Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ - II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාත් මේකෙ මුල් ත්රෙඩ් එක ෆුල් කියවලා මේකෙත් අන්තිම වෙනකන්ම බැලුව. මටත් හිතුන දාන්න කතාවක්. මරිසියක් නම් නෙමේ ඉතින්. මේක උනෙ මට නෙමේ ඒත් මාත් හිටියලු. දැනට අවුරුදු 3කට කලින්. මම Higher diploma කරන කාලේ. ඒ කලෙ ඉතින් තනිකඩ කොල්ල. අපෙ බැච් එකෙ හිටිය කපල් දෙකක් සෙට් වෙල ග්රහලෝකගාරේ යන්න. මුන්ට තනියම යන්න බෑ කියල මටත් කතා කලා. කපල් එක්ක තනිකඩ මන් කොහෙ යන්නද කියල මන් බෑම කිව්ව.  උන් තව කෙල්ලෙකුත් සෙට් කරන් ගමන යන්න. එකිත් යන එකේ ඇයි තොට බැරි කියල මාවත් ඇදන් මුන් ගියා ඉතින්.

මෙකේ ඉන්න අර කපල් එකෙ කොල්ලෙක්ට අපි කියමුකො සමීර කියල. අර තනියෙන් ආපු කෙල්ල හෂානි කියමුකො. (ඇත්ත නම් නෙමේ). දැන් සමීර මට දකුනු පැත්තෙ. මගේ වම් පැත්තෙ හෂානි.

දන්නවනේ ග්රහලෝකගාරේ පෙන්නන ෂෝ එක පට්ට කම්මැලී. ඕක යන අතරෙ දැන් මට නින්ද යාගෙන එනව. මෙන්න එකපාරට කවුරු හරි මගෙ උරහිසට තට්ටු කලා. බලද්දි සමීරයා. මට මීටර් මූ මට නෙමේ ත්ට්ටුව දැම්මෙ හෂානිට කියල. මන් අරුගෙ කනට කරල කිව්ව තො මටනෙ තට්ටු දාන්නෙ කියලා. මූත් අඩේ කියල ආයෙ අත දම්ම මගෙ උරහිසට උඩින්. දාපු වේගෙන්ම මූ අත ආයෙත් ගත්ත. කෝමින් කෝම හරි ෂෝ එක ඉවරත් උනා.

කට්ටියට එලියට ආවම සමීරගෙයි හෂානිගෙයි මූනු අවුල්. සමීර රහසෙන් උගෙ කෑල්ලට මොනාද කිව්ව. මේකි බක බක ගාල හිනාවෙන්න ගත්ත. මේකට හෂනිගෙ මූන තව කලු උනා. මන් අරූගේ කෑල්ලගෙන් ඇහුවා සීන් එක. ඒකි හිනවෙන ගමන් අමරුවෙන් කියනව සමීර අරකිට තට්ටු දාන්න ගිහින් වැරදිලා අරකිගෙ තනේ මිරිකලලු. එකී එහෙම්ම කිව්වත් එක්ක. අරුගේ කෑල්ලට ගානක්වත් නෑ.  මග දිගට අරුන් දෙන්නව බයිට් කලෙත් ඒකි. හෂනි මට කියනව අරු මිරිකපු එක නෙමෙලු අවුල උගේ කෑල්ල එකට හින වෙන එකටලු එකී අවුල් ගියේ.  වෙන කෑල්ලක් නම් කරයිද ඔහොම??

[QUOTE="madusha.stranger, post: 18144519, member: 390950"] [COLOR="DarkGreen"][SIZE="4"]මාත් මේකෙ මුල් ත්රෙඩ් එක ෆුල් කියවලා මේකෙත් අන්තිම වෙනකන්ම බැලුව. මටත් හිතුන දාන්න කතාවක්. මරිසියක් නම් නෙමේ ඉතින්. මේක උනෙ මට නෙමේ ඒත් මාත් හිටියලු. දැනට අවුරුදු 3කට කලින්. මම Higher diploma කරන කාලේ. ඒ කලෙ ඉතින් තනිකඩ කොල්ල.:nerd: අපෙ බැච් එකෙ හිටිය කපල් දෙකක් සෙට් වෙල ග්රහලෝකගාරේ යන්න. මුන්ට තනියම යන්න බෑ කියල මටත් කතා කලා. කපල් එක්ක තනිකඩ මන් කොහෙ යන්නද කියල මන් බෑම කිව්ව. :growl::growl: උන් තව කෙල්ලෙකුත් සෙට් කරන් ගමන යන්න. එකිත් යන එකේ ඇයි තොට බැරි කියල මාවත් ඇදන් මුන් ගියා ඉතින්. මෙකේ ඉන්න අර කපල් එකෙ කොල්ලෙක්ට අපි කියමුකො සමීර කියල. අර තනියෙන් ආපු කෙල්ල හෂානි කියමුකො. (ඇත්ත නම් නෙමේ). දැන් සමීර මට දකුනු පැත්තෙ. මගේ වම් පැත්තෙ හෂානි. දන්නවනේ ග්රහලෝකගාරේ පෙන්නන ෂෝ එක පට්ට කම්මැලී. ඕක යන අතරෙ දැන් මට නින්ද යාගෙන එනව. මෙන්න එකපාරට කවුරු හරි මගෙ උරහිසට තට්ටු කලා. බලද්දි සමීරයා. මට මීටර් මූ මට නෙමේ ත්ට්ටුව දැම්මෙ හෂානිට කියල. මන් අරුගෙ කනට කරල කිව්ව තො මටනෙ තට්ටු දාන්නෙ කියලා. මූත් අඩේ කියල ආයෙ අත දම්ම මගෙ උරහිසට උඩින්. දාපු වේගෙන්ම මූ අත ආයෙත් ගත්ත. කෝමින් කෝම හරි ෂෝ එක ඉවරත් උනා. කට්ටියට එලියට ආවම සමීරගෙයි හෂානිගෙයි මූනු අවුල්. සමීර රහසෙන් උගෙ කෑල්ලට මොනාද කිව්ව. මේකි බක බක ගාල හිනාවෙන්න ගත්ත. මේකට හෂනිගෙ මූන තව කලු උනා. මන් අරූගේ කෑල්ලගෙන් ඇහුවා සීන් එක. ඒකි හිනවෙන ගමන් අමරුවෙන් කියනව සමීර අරකිට තට්ටු දාන්න ගිහින් වැරදිලා අරකිගෙ තනේ මිරිකලලු. :lol::lol:එකී එහෙම්ම කිව්වත් එක්ක. අරුගේ කෑල්ලට ගානක්වත් නෑ. :shocked: මග දිගට අරුන් දෙන්නව බයිට් කලෙත් ඒකි. හෂනි මට කියනව අරු මිරිකපු එක නෙමෙලු අවුල උගේ කෑල්ල එකට හින වෙන එකටලු එකී අවුල් ගියේ. :rofl::rofl: වෙන කෑල්ලක් නම් කරයිද ඔහොම?? :confused::confused:[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom