් කෝචොක් එකක් දාන ගමන් දැන් ඔන්න සාලයා සුළුදිය දහර මුදා හරිනවා වියලි පොලෝ තලය තෙමාලන්න. එකපාරටම අපිට ඇහුනා

බ්රාරාරාරාරා.................ස්!

දොහ්!

ගාල සද්දයක් මහා හයියෙන්.

කට්ටිය දැන් වටපිට බලනවා එකපාරටම මොකද්ද මේ උනේ කියල.

අර ටොයිලට් එක පිටිපස්සේ මුත්තරා කරමින් හිටි සාලය අර සද්දෙත් එක්ක අතුරුදන් වෙලා.

පට්ට පුදුමයි.

ඒ අස්සේ මේකා කෑ ගහන සද්දෙත් ඇහෙනවා.

යකෝ මේ හොඳට හිටි එකා එකපාරටම අන්තරස්ධාන වෙලා.

ඒ උනාට උගේ කටහඬ ඇහෙනවා.

මේ මොන හුට්ටප්පරයක්ද කියල බලන්න කට්ටිය වට උණා.

අනේ සාලයාගේ චූ කිරිල්ලට පොලෝ තලය කම්පිත වෙලා ඉන් විශාල පැල්මක් හටගෙන,අපෙ සාලයාව ඒක ඇතුලට ඇදගෙන ගිහිං.

සාලයාගේ ඇඟේ මොනවද මංදා රතු දුඹුරු- කළු දුඹුරු පැහැයට හුරු පල්පයක් වගේ ද්‍රව්‍යයක් තැනින් තැන ගෑවිලා තිබුණා. ඒ මදිවට ඒවායින් සුමධුර, නාස් පුට පොපියවාලන ආශාවෙන් මන්මත් කරන මනරම් සුගන්ධයක් නික්මෙන්න උණා.

අනේ සාලයාව ලැට් වල කඩාගෙන ඇතුලට වැටිලා.

කොහොමහරි එහෙන් පිටත් උනේ සාලයාව හාපික් දාල නෑව්වයින් පස්සෙයි.

එදා ඉඳන් නිකං සාලය සක බෝලයා හෙවත් බොක සාලයා නමින් බෞතීස්ම කරා.

ප.ලි.- ලස්සනම ටික මෙන්න මේකයි. අපේ එවුන් වත්ත පිටිපස්සට දිරාමාර් වෙනකොට මිස්ගේ මහත්තය කියල තියෙනවා "පුතාල,පිටිපස්සේ ටොයිලට් එක පිටිපස්සේ ඒකෙ වල තියෙනවා,හොඳටම දිරල තියෙන්නේ,ඒ හින්ද ඒ පැත්තට පම්ප් කරන්න යන්න එපා කියල"

කොහොමහරි මේක අහගත්තු එකා ඒ ගැන අපිට අනතුරු ඇගෙව්වේ සාලයාව ගොඩ ගත්තායින් පස්සේ. මොකද කියල ඇහුවාම මූ කියාපි. "මම දන්නවනේ බං ඕක අස්සේ අපේ එකෙක් අනිවා රිංගනවා කියලත්,ඒ මම නෙවෙයි කියලත්."

[QUOTE="Malitharox, post: 18136977, member: 83906"] [COLOR="navy"][SIZE="4"]තව කතාවක් මතක් උනා, මේක උනෙත් මීට අවුරුදු සෑහෙන කාලෙකට කලින් ඒ කියන්නේ මම ඕ ලෙවල් කරන කාලේ. අපි එතකොට එකොළහ වසරේ හිටියේ. ඉස්කෝලේ ට්‍රිප් එක යන්න සෙට් උනා දවස් 2ක් කතරගමට. අනේ ඉතින් නමෝ විත්තියෙන් කොලොන්තොට ඉඳල ගාලු පුරවරය එහෙම පහු කරලා මාතරට කිට්ටු වෙනකොට දවල් දොළහ,එක විතර වෙන්නැති මයේ හිතේ. අපේ පන්ති භාර මිස්ගේ මහ ගෙවල් තිබ්බේ මාතර. ඉතින් එහෙ තමයි අපිට දවල් කෑම සෙට් කරලා තිබුනේ. ඉතින් කොහොමින් කොහොම හරි අපි කට්ටිය දවල්ට එහෙන් කාල, (ඒ වගේ අපිට ආදරේ කරපු ගුරුවරු අපිට හිටියා,තාමත් ඇස් වලට කඳුළු එනවා මතක් වෙනකොට) දැන් කෑවට පස්සේ ඉතින් ශරීර කෘත්‍ය කරන්න අවශ්‍යතාව එනවනේ කස්ටියට. ඉතිං ඔක්කොම එවුන් දුවන් ගියේ පම්ප් කරන්න තැන් හොයාගෙන. ගෙදර තිබුනෙත් ඇතුලේ බාත්රූම් එකයි පිට වෙනම හදපු ටොයිලට් එකකුයි විතරයි. අපි කොල්ලෝ හතළිහක් විතර ඉන්නවා දැන් චූ කරන්න බලාන. දැන් මොකෝ කරන්නේ ඉතින් ඉවසනවා කියල ඔහොමට ඉවසන්න පුළුවන්යැ, ගේ පිටිපස්සේ වත්තේ සෑහෙන තරමක් තිබුනා ඉඩකඩ. ඒ පැතිවල ඉතින් ගේ වටේට අක්කර පහ හයක් තියෙනවනේ වත්ත. ඔන්න දැන් කස්ටිය ගෙරදට නොපෙනෙන්න, තැන් තැන් වල ස්ථානගත උනා සුළුදිය පහ කිරීමේ මහා කර්තව්‍ය සඳහා. ඔහොම දැන් වැඩේ කෙරීගෙන යන අතරේ අර මම කලින් කියපු එළියේ තිබ්බ ටොයිලට් එක පිටිපස්සට එකෙක් ගියා පම්ප් කරන්න.(ඒ වෙනකොටත් ඒක ඇතුලේ එකෙකුයි,යන්න බලාගෙන තව තුන් හතර දෙනෙකුයි වටවෙලා අරූව අලියට ගන්න කෑ ගහන ගමන් හිටියේ.) ඉතින් ඔය ටොයිලට් එක අස්සට රිංගපු එකාගේ කාඩ් එක තමයි "සාලයා". අර ටොයිලට් එක ඇතුලේ හිටි එකාගේ අම්මවත් මතක් කරගෙන,වටවෙලා හිටපු එවුන්ටත් කෝචොක් එකක් දාන ගමන් දැන් ඔන්න සාලයා සුළුදිය දහර මුදා හරිනවා වියලි පොලෝ තලය තෙමාලන්න. එකපාරටම අපිට ඇහුනා [/SIZE][/COLOR][SIZE="4"][COLOR="Red"][SIZE="5"]බ්රාරාරාරාරා.................ස්! දොහ්![/SIZE][/COLOR] [COLOR="Navy"]ගාල සද්දයක් මහා හයියෙන්. කට්ටිය දැන් වටපිට බලනවා එකපාරටම මොකද්ද මේ උනේ කියල. අර ටොයිලට් එක පිටිපස්සේ මුත්තරා කරමින් හිටි සාලය අර සද්දෙත් එක්ක අතුරුදන් වෙලා. පට්ට පුදුමයි. ඒ අස්සේ මේකා කෑ ගහන සද්දෙත් ඇහෙනවා. යකෝ මේ හොඳට හිටි එකා එකපාරටම අන්තරස්ධාන වෙලා. ඒ උනාට උගේ කටහඬ ඇහෙනවා. මේ මොන හුට්ටප්පරයක්ද කියල බලන්න කට්ටිය වට උණා. අනේ සාලයාගේ චූ කිරිල්ලට පොලෝ තලය කම්පිත වෙලා ඉන් විශාල පැල්මක් හටගෙන,අපෙ සාලයාව ඒක ඇතුලට ඇදගෙන ගිහිං. සාලයාගේ ඇඟේ මොනවද මංදා රතු දුඹුරු- කළු දුඹුරු පැහැයට හුරු පල්පයක් වගේ ද්‍රව්‍යයක් තැනින් තැන ගෑවිලා තිබුණා. ඒ මදිවට ඒවායින් සුමධුර, නාස් පුට පොපියවාලන ආශාවෙන් මන්මත් කරන මනරම් සුගන්ධයක් නික්මෙන්න උණා. අනේ සාලයාව ලැට් වල කඩාගෙන ඇතුලට වැටිලා. කොහොමහරි එහෙන් පිටත් උනේ සාලයාව හාපික් දාල නෑව්වයින් පස්සෙයි. එදා ඉඳන් නිකං සාලය සක බෝලයා හෙවත් බොක සාලයා නමින් බෞතීස්ම කරා.[/COLOR] [COLOR="Green"]ප.ලි.- ලස්සනම ටික මෙන්න මේකයි. අපේ එවුන් වත්ත පිටිපස්සට දිරාමාර් වෙනකොට මිස්ගේ මහත්තය කියල තියෙනවා "පුතාල,පිටිපස්සේ ටොයිලට් එක පිටිපස්සේ ඒකෙ වල තියෙනවා,හොඳටම දිරල තියෙන්නේ,ඒ හින්ද ඒ පැත්තට පම්ප් කරන්න යන්න එපා කියල" කොහොමහරි මේක අහගත්තු එකා ඒ ගැන අපිට අනතුරු ඇගෙව්වේ සාලයාව ගොඩ ගත්තායින් පස්සේ. මොකද කියල ඇහුවාම මූ කියාපි. "මම දන්නවනේ බං ඕක අස්සේ අපේ එකෙක් අනිවා රිංගනවා කියලත්,ඒ මම නෙවෙයි කියලත්.":rofl:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom