Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ - II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙසක් පෝයට දන්සල් කාපු නැති එකෙක් ඉන්නවා නම් ඒ සමාජ ආශ්රය නැති එකෙක් තමයි....

අපි ඉගෙ කෙස් ගානට දන්සල් කාල ඇති...

මේකත් උනේ වෙසක් පෝය දවසක...

අපි උදේ වැලිගම ඉඳල ෆුට් බයිසිකල් වලින් දන්සල් කන්න ගියා අකුරැස්සට...

එතනින් අයිත් ආපහු ඇවිත් තෙලිජ්ජවිල හරහා මාතර ගියා..

ගොඩක් හවස් වෙලා තමයි මාතර ඉඳල වැලිගම ආවේ..

රයිස් 3ක් ලෝබ නැතිව කෑවා...

කොඩිය වනන්නෙත් නැහැ අපි නවත්තල අපේ වගේ කනවා...

යන්නෙත් තනියම නෙවි...

සෙට් එකක් යනවා..

බයික් 12ක් විතර..

ඩබල් දාල..

එකෙක් මහන්සි වෙනකොට අනිකා පදිනවා...

ඉතින් බීම බීලා මගදී බොන්නත් බෝතල් පුරවගන්නවා...

එහෙම ඒවා ගෙදර ගේනවා අම්මලට බොන්න...

එදත් බඩ ටින් ටින් වෙන්න කාල අපි හවස අයිත් සෙට් උනා වෙසක් බලන්න යන්න...

වැලිගම ටවුන් එකේ තොරණක් තිබුනා...

කුරුළු තොරන්, උල් තොරන් නෙවි හොඳේ...

ලස්සන තොරණක්...

අපි සෙට් එකම සරම් ඇඳගෙන ගියේ...

දවසෙම කලිසම ගහල,

අවුවෙ ගිහිං මල්ලියා තම්බිලා හිටපු නිසා සරම ඇන්දේ..

පාරේ පට්ට සෙනග...

අපි එන නිසාද මන්ද බත් දන්සලකුත් තිබුනා..

බඩ අල්ලලා බැලුව,

තව පොඩ්ඩක් කන්න ඉඩ තියෙනවා වගේ...

අරුන් බෑ කියද්දී පෝලිම අස්සෙන් රිංගල ගිහිං කාල ආව....

දැන් හරි වගේ...

සෙනග අස්සේ යද්දී මට බොක ටයිට්...

කරන්න දේකුත් නැහැ..

සෙනග ගොඩේ ඉන්නේ..

යන්න තැනකුත් නැහැ....

මම අරුන්ට කිවුව ටිකක් සද්දෙට ,

අනේ මචං මගේ කකුල රිදෙනවා මම ටිකක් මෙහෙම වාඩි වෙලා ඉඳල එන්නම් කියලා..

එහෙම කියල සරම උස්සගෙන පාරේ සෙනග ගොඩේ ඇනති උනා..

දකින එවුන් හිතන්නේ මම මහන්සියට ඇනති වෙලා කියලා..

ඒත් මම බොක දානවා...

දාල ඉවර වෙලා ශේප් එකේ අස්සෙන් රිංගල ගියා...

යන ගමන් හෙමින් බැලුවා...

පෑගෙන පෑගෙන එවුන් කකුල් බීම උලනවා..

අහු උනොතින් මාව කනවා කියල දන්නා නිසා ශේප් එකේ මුහුදු වෙරළට ගිහිං පස්ස හෝදගෙන මම ශේප් එකේ ගෙදර ගියා...

යකෝ තොරණ ඉස්සරහ සෙනග ගොඩේ කක්ක දාපු එකෙක් මම...

[QUOTE="labu gediya, post: 18145442, member: 452091"] [CENTER][COLOR=Blue][SIZE=4]වෙසක් පෝයට දන්සල් කාපු නැති එකෙක් ඉන්නවා නම් ඒ සමාජ ආශ්රය නැති එකෙක් තමයි.... අපි ඉගෙ කෙස් ගානට දන්සල් කාල ඇති... මේකත් උනේ වෙසක් පෝය දවසක... අපි උදේ වැලිගම ඉඳල ෆුට් බයිසිකල් වලින් දන්සල් කන්න ගියා අකුරැස්සට... එතනින් අයිත් ආපහු ඇවිත් තෙලිජ්ජවිල හරහා මාතර ගියා.. ගොඩක් හවස් වෙලා තමයි මාතර ඉඳල වැලිගම ආවේ.. රයිස් 3ක් ලෝබ නැතිව කෑවා... කොඩිය වනන්නෙත් නැහැ අපි නවත්තල අපේ වගේ කනවා... යන්නෙත් තනියම නෙවි... සෙට් එකක් යනවා.. බයික් 12ක් විතර.. ඩබල් දාල.. එකෙක් මහන්සි වෙනකොට අනිකා පදිනවා... ඉතින් බීම බීලා මගදී බොන්නත් බෝතල් පුරවගන්නවා... එහෙම ඒවා ගෙදර ගේනවා අම්මලට බොන්න... එදත් බඩ ටින් ටින් වෙන්න කාල අපි හවස අයිත් සෙට් උනා වෙසක් බලන්න යන්න... වැලිගම ටවුන් එකේ තොරණක් තිබුනා... කුරුළු තොරන්, උල් තොරන් නෙවි හොඳේ... ලස්සන තොරණක්... අපි සෙට් එකම සරම් ඇඳගෙන ගියේ... දවසෙම කලිසම ගහල, අවුවෙ ගිහිං මල්ලියා තම්බිලා හිටපු නිසා සරම ඇන්දේ.. පාරේ පට්ට සෙනග... අපි එන නිසාද මන්ද බත් දන්සලකුත් තිබුනා.. බඩ අල්ලලා බැලුව, තව පොඩ්ඩක් කන්න ඉඩ තියෙනවා වගේ... අරුන් බෑ කියද්දී පෝලිම අස්සෙන් රිංගල ගිහිං කාල ආව.... දැන් හරි වගේ... සෙනග අස්සේ යද්දී මට බොක ටයිට්... කරන්න දේකුත් නැහැ.. සෙනග ගොඩේ ඉන්නේ.. යන්න තැනකුත් නැහැ.... මම අරුන්ට කිවුව ටිකක් සද්දෙට , අනේ මචං මගේ කකුල රිදෙනවා මම ටිකක් මෙහෙම වාඩි වෙලා ඉඳල එන්නම් කියලා.. එහෙම කියල සරම උස්සගෙන පාරේ සෙනග ගොඩේ ඇනති උනා.. දකින එවුන් හිතන්නේ මම මහන්සියට ඇනති වෙලා කියලා.. ඒත් මම බොක දානවා... දාල ඉවර වෙලා ශේප් එකේ අස්සෙන් රිංගල ගියා... යන ගමන් හෙමින් බැලුවා... පෑගෙන පෑගෙන එවුන් කකුල් බීම උලනවා.. අහු උනොතින් මාව කනවා කියල දන්නා නිසා ශේප් එකේ මුහුදු වෙරළට ගිහිං පස්ස හෝදගෙන මම ශේප් එකේ ගෙදර ගියා... යකෝ තොරණ ඉස්සරහ සෙනග ගොඩේ කක්ක දාපු එකෙක් මම... [/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom