Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ - II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක උනේ අපි ගියපු එක්තරා පන්තියක...

කොහෙද කියල අවශ්‍ය නැහැ...

අපි ෆුල් ෆන් එකේ හිටියේ...

ඉන්න අතරේ අපේ මිස් කෙනෙක් කිවුව කවුද ලොකු මහත්වරු වගයක් එනවා කියල මට කම්පියුටර් එකක් ඇරගෙන ගිහින් ප්‍රොජෙක්ටර් එක ගහල සෙට් කරලා තියන්න කියල...

ඉතින් මමත් සුපුරුදු පරිදි අපේ කොල්ලෝ ටිකකුත් ඇරගෙන ගිහින් ප්‍රොජෙක්ටර් එක සෙට් කළා..

ඊට පස්සේ අපේ එවුන් කිවුව මොනවා හරි තියේනම් බලමු කියලා..

මමත් වැල ගෙඩියක් දැම්ම බලන්න.

ඊට කලින් දොර ලොක් කරල,

තිර රෙදි දාල ලයිට් නිවල සද්දේ ටිකකුත් දාල බැලුව...

හිතල බලන්න ප්‍රොජෙක්ටර් එකකින් බලද්දී කොහොම ගතියක් තියෙන්න ඇත්ද කියලා...

ඔහොම ඉන්න අතරේ...

හපෝ ඔයාල මොනවද මේ බලන්නේ ..

කියල අහනවා ඇහුන හීනෙන් වගේ..

බලද්දී අනුෂා කියල කෙල්ලක් ඉන්නවා පිටිපස්සේ...

අපි උඩ ගියා..

මේකි අපේ පස්සෙන් ඇවිත් එහාට වෙලා ඉඳල තියෙන්නේ..

දැන් අපි ගැහෙනවා..

හිටපල්ලා තොපි බ්ලු බැලුව කියල මම මිස්ට කියන්නම් කියල මේකි දුවගෙන ගියා..

ඉස්සරහ දොර වහල...

යතුර දියන් කියල කිවුව...

අපේ එකෙක් යන්න හදද්දී තව එකෙක් කකුල් මට්ටුවක් දැම්ම...

අරූ වැටුනා..

වැටුනේ අනුගේ පපුව අතගාගෙන...

අපි කිවුව ඕකා අමාරුව හැදිලා ඇල්ලුවේ කියලා...

කෙල්ල බය වෙලා අපි පෝලිමක් දැම්මොතින් කියලා...

ඒ පාර මම දොර ඇරලා දුන්න...

කෙල්ලව ශේප් කරලා ක්ලාස් එකට යැවුවා...

ඒ අස්සේ එකෙක් එනවා මට මිස් එන්න කිවුව කියල...

මම උඩ ඉන්න දෙවියෝ සිහි කර කර ගියා..

මිස් අහනවා සේරම හදල ඉවරනම් ලැබ් එකේ කම්පියුටර් ටික පොඩ්ඩක් බලන්න කියලා..

අරකි කියල නැහැ...

මිස් ඒ වෙලාවේ වෙන ක්ලාස් එකකට උගන්වනවා...

මම දුවල දුවලා ගිහින් අර කොල්ලට කිවුව මචං මාර අවුල,

උඹ ඕන කමින් කුක්කු ඇල්ලුවා කියල අනූ මිස්ට කියල,

අන්න උඹ හෙඩ් ලඟට ගෙනියන්න හදන්නේ දුෂණය කරන්න හැදුව කියල චෝදනා කරලා,

ඒ නිසා මිස් ඉන්නවා පන්තියේ,

ගිහින් පැහැදිලි කරලා දීපන්,

පුළුවන් නම් වැඳපන් කියල කිවුව...

ඒ පාර අරූ ගැහි ගැහි දුවනවා...

දුවල ගිහින් ක්ලාස් එක ඇතුලට ගිහින්

අනේ බුදු මිස් මම ඕන කමින් අනුෂාගේ කුක්කු ඇල්ලුවේ නැහැ,

වැටෙන්න යද්දී අත වැදුනේ කියලා මිස්ට වැන්දා...

මිස් බය වෙලා...

අනේ මිස් මාව හෙඩ් ලඟට නම් එක්කන් යන්න එපා..

ගෙදරට කියන්නත් එපා...

මිස් කියන ඕනෑම දෙයක් කරන්නම් කිවුව...

මිස් දන්නවා මූ මගේ ලනුවක් කාල තමයි කියලා...

ක්ලාස් එකේ සේරටම හිනා..

අනූ කට තද කරගෙන ඉන්නවා...

ඒ පාර මිස් අරූ එක්කන් ගිහින් දුන්න හෙන පත කාපට් එකක් හෝදන්න කියලා..

මට එන්න කියලා ක්ලාස් එකට

කන ඇබරුවා අනිත් පැත්තටම...

ඒත් මට හිනා අරූ කියපු විදිය මතක් වෙලා..

ඌ අදටත් දන්නේ නැහැ මම දුන්නේ ලනුවක් කියලා..

[QUOTE="labu gediya, post: 18139167, member: 452091"] [CENTER][COLOR=Blue][SIZE=4]මේක උනේ අපි ගියපු එක්තරා පන්තියක... කොහෙද කියල අවශ්‍ය නැහැ... අපි ෆුල් ෆන් එකේ හිටියේ... ඉන්න අතරේ අපේ මිස් කෙනෙක් කිවුව කවුද ලොකු මහත්වරු වගයක් එනවා කියල මට කම්පියුටර් එකක් ඇරගෙන ගිහින් ප්‍රොජෙක්ටර් එක ගහල සෙට් කරලා තියන්න කියල... ඉතින් මමත් සුපුරුදු පරිදි අපේ කොල්ලෝ ටිකකුත් ඇරගෙන ගිහින් ප්‍රොජෙක්ටර් එක සෙට් කළා.. ඊට පස්සේ අපේ එවුන් කිවුව මොනවා හරි තියේනම් බලමු කියලා.. මමත් වැල ගෙඩියක් දැම්ම බලන්න. ඊට කලින් දොර ලොක් කරල, තිර රෙදි දාල ලයිට් නිවල සද්දේ ටිකකුත් දාල බැලුව... හිතල බලන්න ප්‍රොජෙක්ටර් එකකින් බලද්දී කොහොම ගතියක් තියෙන්න ඇත්ද කියලා... ඔහොම ඉන්න අතරේ... හපෝ ඔයාල මොනවද මේ බලන්නේ .. කියල අහනවා ඇහුන හීනෙන් වගේ.. බලද්දී අනුෂා කියල කෙල්ලක් ඉන්නවා පිටිපස්සේ... අපි උඩ ගියා.. මේකි අපේ පස්සෙන් ඇවිත් එහාට වෙලා ඉඳල තියෙන්නේ.. දැන් අපි ගැහෙනවා.. හිටපල්ලා තොපි බ්ලු බැලුව කියල මම මිස්ට කියන්නම් කියල මේකි දුවගෙන ගියා.. ඉස්සරහ දොර වහල... යතුර දියන් කියල කිවුව... අපේ එකෙක් යන්න හදද්දී තව එකෙක් කකුල් මට්ටුවක් දැම්ම... අරූ වැටුනා.. වැටුනේ අනුගේ පපුව අතගාගෙන... අපි කිවුව ඕකා අමාරුව හැදිලා ඇල්ලුවේ කියලා... කෙල්ල බය වෙලා අපි පෝලිමක් දැම්මොතින් කියලා... ඒ පාර මම දොර ඇරලා දුන්න... කෙල්ලව ශේප් කරලා ක්ලාස් එකට යැවුවා... ඒ අස්සේ එකෙක් එනවා මට මිස් එන්න කිවුව කියල... මම උඩ ඉන්න දෙවියෝ සිහි කර කර ගියා.. මිස් අහනවා සේරම හදල ඉවරනම් ලැබ් එකේ කම්පියුටර් ටික පොඩ්ඩක් බලන්න කියලා.. අරකි කියල නැහැ... මිස් ඒ වෙලාවේ වෙන ක්ලාස් එකකට උගන්වනවා... මම දුවල දුවලා ගිහින් අර කොල්ලට කිවුව මචං මාර අවුල, උඹ ඕන කමින් කුක්කු ඇල්ලුවා කියල අනූ මිස්ට කියල, අන්න උඹ හෙඩ් ලඟට ගෙනියන්න හදන්නේ දුෂණය කරන්න හැදුව කියල චෝදනා කරලා, ඒ නිසා මිස් ඉන්නවා පන්තියේ, ගිහින් පැහැදිලි කරලා දීපන්, පුළුවන් නම් වැඳපන් කියල කිවුව... ඒ පාර අරූ ගැහි ගැහි දුවනවා... දුවල ගිහින් ක්ලාස් එක ඇතුලට ගිහින් අනේ බුදු මිස් මම ඕන කමින් අනුෂාගේ කුක්කු ඇල්ලුවේ නැහැ, වැටෙන්න යද්දී අත වැදුනේ කියලා මිස්ට වැන්දා... මිස් බය වෙලා... අනේ මිස් මාව හෙඩ් ලඟට නම් එක්කන් යන්න එපා.. ගෙදරට කියන්නත් එපා... මිස් කියන ඕනෑම දෙයක් කරන්නම් කිවුව... මිස් දන්නවා මූ මගේ ලනුවක් කාල තමයි කියලා... ක්ලාස් එකේ සේරටම හිනා.. අනූ කට තද කරගෙන ඉන්නවා... ඒ පාර මිස් අරූ එක්කන් ගිහින් දුන්න හෙන පත කාපට් එකක් හෝදන්න කියලා.. මට එන්න කියලා ක්ලාස් එකට කන ඇබරුවා අනිත් පැත්තටම... ඒත් මට හිනා අරූ කියපු විදිය මතක් වෙලා.. ඌ අදටත් දන්නේ නැහැ මම දුන්නේ ලනුවක් කියලා.. [/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom