Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ - II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක මරිසි කියන්නේ පාදඩම, අසික්කිත,තුච්ඡ, නින්දිත සාහසික ක්රියාවක්.

මේක උනේ ඉස්කෝලේ කැඩෙටින් කරන කාලේ.

අවුරුද්ද 2006 හෝ 07 ,හරියටම මතක නෑ.

රන්ටැඹේ කෑම්ප් ගියාලු ඔන්න අපි ඉතින් ඈ.

ඒ කාලේ මම ප්ලැටූන් එකේ සීනියර් කෝප්රල්.(කැඩෙට් කරපු උන් නම් මෙව්වා දන්නවා.)

කෑම්ප් ගිහින් අපි ඉන්නේ පොඩි ගෙවල් වගේ එව්වයේ.

ඕවට කියන්නේ භට නිවාස එහෙමත් නැත්තන් බිලට්(billet) කියල.

අපිට මේ කියන අවුරුද්දේ යාබද බිලට් එකට සෙට් උනේ අපේ ඉස්කෝලේ එක්ක මල තව ඉස්කෝලෙක ප්ලටුන් එකක්.

ඉතිං ඉස්කෝලවල සීන් මෙව්වයේත් තියෙනවනේ,අපේ ප්ලටුන් දෙකත් නයි වෛරයි.

කොයිවෙලේද ගේමට පැටලෙන්නේ කියල බලං ඉන්නේ.

ඔන්න එක දවසක් පොඩි බහින්බස් වීමක් වෙලා ඒක ගුටිකෙළියක් බවට පරිවර්තනය වෙන කලින් බේරුනේ අපේ සර් කෙනෙක් හින්ද.

ඒ උනාට පොර අපිට කෙළියා අරුන් ඉස්සරහ.

උන් එවෙලේ අපිට කෝචෝක් එකට හිනා උණා.

දැන් අපිට මේක මහා නව නින්ගිරාවක්, ලැජ්ජාවක්, මහත් වූ අපකීර්තියක්, අපේ යස නාමයට කැළලක්, ඔන්න ඔය වගේ සීන් ගොඩක්.

කොහොමහරි එදා රෑ(දොළහට විතර ඇති මයේ හිතේ.) අපි දෙතුන් දෙනෙක් කතා කරගත්තා මුන්ට මොකක් හරි ගේමක් දෙන්න ඕන කියල.

කෑම්ප් එකේ රෑ 10න් පස්සේ බිලට් වල ලයිට් දාගෙන ඉන්න තහනම්.

දාගෙන හිටියොත් පනිෂ්මන්ට් තමයි.

ඉතිං එදා මේ වෙලාව වෙනකොට යාබද බිලට් එකේ හිටි අපේ සොයුරු කැළ සුවෙන් සැතපිලා අලංකෘත වූ සිහින දකිමින් හිටියේ.

දැන් අපි කතා වෙනවා මොකද කරන්නේ කියල.

ඔහොම ඉන්නකොට එකෙක් කියාපි.

"හරි! මට ආව ටොප් අයිඩියාවක්, වර යන්න මාත් එක්ක "කියල.

අපි දැන් මුගෙන් ඇහුවා උඹ මොකද්ද කරන්න යන්නේ කියල.

"එව්වා ගියාම බලාගමුකෝ " කියපු මූ අපි සෙට් එක (4 දෙනෙක් විතර හිටියේ) ගියා දැන් අරුන්ගේ බිලට් එක ලඟට.අපිව එක්කං ආපු එකා එක පාරටම බිලට් එකේ ඉස්සරහ දොර ලඟට ගිහින් කලිසම ගලවලා පාත් උනා.ඒත් එක්කම නාහේ කාරගෙන යන,ඇටකටු හිරිවට්ටන ගන්ධයක් ආව ගලාගෙන මද පවන් රැල්ලක වෙළිලා.

අප්පටසිරි! මේකා එලිබැස්සේ නැතෑ අතන.

ඊටපස්සේ අපේ අනිත් එවුනුත් එතනට ගිහින් එමම කරලා,ඒ මදිවට දොර සුළුදියෙන් දෝවනය කරලා ආව.

ඊටපස්සේ හිනා වෙවී ආපහු ආපු අපි සුපුරුදු පරිදි හොඳ ළමයි වගේ නින්දට වැටුණා.

පස්සෙන්ද උදේ හෙන ගාලගෝට්ටියක් ඇහෙනවා එහාපැත්තෙ බිලට් එකෙන්.

උදේපාන්දර නැගිටපු එකෙක් නිදිමරගාතේ දත් මැද මැද දොරෙන් එලියට එනකොට උට අසූචි පිඩක් පෑගිලා ලිස්සලා වැටිලා එතනම.වැටිච්ච තැන සුනෙර එහෙමත් නැත්තන් මහාමේරුවට වඩා පොඩ්ඩක් පොඩි ගූ තප්පයක්.මූ දැන් ගූ නාගෙන බෙරිහන් දෙනකොට එතනට දුවගෙන ආපු තව දෙන්නෙක් එතනම ලිස්සල අරූගේ ඇඟ උඩ.

තුන්දෙනාම දැන් රන්වන් පාටයි.

ඒ අස්සේ තව එකෙක් කෑ ගහනවා,මොකාද යකෝ මේ බිම හු*ජ කරාපු *** ගේ පුතා කියල.

බිම නිකං බයිකාල් විල වගේ මුත්රයෙන් සංතෘප්ත ජලාශයක්.

ඊටපස්සේ අරුන් උන්ගේ සර්ට පැමිණිලි කරලා තිබ්බ.

උන් දන්නවා මේක කාගේ වැඩක්ද කියල.

ඒ උනාට කාටවත්ම ඔප්පු කරන්න බැරිඋනා ඕක කරේ අපිමයි කියල.

තාමත් මතක් වෙනකොට හිරිකිතයි ඕයි.!!!

[QUOTE="Malitharox, post: 18142976, member: 83906"] [SIZE="4"]මේක මරිසි කියන්නේ පාදඩම, අසික්කිත,තුච්ඡ, නින්දිත සාහසික ක්රියාවක්. මේක උනේ ඉස්කෝලේ කැඩෙටින් කරන කාලේ. අවුරුද්ද 2006 හෝ 07 ,හරියටම මතක නෑ. රන්ටැඹේ කෑම්ප් ගියාලු ඔන්න අපි ඉතින් ඈ. ඒ කාලේ මම ප්ලැටූන් එකේ සීනියර් කෝප්රල්.(කැඩෙට් කරපු උන් නම් මෙව්වා දන්නවා.) කෑම්ප් ගිහින් අපි ඉන්නේ පොඩි ගෙවල් වගේ එව්වයේ. ඕවට කියන්නේ භට නිවාස එහෙමත් නැත්තන් බිලට්(billet) කියල. අපිට මේ කියන අවුරුද්දේ යාබද බිලට් එකට සෙට් උනේ අපේ ඉස්කෝලේ එක්ක මල තව ඉස්කෝලෙක ප්ලටුන් එකක්. ඉතිං ඉස්කෝලවල සීන් මෙව්වයේත් තියෙනවනේ,අපේ ප්ලටුන් දෙකත් නයි වෛරයි. කොයිවෙලේද ගේමට පැටලෙන්නේ කියල බලං ඉන්නේ. ඔන්න එක දවසක් පොඩි බහින්බස් වීමක් වෙලා ඒක ගුටිකෙළියක් බවට පරිවර්තනය වෙන කලින් බේරුනේ අපේ සර් කෙනෙක් හින්ද. ඒ උනාට පොර අපිට කෙළියා අරුන් ඉස්සරහ.:baffled::dull::dull::dull::sorry::sorry::sorry::shocked::shocked::no::angry::angry: උන් එවෙලේ අපිට කෝචෝක් එකට හිනා උණා. දැන් අපිට මේක මහා නව නින්ගිරාවක්, ලැජ්ජාවක්, මහත් වූ අපකීර්තියක්, අපේ යස නාමයට කැළලක්, ඔන්න ඔය වගේ සීන් ගොඩක්.:baffled::baffled::baffled::baffled::growl::growl::growl: කොහොමහරි එදා රෑ(දොළහට විතර ඇති මයේ හිතේ.) අපි දෙතුන් දෙනෙක් කතා කරගත්තා මුන්ට මොකක් හරි ගේමක් දෙන්න ඕන කියල. කෑම්ප් එකේ රෑ 10න් පස්සේ බිලට් වල ලයිට් දාගෙන ඉන්න තහනම්. දාගෙන හිටියොත් පනිෂ්මන්ට් තමයි. ඉතිං එදා මේ වෙලාව වෙනකොට යාබද බිලට් එකේ හිටි අපේ සොයුරු කැළ සුවෙන් සැතපිලා අලංකෘත වූ සිහින දකිමින් හිටියේ. දැන් අපි කතා වෙනවා මොකද කරන්නේ කියල. ඔහොම ඉන්නකොට එකෙක් කියාපි. [COLOR="Green"]"හරි! මට ආව ටොප් අයිඩියාවක්, වර යන්න මාත් එක්ක "කියල.[/COLOR] අපි දැන් මුගෙන් ඇහුවා උඹ මොකද්ද කරන්න යන්නේ කියල.:baffled::baffled::baffled::baffled: [COLOR="green"]"එව්වා ගියාම බලාගමුකෝ "[/COLOR] කියපු මූ අපි සෙට් එක (4 දෙනෙක් විතර හිටියේ) ගියා දැන් අරුන්ගේ බිලට් එක ලඟට.අපිව එක්කං ආපු එකා එක පාරටම බිලට් එකේ ඉස්සරහ දොර ලඟට ගිහින් කලිසම ගලවලා පාත් උනා.:oo::oo::oo::oo:ඒත් එක්කම නාහේ කාරගෙන යන,ඇටකටු හිරිවට්ටන ගන්ධයක් ආව ගලාගෙන මද පවන් රැල්ලක වෙළිලා. [COLOR="DarkRed"]අප්පටසිරි! මේකා එලිබැස්සේ නැතෑ අතන[/COLOR].:rofl::rofl::rofl: ඊටපස්සේ අපේ අනිත් එවුනුත් එතනට ගිහින් එමම කරලා,ඒ මදිවට දොර සුළුදියෙන් දෝවනය කරලා ආව. ඊටපස්සේ හිනා වෙවී ආපහු ආපු අපි සුපුරුදු පරිදි හොඳ ළමයි වගේ නින්දට වැටුණා. පස්සෙන්ද උදේ හෙන ගාලගෝට්ටියක් ඇහෙනවා එහාපැත්තෙ බිලට් එකෙන්.:nerd::nerd::nerd::no::no::no: උදේපාන්දර නැගිටපු එකෙක් නිදිමරගාතේ දත් මැද මැද දොරෙන් එලියට එනකොට උට අසූචි පිඩක් පෑගිලා ලිස්සලා වැටිලා එතනම.වැටිච්ච තැන සුනෙර එහෙමත් නැත්තන් මහාමේරුවට වඩා පොඩ්ඩක් පොඩි ගූ තප්පයක්.මූ දැන් ගූ නාගෙන බෙරිහන් දෙනකොට එතනට දුවගෙන ආපු තව දෙන්නෙක් එතනම ලිස්සල අරූගේ ඇඟ උඩ.:rofl::rofl: තුන්දෙනාම දැන් රන්වන් පාටයි. ඒ අස්සේ තව එකෙක් කෑ ගහනවා,මොකාද යකෝ මේ බිම හු*ජ කරාපු *** ගේ පුතා කියල. බිම නිකං බයිකාල් විල වගේ මුත්රයෙන් සංතෘප්ත ජලාශයක්.:lol::lol::lol::lol: ඊටපස්සේ අරුන් උන්ගේ සර්ට පැමිණිලි කරලා තිබ්බ. උන් දන්නවා මේක කාගේ වැඩක්ද කියල. ඒ උනාට කාටවත්ම ඔප්පු කරන්න බැරිඋනා ඕක කරේ අපිමයි කියල. තාමත් මතක් වෙනකොට හිරිකිතයි ඕයි.!!! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom